“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද

    :lol::lol::lol:

    මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න කවුරු හරි පින්වතෙක් ඉන්නව නම්;)
    එක ඇත්ත
    බලදාරින් මේව නොදැක්කාද
    හ්ම්ම්
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බුදුවරුන්ගේ ශරීරයේ දක්නට ලැබෙන මහා පුරුෂ ලක්ෂණ තමන් වහන්සේගේ ශරීරයේත් තිබෙන බව පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසනවා.

    මේ බව සිරිධම්ම හිමියන් පවසා තිබුනේ උන්වහන්සේගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප වල ටී ෂර්ට් ඇඳන් හිඳීම පිළිබඳව පසුගියදා රන්දිව පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ජාවකදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.

    ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ජායාරූපයක් පුවත්පත්වලත්, තාප්ප, බිත්ති පුරා ඇලවුණු පෝස්ටර් මඟිනුත් ප්‍රසිද්ධ වුණා. ඒ ජායාරූපයේ ථේරවාදී භික්ෂුවක වන ඔබ වහන්සේ ටී ෂර්ට් එකක් ඇඳගන ගලක් මත වාඩිවී සිටිනවා. එකී පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරය තුළින් ප්‍රකාශයට පත්වුනේ ඔබවහන්සේ බෞද්ධ භික්ෂුවකට සුදුසු නොවන ක්‍රියාවක් කළ බවයි. මේ නිසාම පිටිදූවේ සිරිධම්ම හිමියන් ශාසනයට නොගැලපෙන බවටත් මතයක් ගොඩනැඟුනා මේ සම්බන්ධයෙන් ජනතාව ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    පිළිතුර: භික්ෂුවකගේ "විනය" කියන එක හරි අමුතු දෙයක්. දැන් කවුරුත් දැකලා නැද්ද හාමුදුරුවරු සිරීපාදේ යනකොට සිවුරේ පාටින්ම ටී ෂර්ට් එකක් සිවුරට යටින් ඇඳලා ඊට පස්සේ සිවුර පොරවගන්නවා. ඒක ඕනෑම භික්ෂුවක් කරන දෙයක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් සිවුර අඳින්න කලින් යටට කමිසයක් වගේ එකක් කොහොමත් අන්ඳිනවා. ඒකට කියන්නේ අඳනකඩයක් අඳිනවා කියලා. ඒ කියන්නේ සිවුරේ දහඩිය ගෑවෙනවට ඊට යටින් අඳනකඩයක් ඇඳලා තමයි සිවුර අඳින්නේ. ඉතින් මිනිස්සුන්ට ඒක පේන්නේ නැහැනේ. මිනිස්සු දකින්නේ උඩින් අඳින සිවුර විතරයි

    ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් වැසිකිළියකට යනවා නම් භික්ෂූන් වහන්සේලාගේ "සේකියා ශික්ෂාපද" වල තිබෙන විදිහට මුලින්ම සිවුර ගලවලා දොරට උඩින් දාන්න ඕනේ. ඒ වගේම් නානකොට කවුද සිවුරු ඇඳගන නාන්නේ. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම මතුවුනේ ඇයි? මම අහන්නේ මොකටද කවුරුත් නාන පින්තූර මේ පත්තර වල දාන්නේ? පෝස්ටර් විදිහට අලවන්නේ? රටේ රජ්ජුරුවන්ගේ නාන පින්තූරයක් දාලා "මෙන්න මෙයා ඉන්න හැටි" කියලා කිව්වොත් ඒක යථාර්ථයක්ද?

    මජ්ජිම නිකායේ අරියපර්යේෂණ සූත්‍රයේ බුදුරජානන්වහන්සේ ගැන මෙහෙම තියනවා. උන්වහන්සේ සවස් වෙලාවේ සිවුර ගලවලා නාලා තනි සිවුරෙන් වැඩ ඉන්නවා කියලා. දැන් ඇයි එහෙම ඉන්නේ? ශරීරයේ තෙත හිඳෙන්න. තනි සිවුරෙන් සිටිනවා කියන්නේ මොකක්ද? අඳනකඩය පිටින් ඉන්නවා කියන එක. එතකොට බුදුහාමුදුරුවොත් අඳනකඩය පිටින් වැඩ සිටිනවා කියන එක. එතකොට බුදුවරුත් අඳනකඩේ වැඩ සිටිනවා. එහෙමනම් මට ඇති ප්‍රශ්නය මොකක්ද?

    සාමාන්‍යයෙන් මම සිවුර පොරවන් ඉන්නේ මිනිස්සු ඉන්නකොට විතරයි. කාමරයේ ඉන්නකොට, ආරාමයේ ඇවිදිනකොට මම සිවුර පොරවන් ඉන්නේ නෑ. බොහෝ වේලාවට සිවුර ගලවලා අඳනකඩයෙන් ඉන්නේ. ඒක සාමාන්ය සිද්ධියක්. දායකයෝ ආවම, ධර්ම දේශනා කරනකොට, පිරිත් කියනකොට, ආගමික කටයුතු කරනකොට සිවුර ඇඳගන ඒවා කරනවා. මේක මේ මම විතරක් කරන දෙයක් නෙවෙයි. මේ ලෝකයේ ඉන්න ඕනෑම ථේරවාදී භික්ෂුවකගේ ක්‍රමය ඒකයි.

    ඔය ජායාරූප ගැන කියනවා නම් මම දවසක් ගියා රිටිගල කැලේ භාවනා කරන්න. මාත් සමඟ එදා ලමුන් කීපදෙනෙකුත් ගියා. රස්නේ වැඩිවුන නිසා මම සිවුර ගලවලා ඔවුන් අතට දීලා නාගන්න කියලා කැළේ ඇතුලට ගියා. ඒ වෙලාවෙ මම කැලෙ ගලක් උඩට වෙලා ටික වෙලාවක් භාවනා කළා. ඒ අතරේ මාත් එක්ක ගිය අර ලමයි මගේ ජායාරූප අරගන තියනවා.

    ඒකටත් හේතුවක් තියනවා. මම ඒ වෙලාවේ බොහෝම නිදහසේ හිටියේ. ඒ නිදහසේ සිටීමට මම ඉරියව් දෙකක් පාවිච්චි කළා. ඒ ඉරියව් දෙකෙන් එකක් තමයි "ධ්‍යානීය ඉරියව්ව". ඒ කියන්නේ එරමිනියා ගිතාගන අතේ ඇන්ඟිලි දනහිස මත සිටින සේ තබාගන හිඳීම. අනෙක් විදිහ තමයි "රාජාසන ලීලාව" රාජාසන ලීලාව කියන්නේ දකුණු කකුල ඔසවලා දකුණු අතේ වැලමිට දකුණු කකුලේ දනහිස මත වැටෙනසේ අත නිදහසේ තියාගන ඉඳගන සිටීම.

    සියළුම බෝධිසත්වයන් වහන්සේලා වැඩ ඉන්නේ ඔය ඉරියව් දෙකෙන් එක්කෝ ඔවුන් ධ්‍යානීය ලීලාවෙන් වැඩ ඉන්නවා. ඉතින් ඒක මට පුරුදු වෙච්ච දෙයක්.

    දැන් එතකොට ඔය පින්තූර සේරම දාලා මාව කවුරු කියලද ඒ අය කිව්වේ? මට මඩ ගහන්න ආවම අන්තිමට ඒ මඩ වලින්ම මඩ රත්තරන් ඔටුන්නක් කරලා මට දාලා ඒගොල්ලෝ අයින්වුනා. ඒක තමයි ලෝක ස්වභාවය.

    උපසම්පදා භික්ෂුවකට අදාල ශික්ෂා පද 237ක් තියනවා. මම අභියෝග කරනවා ඔය ෆොටෝ බලලා පුළුවන් නම් මෙන්න මේ ශික්ෂා පදේ කඩලා තියනවා කියලා ඔප්පු කරන්න. මම එක ශික්ෂා පදයක්වත් කඩලා නෑ. ශික්ෂා පද හරියට ආරක්ෂා කරලා තියනවාඅ. මිනිස්සු මෝඩයි, ඔවුන්ට තෙරුමක් නෑ භික්ෂු ජීවිතය පිළිබඳව.

    දවසක් විශාකා සැවැත් නුවර ජේතවනාරාමයට යනකොට එහි භිෂූන් වහන්සේලා නිරුවතින් නානවා. එය දැකලා විශාකා උපාසිකාව බුදුන් වහන්සේට ගිහින් කියනවා "ස්වාමීනි, මේ විදිහට භික්ෂූන් වහන්සේලා නානකොට කැතයිනේ, ඔබ වහන්සේ පවසන්න උන්වහන්සේලාට අඳනකඩයක් ඇඳන් නානලෙසට" කියලා. එදා ඉඳලා තමයි මේ නීතිය පැනවෙන්නේ.

    අපි නිරුවතින් නාන්නේ නෑ. අපි අඳනකඩයක් හරි නානකඩයක් හරි ඇඳගනයි නාන්නේ. ඒක බුද්ධ නීතිය. ඉතින් නානකොට ගත්ත පින්තූර මොකටද පත්තර වල දාන්නේ? මේවා පත්තරවල දැමීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැන් මම මේ හැම දේකම අග මුල පැහැදිලි කරන්නම්.

    මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ බුද්ධ කාලයේ ජීවත්වුන මහරහතන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ වේද, වේදාන්ත, දේශපාලන විද්‍යාව ආදී සියළු ශාස්ත්‍ර හොඳට ඉගනගත්ත කෙනෙක්. උන්වහන්සේ උසස් කුළයක බ්‍රාහ්මන වංශිකයෙක්. ඒත් උන්වහන්සේ ඒ සියල්ල ඉගනගන, සියළු සම්පත් අත හැරලා පැවිදිවූ කෙනෙක්. උන්වහන්සේගේ රූප ස්වභාව නිසා ඒ ශරීරය දැක්කාම ඕනේ කෙනෙක් වශී වෙනවා. දවසක් උන්වහන්සේට ගංගාවක් ලඟ නාන්න හිතුනා.

    ඉතින් උන්වහන්සේ සිවුර ගලවලා නාන්න සූදානම්වෙද්දී එතැනින් යනවා සිටුවරයෙක්. ඒ සිටුවරයාගේ නම සෝරයිය. සිටුවරයා දකිනවා සිවුරක් නැතුව ලස්සන ශ්‍රමණයෙක් ගඟේ නානවා. වෙලාවට කැමරාවක් තිබුනේ නෑ. තිබ්බා නම් ගන්නවා ෆොටෝ එකක්. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කාමයක් ඇතිකරගන්න සිටුවරයාට හිතෙනවා. "මගේ නෝනා වත් මෙච්චර ලස්සන නැහැනේ" කියලා. ධම්මපදට්ඨ කතාවේ තියනවා සෝරයිය සිටුවරයා ගැහැණියක් වුන කතාව.

    පිරිමියෙක් ගැහැණියක් වුන එකම කතාව ලෙස ධම්ම පදට්ඨ කතාවේ තියෙන්නේ සෝරයිය සිටුවරයාගේ කතාව. ගැහැණියක් වුන සිටුවරයා කාලෙකට පස්සේ නැවත ගිහිල්ලා කාශ්‍යප රහතන් වහන්සේට මේ සිදුවීම කියලා සමාව ඉල්ලගත්තම නැවත පිරිමියෙක් බවට පත්වෙනවා. ඉතින් මට මේ විදිහට කරපු අයටත් මේ විදිහට වෙයි.

    යම් කෙනෙක් මුනිවරයෙක්ද කියලා දැනගන්න හොඳම විදිහ තමයි ඔහු සිවුර ගැලෙව්වම ඔහු ලඟ තියන මහා පුරුෂ ලක්ෂණ. දැන් ඔය පළ කළ මගේ පින්තූර අරගන බලලා මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරලා බලන්න. මගේ ශරීරයෙත් බුදුවරුන්ගේ වගේම මහා පුරුෂ ලක්ෂණ තියනවා.
    එම සම්පූර්ණ ලිපිය මෙතනින්.

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/blog-post_9053.html#ixzz1lnDpCxHv

    Mewa Gena Mokada Kiyanne Oya Hemoma
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක ඇත්ත
    බලදාරින් මේව නොදැක්කාද
    හ්ම්ම්
    බලධාරීන්ට කිසිම ගීතයක් ප්‍රශ්නයක් උනේ නෑ ඉරාජ්ගේ සිත්ති මනීලා ගීතය තහනම් උනෙත් මුස්ලිම් පිරිස් කරපු ඉල්ලීමෙන් නැතුව බලධාරීන් පැනල ආපු දවස් වලම තහනම් කලේ නෑ සිංදුව හොද හැටි ප්‍රචාරය උනා
    මේ සිංදුවට එරහිව බලධාරීන් තහනම් දාන්න යන්නෙ නෑ පොලිස් පැමිණිලි දලා තහනම් කරවන්න යන්නෙ.මම නම් කියන්නෙ තහනම් කරන එක සාධාරණයි.නැත්නම් ඉරාජ්ට එක නීතියකුත් ඩැඩීලට එක නීතියකුත් වෙලා දෙපැත්තටම අසාධාරණයක් වෙනවා.මොකද දෙගොල්ලොම කරල තියෙන්නෙ එක සමාන වැරැද්දක්

    බලධාරීන් පැනල තහනම් කලා අර අසභ්‍ය වැඩසටහන් යනකොට රේඩියෝ එකේ ඒ දවස් වල රජ එෆ්.එම් ගුවන් විදුලියේ සොනාලි ගෙ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම ඒව කරන්නෙ නෑ

    මම කිව්ව වගේ ලංකාවේ තියෙන්නෙ අශ්වය පැනල ගියාට පස්සෙ ඉස්ථාලේ වහන සම්ප්‍රදායක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඒ කියන්නෙ ඔයා ලෝකයේ සිදුවන දේවල් ගැන කිසිදු උනන්දුවක් නෑ කියන එක
    මේ සිංදුව රජයේ ටීවී වල ප්‍රයිවෙට් ටිවී ලයින්ස් වල ප්‍රචාරය වෙනවා චාට් ශෝ වල අංක එක දෙක තුව ස්ථානවල රැදෙනවා ගීතය නිකුත් වෙන්නෙ නොවැම්බර් වල 2011 අවුරුද්දෙ යූ-ටියුබ් වලින්ම විසි දහස ඉක්මවල බලනව සිංදුව.ටීවී රේඩියෝ එක්ක ගත්තහම ඊටත් වඩා ප්‍රමාණයක් මේ ගීතය අහල බලල තියෙනවා.ඒත් මේ කෙස් එක අදින්නෙ 2012 පෙබරවාරී මාසයේ

    ඒතෙක් කල් මේ අඩුපාඩුව දැක්කෙ නැද්ද බ්ලොග් පෝස්ට් එකකින්ම මේක කියන කම් ඉන්න ඕන උනාද

    අවුරුදු ගානක් ප්‍රසිද්ධියේ කරගෙන ගිය සෝභිත වෙද මැදුර බැලුම් ගලින් කියන කම් ඉන්න උනා එරෙහි වෙන්න ලංකාවේ තියෙන්නෙ අශ්වය ගියාට පස්සෙ පැනලා ඉස්ථාලේ වහන සම්ප්‍රදායේ නීති සහ ජීවන රටාවක්

    හා හා ඔවා බලන්න මට වෙලාවක් ඇත්තෙම නැත,එළකිරි එකට ලොග් වෙන්න මොනවාහරි දෙයක් ඉගෙනගන්න,බෙදාගන්න හිතාගෙන,ඔය ටිවි එකට කාලය කන්න වෙලාවක් නැ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Pau nadda machanla , nagi ena tharuwakata gal gahanna?? Samawa Demuda Nodana Karada danne nahane
    අන්න නියම කමෙන්ට් එකක්
    සිරාවට,ඔවු අපි සමාව දෙනව,අපේ හිත් හොඳයි
    සිරාම කමෙන්ට් එක

    11.gif

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හ්ම් එකතමයි බන් අපිත් කිය්න්නෙ
    ඉතිපිසො ගාථාවත් මෙ සිඳුවකට දාල නට නට ඉමු බන් ඔක්කම එකතුවෙලා
    අන්න වැඩේ එහෙම එල
    අනේ බොල උබලත් ඉන්නවනෙ මෙකෙ

    බෙග් මාස්ටර්ගේ “ඔබෙ රාගී මන කැළඹේදෝ“ සිංදුවේ “බුද්ධං සරණං ගච්ඡාමි“ කොටස තිබීමත් ගැටලුවක් වෙන්න පුලුවන්. ඒක මීට වඩා දරුණුයි නොවැ! ඩ්‍රම් ගහලා තාලෙට නොවැ කියන්නේ ඒ ටික!

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක ඇත්ත නෙද බ්න්
    අපෙ ගාථා ඔක්කම සින්දු වලට දාගෙන නට නට
    අපි මචන් හොඳ ෆන් එකක් ගමු,සංස්කෘතියම සින්දුවකට දාල
    එව නැති කරල රෙදි නැතුව නටල ෆට්ටාම ෆන් එකක් ගමු මචන්
    සිරා හොඳ ණිර්මන බිහිවෙන්නෙ එතකොට
    ඇත්තටම උබල ඉන්න තිබුනෙ ඇමරිකාවෙ
    අන්න නියම ප්ලෙස්,එහෙ ඉන්නෙත් ඔය වගේම පොරවල් නෙ

    කියන්න ඕනේ නෑ මචන් මන් කොහොමත් ලංකාවෙන් පිට ඉන්නේ :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බුදුවරුන්ගේ ශරීරයේ දක්නට ලැබෙන මහා පුරුෂ ලක්ෂණ තමන් වහන්සේගේ ශරීරයේත් තිබෙන බව පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසනවා.

    මේ බව සිරිධම්ම හිමියන් පවසා තිබුනේ උන්වහන්සේගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප වල ටී ෂර්ට් ඇඳන් හිඳීම පිළිබඳව පසුගියදා රන්දිව පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ජාවකදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.

    ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ජායාරූපයක් පුවත්පත්වලත්, තාප්ප, බිත්ති පුරා ඇලවුණු පෝස්ටර් මඟිනුත් ප්‍රසිද්ධ වුණා. ඒ ජායාරූපයේ ථේරවාදී භික්ෂුවක වන ඔබ වහන්සේ ටී ෂර්ට් එකක් ඇඳගන ගලක් මත වාඩිවී සිටිනවා. එකී පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරය තුළින් ප්‍රකාශයට පත්වුනේ ඔබවහන්සේ බෞද්ධ භික්ෂුවකට සුදුසු නොවන ක්‍රියාවක් කළ බවයි. මේ නිසාම පිටිදූවේ සිරිධම්ම හිමියන් ශාසනයට නොගැලපෙන බවටත් මතයක් ගොඩනැඟුනා මේ සම්බන්ධයෙන් ජනතාව ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    පිළිතුර: භික්ෂුවකගේ "විනය" කියන එක හරි අමුතු දෙයක්. දැන් කවුරුත් දැකලා නැද්ද හාමුදුරුවරු සිරීපාදේ යනකොට සිවුරේ පාටින්ම ටී ෂර්ට් එකක් සිවුරට යටින් ඇඳලා ඊට පස්සේ සිවුර පොරවගන්නවා. ඒක ඕනෑම භික්ෂුවක් කරන දෙයක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් සිවුර අඳින්න කලින් යටට කමිසයක් වගේ එකක් කොහොමත් අන්ඳිනවා. ඒකට කියන්නේ අඳනකඩයක් අඳිනවා කියලා. ඒ කියන්නේ සිවුරේ දහඩිය ගෑවෙනවට ඊට යටින් අඳනකඩයක් ඇඳලා තමයි සිවුර අඳින්නේ. ඉතින් මිනිස්සුන්ට ඒක පේන්නේ නැහැනේ. මිනිස්සු දකින්නේ උඩින් අඳින සිවුර විතරයි

    ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් වැසිකිළියකට යනවා නම් භික්ෂූන් වහන්සේලාගේ "සේකියා ශික්ෂාපද" වල තිබෙන විදිහට මුලින්ම සිවුර ගලවලා දොරට උඩින් දාන්න ඕනේ. ඒ වගේම් නානකොට කවුද සිවුරු ඇඳගන නාන්නේ. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම මතුවුනේ ඇයි? මම අහන්නේ මොකටද කවුරුත් නාන පින්තූර මේ පත්තර වල දාන්නේ? පෝස්ටර් විදිහට අලවන්නේ? රටේ රජ්ජුරුවන්ගේ නාන පින්තූරයක් දාලා "මෙන්න මෙයා ඉන්න හැටි" කියලා කිව්වොත් ඒක යථාර්ථයක්ද?

    මජ්ජිම නිකායේ අරියපර්යේෂණ සූත්‍රයේ බුදුරජානන්වහන්සේ ගැන මෙහෙම තියනවා. උන්වහන්සේ සවස් වෙලාවේ සිවුර ගලවලා නාලා තනි සිවුරෙන් වැඩ ඉන්නවා කියලා. දැන් ඇයි එහෙම ඉන්නේ? ශරීරයේ තෙත හිඳෙන්න. තනි සිවුරෙන් සිටිනවා කියන්නේ මොකක්ද? අඳනකඩය පිටින් ඉන්නවා කියන එක. එතකොට බුදුහාමුදුරුවොත් අඳනකඩය පිටින් වැඩ සිටිනවා කියන එක. එතකොට බුදුවරුත් අඳනකඩේ වැඩ සිටිනවා. එහෙමනම් මට ඇති ප්‍රශ්නය මොකක්ද?

    සාමාන්‍යයෙන් මම සිවුර පොරවන් ඉන්නේ මිනිස්සු ඉන්නකොට විතරයි. කාමරයේ ඉන්නකොට, ආරාමයේ ඇවිදිනකොට මම සිවුර පොරවන් ඉන්නේ නෑ. බොහෝ වේලාවට සිවුර ගලවලා අඳනකඩයෙන් ඉන්නේ. ඒක සාමාන්ය සිද්ධියක්. දායකයෝ ආවම, ධර්ම දේශනා කරනකොට, පිරිත් කියනකොට, ආගමික කටයුතු කරනකොට සිවුර ඇඳගන ඒවා කරනවා. මේක මේ මම විතරක් කරන දෙයක් නෙවෙයි. මේ ලෝකයේ ඉන්න ඕනෑම ථේරවාදී භික්ෂුවකගේ ක්‍රමය ඒකයි.

    ඔය ජායාරූප ගැන කියනවා නම් මම දවසක් ගියා රිටිගල කැලේ භාවනා කරන්න. මාත් සමඟ එදා ලමුන් කීපදෙනෙකුත් ගියා. රස්නේ වැඩිවුන නිසා මම සිවුර ගලවලා ඔවුන් අතට දීලා නාගන්න කියලා කැළේ ඇතුලට ගියා. ඒ වෙලාවෙ මම කැලෙ ගලක් උඩට වෙලා ටික වෙලාවක් භාවනා කළා. ඒ අතරේ මාත් එක්ක ගිය අර ලමයි මගේ ජායාරූප අරගන තියනවා.

    ඒකටත් හේතුවක් තියනවා. මම ඒ වෙලාවේ බොහෝම නිදහසේ හිටියේ. ඒ නිදහසේ සිටීමට මම ඉරියව් දෙකක් පාවිච්චි කළා. ඒ ඉරියව් දෙකෙන් එකක් තමයි "ධ්‍යානීය ඉරියව්ව". ඒ කියන්නේ එරමිනියා ගිතාගන අතේ ඇන්ඟිලි දනහිස මත සිටින සේ තබාගන හිඳීම. අනෙක් විදිහ තමයි "රාජාසන ලීලාව" රාජාසන ලීලාව කියන්නේ දකුණු කකුල ඔසවලා දකුණු අතේ වැලමිට දකුණු කකුලේ දනහිස මත වැටෙනසේ අත නිදහසේ තියාගන ඉඳගන සිටීම.

    සියළුම බෝධිසත්වයන් වහන්සේලා වැඩ ඉන්නේ ඔය ඉරියව් දෙකෙන් එක්කෝ ඔවුන් ධ්‍යානීය ලීලාවෙන් වැඩ ඉන්නවා. ඉතින් ඒක මට පුරුදු වෙච්ච දෙයක්.

    දැන් එතකොට ඔය පින්තූර සේරම දාලා මාව කවුරු කියලද ඒ අය කිව්වේ? මට මඩ ගහන්න ආවම අන්තිමට ඒ මඩ වලින්ම මඩ රත්තරන් ඔටුන්නක් කරලා මට දාලා ඒගොල්ලෝ අයින්වුනා. ඒක තමයි ලෝක ස්වභාවය.

    උපසම්පදා භික්ෂුවකට අදාල ශික්ෂා පද 237ක් තියනවා. මම අභියෝග කරනවා ඔය ෆොටෝ බලලා පුළුවන් නම් මෙන්න මේ ශික්ෂා පදේ කඩලා තියනවා කියලා ඔප්පු කරන්න. මම එක ශික්ෂා පදයක්වත් කඩලා නෑ. ශික්ෂා පද හරියට ආරක්ෂා කරලා තියනවාඅ. මිනිස්සු මෝඩයි, ඔවුන්ට තෙරුමක් නෑ භික්ෂු ජීවිතය පිළිබඳව.

    දවසක් විශාකා සැවැත් නුවර ජේතවනාරාමයට යනකොට එහි භිෂූන් වහන්සේලා නිරුවතින් නානවා. එය දැකලා විශාකා උපාසිකාව බුදුන් වහන්සේට ගිහින් කියනවා "ස්වාමීනි, මේ විදිහට භික්ෂූන් වහන්සේලා නානකොට කැතයිනේ, ඔබ වහන්සේ පවසන්න උන්වහන්සේලාට අඳනකඩයක් ඇඳන් නානලෙසට" කියලා. එදා ඉඳලා තමයි මේ නීතිය පැනවෙන්නේ.

    අපි නිරුවතින් නාන්නේ නෑ. අපි අඳනකඩයක් හරි නානකඩයක් හරි ඇඳගනයි නාන්නේ. ඒක බුද්ධ නීතිය. ඉතින් නානකොට ගත්ත පින්තූර මොකටද පත්තර වල දාන්නේ? මේවා පත්තරවල දැමීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැන් මම මේ හැම දේකම අග මුල පැහැදිලි කරන්නම්.

    මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ බුද්ධ කාලයේ ජීවත්වුන මහරහතන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ වේද, වේදාන්ත, දේශපාලන විද්‍යාව ආදී සියළු ශාස්ත්‍ර හොඳට ඉගනගත්ත කෙනෙක්. උන්වහන්සේ උසස් කුළයක බ්‍රාහ්මන වංශිකයෙක්. ඒත් උන්වහන්සේ ඒ සියල්ල ඉගනගන, සියළු සම්පත් අත හැරලා පැවිදිවූ කෙනෙක්. උන්වහන්සේගේ රූප ස්වභාව නිසා ඒ ශරීරය දැක්කාම ඕනේ කෙනෙක් වශී වෙනවා. දවසක් උන්වහන්සේට ගංගාවක් ලඟ නාන්න හිතුනා.

    ඉතින් උන්වහන්සේ සිවුර ගලවලා නාන්න සූදානම්වෙද්දී එතැනින් යනවා සිටුවරයෙක්. ඒ සිටුවරයාගේ නම සෝරයිය. සිටුවරයා දකිනවා සිවුරක් නැතුව ලස්සන ශ්‍රමණයෙක් ගඟේ නානවා. වෙලාවට කැමරාවක් තිබුනේ නෑ. තිබ්බා නම් ගන්නවා ෆොටෝ එකක්. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කාමයක් ඇතිකරගන්න සිටුවරයාට හිතෙනවා. "මගේ නෝනා වත් මෙච්චර ලස්සන නැහැනේ" කියලා. ධම්මපදට්ඨ කතාවේ තියනවා සෝරයිය සිටුවරයා ගැහැණියක් වුන කතාව.

    පිරිමියෙක් ගැහැණියක් වුන එකම කතාව ලෙස ධම්ම පදට්ඨ කතාවේ තියෙන්නේ සෝරයිය සිටුවරයාගේ කතාව. ගැහැණියක් වුන සිටුවරයා කාලෙකට පස්සේ නැවත ගිහිල්ලා කාශ්‍යප රහතන් වහන්සේට මේ සිදුවීම කියලා සමාව ඉල්ලගත්තම නැවත පිරිමියෙක් බවට පත්වෙනවා. ඉතින් මට මේ විදිහට කරපු අයටත් මේ විදිහට වෙයි.

    යම් කෙනෙක් මුනිවරයෙක්ද කියලා දැනගන්න හොඳම විදිහ තමයි ඔහු සිවුර ගැලෙව්වම ඔහු ලඟ තියන මහා පුරුෂ ලක්ෂණ. දැන් ඔය පළ කළ මගේ පින්තූර අරගන බලලා මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරලා බලන්න. මගේ ශරීරයෙත් බුදුවරුන්ගේ වගේම මහා පුරුෂ ලක්ෂණ තියනවා.
    එම සම්පූර්ණ ලිපිය මෙතනින්.

    Mewa Gena Mokada Kiyanne Oya Hemoma
    ඇත්ත මේවා කාටවත් පේන්නෙ නෑ නිකන් කෑ ගහන බයිල කාරයො ජනප්‍රිය වෙන්න හදනව විතරයි සිංදුවක් අල්ලගෙන
    මම කිව්ව වගේ ලංකාවේ තියෙන්නෙ අශ්වය පැනල ගියාට පස්සෙ ඉස්ථාලේ වහන සම්ප්‍රදායක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා ඔවා බලන්න මට වෙලාවක් ඇත්තෙම නැත,එළකිරි එකට ලොග් වෙන්න මොනවාහරි දෙයක් ඉගෙනගන්න,බෙදාගන්න හිතාගෙන,ඔය ටිවි එකට කාලය කන්න වෙලාවක් නැ
    මමත් වැඩිය ටීවී පස්සෙ යන කෙනෙක් නෙවෙයි
    ඒත් මම ලොකේ වෙන දේවල් ගැන අවධානෙන් ඉන්නවා
    ඒකයි මම මෙහෙම කථා කරේ
    ඒ ගැන අවුලක් ගන්න එපා
    ;);)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බලධාරීන්ට කිසිම ගීතයක් ප්‍රශ්නයක් උනේ නෑ ඉරාජ්ගේ සිත්ති මනීලා ගීතය තහනම් උනෙත් මුස්ලිම් පිරිස් කරපු ඉල්ලීමෙන් නැතුව බලධාරීන් පැනල ආපු දවස් වලම තහනම් කලේ නෑ සිංදුව හොද හැටි ප්‍රචාරය උනා
    මේ සිංදුවට එරහිව බලධාරීන් තහනම් දාන්න යන්නෙ නෑ පොලිස් පැමිණිලි දලා තහනම් කරවන්න යන්නෙ.මම නම් කියන්නෙ තහනම් කරන එක සාධාරණයි.නැත්නම් ඉරාජ්ට එක නීතියකුත් ඩැඩීලට එක නීතියකුත් වෙලා දෙපැත්තටම අසාධාරණයක් වෙනවා.මොකද දෙගොල්ලොම කරල තියෙන්නෙ එක සමාන වැරැද්දක්

    බලධාරීන් පැනල තහනම් කලා අර අසභ්‍ය වැඩසටහන් යනකොට රේඩියෝ එකේ ඒ දවස් වල රජ එෆ්.එම් ගුවන් විදුලියේ සොනාලි ගෙ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම ඒව කරන්නෙ නෑ

    මම කිව්ව වගේ ලංකාවේ තියෙන්නෙ අශ්වය පැනල ගියාට පස්සෙ ඉස්ථාලේ වහන සම්ප්‍රදායක්
    එක ඇත්ත
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මමත් වැඩිය ටීවී පස්සෙ යන කෙනෙක් නෙවෙයි
    ඒත් මම ලොකේ වෙන දේවල් ගැන අවධානෙන් ඉන්නවා
    ඒකයි මම මෙහෙම කථා කරේ
    ඒ ගැන අවුලක් ගන්න එපා
    ;);)

    :):)මොන අවුල්ද යාළුවා:yes::cool:,ලොකේ වෙන දේවල් ගැන මාත් අවධානෙන් තමා ඉන්නෙ,හැබැයි ගීත ගැන අවධානයක් නැ:D:)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද

    :lol::lol::lol:

    මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න කවුරු හරි පින්වතෙක් ඉන්නව නම්;)

    ඕකට මොන උත්තරද බන් :D නොවැම්බර් මාසේ මැදක රිලීස් කරපු වීඩියෝ එකකට විරුද්ධව මුන් කෑගහන්නේ 2012 පෙබරවාරිවල හරියට බැලුවොත් පෝය දවසට කලින් දා එකත් හරියට හීනෙන් බයවෙලා වගේ . Daddy ෆැන් පේජ් එක බැලුවොත් බලාගන්න පුළුවන් වැඩි විස්තර වීඩියෝ එක රිලීස් කරමා පට්ට සෝන්ග් එක නියමයි කියල කියපු දෙතුන් දෙනෙක් එක පාරට මේ පොස්ට් එකක් දැකලා හීනෙන් බල වෙලා කෑගහන්නේ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේකෙ කොහෙද බන් "කාමුක" කෑල්ලක් ගෑවිලාවත් තියෙන්නෙ.. අනික “භවතු සබ්බ මංගලං” ගාථාව හැම මගුල් ගෙදරකම කියනවා අලුත බැඳපු couple එක ඉස්සරහ.. මේ සිංදුව wedding එක සම්බන්ධ එකක් නිසයි ඒ කෑල්ල දාල තියෙන්නෙ.. අනික මේකෙ ඒක රැප් කරල විකෘති කරලත් නෑ. නිකන් බුද්ධාගමත් අන්තවදී ආගමක් කරන්නෙ මේ වගේ post හදන හරක් තමයි :growl: කෙල්ලෙගෙ අතින් අල්ලන එකටත් කාමුක දර්ශනයක් කියන මේ සුදනන්ගෙ මානසික මට්ටම නම් මේකෙන් හොදට පේනවා :rolleyes:

    ei uba...huk.. yanneth bawathu sabba kiya kiyada?? :angry::angry::angry::angry::angry:

    reputation_neg.gif
    “භවතු සබ්බ මංගලං” ගාථාව... 02-08-2012 05:22 PM pala gon kariya yanna..tho ammata hukapiya.. bawathu sabba kiya kiya

    දැන් මේකද මෙතන උඹල පෙන්නන්න හදන බෞද්ධ කම..? ලැජ්ජයි!
    මේ වගේ අනතවාදියෝ නිසා රැකෙන බුද්ධාගමක් නෑ.. තලේබාන් කාරයො සෙට් එකක් විතරක් ඉතුරුවෙයි තව ටික දවසකින් :dull:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :):)මොන අවුල්ද යාළුවා:yes::cool:,ලොකේ වෙන දේවල් ගැන මාත් අවධානෙන් තමා ඉන්නෙ,හැබැයි ගීත ගැන අවධානයක් නැ:D:)
    මේ සිංදුව ආපු දවස් වල ෆේස්බුක් එක හරහා මම බැලුවා
    මට ඔය කියන අවුලක් පෙනුනෙ නෑ.ඒකයි මෙහෙම කථා කලේ
    ඔබතුමා නිතරම ලංකාව වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන කෙනෙක්
    ඒකට අපි ගරු කරනවා

    ElaKiriyedi Obathuma Pala Karana Lipiwalinma Eka Penawa
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඕකට මොන උත්තරද බන් :D නොවැම්බර් මාසේ මැදක රිලීස් කරපු වීඩියෝ එකකට විරුද්ධව මුන් කෑගහන්නේ 2012 පෙබරවාරිවල හරියට බැලුවොත් පෝය දවසට කලින් දා එකත් හරියට හීනෙන් බයවෙලා වගේ . Daddy ෆැන් පේජ් එක බැලුවොත් බලාගන්න පුළුවන් වැඩි විස්තර වීඩියෝ එක රිලීස් කරමා පට්ට සෝන්ග් එක නියමයි කියල කියපු දෙතුන් දෙනෙක් එක පාරට මේ පොස්ට් එකක් දැකලා හීනෙන් බල වෙලා කෑගහන්නේ
    ඔවු බන් එහෙම කරන කොඳ පන නැති වුන් කොච්චර ඉන්නවද
    මෙ ත්‍රෙඩ් එකෙත් ඉන්නව

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ සිංදුව ආපු දවස් වල ෆේස්බුක් එක හරහා මම බැලුවා
    මට ඔය කියන අවුලක් පෙනුනෙ නෑ.ඒකයි මෙහෙම කථා කලේ
    ඔබතුමා නිතරම ලංකාව වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන කෙනෙක්
    ඒකට අපි ගරු කරනවා

    ElaKiriyedi Obathuma Pala Karana Lipiwalinma Eka Penawa

    :):):):) ෆෙස්බුකියත් 365 හෙන් 265 හක් ඩිඇක්ටිවෙට්:D
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පාට කන්නාඩි දාගෙන ලෝකේ බලනකොට ලෝකේ පේන්නෙත් පාට පාට. ඉතින් කවදාහරි ඒ කන්නාඩි නැතුව ලෝකේ බලන්න පුළුවන් උනොත් ඔය සංස්කෘතික වාදියෝ තමන්ගේ මතෙන් බැහැරව ඉඳීවි. ඒත් ඒක මේ කපේට වෙන්නේ නෑ

    මේ ගැන මින් ඉදිරියට කමන්ට් කරන්නේ නෑ කමන්ට් කරලත් ඇති වැඩක් නෑ

    අහන එවුන අහනවා - නැති එවුන නිකන් ඉන්නවා..අනික එකක් කියන්නම් සින්දු තහනම් කරලා මේ රටේ සංස්කෘතිය හදන්න පුළුවන් කියලා හිතනවානම් උඹලට පිස්සු..මොකද සින්දු වලින් නම් නෙවයි මෙහෙ සංස්කෘතිය නැති වෙන්නේ