http://www.androidhive.info/2012/05/how-to-connect-android-with-php-mysql/
මෙන්න මේක බලපන්.හෙල්ප් 1ක් වෙයි(mysql MSSql ඩේටාබේස් ලින්ක් 1ක් දාපන්)...
මචන් ඔන්ලයින් බිල් කරන එක සාර්තක නැ නේද ? සමහර සිග්නල් නැති පැති ඔන තරම් තියනව නේ. එ වෙලවක ඔෆ්ලයින් ඩේටාබේස් 1ක් තියා ගත්තොත් නේද හොද ?
ගයන් මගෙන් පොඩි ප්‍රශ්නයක් තියනව පුලුවන් නම් හෙල්ප් 1ක් දිපන්.
ඔය කිව්ව ව්දිහට ඔෆ්ලයින් ඩේටාබේස් 1ක් තියගෙන 3G තියන වෙලවට ඩේටා ටික සර්වර් 1ක්ට පුෂ් කලොත් යන ඩේටා වල සිකියුරිටි පැත්ත හැන්ඩ්ල් කරන්නෙ කොහොමද ? එ කියන්නෙ මෙහෙන් යවන ඩේටා එහෙට අවාමයි කියල කොන්ෆොර්ම් කරගන්නෙ කොහොමද ?
මචං මම උඹට කිව වගේ hibernate භාවිත කරලා කරණ වැඩක් මේක උඹ හද ගන්න ඕනෑ encrypt කරපු object එකක් එකක්..හරිද එක පිටින් තමයි යවන්න ඕන..ඊට පස්සේ උඹේ saver app එක හදල තියන්න ඕනෑ ,,,මෙහෙන් යවපු data object එක ආවට පස්සේ එකට අදාලව විස්තරයක් මෙහෙ client app එකට එවන විදිහට.. උදා හරණයක් විදිහට මෙහෙන් අපි යවනවා 4 mb අරහෙන් එවන විස්තරේ 4 strme එක අවසන් උනාට පස්සේ එහෙට ආපු ප්‍රමාණය ගැන දන ගන්න හදා ගන්න ඕනෑ..වැඩේ හරි නම් ඒ කිවේ දෙක ගල පෙන්වන්ම් ගොඩ නේ..


මොකද මට Android කරන්ඩ අවශ්‍ය නිසා....