Awesome Camping @ Reverstan (Video Program) ~ Team ElaKiri Traveler

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය ගස් ගෙම්බෝ ඕන නෑ බන් දොරවල් අරින්න මට :frown: .. උඹ නම් එදා ඇතුලට ගියේ ඉන්දිකට පින් සිද්ද වෙන්න .. අනේ මගේ කට ... !! :lol:

    :lol: :rofl: දැන් ඉතින් එහෙමවත් කියමු.......!! :yes::yes::D:D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :D මුන් වැඳගෙන නේ මල්ලි ඉන්නේ .. ලොල් !! කූඩු කිව්වොත් ආයේ එලියට බහින්නේ නෑ ... :P:rofl:

    :පී එහෙම කියන්න එපා ඉතිං :පී.. දැන් තරින්ද අයියා ඔය හැකියාව ලබා ගත්තේ කොහොමද? :nerd::rolleyes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes::yes: එකෙන්ම... මොකද කියන්නේ, මේ මාසේ 18 වෙනිදා යමුද....?? :rolleyes: මොකද 18 වෙනිදා යන්න අදහසක් තියෙනවා සිරීපාදේ...... :yes::yes:

    18 අපේ චමිත් ට බෑ කිවුව...කොයි පාරෙන්ද යන්න හිතන් ඉන්නේ? මේ සති අන්තේ යමු කියලයි හිතන් ඉන්නේ...එහෙම බැරි උනොත් මාසේ අග වගේ තමා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    18 අපේ චමිත් ට බෑ කිවුව...කොයි පාරෙන්ද යන්න හිතන් ඉන්නේ? මේ සති අන්තේ යමු කියලයි හිතන් ඉන්නේ...එහෙම බැරි උනොත් මාසේ අග වගේ තමා

    :oo::oo: කාර් දෙකක් යනවා..... ඉඩ තියෙනවා දෙන්නෙක්ට තුන් දෙනෙක්ට විතර තව.....!! යන පාර නම් තවම හිතුවේ නෑ.... කාර් දෙක නවත්වලා යන්න දිහාවක් සෙට් වෙනකම් තමා ඉන්නේ...... :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :oo::oo: කාර් දෙකක් යනවා..... ඉඩ තියෙනවා දෙන්නෙක්ට තුන් දෙනෙක්ට විතර තව.....!! යන පාර නම් තවම හිතුවේ නෑ.... කාර් දෙක නවත්වලා යන්න දිහාවක් සෙට් වෙනකම් තමා ඉන්නේ...... :)

    අප්පට සිරි අපේ ජනතාව ඉන්නවනේ 7ක් 8ක් වගේ...ඇන්ඩ් කාර් එක ආයේ පැදන් එද්දි තමා ආතල් ඕක නැගල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අප්පට සිරි අපේ ජනතාව ඉන්නවනේ 7ක් 8ක් වගේ...ඇන්ඩ් කාර් එක ආයේ පැදන් එද්දි තමා ආතල් ඕක නැගල

    :shocked: එහෙමනම් ඉතින් ඩිකියේ තමා යන්න වෙන්නේ...... ඔව්, කාර් දෙකම මැනුවල් ගියර්..... ආතල් එක කන් දෙකෙන් බේරෙයි......!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් ඇතුලට ගියාද? :rofl:

    දැක්කනේ මල්ලි එදා බස් කාරය ගෙදරට ගිය විදිහ සියසින්ම ? ලොල් .. පොල් හොරෙක් වත්තට රිංගනවා වගේ !! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :පී එහෙම කියන්න එපා ඉතිං :පී.. දැන් තරින්ද අයියා ඔය හැකියාව ලබා ගත්තේ කොහොමද? :nerd::rolleyes:

    :P:lol: දණ නොනැමීම :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මචන් මම මේ උබට හිතවත් කමටයි කියන්නේ, එහෙම සීන් එකක් උනානම් සිරාවටම නොන්ඩි හතයි තමයි බන් ඒ මදිවට ගූත් 70යි, ඇත්තමයි මට ඔහොම සීන් එකක් උනානම් , මම නම් වහටිකක් කාලා කැලේට පනිනවා මිනියවත් හොයාගන්න බැරිවෙන්න කාටවත්,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    මොකක්ද බන් ඒ කතාව, හෙන නොන්ඩි සීන් එකක්නේ ඕයි

    :lol::lol: ඒ මචන් අර ඉස්කෝලෙකට දාගන්න බැරි වෙච්ච සීන් එකෙන් පස්සේ, තරින්ද67 ගේ වයිෆ් කියපු කතාවක් නේ....... :yes::lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මචන් මම මේ උබට හිතවත් කමටයි කියන්නේ, එහෙම සීන් එකක් උනානම් සිරාවටම නොන්ඩි හතයි තමයි බන් ඒ මදිවට ගූත් 70යි, ඇත්තමයි මට ඔහොම සීන් එකක් උනානම් , මම නම් වහටිකක් කාලා කැලේට පනිනවා මිනියවත් හොයාගන්න බැරිවෙන්න කාටවත්,

    උඹ පැනහන් ලිඳේ !! එනවා මෙතන කැලේ පනින්න උගන්නන්න !! :growl::frown: :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඒ මචන් අර ඉස්කෝලෙකට දාගන්න බැරි වෙච්ච සීන් එකෙන් පස්සේ, තරින්ද67 ගේ වයිෆ් කියපු කතාවක් නේ....... :yes::lol::P

    උඹ අහගෙනද හිටියේ හිවලෝ ? :angry: