Thaththath ekai puthath ekai.
Eka athakata hari ithin. Thaththa kala de putha nokalanam u ara mokekgedo puthek kiyanawane....

මට මේකෙ වරදක් පේන්නෙ නෑ .... මේක ම0ගල අවසතාවක් පිලිබිබු කරන ගීතයක්.. ඕනම මගුල් ගෙදරක ඔය ගාතාව බාවිතාවෙන්නෙ ඔය තාලයටමයි.. පිරිතක තාලයට වඩා වෙන්ස්..
තවදෑයක් කියන්න ඕනෙ යාලු පින් මාලුවලේ ගීතය සුනිල් පෙරේරාගෙ නොව නීල් වර්නකුලසූරිය ප්‍රමුක සන්ෆවර්ස් සන්ගීත කන්ඩායමේ ගීයකි
ගණන් ගන්ඩ එපා යාළුවා
විවුර්තව දෙයක් කතාකරන්ඩ බැරි පිස්සොත් ඉන්නවානේ..............

සින්දුව නම් ලස්සනයි.. ඒත් ගාථාව පාවිච්චි කරලා තියෙන්නේ Effect එකක් විදිහට... ඒකයි මට පේන අවුල.



sunil perera kiyanne ara royel eke stage ekaka heluwali ganuth ekka nata nata sindu kiyapu ekada?









Captain ජැක් ස්පැරෝ;12030511 said:උඹ මේක ඊයේ දාලා නේ.....
මම දැක්කේ නෑ බන්...
අද මාත් දැම්මා.......
සොරි ඈ........
කොහොම වුනත් මුන් මේ කරන වැඩේ කැතයි...............










මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න

rasaswadayak nathi moda bowdayo.......... oka sinduwak


මේකත් සින්දුවක්
මම ඔකේ ආසම පාට් එක තමයි හම්බයට වෙඩි තියන කෑල්ල








