මචන්ලා මම අද මගේ ෆෝන් (Xperia X8) එකට Gingerbread (MiniCM7) දැම්මා..දැන් එක ඔන් කරහම වෙල්කම් ස්ක්රීන් එක එනව විතරයි.ඊට එහා යන්නෙ නෑ....මම දැන් මොකද කරන්නේ.......hafoooooiiiiiiiiiiiiiiii
HELP ME


Cynogenmode logo eka witarada penwanne.....?![]()








Ow bn....meka kohomada hada ganne??????![]()
x recovery eka wada da?
xRecovery eken Data wipe karannada? ethakota sdcard eke file delete venavada....eken mokada venne????? Help Meeeeeeeeeeeeeeeeeeeeeee
fileserver link eka wada
oya rom ekata galapena Kernel eka flash kala da ?මචන්ලා මම අද මගේ ෆෝන් (Xperia X8) එකට Gingerbread (MiniCM7) දැම්මා..දැන් එක ඔන් කරහම වෙල්කම් ස්ක්රීන් එක එනව විතරයි.ඊට එහා යන්නෙ නෑ....මම දැන් මොකද කරන්නේ.......hafoooooiiiiiiiiiiiiiiii
HELP ME


oya rom ekata galapena Kernel eka flash kala da ?
stock kernel ekata normally cm mods wada na![]()

machanla screen recorder ekak nadda![]()
pora hada gatta kiyala kiwwa![]()