Netbeans වලින් android Developing

san**

Well-known member
  • Feb 21, 2012
    5,575
    8,677
    113
    kandy
    eunata machan xml save karanna wena eka, xml prediction ,godak device wala preview karanna puluwan eka wage function godak tiyanawa..anika google la tamai meka develop karanne..anroid native widihata develop karanwa nam meka hodai kiyala mata hithenawa..natnam javascript walin code karanna puluwan Titanium Studio ekath maru..mata nam meka allala giya.. anyway purudu netbeans walinuth android karanna puluwan nam maru tamai.
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ගොඩක් වැදගත් යාළුවා...
    ඔයාගේ අනිත් ලින්ක් වල තියන ඒවත් සුපිරි....
    දැනුම බෙදාගන්න්වට ස්තුත්යි ඔයාට
    ජය වේවා
    රෙප් +1

    :):):):):):):):):):):):):):):):):)
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    යාළුවා... ඔය Android ගැන දල තියන පොස්ට් ඔක්කොම සුපිරි මචන්..

    යාළුවා... ගීක්‌ . එල් කේ කියන තාක්ෂණික වෙබ් සයිට් එකේ ඔයත් ඉන්නවා මන් දැකල තිබුණා.
    ඔය නේද අර Android පන්තිය ගැන පොස්ට් එකක් දාල තිබුනේ...

    ඔයාට පුලුවන්නම් මේ ගැන තියන පොස්ට් ඒ වෙබ් අඩවියේ අයත් එක්කත් බෙදාගන්ඩ ඒක ලොකු දෙයක්...

    මේක ඉල්ලීමක් විතරයි... ඔය හොදයි කියල හිතෙනවනම් විටරක්‌ කරන්ඩ...

    ස්තුත්යි

    :):):):)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    eunata machan xml save karanna wena eka, xml prediction ,godak device wala preview karanna puluwan eka wage function godak tiyanawa..anika google la tamai meka develop karanne..anroid native widihata develop karanwa nam meka hodai kiyala mata hithenawa..natnam javascript walin code karanna puluwan Titanium Studio ekath maru..mata nam meka allala giya.. anyway purudu netbeans walinuth android karanna puluwan nam maru tamai.

    ow kohomath macahn..oke tiyana bugs tiakth hadala google la eliyata damawi..api balamukoo.. netbeans macahn echarama sarthka kiyanth baha.. :( ee unata shape ethin ...:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචෝ ගයාන්,, මට පොඩි ප්‍රශ්නයක් තියෙන්වා බං, , ,

    මමත් Android Dev කරනවා, App Market එකට නම් නෙමෙයි, POS Systems, Inventory systems walata Dashboard, තව Rep ලට Tab වලට වගේ අමුතු අමුතු ඒවා, ඇප් කිව්වට Full System එකේ පොඩි කැල්ලක් විතරයි. . Sales අනන් මනන් Online Update කරන්න,

    ඒත් මචෝ, මට Eclipse, Netbeans දිරවන්නෙ නැනෙ බං,, , ඒ දෙක දිරවන්නෙ කොහොම උනත් Java නම් මට දිරවන්නෙ නැ කොහොම වත්,, Java බැරිකමකට නෙම්යි ඒත් බං මට Java ඇලජික් වගේ,,

    උබ Mono වගේ Frameworks එක්ක වැඩ කරල නැද්ද ?? මම කලින් මොකක් හරි එකක් එක්ක .net , C#, Visual Studio වල වැඩ කලා, ඒත් Stable නැ, Crash වෙනවා IDE එක,

    Eclipse උනත් Open වෙන්න හත් අවුරුද්ද්ක් යනවා, SSD එක තියෙන නිසා PC එකේ නම් වැඩි අව්ලක් නැ,, ඒත් LAP එකේ RAMDISK එකක් හදලා,eclipse ඒකට copy කරලා, මාර ගේමක් දෙන්නෙ. .. . .

    මේ ඔක්කොම ලේසියෙන් කරගන්න උබ use කරන හොද Idea ටිකක් දීපංකො... වැඩිය දිරවන්නෙ නැති උනාට Android Dev නවත්තන්න හිතෙන්නෙත් නැ,, 50kb විතර ඇප් එකක් හදලා දවස් තුනකින් හතරකින් එක හමාරක් දෙකක් (ලක්ශ) හොයන්න පුලුවන් Android වලින් විතරයි. ..

    මචං දැනටනම් අපි use කරන්නේ eclipse ,Net-bean තමයි..මොකද අපේ main dev java කපිතෙක්.. ඒ හන්ද ගැටළුවක් වෙලා නැහැ.eclips පොද්ද්දක් ලෙඩ දෙන හන්ද තමයි බැලුවේ..අර ද්රොයිඩ් tool එක පට්ට මචං නිර්මාණ කරණය සදහා.. උඹේ දැනුමත් පුළුං තරමින් බෙදා ගන්න.. සතුටයි..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචං දැනටනම් අපි use කරන්නේ eclipse ,Net-bean තමයි..මොකද අපේ main dev java කපිතෙක්.. ඒ හන්ද ගැටළුවක් වෙලා නැහැ.eclips පොද්ද්දක් ලෙඩ දෙන හන්ද තමයි බැලුවේ..අර ද්රොයිඩ් tool එක පට්ට මචං නිර්මාණ කරණය සදහා.. උඹේ දැනුමත් පුළුං තරමින් බෙදා ගන්න.. සතුටයි..

    ගයියා එලස්...

    මට මචෝ, දැනට අතේ තියෙනවා Projects 4 ක් විතර Android.
    1. Sales Reps ලාට Visiting වලදි Online බිලින්ග් කරන්න, Backend එක MSSQL Database එකක්,Backofffice System එක හදලා තියෙන්නෙ C#, ඒක වෙනස් කරන්න බැ.. Database එක වෙනස් කරන්නත් බැ. . WEB Service එකකින් Transaction එක වෙන්න ඕන, SQL server එකට කෙලින්ම Connect වෙන්න බැ, Security ප්‍රශ්න නිසා,
    2.Restaurant එකකට තව එකක් හදන්න තියෙනවා Waiters ලට TAB එකක් දෙන්න, Order කලාම ඒ වෙලාවෙම කුස්සියට KOT එකක් යන්න ඕන, තව Bar එකකට බොතල් order කලාම BOT එකක් යන්න ඕන, Meal එක හදලා ඉවර උනාම කුස්ස්යෙ තියෙන PC එකෙන් ok කලාම TAB එකට Alert එකක් එන්න ඔන,
    3. අනිත් ඒවා නම් Dashboards. Backend එකන් Data අරගෙන පෙන්න්න ඕන, Realtime.

    4. තව එකක් ඕන මචො, SMS Read කරන්න, Rep ලා Sales කලාම SMS එකක් දානවා MD ට මෙන්න මේ Format එකේ,
    Name,date,apples,oranges,grapes
    saman,20130723,100,50,75
    ඒවගේ එන SMS ටික එකතුවෙලා බලන්න පුලුවන් වෙන්න ඕන dailysale, Monthly sale, wage Reports,

    මචො, මට මේටික කරගන්න වෙලවක් නැතුව ඉන්නෙ, උබලට මටමේටික හදලා දෙන්න පුලුවන්ද ? සාදාරන ගානක් කියපං. . . .
     
    pm ekak danma macahn..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ගයියා එලස්...

    මට මචෝ, දැනට අතේ තියෙනවා Projects 4 ක් විතර Android.
    1. Sales Reps ලාට Visiting වලදි Online බිලින්ග් කරන්න, Backend එක MSSQL Database එකක්,Backofffice System එක හදලා තියෙන්නෙ C#, ඒක වෙනස් කරන්න බැ.. Database එක වෙනස් කරන්නත් බැ. . WEB Service එකකින් Transaction එක වෙන්න ඕන, SQL server එකට කෙලින්ම Connect වෙන්න බැ, Security ප්‍රශ්න නිසා,

    http://www.androidhive.info/2012/05/how-to-connect-android-with-php-mysql/

    මෙන්න මේක බලපන්.හෙල්ප් 1ක් වෙයි(mysql MSSql ඩේටාබේස් ලින්ක් 1ක් දාපන්)...

    මචන් ඔන්ලයින් බිල් කරන එක සාර්තක නැ නේද ? සමහර සිග්නල් නැති පැති ඔන තරම් තියනව නේ. එ වෙලවක ඔෆ්ලයින් ඩේටාබේස් 1ක් තියා ගත්තොත් නේද හොද ?
    ගයන් මගෙන් පොඩි ප්‍රශ්නයක් තියනව පුලුවන් නම් හෙල්ප් 1ක් දිපන්.
    ඔය කිව්ව ව්දිහට ඔෆ්ලයින් ඩේටාබේස් 1ක් තියගෙන 3G තියන වෙලවට ඩේටා ටික සර්වර් 1ක්ට පුෂ් කලොත් යන ඩේටා වල සිකියුරිටි පැත්ත හැන්ඩ්ල් කරන්නෙ කොහොමද ? එ කියන්නෙ මෙහෙන් යවන ඩේටා එහෙට අවාමයි කියල කොන්ෆොර්ම් කරගන්නෙ කොහොමද ?
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    එළකිරි මචෝ මාත් දා ගත්තා

    මචෝ අපේ android පන්තිය එලට යනවා වෙලාව යනවා තේරෙන්නේ නෑ ,,,,,,

    අපි දැමු එළකිරි ඇප්ස් ටිකක් අපිම කරපු .............