“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

Sep 28, 2008
10
1
0
මේක blog එක ප්‍රසිද්ද කරගන්න දාපු අන්තගාමී කතාවක්,ආගමක් ඇදලා ගත්තම එතන comments ගොඩාක් වැටෙනවා.ගහගන්නවා මරාගන්නවා.
මේ වගේ අන්තගාමි කතා ප්‍රසිද්ද කරන්නේ blog එක ප්‍රසිද්ද කරගන්න බවයි මට පේන්නේ.
මට නම් මේ සින්දුවේ එහෙම වැරද්දක් පේන්න නෑ.එහෙනම් ඉතින් මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි කියන එකත් වැරදියිනෙ.
;)

:yes::yes::yes::yes:
 
abc321

Active member
  • Jul 11, 2008
    559
    235
    43
    KOheda yako mayke "kamuka " munge hithwala wal kama tamai penne .may sinduwa ahanakota hari video eka balana kota kisima kamuka hagimak en naa . lasssana aadaraneeya hagimak danenne . oya gatawa rap karalath naa weddings wala gatha kiyana ewun ohoma tamai oka kiyanne . viakra maha loku bauddakama ape . kellekta dawal 12tawath paare bahala yanna baa ... horakama hamatanama may wage deyak adala aran kaa gahana ewun kaalakanni
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark

    මේක blog එක ප්‍රසිද්ද කරගන්න දාපු අන්තගාමී කතාවක්,ආගමක් ඇදලා ගත්තම එතන comments ගොඩාක් වැටෙනවා.ගහගන්නවා මරාගන්නවා.
    මේ වගේ අන්තගාමි කතා ප්‍රසිද්ද කරන්නේ blog එක ප්‍රසිද්ද කරගන්න බවයි මට පේන්නේ.
    මට නම් මේ සින්දුවේ එහෙම වැරද්දක් පේන්න නෑ.එහෙනම් ඉතින් මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි කියන එකත් වැරදියිනෙ. ;)

    යකෝ මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි E dawas wala Kiwwe , Bodu bathiyak upadawagena
    AnyaAgamikayek Wunath Bauddathwayata Garu Karamin
    E Sinduwa Kiyanakota Minisunta Budhdhalamabana prithiyak enwa
    Saradawak Hitha thula Hagenawa
    Me Wage kelehl Mal ROCk Sangeethaya Background eken Yana Gaman kagahana gaman Neme

    Me Pakaya lata eka therummgana Ba
    Mokunda mun...Dna Kale Hadena Ewun Thuk witharak

    ඔය සිOදුව මෙහෙම කරන්න තිබ්බා..
    සිංදුවේ අතරමග මියුසික් නැවතිලා...
    භවතු සබ්බ මංගලම් ගාථාව " ගිහිල්ලා ඉටපස්සෙ ඒ සෙශන් එකෙන් පස්සෙ අයෙත් සිංදුව පටන් ගන්න තිබ්බා..
    භවතු සබ්බ මංගලම් ගාථාව ' යන අතරතුර රූප රාමු...
    එ දෙන්න කසාද බදින,පැන් වක්කරන විෂුවල් ටිකක් ගියා නම් , මේ සිංදුව මීට වඩා ජනතාව ආදරෙන් වැලද ගන්න එකක්, වෙන්න තිබ්බා..
    එහෙනම් මෙහෙම අපහසයක් වෙන්නේ නෑ..
    මේක හිතාමතාම අපේ බෞද්ධ කම හෑල්ලු කිරීමක්..
    ඇයි සුනිල් පෙරෙරාගේ පුතාට ඒ ගොල්ලන්ගේ පල්ලියේ ආගම
    කියන ටිකක් ඇතුලත් කරන් බැරිවුනේ..
    එහෙම කරානම් ඉවරනේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    reputation_neg.gif
    “භවතු සබ්බ මංගලං” ගාථාව... 02-08-2012 10:02 AM yako agama gena kekkumak thiyena ekek nemeiyi vage okunta evunge agama kanna deepan eath ape agama epa ok.. nethnam ubath buvadda nemeiyi wenna athi kalakanni ...

    අනේ උඹළට හරි කැක්කුමක්නෙ තියෙන්නෙ ආගම ගැන තියෙන්නෙ ... :oo:
     
    • Like
    Reactions: TROJAN-MAN

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    යකෝ මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි E dawas wala Kiwwe , Bodu bathiyak upadawagena
    AnyaAgamikayek Wunath Bauddathwayata Garu Karamin
    E Sinduwa Kiyanakota Minisunta Budhdhalamabana prithiyak enwa
    Saradawak Hitha thula Hagenawa
    Me Wage kelehl Mal ROCk Sangeethaya Background eken Yana Gaman kagahana gaman Neme

    Me Pakaya lata eka therummgana Ba
    Mokunda mun...Dna Kale Hadena Ewun Thuk witharak

    ඔය සිOදුව මෙහෙම කරන්න තිබ්බා..
    සිංදුවේ අතරමග මියුසික් නැවතිලා...
    භවතු සබ්බ මංගලම් ගාථාව " ගිහිල්ලා ඉටපස්සෙ ඒ සෙශන් එකෙන් පස්සෙ අයෙත් සිංදුව පටන් ගන්න තිබ්බා..
    භවතු සබ්බ මංගලම් ගාථාව ' යන අතරතුර රූප රාමු...
    එ දෙන්න කසාද බදින,පැන් වක්කරන විෂුවල් ටිකක් ගියා නම් , මේ සිංදුව මීට වඩා ජනතාව ආදරෙන් වැලද ගන්න එකක්, වෙන්න තිබ්බා..
    එහෙනම් මෙහෙම අපහසයක් වෙන්නේ නෑ..
    මේක හිතාමතාම අපේ බෞද්ධ කම හෑල්ලු කිරීමක්..
    ඇයි සුනිල් පෙරෙරාගේ පුතාට ඒ ගොල්ලන්ගේ පල්ලියේ ආගම
    කියන ටිකක් ඇතුලත් කරන් බැරිවුනේ..
    එහෙම කරානම් ඉවරනේ...

    :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    siththi m aneela thahanam kala kiyala keewata kisima thanaka ehema deyak likithawa sadahan karala ho prasiddiyata path kale nha,

    anika matanam eke waradak penne nha, pura handa kaluwara film eke pirith yanawa background eke hema welema, eth eken pirith walata haaniyak une nhane neda? e wagema methanath background ekata witharayi meka daala thiyenne, drum beat eka sinduwe hema thanama thiyanawa, awasthawata ona nisayi ehema daala thiyenne man hithana widiyata
     
    Feb 8, 2012
    18
    8
    0
    මෙකේ ප්‍රධාන වශයෙන් පොයින් කරන්නේ මදූ සමයට යනවා කියලනේ අනේ මේ අදහස ගෙනපූ මොඩ හැති කරේ දන්නේ නැහැ නේ... බදිනකොට ඔය ගාතාව කියන්වා නම් මැදපු එවුන් හැමොම රෑට අහවල් කර්ය කරනවා නම් මෙකෙ සින්දුවකට දැම්මට මොද යකුනේ වෙන්නේ මොඩ මින්ස්සූ තමන්ට වැඩ නැති

    මුංට මෝල් බන්ස්...

    දෙමාපියො ඕක කලේ නැත්නම් මෙතන මේ කෑගහන එකෙක්වත් අද ඉපදිලා නෑ.
    ගාතාව කිව්වාම පිහිටක් ලැබෙනවනම් ඕක කියලා පිහිට ලබාන ගිහින් හි*වහම මොකෝ වෙන්නෙ?
    අනික මදු සමේ ගිහින් හු*න්නෙ මුගෙ කෙල්ලට මිසක් වෙන එකෙක්ගෙ කෙල්ලෙක්ට නෙවෙයිනෙ..

    සිදුහත් කුමාරයත් ඔය වැඩේ කලාලුනෙ..

    අනික මෙතන මූ වැලක් ගහලා නෑනෙ..

    ඔය බ්ලොග් එක ලියන්නෙ මහ අන්තවාදී හු*තලා ටිකක්..:angry:
     
    Feb 8, 2012
    18
    8
    0
    ආගම් තියෙන්නෙ මිනිස්සුන්ව යහමගට ගන්නලු..:eek:
    ඒත් උඹලානම් කවදා හරි නැතිබංගස්තාන වෙන්නෙ ආගම් නිසාම තමා..!

    හොඳ නරක අඳුරගන්න බැරි හු*න්නලා!:growl:

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි":baffled::baffled:

    අම්මෝ...මාර කාමුක සින්දුවක්.. මේ POST එක ලියපු එකා ගෑනුන්ගේ සෙරෙප්පු දිහා බලා ගෙන අතේ ගහන මානසික රෝගියෙක් :angry::angry::angry:

    :yes::yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සාදාරණ බුවා;12040786 said:
    ආගම් තියෙන්නෙ මිනිස්සුන්ව යහමගට ගන්නලු..:eek:
    ඒත් උඹලානම් කවදා හරි නැතිබංගස්තාන වෙන්නෙ ආගම් නිසාම තමා..!

    හොඳ නරක අඳුරගන්න බැරි හු*න්නලා!:growl:

    ඔව් බං ඒක ඇත්ත මේ ගොල්ලො අන්තයටම යනවනෙ ඔය කෑ ගහන එවුන් අඩුගානෙ පන්සිල් පද පහ වත් හරියට රකිනවද දන්නෙ නැ අඩුගානෙ උත්සහයක් වත්.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ane ubalath mokak hari allagena dagalanawane :rolleyes::rolleyes:
    ubalata pissu ban. alla ganna ona ewath thiyenawa. epa ewath thiyenawa. methana kisima padanamak nba. me sinduwe rasaya wadi karanna witharai e gaatha kalla dala thiyenne. kisima apahasayak ethana na.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    “භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි! :no::no::no::no:

    එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

    http://sinhalabuddhist.com/2012/02/gayan/

    මේකෙ කොහෙද බන් "කාමුක" කෑල්ලක් ගෑවිලාවත් තියෙන්නෙ.. අනික “භවතු සබ්බ මංගලං” ගාථාව හැම මගුල් ගෙදරකම කියනවා අලුත බැඳපු couple එක ඉස්සරහ.. මේ සිංදුව wedding එක සම්බන්ධ එකක් නිසයි ඒ කෑල්ල දාල තියෙන්නෙ.. අනික මේකෙ ඒක රැප් කරල විකෘති කරලත් නෑ. නිකන් බුද්ධාගමත් අන්තවදී ආගමක් කරන්නෙ මේ වගේ post හදන හරක් තමයි :growl: කෙල්ලෙගෙ අතින් අල්ලන එකටත් කාමුක දර්ශනයක් කියන මේ සුදනන්ගෙ මානසික මට්ටම නම් මේකෙන් හොදට පේනවා :rolleyes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි":baffled::baffled:

    අම්මෝ...මාර කාමුක සින්දුවක්.. මේ POST එක ලියපු එකා ගෑනුන්ගේ සෙරෙප්පු දිහා බලා ගෙන අතේ ගහන මානසික රෝගියෙක්
    :angry::angry::angry:

    lol rep+
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙ කොහෙද බන් "කාමුක" කෑල්ලක් ගෑවිලාවත් තියෙන්නෙ.. අනික “භවතු සබ්බ මංගලං” ගාථාව හැම මගුල් ගෙදරකම කියනවා අලුත බැඳපු couple එක ඉස්සරහ.. මේ සිංදුව wedding එක සම්බන්ධ එකක් නිසයි ඒ කෑල්ල දාල තියෙන්නෙ.. අනික මේකෙ ඒක රැප් කරල විකෘති කරලත් නෑ. නිකන් බුද්ධාගමත් අන්තවදී ආගමක් කරන්නෙ මේ වගේ post හදන හරක් තමයි :growl: කෙල්ලෙගෙ අතින් අල්ලන එකටත් කාමුක දර්ශනයක් කියන මේ සුදනන්ගෙ මානසික මට්ටම නම් මේකෙන් හොදට පේනවා :rolleyes:

    Kellek Kollek Bada Ganeema Kamuka Da Ban Adamai Ehuwe
    Owa Ganan Ganna Epa Ban;)