“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

dileepma

Member
Feb 4, 2007
384
12
0
Gedara
some people clearly don't have any idea what the word "insulting" means.

Stop uttering nonsense. These song was released last year. This song was played on the radio more than 10000 times. Shared on Facebook more than 100000 times, viewed on youtube more than 20,000 times and the video it self has only 16 dislikes on youtube.

Just bcos' one person Blogged about this song in a negative way doesn't mean that everyone has to agree with that person. He was just expressing his views that doesn't mean he is correct.

oh for god sake, they were just emphasizing a marriage by using a "Gatha" , their is nothing wrong it. They weren't insulting Buddhism in anyway.

Cut a slake will you.

This song is awesome and has a deep meaning.
 
Last edited:

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මේකෙ කොහෙද බන් "කාමුක" කෑල්ලක් ගෑවිලාවත් තියෙන්නෙ.. අනික “භවතු සබ්බ මංගලං” ගාථාව හැම මගුල් ගෙදරකම කියනවා අලුත බැඳපු couple එක ඉස්සරහ.. මේ සිංදුව wedding එක සම්බන්ධ එකක් නිසයි ඒ කෑල්ල දාල තියෙන්නෙ.. අනික මේකෙ ඒක රැප් කරල විකෘති කරලත් නෑ. නිකන් බුද්ධාගමත් අන්තවදී ආගමක් කරන්නෙ මේ වගේ post හදන හරක් තමයි :growl: කෙල්ලෙගෙ අතින් අල්ලන එකටත් කාමුක දර්ශනයක් කියන මේ සුදනන්ගෙ මානසික මට්ටම නම් මේකෙන් හොදට පේනවා :rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න

    umbe ammata ..ka kotath bawathu sabba mangalam kiyanawada. aaa..:angry::angry::angry::angry::angry::angry::angry:

    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?
    100% True :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මේකෙ කොහෙද බන් "කාමුක" කෑල්ලක් ගෑවිලාවත් තියෙන්නෙ.. අනික “භවතු සබ්බ මංගලං” ගාථාව හැම මගුල් ගෙදරකම කියනවා අලුත බැඳපු couple එක ඉස්සරහ.. මේ සිංදුව wedding එක සම්බන්ධ එකක් නිසයි ඒ කෑල්ල දාල තියෙන්නෙ.. අනික මේකෙ ඒක රැප් කරල විකෘති කරලත් නෑ. නිකන් බුද්ධාගමත් අන්තවදී ආගමක් කරන්නෙ මේ වගේ post හදන හරක් තමයි :growl: කෙල්ලෙගෙ අතින් අල්ලන එකටත් කාමුක දර්ශනයක් කියන මේ සුදනන්ගෙ මානසික මට්ටම නම් මේකෙන් හොදට පේනවා :rolleyes:

    ei uba...huk.. yanneth bawathu sabba kiya kiyada?? :angry::angry::angry::angry::angry:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    bump.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකද්ද බන් මේකේ වැරද්ද ඉස්ලාම් එවුන් හොදයි බන් මීට වඩා උබලා ඊට වඩා අන්තවාදීයි බන් .මේ සිංදුව කුනුහරප සිංදුවක් උනා නම් විරැද්ද වුනාට කමක් නෑ.මට නම් මේ ගාථාව වැරදියට යොදා ගෙන ඇති බවක් පෙන්නේ නෑ.මංගල උත්සවයක් නීරැපනය කිරීමට ඡය මංගල ගාතා පාඨයක් කීම . එම ගාථාවට අගෞරවයක් වෙලා තියෙද .එහෙනම් හැම මගුල් ගෙයකදීම ඡය මංගල ගථා නොකිය ඉන්න ඔනේ ඇයි බැන්දට පස්සේ යන්නේ මදුසමයට නේ එක නරකයි නේ .මේ සිංදුව අහන කොට ඇත්තටම බුදුදහමට නිගරැ වෙනවද කියා තමන්ගේන්ම අහගන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    විකාර...... යකෝ අච්චර චීවරේ දාගෙන පාදඩ කම් කරපු, රුවන්වැල්ලේ සෝභිතට මේ අය මොකද කරේ.....?? නෙත් FM එක නැත්නම්, තාමත් යහතින් ඒකා..... :angry:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ අහන්න යාලුවනේ
    අපි මෙ දේවල් රීමික්ස් කරල වෙනස් කරල අපහස කරන එක සම්පූර්ණයෙන් වැරදී
    මේ අයට දඬුවම් ලැබිය යුතුයි,දඬුවම් නැතීවුනාට කමක් නැ දඬුවම් විඩියට මේ ගීතය තහනම් විය යුතුයි
    සමහරා අය කියනව මෙක හරි දෙයක් කියල අන්න එ අයටා මන් පෙන්නල දෙන්නම් හරි දේ

    බුදු රජාණන් වහන්සේ නමක් පිරිනීවන් පාල කාලයක් යද්දි ලෝකයෙන්
    බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා යනව,මෙකට හේතුව වෙන්නෙ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන පිරිස් නැතිවී යාම
    මේ බව සංයුක්ත නිකයේ "ආණි" කියන සූත්‍රයේ පෙන්නල දීල තියෙනව,බුදු රජාණන් වහන්සේ වදාලා,මහණෙනි
    ඉස්සර කාලෙ ආණක කිය රජ පරම්පරාවකට තිබුණා මිහිඟු කියල බෙරයක් මෙ පරම්පරාවෙ අය මේ බෙරයට ගහන එක තමයි කරගෙන ආවෙ
    පරම්පරාවෙන් පරම්පරාවට එද්දි මෙ බෙරයේ කඳ එක පැත්තකින් පැළුණ,ඊට පස්සෙ මෙ අය එතනට ඇණයක් හිර කලා

    ඊට පස්සෙ පුරුදු විදියට බෙරේ ගැහුව,එ බෙරේ කඳ තවත් දෙතුන් තැනකින් පැළුණ,එ හැම සැරේම් ඇණ හීර කර කර තමයි බෙරේ ගැහුවෙ
    මෙ විදියට බෙරේ ගහගෙන යද්දි කාලෙකති බෙරේ කඳට වඩා ඇණ ගොඩක් තමායි අවසානෙට ඉතුරු වුනෙ,අන්තිමේට බෙරේට ගහද්දි එන්නෙ
    බෙර හඬ නෙමේයි හහිකරපු ඇණ වල හඬ
    බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්න
    කාලයාක් යනකොටා මේ වගේ අයගෙ වැඩ නිසා ධර්මය සහ සංස්කෘතිය වෙනස් වෙලා ඒව නැතිවෙලා යන හැටි

    මෙව වෙනස් විය යුතු දෙවල් නෙමෙයි
    ඉස්සරහට මෙ අය ආම්ම තාත්තවත්,මේ සංස්කෘතිය සහ සදාචාරයත් රීමික්ස් කරල ගනීවී
    අන්න එතකොට ඉතින් අපිට අර කතාවෙ වගේ ඉතුරු වෙන්නෙ අවසානෙට මොකක්ද කියල තෙරෙනවනෙ
    අන්න එ නිසා මේ සම්බුද්ධ ශාසනයත් ධර්මයත් රැක ගැනීම අපේ යුතුකමක්,වගකීමක්
    මෙ වගේ දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න
    (
    අවසානෙට අපිට dj කරපු ගාථා ටිකක් අහන්න තියන්න එපා)

    තෙරුවන් සරණයි.!
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    තෙරුවන් සරණයි
    .!

    මචන් මටනං මේකේ වැරද්දක් පේන්නේ නෑ :nerd:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    (අවසානෙට අපිට dj කරපු ගාථා ටිකක් අහන්න තියන්න එපා)
    :)

    ඔය රැප් එකක්ද බං
    මමනං කියන්නේ ඔය සම්බන්දව ලංකාවේ අයට තියන නොදැනුවත්කම හින්ද තමයි ඔය වගේ කියන්නේ කියල
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔය රැප් එකක්ද බං
    මමනං කියන්නේ ඔය සම්බන්දව ලංකාවේ අයට තියන නොදැනුවත්කම හින්ද තමයි ඔය වගේ කියන්නේ කියල
    මෙ අහපන් මල්ලී
    අපි දිගටම ඔහොම හිතුවොත් මුන් ඊලඟට බ්දුන් වහන්සේ ගේ ගුණ කියන ගාතවත් පිස්සු සිඳුව්ක් මැදට දානව
    අපේ එවුන්ට ගානක් වත් නැ
    ඉරාජ් ලගෙ සින්දුව නැ දැන් මුස්ලිම් අයගෙ පොඩි ප්‍රේයි කරන කැල්ලක් නිසා
    ටිකක් හිතල බලප්න් වැඳුම් පීඳුම් කරන දේවල් ඔය විදියෙ සින්දු වලට දාගෙන ටයිකොට් දාගෙන ගිටාර් ගගහ නටන එක වැරදි යාලු
    එක සදාචාරා සාම්පන්න නැ
    ටිකක් හිතපන්
    :)

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මේක blog එක ප්‍රසිද්ද කරගන්න දාපු අන්තගාමී කතාවක්,ආගමක් ඇදලා ගත්තම එතන comments ගොඩාක් වැටෙනවා.ගහගන්නවා මරාගන්නවා.
    මේ වගේ අන්තගාමි කතා ප්‍රසිද්ද කරන්නේ blog එක ප්‍රසිද්ද කරගන්න බවයි මට පේන්නේ.
    මට නම් මේ සින්දුවේ එහෙම වැරද්දක් පේන්න නෑ.එහෙනම් ඉතින් මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි කියන එකත් වැරදියිනෙ.
    ;)
    ඇයි මොකක්ද ඒ සිංදුවෙ තියෙන වැරැද්ද?
    ඒක මොහිදීන් බෙග් මහත්මය ලස්සනට කියනවා..
    ඒත් මේ හිවලා “භවතු සබ්බ මංගලම්..“ ගාථාව දාන්නෙ අදාල දේකට නෙමෙයි...
    ඕකට මම විරුද්ධ වෙන්නෙ මධු සමය ගතකරන තැනකට දාපු නිසාම නෙමෙයි ඒක මැදින් විකාර සංගීතෙකුත් දාල ඒ හිවල දෙකට කැඩිච්ච පණුවෙක් වගේ දඟලනවා.....
    මේවටයි විරුද්ධ...
    උඹ මුලින්ම “භවතු සබ්බ මංගලම්..“ ගාථාවෙ තේරුම දැනගෙන හිටපන්..

    • Like
    Reactions: C$K

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ අහපන් මල්ලී
    අපි දිගටම ඔහොම හිතුවොත් මුන් ඊලඟට බ්දුන් වහන්සේ ගේ ගුණ කියන ගාතවත් පිස්සු සිඳුව්ක් මැදට දානව
    අපේ එවුන්ට ගානක් වත් නැ
    ඉරාජ් ලගෙ සින්දුව නැ දැන් මුස්ලිම් අයගෙ පොඩි ප්‍රේයි කරන කැල්ලක් නිසා
    ටිකක් හිතල බලප්න් වැඳුම් පීඳුම් කරන දේවල් ඔය විදියෙ සින්දු වලට දාගෙන ටයිකොට් දාගෙන ගිටාර් ගගහ නටන එක වැරදි යාලු
    එක සදාචාරා සාම්පන්න නැ
    ටිකක් හිතපන්
    :)

    මේ ත්‍රෙඩ් එකේ ටයිටල් ඒකෙනම තේරෙනවනේ මෝඩ තර්කයක් ගේන්නේ කියල
    ඝාතාවක්‌ රැප් කර කර මඩු සමයක් රගදක්වීම කියන ඒකෙන මට එකපාර හිතට එන්නේ
    ඝාතාවක්‌ කියමින් රංගන porn movie එකක්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක blog එක ප්‍රසිද්ද කරගන්න දාපු අන්තගාමී කතාවක්,ආගමක් ඇදලා ගත්තම එතන comments ගොඩාක් වැටෙනවා.ගහගන්නවා මරාගන්නවා.
    මේ වගේ අන්තගාමි කතා ප්‍රසිද්ද කරන්නේ blog එක ප්‍රසිද්ද කරගන්න බවයි මට පේන්නේ.
    මට නම් මේ සින්දුවේ එහෙම වැරද්දක් පේන්න නෑ.එහෙනම් ඉතින් මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි කියන එකත් වැරදියිනෙ.
    ;)

    කොලපාට මුස්ලිම් පාට
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    විකාර...... යකෝ අච්චර චීවරේ දාගෙන පාදඩ කම් කරපු, රුවන්වැල්ලේ සෝභිතට මේ අය මොකද කරේ.....?? නෙත් FM එක නැත්නම්, තාමත් යහතින් ඒකා..... :angry:

    ow bn munge gon aathal..
    :rofl::P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ ත්‍රෙඩ් එකේ ටයිටල් ඒකෙනම තේරෙනවනේ මෝඩ තර්කයක් ගේන්නේ කියල
    ඝාතාවක්‌ රැප් කර කර මඩු සමයක් රගදක්වීම කියන ඒකෙන මට එකපාර හිතට එන්නේ
    ඝාතාවක්‌ කියමින් රංගන porn movie එකක්
    හ්ම්
    ත්‍රෙඩ් එක නෙමෙයි කරල් තියෙන වැඩෙයි අප්සට්
    මේ ගයන් ල කතොලික නේද,ඇයි එහෙනම් මේ විදියට
    ඉටමත් නීතියෙන් තහනම් කොල්ලො,ව්‍යවස්තාවෙ එක තියන්ව
    නීතියෙන් තහනම් මෙ වගේ ආගම් වලට අදාල දේ මෙ වගේ සිඳු වලට ආන්න
    එකයි ඉරජ් ලගෙ අර පොඩි සීන් එකටත් විඩීයො එක තහන්ම් වුනේ
    උබ මෙහෙම හිතන්නෙ නරකකට නෙමෙයි කියල ම්ම දන්නව
    එත් යාලුව මේ දේ කරපු කෙනා කරල තියෙන්නෙ මොනව හිතලද කියල්ත් තෙරෙනව