Netbeans වලින් android Developing කරමු
ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යනවා වටිනා කියන දෙයක්..ඔයාල android ගැන මගේ පරණ ත්‍රෙඩ් දැකල ඇතිනේ.මම ඒවා බලාගන්න පහල දාන්නම් ලින්කු ටික..
ඒවා වලදී ගොඩක් ය අහල තිබුන.. Net beans IDE එක හරහාත් android සංවර්දනය කරන්න පුලුවන්ද කියල ඒ අයගේ දන ගැනීම පිණිස තමයි මම මේ ත්‍රෙඩ් එක දමන්නේ.. 
පළමු පියවර විදිහට මෙහිදී ඔයාලට ඕනෑ වෙනවා Netbeans 7.0. I වලට වැඩ වැඩි version එකක් මෙන්න මේ link එකෙන් බාගතකරගන්නකො එහෙනම්..
වැඩේ හරි..හැබෙයි බාගත වෙන්න තරමක වෙලාවක් නම් යයි..
ඉවසීමෙන් සැනසීම ලබාගන්න.. 
දැන් ඔය බාගත්ත Netbeans එක open කරලා Tools -> Plugins -> Settings කියන විදිහට යන්න..හරි නේද එහෙනම් ඒ වැඩේ..
එකේ තියනව add කියල button එකක් එක ඔබපල්ලා උඩ නැගල...
මෙන්න දැන්ම පැහැදිලි වෙන්න..
ඔය කොටු කරලා තියෙන්නේ මම කියපු button එක හරිය..
Name Provider කියන තෙනට උඹල කැමති නමක් දීල ඔතන URL එකට පහත තියන එක මතක් කරලා පරිසමෙන් දෙන්න..
http://kenai.com/projects/nbandroid/downloads/download/updatecenter/updates.xml
ඔය ලින්කුව් හරි ගියේ නැත්නම් පහත ලින්කුව උත්සහ කරලා බලන්නකෝ..හොදම දේ මම උඩින් දීල තියන් NB එක බගනිල්ල එතකොට කිසිම අස්පට් එකක් නැත..

http://nbandroid.org/release72/updates/updates.xm
ඊට පස්සේ Available plugins tab එකට ගිහින් එතනින් "Android" කියන එකට tick එකක් දමල install කර ගන්න..
Android SDK in Netbeans එක දමන හැටි මද විරාමයකින් ඇවිත් දමන්නම්..තේ එකක් බොන්න යනවා..උඹල හිටියට තේ එකක් බොන්නවත් කීයක් හරි දෙනවා කියලද...
...
ඔන්න අවා..එහෙනම් මෙතන ඉදන් දැනුවත් වෙන්න SDK එක NB වලට දමන හැටි ගැන...
මුලින්ම කියන්න තියෙන්නේ android sdk එක ඔයාල ගාව නැතිනම් මෙතනින් බාගන්න..
හරිනේ පිළිවෙලට වැඩ ටික කරගෙන ආවනම් දැන් වැඩේ ගොඩ යන්න අසන්න වෙලයි ඉන්නේ ඔයාලා...

Tools -> Android SDK and AVD Manager netbeans වල මෙන්න මේ පාත් එකට ගොහින්..ok පාරක් දැන්මම පහත තියන එක ඔයාලට ලැබෙයි..
ඊට පස්සේ Browse button එක ඔබලා sdk එක තියන තන තෝරල OK කරන්න..ඔන්න දැන් ඒ වැඩෙත් හරි..
ඒ වැඩෙත් හරි ගියානම් ඊළගට ඔයාල අපහු.Tools -> Android SDK and AVD Manager මෙන්න මේ path එකට ගියානම්..ඔයාලට වෙනස් විදිහේ වින්ඩොව් එකක් ලැබෙයි..එතනින් අවශ්‍ය කරණ ඒවා ටික භාගත්ත කර ගන්න තමයි ඔන්න තියෙන්නේ දැන් ...
මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බාගන්න අපට design වලට ඇති වැදගත් tool එකක් වෙන droiddrow කියන .. පරිසමට ටියා ගනිල්ලා මේවා වටිනා කියන වැදගත් දේවල්...

http://www.droiddraw.org/
මෙතන තියනව android ගැන මම දමපු පරණ ත්‍රෙඩ් ගැන..
Android Programmer කෙනෙක් වෙමු 01
Android Programmer කෙනෙක් වෙමු 02
Android Programmer කෙනෙක් වෙමු 03
Android Programmer කෙනෙක් වෙමු 04
Android Programmer කෙනෙක් වෙමු 05
Android Programmer කෙනෙක් වෙමු 06
ඒ වගේම එලකිරිය මුලික කරගෙන අපි android සංවර්දනය සදහා පන්තියක් පටන් ගත්තා,,එකත් අති සාර්ථක විදිහට යනවා..පන්තියට සහභගි වෙන අයගෙන් ඇහුවොත් අපේ වෙනස වටහා ගන්න පුළුවන්..ලගදීම අපේ පන්තියට සහභගි වෙන අයගේ app කිහිපයක් එහෙම අපි දමන්න බලාපොරත්තු වෙනවා..
මෙන්න ඒ ගැන දමපු ත්‍රෙඩ් එක...

වැඩේ ඉවරයි ඔන්න..

...ඔන්න අවා..එහෙනම් මෙතන ඉදන් දැනුවත් වෙන්න SDK එක NB වලට දමන හැටි ගැන...

Last edited: