දෙන්නම් තොගේ ලැප් එක විකුණලා ... හිටු ඌට කියන්නම් විකුණලා කියල ...
![]()


මෙන්න තවත් ගේ කුරුල්ලෙක්......!!
![]()





මාසෙකට පස්සේ මෙ පැත්තේ අවේ.
අෆ්ෆට සිරි මමත් ඉන්නවනේ
එලකිරි බන්ඩා නියමයි ආ
හෆ්ෆා මෙන්න මුන් කෙල ගන්නවෝ![]()
මුන් ඔහොම්මම තමා..අපිට ආදර්ශෙට ගන්න වෙන්නේ මුන්ව තමා

ඔව් ඔව් අපිව ආදර්ශෙට ගනින්..... හොදට හිටී...... 
ඔව් ඔව් අපිව ආදර්ශෙට ගනින්..... හොදට හිටී......
![]()