Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow bn:sorry:
    a mokada :eek:

    හෙට් මේ පැත්තට උදේ ඉඳල හවස් වෙනකන් කරන්ට් නැහැ‍ලු. අනිත් දවස්වලට නිකන් කපන ඒවට අමතරව ඔහොමත් කපන්න එපායෙ :rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මං හිතුවෙ මට ගහන්නවත් නින්ජ කෙනෙක් ආවද කියල. ඔයාගෙත් හෙන කැටයම් ගොඩක් තියනව වගේනෙ. කැටයම් විතරයි ද තියෙන්නෙ? :rolleyes:

    ඒ ආත්මාරක්ෂාවට..:dull: විතරයි ලු...

    ඔයා මන්තර දාල හොරට දිනයි :sorry:

    :eek::eek: කවුද එහෙම කිව්වේ..:dull:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හෙට් මේ පැත්තට උදේ ඉඳල හවස් වෙනකන් කරන්ට් නැහැ‍ලු. අනිත් දවස්වලට නිකන් කපන ඒවට අමතරව ඔහොමත් කපන්න එපායෙ :rofl:
    අප්පා එහෙම උනහම නම් ඕන්නෑ:(.තව වැස්සොත් එහෙම තමා ආතල් එක නියෙමට තියෙන්නේ :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ ආත්මාරක්ෂාවට..:dull: විතරයි ලු...

    ආත්මාරක්ෂාව ගැන හිතන එකනම් හොඳයි තමයි. එහෙනම් කමක් නෑ ඉතින්. :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පා එහෙම උනහම නම් ඕන්නෑ:(.තව වැස්සොත් එහෙම තමා ආතල් එක නියෙමට තියෙන්නේ :angry:

    ඔව් ඉතින් හවසට වැස්සොත් එහෙම එපාවෙයි. ඇයි ඉතින් කරන්ට් ආවත් බැහැනෙ එතකොට මුකුත් කරන්න. :D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් ඉතින් හවසට වැස්සොත් එහෙම එපාවෙයි. ඇයි ඉතින් කරන්ට් ආවත් බැහැනෙ එතකොට මුකුත් කරන්න. :D
    ගොරවන්න ගත්තෝනෙ.:(
    ෆිල්ම් වගයක් තියෙනවා බලන්න ඒවා බලන්නත් කම්මැලි :baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    sHa_friends.gif
    අලෝ ඇගී.....
    aloo petty :) kohomada jeewithe?
    m0402.gif

    ninja wada pennanada yanne :shocked:

    nae nae eyaa namai elakiri gansiye Alice :lol: oya pic eke inne Alice namai Jasmine :P
    beakere poowath cartoon balanawa
    m04103.gif

    :no: huuu e unata oya jasmine newei :rofl: mee inne jasmine :frown:
    Disney_Princess_Jasmine.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොරවන්න ගත්තෝනෙ.:(
    ෆිල්ම් වගයක් තියෙනවා බලන්න ඒවා බලන්නත් කම්මැලි :baffled:

    එහෙනම් ඉතින් නිදාගන්න තමයි වෙන්නෙ ඔයාට :)

    beakere poowath cartoon balanawa
    m04103.gif

    :no: huuu e unata oya jasmine newei :rofl: mee inne jasmine :frown:
    Disney_Princess_Jasmine.jpg

    මං තාම පොඩියිනෙ. මං කාටුන් බලනව හැමදාම. පොඩි අයගෙ ෆිල්ම් එහෙමත් බලනව. :rofl: ඒ ඇලිස් නෙමෙයි. ඇඳුම බලන්න. අනිත් එක එයාගෙ එහාපැත්තෙ තියන බූත පහන බලන්න :rofl:
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    sLo_hug3.gif
    වරදක් නෑ ඇගී...:)
    මේ පොඩ්ඩක් බයකලා විතරයි...ගැන්සියේ කට්ටියව..:D
    ohoma baya kalama eyala heenenuth baya wenawalu
    t10104.gif

    මං තාම පොඩියිනෙ. මං කාටුන් බලනව හැමදාම. පොඩි අයගෙ ෆිල්ම් එහෙමත් බලනව. :rofl: ඒ ඇලිස් නෙමෙයි. ඇඳුම බලන්න. අනිත් එක එයාගෙ එහාපැත්තෙ තියන බූත පහන බලන්න :rofl:
    maath balanawa :rofl: danna 5k
    c0118.gif

    ithin mama kiwwada dan oya inne alice kiyala :rolleyes: mama kiwwe oya inne jasmine newei kiyalane :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වලි දාගෙන බෑ එයත් එක්ක පොඩි වැඩක් කර ගන්න තියෙනවා එයා ලව්වා :rolleyes:

    :rofl: එහෙම ද? එහෙනම් ඉතින් වලි හරියන එකක් නෑ. :D

    maath balanawa :rofl: danna 5k
    c0118.gif

    ithin mama kiwwada dan oya inne alice kiyala :rolleyes: mama kiwwe oya inne jasmine newei kiyalane :rofl:

    onna damma 5k
    c0118.gif
    5k madi nadda? ela ela cartoon balana eka shook vadee kohomath :D

    ithin alice kiyalane oyaa e smile eka damme? :rolleyes::P
     
    Status
    Not open for further replies.