එළකිරි භූත කොටුව.........

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හෆ්ෆා.. දැන් වෙලාව 4යි පාන්දර.. ඊයෙ රෑ පටන් ගත්තු පාර දැන් තමයි ඔක්කොම කියෙව්වෙ.. අද උදෙ කැෆේ එකක ඉන්න ගමන්
කනාවට වගේ දැක්කෙ ත්රෙඩ් එක, ඒ ගමන්ම පොඩි කමෙන්ට් කෑල්ලක් ගැහුවා ත්රෙඩ් එක පස්සෙ හොයා ගන්න ලේසි වෙන්න..

අඩේ පට්ටයි මචං, වෙන මොකටවත් නෙමෙයි,, එකක් මෙහෙම කතා දාන එකට, ( මට නම් කරුමෙකටද මන්දා නෑ අත්දැකීම් නං )
අනෙක තමයි රොබට් අයියා, උඹ මේක කොන්ට්‍රෝල් කරගෙන යන ලස්සන.. වෙන කවුරු හරි මේ වගේ ත්රෙඩ් එකක් දැම්මනං උගෙ කතාව විතරයි,
පිටු 10-15 න් බඩු ඉවරවෙලා ඔහේ ඇකිලිලා යනවා නූල, මාරම විදියට උඹ අතින් මේක ඉස්සරහට යනව අයියා..

තව සීන් එකක්.. රොබට් අයියා කියන නම,
රොබට් අයියා කියන්නෙ අපේ ටවුමෙ ඉන්න ජනප්‍රියම කොල්ලො කාරයාගෙ නම.. හි හි,,
උඹ හැම වෙලේම කමෙන්ට් එක යටින් රොබට් අයියා කියල අර :frown: පුක් මූන දානකොට මට ඌව මයි මතක් වෙන්නෙ බන්ස්..

එළ එළ... දාමුකො දිගමට ඒනං.. අපිත් පැත්තකින් ඉන්නං..



එහෙනම් ෂුවර් එකටම උඹ කුරුණෑගල පොරක් ;)
 

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    ඇයි උඹට නිකන් බොරු වගේ කියල හිතෙනවද????:angry::angry: ඇත්ත ඒවද කියල අහන්නේ???:angry::angry::frown: රොබොටා ලඟ කල්පිත නෑ..... හරි හමන් එකෙක් හිත හොඳින් මේවා පිළිබඳ ගවේශණයක් කරන්න ඉදිරිපත්වුනොත් ඇසින් දුටු සාක්ශි සමග සියල්ල දෙමි......:)


    :frown:රොබොට් අයියා......

    කේන්ති ගන්න එපා හත්තිලව්වේ නොදන්නා කමට දැනගන්න ඇහුව්වේ..
    මචන් මේවා මෙහෙමි කියල හිටනකොට මේ පරණ මිනිස්සු කිව්වා දේවල් ඇත්ටම අත්තනේ
    මම මේ ගැන වැඩි අවදානයක් තිබ්බේ නැහැ මේකට එනකම්. එත් දැන් නම් මොකක් හරි දෙයක් තියනවා කියල හැගෙනේව..
    අපේ පට්ටේ උන දේවල් එහෙම හිටද්දී මම මේ වෙනකම් හිටන් හිටියේ
    මිනිස්සුන්ගේ මනසේ ක්‍රියාකාරිත්වයක් නිසා මේ දේවල් ඔව්න්ගේ මනසේ ඇදිල් පේනවා කියල
    එත් මේක ඊට එහෙ ගිය දෙයක්.. මෝහනයෙන් යක්කු එලවපු ලිපි වගයක් යනවා ලංකාදීප් පත්තරෙය්
    එකෙන් කියන්නේ මේවා යටි හිතේ අදෙනෙන දේවල් චිත්තරුප මගින් අදාල පුද්ගලයට පෙනෙනවා කියල..
    අපිට මේ ගැන හොයන්න තියෙන ඉඩ කඩ දැන් සමාජේ නැහැ හොරුන් නිසා මමත් ඇසි මේවා කරන විදිය බලල
    අත්දැකීමක් ගන්න පුළුවන් නම් උදව් කරහන්.. උඹ අයෙත් මෙහෙ එන්නේ නැහැ කිව්වා නිසා එඅ ගැන හිතල වැඩක් නැහැ ..
    නමුත් මචන් මේ දවල් සමාජෙන් වල පල්ලට යමින් තියෙන්නේ. ඉදිරියට මේවා කරගෙන යන්න පරපුරක් නැහැ
    ටව ටික කලක් යද්දී මේවා නාට්ටටම නැති වෙලා යයි.. අපිටත් මේ වගේ දේවල් කරලා තියනව නැද්ද කියාල දන ගන්න විදියක් නැද්ද..


    :) අසංක දහය .............. :eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ දන්න නංගි කෙනෙක්ට පොඩි සීන් එකක් වෙලා.ඒ කිව්වෙ යකෙක්ව බන්දල තරහ කරයෙක්.මේ කෙල්ල ගමේ ඉදන් පිස්සු නටනව කොන්ටොර්ල් කරන්න අමරුයි පාරේ දුවනවා.ගෙනාවා කොළඹ අපේ ගෙදර.හරිම අමාරුයි කොන්ටෝල් කරන්න කෑ ගහනවා.පාන් රාත්තල් දෙකක් තුනක් කනව එක පාරට.කෑම කන්නෙ බිම තියාගෙන බිම දාගෙන.දැක්කම බය හිතෙනව ඒ ඇක්ශන් ටික.කඩවත පැත්තෙ ඉන්න කට්ටන්ඩි කෙනෙක් ළගට අරන් ගියා බලෙන්ම.දවස් 8ක් ඇතුලත ශාන්ති කර්මයක් කරන්න කිව්වා.ඒතකම් එහෙ මෙහෙ දුවන්න හැදුවොත් දුන්න මතුරල තෙල් වගයක් ඒක අතේ ගලා මූණට ගහන්න කිව්ව අතුල් පහරක්(කනේ පාරක්)අපේ අයියට තමයි ඒ රාජකාරිය භාර උනේ මම නම් බයයි ඒකිගෙ ඇක්ශන් දැක්කම.යක්ෂ අවේශය නැති උනාම අනෙ අහරි හොදයි පව් කියලත් හිතෙනව.
    පස්සෙ ශාන්ති කර්මයෙන් පස්සෙ හොද උනා.දැන් කෙල්ල යස අගේට ඉන්නවා.මම මෙහෙම සීන් එකක් දැක්කෙ සජීවී ඒකෙන් තමයි

    කෙල්ලට යක්ෂය බැන්දුව එවුන්ට නම් හොදක් උනේ නෑ උන්ගෙ පවුල් වල ආරවුලක් වෙලා දෙන්නෙක්ම ලොවෙත් නෑ පස්සෙ අවුරුද්දකින් වගේ
    .....බබාට යකෙක් ගහල.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    .....බබාට යකෙක් ගහල.....
    මට නෙවෙයි අපේ නංගි කෙනෙක්ට මචන්
    මතක විදියට විසි තිස් පාරක් දවසකට කනේ පාරවල් කන්න ඇති ඒයා පව් වැඩේ හොදේ දැන් ඇහුවට එයාට කිසි දෙයක් මතක නෑ
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මරණ දැන්වීම

    සිද්ධිය ට වඩා ලියපු විදිහ නියමයි , කාගේ තාත්තද ලේඛකයෙක් කිව්වේ ??

    හප්පා...... හදිස්සියට ලියල දැම්මේ..... උඹ කියපු නිසා ආයෙත් කියවල බැලුව:rolleyes:......ස්ටෝරිය භූත කොටුවට ගැලපෙන් නැතිපාටයි:(...... කියවල ෆන් ගත්තට කමක්නෑ..... අන්තිමට දාල තියෙනෙ ටික හිතට ගනිල්ලා...... එච්චරයි ඕකෙන් ගන්න තියෙන්නේ:yes:.......

    ඔච්චර පැහැදිලිව ලියලත් උඹ අහනව ලේකකය කාගෙ තාත්තද කියල:angry::angry:????

    ඩොක්ට බුවාගේ තාත්ත වූද....... ඩොක්ට බුවීගේ මාමන්ඩිය වූ ද...... හෙන කාලෙකට ඉස්සෙල්ලා නැසීගිය....... xxx & yyy ගේ පුතනුවන් වූ ද, ලඟදී නැසීගිය zzz ගේ ආදරණීය ස්වාමිපුරුශයා වූද........ තව ඉන්නව..... ඒත් ඔය ඇතිනේ (මරණ දැන්වීමට වචන ගානට ගෙවන්න ඕන.) පට්ට වයස වුනත් හිතින් තරුණ(ඌ හොඳේ:lol:), මගේ හිතාදර මචන් වූද........ හෙන වල් පොත් බරගානක් රචිත......මුලු රටම දන්න.....පට්ට ඩයල් එක......:D
    yyx කතෘ තුමා......

    :frown:රොබොට් අයියා
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ආයුබෝවන්ඩ
    මේ සින් එක වුනේ මම උසස් පෙළ කරන කාලෙ,ඒ දවස් වල ජොයින්ට් එක සිගා එක දෙවියෝ වගේ සලකපු කාලෙ ,නුගේගොඩ තමයි ඉතින් ක්ලාස් ගියේ ,පට්ට කොල්ලෝ සෙට් එකක් හිටිය මම හිතන්නේ මාත් එක්කම 5 යි ,ඔන්න වල් පල් වැඩක් නැ ඔන්න සින් එක එහෙනම්
    අපි සෙට් එක විබාගෙට පාඩම් කරෙත් එකට ,දවසක් අපේ සෙට් එකට අලුත් බුවෙක් සෙට් වුන ,මුටත් අපිත් එක්ක ස්ටඩි කරන්න ඕනේ කිව්වා,හැබැයි මුගේ අම්ම කැමති නැ මු රැට ගෙදරින් පිට ඉන්නවට ,ඉතින් අපි සෙට් එක බොරලැස්ගමුවේ තියෙන මුගේ ගෙදරට සම්ප්‍රාප්ත වුන ,පොත් සමග ගල් බෝතලයක් ,සිගරට් පැකට් 2 ක් සහ ජෝඉන්ට් මිටියකුත් එක්කම,ගේ නම් සුපිරි අලුතෙන් තමයි හදල තියෙන්නේ ,
    තට්ටු 2 ක් සමග පල්ලෙහා බෙස්මන්ට් එකේ වාහන දෙකක් පාර්ක් කරන්නත් පුළුවන්
    ඔන්න අපි ආතල් එකටත් එක්ක බෙස්මන්ට් එකේ පාඩම් කරන්න සෙට් වුන,පොඩි වෙනසකුත් තිබ්බ බෙස්මන්ට් එකේ,හරි මැදට වෙන්න අඩි 4 ක් හා අඩි 7 ක් වෙන වලක් තිබ්බ එතන තම හදාගෙන යන විදියටක් තමයි පෙන්න තිබ්බේ ,කොහොම හරි අපි සෙට් එක ඔය වල වටේ සෙට් වුන ,කොහොම වුනත් ගෙදර එකා කැමති වුනේ නැ වල වටේ සෙට් වෙනවට අපි කොහොම හරි උව කැමති කර ගත්ත ,ඔන්න මුන්ගේ අම්මත් ෆුල් සපෝට්(සෙට් එක ස්ටඩි කරන නිසා ) ,අපිට මට්‍රෙස් ,කොට්ට එහෙමත් ගෙනල්ල දුන්න, කට්ටියම කාල එහෙම වැඩේට බැස්ස ,කොහොම හරි මෝල් එකත් එක්කම රෑ 3 කට විතර මට ඇහුන මුන්ගේ වත්තේ ටැප් එක ඇරිලා වතුර හෝ ගලා යන සද්දයක් ,එතකොට අපි සෙට් එකම නිදාගෙන හිටියේ බෙස්මන්ට් ලයිට් එහෙමත් ඔෆ් කරලා , මම ශේප් එකේ නැගිටලා ගියා ටැප් එක වහන්න එලියට ගියාම ටැප් එක වහල වතුර යන්නෙත් නැ ,මම හිතුව මෝල් පිට වුන සින් එකක් කියල හැරෙන්න යනකොට මුන්ගේ sliding gate එක සම්පුර්ණයෙන්ම ඇරලා ,මෝල් වුනත් මට මතකයි අරුගේ අම්ම රෑ 11 ට විතර ගේට් එක වහනවා ,ගේට් එකත් වහල ඕන **තක් කියාල ඇවිල්ල සිගරට් එකක් ගහල නින්දට සෙට් වුන ,අඩෝ උඹලට කියන්න සින් එක කියන්නේ ,මගේ දනිස් දෙකේ ඉඳන් පපුව හරියට වෙනකන් කිලෝ 80 ක් තියල වගේ ,
    හෙළ වෙන්නත් බැ, මුළු ඇඟම තද කරනවා ,මට පේනවා කළු පට මොකක් හරි දෙයක් ඇඟ උඩ තියෙනවා කියල
    ඕන පුකක් කියල ශේප් එකේ අතින් පොඩ්ඩක් පපුව හරියෙන් පොඩ්ඩක් පල්ලෙහට අත ගලා බලන්න හිතුන ,අත උස්සනකොට මචන් අතට දනිසෙන් පල්ලෙහා තියෙන මයිල් වගේ අහු වෙන්න ගත්ත ,මම පොඩ්ඩක් පදිරි වුන කිව්වොත් හරි ,හැබැයි චයවක් වගේ දෙයක් විතරයි පෙන්නේ ,කෝකටත් අපේ එවුන්ගේ නම් කියල කෑගහන්න හැදුවත් සද්දේ එන්නේ නැ කටින් ,එන්න එන්න ඇඟට බර වෙඩි වෙනවා ,කොහොම හරි එකෙක්ගේ නම කියල කෑ ගැහුවා ,මෙන්න අර ඇඟේ තිබ්බ කිලෝ 80 එහෙමම නැති වුන ,නැගිට්ට ගමන් ලයිට් දැම්ම ,අපේ සෙට් එකම ඇහැරෝ ගත්ත ,සින් එක කියනකොට ගෙදර ඉන්න එක සද්දයක් වත් නැ ,
    උ මට වඩා පදිරි , මොකක් හරි සින් එකක් මු හංගනවා කියල හිතුන නිසා කොහොම හරි සින් එක අහ ගත්ත ,
    මුගේ තාත්ත ඔය මුන් ඉන්න ගේ හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා ,හැමෝටම ආදරෙන් තමයි ඉඳල තියෙන්නේ ,තාත්ත බිස්නස් කරලා තියෙන්නේ ,පොර පපුවේ අමාරුවක් ඇවිල්ල අන්ත්‍රා වෙලා ,මැරෙන්න ඉස්සෙලා පොර කියල තියෙන්නේ මිනිහගේ මිනිය "ගෙදර වල දාන්න "කියල ,අපි සෙට් වෙලා හිටිය වල තමයි මුගේ තාත්තව වල දාල තිබිල තියෙන්නේ ,කොහොමින් හරි එදා එකෙක්වත් නිදා ගත්තේ නැ ,
    පස්සේ උදේ ශේප් එකේ ගෙවල් වලට ගියා ,මට ඒ තරම් එක අව්ලක් තිබුනේ නැ ,කොහොම වුනත් ඊළඟ දවසේ රෑ අපේ ගෙදරදීත් අර ඇඟ තද කරන ඉන්න සින් එක වුන ,දැන් මොන දෙයියන්ට කියන්නද ,පට්ට විදියට ඇඟ තද කරනවා ,ඉවසන්න බෑ,මුළු ඇඟම grinder එකක දාල ,දන්න විදියට දාන දැඟලිලි ඔක්කොම දැම්මත් හෙළ වෙන්න බැ ,කියවෙන එකම වචනේ අම්මේ විතරයි එකත් කටෙන් පිට වෙන්නේ නැ ,ෆුල් ට්‍රයි දාල කෑ ගැහුවා අම්මේ කියල ,ඔන්න තාත්ත දෙයියෝ වගේ තාත්ත අව පොල්ලකුත් අරන්(පොර හිතල තියෙන්නේ හොරෙක් පැනල කියල ),පට්ට සින් එක කියන්නේ මගේ ඇඟේ සමහර තැන් තද රතු පාට වෙලා ,අම්ම ඉතින් පුරුදු පරිදි පිරිත් කැසට් එක දැම්ම, ඔන්න එදා මම අම්ම ළඟ නිදා ගත්ත ,ඊළඟ දවසේ තාත්ත මව එක්කන් ගිහින් අපි දන්න හාමුදුරුවෝ කෙනෙක්ට කියල නුලක් එහෙම මතුරලා දැම්ම ,මස් මලු කන්න එපා කිව්වා ,ගෙදර ආවම නීති ගොඩයි ,අමුනුස්ස බලවේගයක් මට කරදර කරනවා කියල තමයි හාමුදුරුවෝ කිව්වේ ,

    මම නම් හිතන්නේ අර අපි ගියා ගෙදර කොල්ලගේ තාත්ත වෙන්න ඕනේ මට මෙහෙම කරදර කරේ ,මොකෝ ඔය වල ඉස්සරහ අරුට මම නිට් ෂොට් එකකුත් දුන්න "බිපිය පරය "කියල ,තව ජොයින්ට් පාරවල් හතරක් පහක්ම ගැස්සුවා ,ඒ තරහට තමයි ඕක මගේ පස්සෙන් එන්න ඇත්තේ ,
    උඹල මොනාද හිතන්නේ ඒ ගැන

    මේක කියවපු ඔක්කොමල්ලටම හදපිරි ප්‍රණාමය


    උබ මොකටද ඒකට බලෙන් පොවන්න ගියේ?:lol::lol: තාත්ත අමද්යප ෂුවර් 1 ටම :yes::yes:
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    කතා දාපු හැමෝටම ස්තුති. ඇත්තටම මේව අපිට කතාවක් උනාට ලියන කෙනාට අත්දැකීමක් වෙච්ච දේවල්නෙ.ඒ හින්ද "කතා" කියන එකත් අසාධාරණයි වගේ. මම පුද්ගලිකව අත් විඳලා නැති උනත් ඉස්සර අපේ ආච්චිලා කියන විස්තර අනන්තයි අප්‍රමාණයි, අපේ ආච්චිලගේ ගම බද්දේගම. තනිකර හොල්මන් භූත ගුහාව :baffled:

    දැන් උනත් ඒ පැත්තෙ හැන්දෑව වෙද්දී හරිම ගුප්ත ගතියක් තියෙනව. පොඩි කාලෙ නම් එහේ යන්නත් මම වැඩිය කැමති නෑ. ඒ ගුප්ත බව හින්දම. වශී ගුරුකම්, නිධාන කතා, බලි තොවිල්, හැදී හූනියම්, කතා අනන්තයි අප්‍රමාණයි. ඒවා මේ කට කතා නෙමෙයි අපේ අච්චිලම අත්විඳපු ඒවා. ඒව මට දැන් පිළිවෙලකට කියාගන්න තරම් මතකයක් නෑ. ඒක හින්ද මේකෙ දාන්න විදියක් නෑ :baffled:

    තොවිල් පවිල්, තෙල් සාත්තු, බහිරව පූජා, ආරක්ෂා වගේ දේවලට නම් මම සහභාගී වෙලා තියෙනව. ඒවයේ තියෙන පොඩි පොඩි විජ්ජාවලුත් දැකල තියෙනව. මෝල් ගහ අතේ තියන ඉද්දි ඉබේ පැද්දෙන ඒව, කුල්ල ඩාන්ස් කරන ඒව වගේ :P ඇයි ඇවිදින කනප්පු :rofl:

    ඒව නම් මාර අත්දැකීම්. මන සාමාන්යෙන් ඕව දිහා බලන්නේ මූ මේ කරන්නෙ බොරුවක්ද කියලයි. ඒත් අපේ අතට ම දීල ඕව කරවද්දී කොහොමද ආතල් එක :P

    මං දැක්ක මේකෙ මේ අත්දැකීම් බෙදාගනිපු අපේ සහෝදරයන්ගේ රෙප් කපල ගිහින් කට්ටියක් ඇවිත්. ඒවට සැලෙන්න එපා. ඔය මිනිස්සුන්ට අභියෝගයක් කරොත් වරු තුනෙන් අත පය කොර වෙන්න ගුරුකමක් කරල පෙන්නනම් කියල ඔය එකෙක් වත ඒ වගේ අභියෝගයක් භාර ගන්න එන්නෙ නෑ :lol: උන්ගේ හිතෙත් දෙගිඩියාවක් තියෙනව. මෙතන නිකං පොරවල් කියල පෙන්නන්න. තවත් එකෙක් හෑල්ලුවට ලක් කරන්න තමයි ඔයවගේ වැඩ කරන්නෙ.

    ඒ හින්ද භූත කොටුවෙ හොල්මන් කරන අපිවගේ මලපෙරේතයන්ට භූත කතා ලියල දොලපිදේනි දෙන කට්ටඩියන්ගේ රෙප් කපන්නෙ නැතුව මේවට අකමැති නම් නොබල හිටපල්ලා කියන එකයි මගේ නම් ඉල්ලීම :nerd::frown:

    සහතික ඇත්ත කතාව..:yes::yes::yes: අපේ රටේ එවුන්ට කෙලවෙලා හතේ හත වදින්නේත් ඔය පැහැදිලි ඉරිසියාව කියන දේ නිසයි..:frown::frown:බලන්න අකමැති උන් ඉන්නවා නම් මෙතන අපිට පිල්ලියක් වෙන්නේ නැතුව පල..:angry::angry::angry: භූත කොටුවට,:love::love:රොබෝට් අයිය ට:love::love: අත්දැකීම් බෙදාගන්න අනිත් එවුන්ට:love::love: ජය වේවා !!!!:cool:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කේන්ති ගන්න එපා හත්තිලව්වේ නොදන්නා කමට දැනගන්න ඇහුව්වේ..
    මචන් මේවා මෙහෙමි කියල හිටනකොට මේ පරණ මිනිස්සු කිව්වා දේවල් ඇත්ටම අත්තනේ
    මම මේ ගැන වැඩි අවදානයක් තිබ්බේ නැහැ මේකට එනකම්. එත් දැන් නම් මොකක් හරි දෙයක් තියනවා කියල හැගෙනේව..
    අපේ පට්ටේ උන දේවල් එහෙම හිටද්දී මම මේ වෙනකම් හිටන් හිටියේ
    මිනිස්සුන්ගේ මනසේ ක්‍රියාකාරිත්වයක් නිසා මේ දේවල් ඔව්න්ගේ මනසේ ඇදිල් පේනවා කියල
    එත් මේක ඊට එහෙ ගිය දෙයක්.. මෝහනයෙන් යක්කු එලවපු ලිපි වගයක් යනවා ලංකාදීප් පත්තරෙය්
    එකෙන් කියන්නේ මේවා යටි හිතේ අදෙනෙන දේවල් චිත්තරුප මගින් අදාල පුද්ගලයට පෙනෙනවා කියල..
    අපිට මේ ගැන හොයන්න තියෙන ඉඩ කඩ දැන් සමාජේ නැහැ හොරුන් නිසා මමත් ඇසි මේවා කරන විදිය බලල
    අත්දැකීමක් ගන්න පුළුවන් නම් උදව් කරහන්.. උඹ අයෙත් මෙහෙ එන්නේ නැහැ කිව්වා නිසා එඅ ගැන හිතල වැඩක් නැහැ ..
    නමුත් මචන් මේ දවල් සමාජෙන් වල පල්ලට යමින් තියෙන්නේ. ඉදිරියට මේවා කරගෙන යන්න පරපුරක් නැහැ
    ටව ටික කලක් යද්දී මේවා නාට්ටටම නැති වෙලා යයි.. අපිටත් මේ වගේ දේවල් කරලා තියනව නැද්ද කියාල දන ගන්න විදියක් නැද්ද..


    :)
    අසංක දහය .............. :eek:



    scylla4444
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 246
    Join Date: Jul 2011



    1.gif
    කට්ටිය භූත කොටුව ඇදන් පලයල්ලා........ - Today, 09:23 AM


    හම්මෝ දැන් තමයි ප්‍රයිවට් මැසේජ් වලට රිප්ලයි කරල ඉවරවුනේ:baffled::baffled::baffled::baffled::baffle d:..... තඩි රිප්ලයි 7යි පොඩි 5යි:no::no: යකුනේ මට පි.ම් කොරන්න එපෝ..... මේවට කොටල ඇතිවෙලා තියෙන්නේ:no::baffled:........


    කේන්ති යන් නැද්ද යකෝ!!!:lol: පි.එම්. 12කට (පුද්ගලික ගැටලු)....... ලොකු උත්තර 7යි පොඩි උත්තර 5යි කොටල..... තිත්තම වෙලා.... ආයේ පි.එම් දාන්න එපා කියල මැසේජ් එකක් දාපු ගමන් .......

    තෝ අහනව, බොගේ වයස කීයද??? මේව ඇත්තද කියල....... මට ඉතින් මරු ජුවල්!!!!:angry::angry: ඇයි හත්තිලව්වේ මේ ත්‍රෙඩ් එක බලන නොදරුවත් දන්නව මේක ඇරල තියෙන්නේ සත්‍ය අත්දැකීම් සඳහා පමණයි කියල:angry::angry:...... උඹ කියපු දේවලත් ඇත්තක් තියෙනව..... ඒත් ඉතින් මමනම් කැමතියි මේ දේවල් නැත්තටම නැතිවෙලා යනවට...... මොකද ගොඩක් උන් මේවා අනුන්ගේ අයහපතට භාවිතාකරන්නේ.....:dull:
    මේ කරුණු වලට විද්‍යාවෙන් උත්තර හොයන්න බෑ.... මනෝවිද්‍යාවෙන් කරන සෙවීමුත් නොමග යවන සුලුයි...... ඕකෙ මනෝවිද්‍යා
    වට පොඩි සම්භන්දයක් තියෙන්නේ සමහර මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ගුප්ත විද්‍යාව හා මානසික ගැටලු අතරේ පැටලිලා තියෙන්නේ ඉතින් ලැබෙන ප්‍රතිපල සාවද්‍යයි.....

    උඹට ඔය ඇති.....:baffled:

    උඹභූත කොටුවට සාදරෙන් පිළිගන්නව:love::)...... දන්න අත්දැකීම් අපි අතරේ බෙදාගනින්.......;)

    :frown:රොබොට් අයියා
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උදේ ඉදල මේ වෙනකම් මුල ඉදලම කියෙව්වා..
    කලින් කියෙව්වට අද ටම බොක්කෙන්ම කියෙව්වේ...
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E



    scylla4444
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 246
    Join Date: Jul 2011



    1.gif
    කට්ටිය භූත කොටුව ඇදන් පලයල්ලා........ - Today, 09:23 AM


    හම්මෝ දැන් තමයි ප්‍රයිවට් මැසේජ් වලට රිප්ලයි කරල ඉවරවුනේ:baffled::baffled::baffled::baffled::baffle d:..... තඩි රිප්ලයි 7යි පොඩි 5යි:no::no: යකුනේ මට පි.ම් කොරන්න එපෝ..... මේවට කොටල ඇතිවෙලා තියෙන්නේ:no::baffled:........


    කේන්ති යන් නැද්ද යකෝ!!!:lol: පි.එම්. 12කට (පුද්ගලික ගැටලු)....... ලොකු උත්තර 7යි පොඩි උත්තර 5යි කොටල..... තිත්තම වෙලා.... ආයේ පි.එම් දාන්න එපා කියල මැසේජ් එකක් දාපු ගමන් .......

    තෝ අහනව, බොගේ වයස කීයද??? මේව ඇත්තද කියල....... මට ඉතින් මරු ජුවල්!!!!:angry::angry: ඇයි හත්තිලව්වේ මේ ත්‍රෙඩ් එක බලන නොදරුවත් දන්නව මේක ඇරල තියෙන්නේ සත්‍ය අත්දැකීම් සඳහා පමණයි කියල:angry::angry:...... උඹ කියපු දේවලත් ඇත්තක් තියෙනව..... ඒත් ඉතින් මමනම් කැමතියි මේ දේවල් නැත්තටම නැතිවෙලා යනවට...... මොකද ගොඩක් උන් මේවා අනුන්ගේ අයහපතට භාවිතාකරන්නේ.....:dull:
    මේ කරුණු වලට විද්‍යාවෙන් උත්තර හොයන්න බෑ.... මනෝවිද්‍යාවෙන් කරන සෙවීමුත් නොමග යවන සුලුයි...... ඕකෙ මනෝවිද්‍යා
    වට පොඩි සම්භන්දයක් තියෙන්නේ සමහර මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ගුප්ත විද්‍යාව හා මානසික ගැටලු අතරේ පැටලිලා තියෙන්නේ ඉතින් ලැබෙන ප්‍රතිපල සාවද්‍යයි.....

    උඹට ඔය ඇති.....:baffled:

    උඹභූත කොටුවට සාදරෙන් පිළිගන්නව:love::)...... දන්න අත්දැකීම් අපි අතරේ බෙදාගනින්.......;)

    :frown:රොබොට් අයියා

    මුගේ සැර යකෝ

    :) අසංක දහය
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පැනල්ටිය!!

    මුගේ සැර යකෝ

    :) අසංක දහය

    තෝ මෙතන කට බලියන් ඉන් නැතිව අත්තම්මගෙන් අහල හරි සත්‍ය සිද්දියක් කොටපන්:angry::angry:.......
    රොබොටා මළපැන්නවීම හේතුවෙන් පැනල්ටිය: භූත කොටුවෙ දවසට කතා 1යි බම්ප් 10යි....... lolzzzzzzzzzzzz:lol::lol::rofl:
    :lol:
    නිකං ඉඳල, බොරු කරල මාට්ටු වුනොත් ඇහේ ඉඳන් පට්ටගහනව........ :lol::lol::lol::)

    what do you say guys??? එළ නේ??

    මම චුතවුනා එහෙනම්....... කට්ටිය ඇදන් පලයල්ලා...... ඔක්කෝම ත්‍රෙඩ්ස් කියවෙව්වා..... පුලුවන් උන්ට රෙප් දුන්නා.....පස්සේ කමෙන්ට් කරන්නම්.......


    :frown:රොබොට් අයියා
     
    Last edited:

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ටාට්...ටා...... ටාට්.... ටා...... ටාට්... ටා...... :rofl:*(ඉන් ද ක්ලබ් සත පනහ රිංටොන්):P:D


    :cool:හායි මචන් රොබොට්, ඔක්කෝම හරිනේ.......
    :frown:ඔව් ඔව් ඔක්කෝම හරි ටැංකි 2යි රෙගියුලේටර්, ෆින්ස්, ස්පියර් ගන්ස්,ඔක්කෝම රෙඩි උඹ උඹේ බඩුත් අරන් මතක ඇතුව කැමර එකත් අරන් හෙට උදේ පහට ගෙදර වරෙන්........:yes:

    :cool:එතකොට කන්නේ??.....
    :frown:මම ඔක්කෝම රෙඩි කරල තියෙන්නේ...... උදේට සීනිසම්බල් පාන්...... එකමඩේශන්, ෆුඩ්, ඔක්කෝම මගේ ගානේ (*ආච්චිලගේ ගෙදරින් :P)
    එහෙනං හෙට සෙට්වෙමු, මැක්සා ෆන් එකක් ගමු, ටේක් කෙයා.... කැච් යූ ටුමෝරෝ......

    බායී......

    :cool:සී යූ ටුමෝරෝ......බායීයීයීයීයී......


    දැන් තොපි බලයි මූට මේ මොකෝ වෙලාතියෙන්නේ කියල......:angry::angry::rofl::D
    ඕව ඉතින් රොබොටගේ සාමාන්‍ය දිනචරියාවේම කොටස්
    තමයි:yes:........ තොපි නිකං මාව කට්ටඩිය ගානට දාල හිටියට....... රොබොටා කියන්නේ හෙන වයිල්ඩ් ලයිෆ්:love: හා සී ලයිෆ්:love: ලවින් බුවෙක්:love::love::cool:.....

    ඔය මට කෝල් එක ආවේ අපට හිටිය ජනප්‍රිය ලේකකයෙකුගේ ප්‍රසිද්ධ දොස්තර පුතෙකුගෙන්......... උගේ තියෙන කන්ටෑක්ස් වලින් ගාල්ලේ නේවි එකෙන් පොඩි අවසරයක් අරන් බොනවිස්ටා කොරල් පරේ පොඩි ස්කූබ ඩයිව් පාරක් දාන්නයි මේ ලෑස්තිය:love::love::cool:......

    මම මේ කතාවේ සමහර තැන් හිතා මතා දරුණු විදියට වෙනස් කරනව මේ විස්තරේ මගේ මිතුරාටවත් කියවා තේරුම් නොයන්න...... මොකෝ මට වඩා ටිකක් වැඩිමහල් වුනාට මූ මගේ හොඳ බොක්කක්.......;)

    ඕන් ඉතින් සිකුරාද හෙන පචයක් ගහල ඔෆිස් එකෙන් නිවාඩුවකුත් දාගෙන, උදේන්ම අම්මට කියල සීනි සම්බල් පාන් හදන් අරූ එනකන් උදේ හතරේ ඉඳන් රොබොටා කට ඇරන් බලන් ඉන්නව:D.......

    :frown:උදේ 5යි.....

    :cool:මූ නෑ......... %@#@!!:angry:

    :frown:උදේ 6යි......

    තෝ කොහෙද???
    :cool:මග මග..... මේ එනව.......
    යකෝ මේ කිලොමීටර 8 එන්න තොට පැයක් යනවද?? ඉක්මනට වර @#$%!!.......:angry::angry:

    :frown:උදේ 8යි.....
    තෝ එන්නැද්ද???:angry::angry::angry:

    :cool:මචන් හදිස්සියේ පොඩි වැඩක් සෙට්වුනා ඉක්මනට වැඩේ කරා ආව.......

    :frown:හ්ම්ම්.....මොනව කරන්නද....... පුලුවන් ඉක්මනට වරෙන් අපරාදේ දවස......

    :frown:
    දේ 11යි.....
    තෝ එන්නෑ නේද?? වැඩේ අතෑරල දාමු:angry::angry:.... යකෝ මට හෙන නෝන්ඩිය:dull: හොඳවෙලාවට අක්කල වැඩට ගියේ:baffled:......

    :frown:දහවල් 12යි........

    ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත.......:angry::angry::angry: පර ඩෝග්!!

    :frown:දවල් 3යි..................:angry::angry:

    උගේ ෆෝන් එකේ කිසිම චා
    යක් නෑ....... කියල ඒකෙ හිටිය නංගි කිව්ව
    හයියෝ සල්ලි!! :baffled:

    මොනව කරන්නද...... වැඩේ අතහැරල, හදපු පාන්ටිකත් කාල හිතේ අමාරුවටත් එක්ක පොඩි ඇලට් එකක් දැම්මත........:dull:


    විනාඩි පහක් හියේ නැඇ.....

    ටාට්... ටා... ටාට්... ටා.... ටාට් ටා.....:D
    (අර "සත පනහේ" "ඉන් ද ක්ලබ්" සීන් එක හොඳේ......)

    :oo:ආ රොබොට් මල්ලී....... කොහොමද වැඩේ.... නැගල ගියාද?? කෝ අයියා????.......
    මේ ඩොක්ට බුවාගෙ හාමිනේ (ඩොක්ට බුවී:oo:)

    :frown:මොකක්!!!.....
    කෝ අයිය??:angry::angry: ඒ බූරුව මොකට දොස්තර වුනාද මන්ද:confused:...... ඌ මට තඩි පොල්ලක් තිබ්බ? දැන් ෆෝන් එකත් වැඩ නැහැ.... මම හිතුවෙ අක්ක එක්ක ඇතියි කියල.......:dull:



    :oo:ඈඈඈ.....!! ඌ මට කිව්වේ උඹත් එක්ක යනගමන් කියලනෙ......

    :frown:අනේ බුදු අක්කේ, උඹේ මිනිහගේ බඩු සීන් මම නොදනිමි..... සමහර වි
    අරූ හොරෙන් කොටුවක් ත් පැන්නද දන් නෑ:P........ඌත් එක්කම බලාගනින්.......:rofl: මම අහින්සකය........ මම උගේ බඩු සීන් කියල සන්තකේටම දන්නේ අක්කගෙ සීන් එක විතරෝ.........:rolleyes::rofl::P

    :oo:හුහ්!!! මම ඌ ආවහම අල්ලගන්නම්කෝ!!:angry::angry:......

    ....... ඒ මගුලත් හුටා!!!!!:baffled:


    ගෙදර බැටෑලියන් එක වැඩ ඇරිල ගෙදර ඇවිල්ලා......:sorry: රන් දෙපැය නොබල මාව අල්ලන් බයිට් දෙපැය කරල:baffled: හෙට සෙනසුරාද හින්ද, කට්ටියම පු# උඩ දාගෙන නින්දට වැටුන..........

    ඒක අස්සේ ඩොක්ට බුවී පැයෙන් පැය පුවත් වගේ පැයෙන් පැය කෝල් කර කර මගෙන් අහන අයිය කතා කලාද අයිය කතාකලාද කියල........... :baffled:

    රෑ 11යි.......

    ටාට්...... ටා..... ටාට්... ටා.... ටාට්..... ටා.:angry::angry:

    :frown:මුන්ගේ අම්මලට!! @#$$!! නිදාගන්න දෙන්නෙත් නෑ..... කවුද යකෝ!! (හිතුනට එහෙම ඇහුවෙ නෑ.... මොකෝ ඔෆිස් එකේ කාලකන්නි හැම ලබ්බටම මට කතාකරනව)

    :cool:අඩෝ
    රොබොට් මල්ලී, මම ඩොක්ට බුවා......:shocked:
    :frown:කොහෙද හු#තො ඉන්නේ?? අන්න ගෑනි හොයනව...... කෝල් එකක් හරි දීපන්.......:angry::angry:

    :cool:මචන් වයිෆ්ව බලාගනින්..... පොඩි එකා හම්බෙන්නත් ලඟයි:shocked:.... හදිස්සි වුනොත් පොඩ්ඩක් බලපන්:oo:....... මම පස්සේ විස්තරේ කියන්නම්...... බා
    යියියියි.......:shocked:

    :frown:මේ මොන හු#තක්ද!!! මූ ඉන්න තැනක් කියන්නෙත් නෑ...... ගෑනිට කෝල් එකක් දෙන්නෙත් නෑ.... අන්තිමට හම්බෙන්න ඉන්න බබාවත් බලාගනින්ලු.........

    තව ටිකක් කතාකරානම් බබාගෙ තාත්තගෙ නමට මෙහේ නමත් දෙන්න කියයි..... :angry::angry:


    මටත් වෙන්නේ මාර සීන්.........

    හ්ම්ම්............ රැයත් ඔහේ තෝන්තුවෙන්ම ගෙවිල ගියා...... :dull:


    තාත්ත සෙනසුරා
    ලංකාදීපෙ ගෙනත් තිබුන...... මාත් ඉතින් බෙඩ්-ටී එක කුනු කෙල පිටින්ම ඉස්සරහ පුටුවෙ ඉඳන් බිබී පත්තරේ අතට ගත්ත.......

    :shocked:අම්ම මොකෙන් ගහයිද මන්ද:shocked:....... ඔන්න ඔහේ බැට් එකෙන් කියලම කියමු
    ද???............

    බෑ....... සැර මදි....:rolleyes:

    අම්ම
    ගහයි ගිනිකබලෙන් පු$ට!! බුදු අම්මියෝ.........:angry:


    පත්තරේ හෙඩ් ලයින්.......... ප්‍රසිද්ද ඩොක්ට බුවා...... අමාත්‍යාන්ශ ප්‍රධානී xxxx බුවාට පහරදී ගල් වී (මිසින් වී) ඇත!!! පොලීසිය පුලුල් පරීක්ශණ.........:shocked::shocked:

    හුටා බරිස්!!

    ගත්ත හැරෙන තැපෑලෙන් ඩොක්ටබුවීට කෝල් එකක්...... පත්තරේ විස්තරේ කිව්ව...... රිප්ලයි එක නෑ..... ටිකකටපස්සේ වැඩකාර බුවී ආන්සර් කළා..... මහත්තය,............. ඩොක්ට බුවී කලන්තේ දාල වැටුන....... දැන් හරි.......:dull::dull::sorry:

    හ්ම්ම්.......

    මේක මේ උඩින් පල්ලෙන් ගොඩක් කෙටි කරල ලියන්නේ....... මේ මගුල වුනු දවස්වල ඔලුව තෝන්තුවෙලා මම හිටියේ.... මොකක්ද මේ වුනේ කියල........:(


    කොහොමහරි ඩොක්ට බුවා හෙන චාටර් ලෙඩක් දාගෙන තියෙන්නේ......:rolleyes:

    සිද්දිය කෙටියෙන් මෙහෙමයි........

    ඩොක්ට බුවා හෙන විනීත නීති ගරුක හෙන රෙස්පෙක්ටබල් විදියට මම වගේ හෙන රෙස්පෙක්ටබල් බුවාල:rofl::Pආශ්‍රයකරමින් හෙන දැහැමෙන් සෙමෙන් කල් ගෙවපු කෙනෙක්............ මූ තාත්ත මළ ගමන්, එකපාරටම යකා වුනා:growl::growl:..... තාත්ත වගේම සුන්දර චරිතයක් වුනත්:love: එකපාරටම මළපැනල මරාගන්න:angry::angry:, පොඩ්ඩ ඇත්තං වලිදාගන්න චරිතයක් වුනා ඇත්තටම මේ සිද්දි වෙනකොට උගේ තාත්ත මැරිල මාසයක්වත් නෑ........:yes:

    කොහොමහරි අපි උණවටුනේ යන්න හිටිය දවසේ, හදිස්සියෙ ආපු මුගේ යාලුවෙකුගේ කෝල් එකකට....... උගේ ඒ සීන් එකට අදාල ඉහලම අමාත්‍යාන්ශ ලොක්ක හම්බවෙන්න ගිහින්........:baffled:

    උඹලට කියන්න මූ ගිහින් තියෙන්නේ ඩොක්ට බුවී මාස දෙකකට උඩදි ගත්ත අලුත්ම (*යකෝ සකන්ඩ් හෑන්ඩ් නම් දුක නෑ)...... නවීන මොටර් රථයෙන්.......

    මෑන් ඉතින් වැඩර් වගේ අමාත්‍යාන්ශෙට ගිහින් ලොක්කව බෙල්ලෙන් අල්ලන් හෙනට නෙලල...... :baffled: (ඌට දතුත් නෑ කියලයි ආරන්චිය....) පස්සේ සීන් එක ස්ටාෆ් එකට මාට්ටුවෙලා මූට අල්ලන් නෙලල:shocked::oo:..... මූත් ටිකක් උත්තුන්ග දේහදාරී මිනිහ:cool:;)....
    ස්ටාෆ් එකේ තව දෙතුන්දෙනෙක්ටත් ගහල දුවගෙනම පහලට බැහැල.....

    මේවෙනකොට ඌට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි:baffled:..... උඩ වුන කාලගෝට්ටිය දැනගත්ත සෙකියුරිටි හා පියන් බොයිස්ල ටික වාහනේ රෝද හතරේ හුලන් ඇරල............ ගේට්ටුව වහ
    ඉබ්බත් දාල........:shocked::oo:

    මූත් යකා වගේ වාහනේ හුලං බලන්නෙත් නැතිව වාහනේට නැගපි.....
    (මොන හුලං බැලිලිද, සීන් එක හරියටම අර ආචාරී මර්වින් ගොයියට රූපවාහිනියේ වෙච්ච සීන් එක වගේ එකක් වෙලා තියෙන්නේ..... සිටුවේශන් එක හිතා
    න්න පුලුවන් නේ........:shocked::sorry::sorry: sorry.com!! හොඳ එක)

    කට්ටියම වටකරන් වාහනේට නෙලල.....
    වාහනේ ආයේ බෝම්බෙට අහුවුනා වගේ ඩැමේජ්......... මිටි වලින්, යකඩ පොලු වලින්, පුටු කකුල් වලින් වාහනේට අම්බානකට කෙළල............. මූත් වීර සුනාමි වගේ වානේ රේස් කරල ගේට්ටුවත් කඩන්:shocked::oo: හුලනුත් නැතිව, වාහනේ රිම් එකෙන් පැදන් කිලෝ මීටර් 2-3ක් ගිහින් පාලු තැනක හංගල බන්ඩාරවෙලට මාරුවෙලා.......:D

    මගෙ අප්පේ මේ හු#තට පිස්සු හොඳ එක:angry::angry:....... අන්තිමට එහෙන් මෙහෙන් එක එකාට විස්තර යවල තියෙනව..... එකෙක් පට්ට ගේමක් දීල පොලීසියට මාට්ටු නොවෙන්න ඩැමේජ් වෙච්ච වාහනේ ගෙදරට පැදල;)..... වාහනේ දැකපු ගමන් ඩොක්ට බුවීට විලිරුදාව හැදිල:baffled:.......

    කතන්දර කෝටියයි.........

    ඒක අස්සේ ගෙදර අමුතු අමුතු හොල්මන් සීනුත් සිද්දිත් වෙන්න අරන්...... (ඒව ගැන වෙනම ලියන්න පුලුවන්:dull:).....

    දවස්, සතිගනන් ගෙවිල යනව....... පොලීසිය මූ පස්සෙ ලුහුබඳිනව...... සිද්දිය පත්තර පිරෙන්න වැටෙනව......... ඔය අතරේ ඩොක්ට බුවීත් මීටරේ කරකව කරකව බලනව තමුන්ගේ මෑන්ස්ට මොකෝ මේ හිටි හැටියේ වුනේ කියල:confused:........

    මොක හොයල බැලුවත් වාහනේ පැත්තෙ යන්න ඇය කැමති වුන් නෑ....... (දුක නැද්ද බං ආසාවෙන් ගත්ත වාහනේ මාසෙකට පස්සේ හැටි දැක්කහම.......... ආයෙ ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න කියලයැ....... (උන්ට කිව්වොත් පයින් ගහල එලවයි......) වාහනේ දැක්කහම බඩ පපුව හෝස් ගාල යනව.....:sorry::(

    කොහොමහරි අ
    පිත් ඉතින් දවසක් ඩොක්ට බුවීව විසිට් කරන්න ගිහින්, ආවරණය කරල තිබුන වාහනේ පොඩ්ඩක් විපරම් රල බැලුව.......:oo:.

    ටිකකට පස්සේ එකෙක් ඇරිය ඩිකිය:eek:........

    :eek::eek:සුදු රෙදිකඩකින් බඳපු පුන්චි මුට්ටියක් තියෙනව........

    මුට්ටිය අතට ගත්ත විතරයි ඇඟත් එක්ක රත්වෙලා ගියා වගේ වුනා:oo:....... මුට්ටියේ බරත් ටිකෙන් ටික වැඩිවෙනව වගේ දැනුන:baffled:
    කෝකටත් කියල මම ඇරල
    බලපි.......:shocked::eek:

    බුදු අම්මෝ අලු~~:growl::growl:

    අම්මට සිරි!!

    වැඩේ මාට්ටු........ මුන් මේ යකා නටල තියෙන්නේ තාත්තගේ අලු ටික වාහනේ පිටිපස්සේ තියන් හිටි හන්ද කියල තේරුන් යනකොට ගොඩක් දේ සිද්
    වී හමාරයි.....:baffled:

    කොහොමහරි ආයේ අහ අහ හිටියේ නෑ.... පුලුවන් ඉක්මනින් අලුටික
    ලඟම තිබුන ගඟකට ගිහින් දැම්ම:yes:...... ඒ අහවරවුන ගමන්ම පහුවදා උදේ ඩොක්ට බුවා ගදර ඇවිත් අඳුනන ලොයර් බුවෙක් මාර්ගයෙන් පොලීසියට බාරවුනා.........:dull:

    සිද්දිය ගොඩින් බේරගන්න ට්‍රයි කලත් ගුටිකාපු එකා කැමති වුන් නෑ:dull:......... කේස් එක ඇදි ඇදි යනකොට ගුටි කෑ බුවා.... ඩොක්ට බුවා එක්ක මිතුරුවුනා..... කලින් හිටිය මරුමූස් මිනිහ නෙමෙයි මේ ඉන්නේ කියල මිනිහට වැටහිල තිබුන.......... පස්සේ ඌ ඔෆිස් එකේ ගුටිකාපු අනික් උන් එපාකියද්දිම කේස් එක හෙමිහිට ඉල්ලා අස්කරගත්ත;):cool::).........

    කොහොමහරි කට්ටිය දැන් සාමෙන් සතුටෙන් කල්ගෙවනව........:love:


    කතාවට බයනොවුනත් පාඩම හිතටගනිල්ලා...... මිනී අලු ඇති තැන අයිතිකාරය ඉන්නව:growl::growl::growl:.... ඒ තමයි උගේ අයිතිය:growl::growl:...... ඉතින් තාත්ත වුනත් ඌ යකා වුනාට පස්සේ වෙනම මානසික මට්ටමකින් ඉන්නේ........ ඉතින් අලු වටේ ඉන්න උන්ට බඩුම තමයි.......:growl::growl:

    මේ පිළිඹඳ නම් ගම් හාර ඇවිස්සීමෙ වලකින්න, ඒත් පාඩම හිතට ගන්න.......

    හැම එකාම භූත කොටුව කියවල බයවෙන එකේ අද ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් දැම්ම...... අඩුවෙන් වුනත් ග්‍රාම්‍ය වචන භාවිතා කළේ ඇත්තටම මේක කොටනකොටත් මට මළපැනපු නිසයි....... කියවන චූටි නංගි බබාලට සොරි වෙන්න ඕන:P



    ආ................. ඩොක්ට බුවා බන්ඩාරවෙල ඉන්නකොටත් මාර මාර හොල්මන් සීන් වෙලා තියෙනව:growl::growl:...... පස්සේ දාන්නම්..... කොටන්න කම්මැලියි......


    අදට ඇති:yes:


    හූ.............. හූ.................. හූ.......................:growl::growl:


    :frown:රොබොට් අයියා......


    maxxa.... :D
    kathawa ela...
    advice ekath hodaa
    :)
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එදත් පොශ් අදත් පොශ්, රොබොට්

    රොට් අයියා රොබොට් නමින් පොෂ් වෙයි :lol:

    එම්බා හොරිකඩය:baffled::eek:..... බලපිය පලවෙනි ත්‍රෙඩ් එකේ ඉඳල මගේ නම රොට් රොබොට් ද තියෙන්නේ කියලා!!

    එදත් පොශ් අදත් පොශ්, :P:lol::rofl:

    :frown:රොබොට් අයියා.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    robotz යය කියල තිබ්බ තැනකදී , සමහර වෙලවට බුදහු ගුණ බලයෙන් කරන වැඩ වලට වැඩ මන්තර ගුරුකම් හරි යනවා කියල .....ඒ කතවට මත එකගි ... මොකද බුධු දහමේ gon part නේ ..... but අතම රක්ෂාවට ඒ වගේ දේවල් සෙට් වෙන්ව කියල හිතනවා මන්තර ගුරුකම්වලට වඩා(දැන් කලේ හැටියට ) ...... හබි තව දෙයක් තියෙනව ...... ඔය මන්තර කියන ඒවායේ සිධ්දිය ලබන්න ඕනි ඒවගෙන් weda ගන්න .....සමහර යට 108 පාරක් කිව්වම සිද්දිය ලැබෙන bt සමහරු 1000 වතවල් කියන්න ඕනි....... එමං කිව්වා ඉතිපොසෝ ගතවේ දෙයත් මීට samanai ......... ඉතිපිසෝ gathawa 100,000 ගණන් kiyapu කරපු කෙනෙක් , හදිස්සි කරදරයකදී එක පාරක් මැතිරුවොත් එක fatta powerful ..... ඒ මොකද ඒ වගේ ayata දෙවිවරු පිහිට වෙන්ව , ආණ්ඩ ගතවේ බලය තම ගොඩක්ම reason වෙන්නේ .........ඒ වගේ යට අනවින කොඩිවින කරන්න උනත් කස්ටිය බයි ( ඒ කියන්නේ ගුරුකම් කරන aya )...මොකටද උන්ටම කෙල වෙන නිසා .........

    නැවතත් පැහදිලි කිරීමක් අවශ්‍යයි මේ සම්භන්ධව..