1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අන්න හැරි මල්ලි, මල්ලිට තේරුනා :P:P

    මාත් කාලයක් ගැනු ලමයෙක් ගැන හිතාන උන්නා
    දන්න දන්න විදියට විස්තර හෙව්ව. දන්න දන්න කෙල්ලන්ගෙන් ඇහුව එයා ගැන
    ඒ කෙල්ල නම් හොදයි . ඒත් පස්සෙ ආරංචි උනා ඒ වෙනකොටත් කොල්ලෙක් ඉන්නව කියල
    පස්සෙ මන් ගේම් එකෙන් ලොග්අවුට් උනා
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :lol::lol: ඔය stages නම් මම පහුකරලා දැන් අවුරුදු ගානක් වෙනවා කොල්ලෝ, ඔහොම නෙමෙයි බලපන්කො අවුරුදු 4 කට 5 කට පස්සේ ඔය කෙල්ලම උඹ හිතපු නැති වෙලාවක උඹ ඉස්සරහට ඇවිත් :ආ xxxxxx අයියේ, කොහොමද" කියලා ඇහුවොත්. :rofl::rofl::rofl::rofl:

    wade tiyenne online innawa hamadaama dakina ekane :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අනේ මන්දා මචං, දැන් වගේ වියදම් කරන්න සල්ලි නොතිබුනාට ඒ first ♥ එකේදී බොක්කටම දැනුන හැගීම කියලා වැඩක නෑ :(


    අපේ ලයිස් එකේ කෙල්ලෙක් වෙනුවෙන් ආදරයක් මුලින්ම ඉපදෙන්නේ ෆස්ට් ලව් එකේදි තමා.
    ඒ ෆස්ට් ලව් ෆීලින් එක ගොඩක් පිරිසිදුයි.සෙක්ස් චේතනාවක් එහෙම නෑ.පිරිම පිරිසිදු ආදරයක්.ඒකයි අපිට ඒක මැරෙනකම් අමතක කරන්න බැරි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මාත් කාලයක් ගැනු ලමයෙක් ගැන හිතාන උන්නා
    දන්න දන්න විදියට විස්තර හෙව්ව. දන්න දන්න කෙල්ලන්ගෙන් ඇහුව එයා ගැන
    ඒ කෙල්ල නම් හොදයි . ඒත් පස්සෙ ආරංචි උනා ඒ වෙනකොටත් කොල්ලෙක් ඉන්නව කියල
    පස්සෙ මන් ගේම් එකෙන් ලොග්අවුට් උනා

    නෑ මල්ලි මම මේ කිවුවේ First Try එක ගැන නෙමෙයි, First ♥ එක ගැනයි. ඔය දෙක අහසට පොලොව වගේ වෙනස් (යකෝ Try කරපුවානම් දෙන්නම්කො ලොරි පිටින්)
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana


    අපේ ලයිස් එකේ කෙල්ලෙක් වෙනුවෙන් ආදරයක් මුලින්ම ඉපදෙන්නේ ෆස්ට් ලව් එකේදි තමා.
    ඒ ෆස්ට් ලව් ෆීලින් එක ගොඩක් පිරිසිදුයි.සෙක්ස් චේතනාවක් එහෙම නෑ.පිරිම පිරිසිදු ආදරයක්.ඒකයි අපිට ඒක මැරෙනකම් අමතක කරන්න බැරි.

    ඒක හින්දම තමයි මචං first ♥ ඒක හැමදාම අපේ මතකේ තියෙන්නේ :(:(
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    profilepic332559_25.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පළමු පෙම නැත කිසිදිනේ වියැකිලා
    එහෙත් නැත අද ඇය මා සමග රැදිලා
    ගියා වෙන් වී අපෙන් ඇය සැගවීල
    තවමත් සුවද දැනේ ඇගේ උණුසුමේ උන්නු රැදිලා
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    $ρąяЌ¥;12027821 said:
    she is the one who cheated on me. also she is elder than me. so it was for :P

    යකෝ first ♥ එකම අක්ක case එකක් කරන්න හැදුවාද :baffled::baffled: පිස්සුද බං අපේම වයසේ ඉන්න කෙල්ලෝ උනත් අපිට වඩා අවුරුදු 3 ක් 4 ක් ඉස්සරහාට හිතන්නේ, එහෙවු එකේ අක්කලා ගැන කවර කතාද :oo::oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113

    අනේ මන්දා මචං :(:( එයා මගේ හොදම යාලුවෙක්, හැම දෙකටම මගේ පිටිපස්සෙන් හිටියා. ඒත් මම එයාව තේරුම් නොගෙන .........

    තව අවස්ථාවක් නැද්ද..?:(