අපේ එලකිරියේ සිටිනා කිඹුලන්ට මෙවැනි වැඩ බැරිය. :lol::lol::cool::cool::cool:
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Feb 9, 2012 #1 අපේ එලකිරියේ සිටිනා කිඹුලන්ට මෙවැනි වැඩ බැරිය.
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 9, 2012 #2 කොකා ලවුවා දත් සුද්ද කරගන්නවද..
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Feb 9, 2012 #4 Pink panther said: කොකා ලවුවා දත් සුද්ද කරගන්නවද.. Click to expand... සුද්ද කරයි..
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Feb 9, 2012 #7 ela kiriye kibulaata mewada gemak netha...... u panina penili wa hetiyata mewath wedada ban........
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 9, 2012 #9 Captain ජැක් ස්පැරෝ;12053883 said: Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,068 3,512 113 Inside Your Laptop ;) Feb 9, 2012 #10 එළකිරියේ කිඹුලා වැඩ කාරයා........!!
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Feb 9, 2012 #11 Captain ජැක් ස්පැරෝ;12053883 said: Click to expand... urajdrlk said: එළකිරියේ කිඹුලා වැඩ කාරයා........!! Click to expand...
Captain ජැක් ස්පැරෝ;12053883 said: Click to expand... urajdrlk said: එළකිරියේ කිඹුලා වැඩ කාරයා........!! Click to expand...
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Feb 9, 2012 #15 ekenma wadda machann....
Fire Dragon Well-known member Oct 5, 2011 4,421 382 83 ගම්5ට ළඟින්.... Feb 9, 2012 #16 ෂුවර් එකටම මේ hint එක පාස් කරලා තියෙන්නෙ . . . . . දත් කිඹුල ට . . . . . නෙමේ!!!!!!!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 9, 2012 #17 සෙනරත් සහ ගිනි මකරා........ අහුවෙයව් කෝ තොපි දෙන්න පන පිටින්....... පෙන්නන්න කිඹුල් දත් වල රගේ...........!!!!!!!:ග්රවුල්:
සෙනරත් සහ ගිනි මකරා........ අහුවෙයව් කෝ තොපි දෙන්න පන පිටින්....... පෙන්නන්න කිඹුල් දත් වල රගේ...........!!!!!!!:ග්රවුල්:
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 9, 2012 #18 MACAVITY said: photoshop Click to expand... බලහන් අපේ එකා ගේ ඔළුවෙ එක දිය පොදක් නෑ.....මේ දැන් දියෙන් උඩට ආව නම් වතුර තියෙන්න එපායැ සරුවාංගෙම....... එපික් ෆේල්....... අපේ වරිගෙට මඩ ගහන්න කරපු වැඩක්............!!!!!
MACAVITY said: photoshop Click to expand... බලහන් අපේ එකා ගේ ඔළුවෙ එක දිය පොදක් නෑ.....මේ දැන් දියෙන් උඩට ආව නම් වතුර තියෙන්න එපායැ සරුවාංගෙම....... එපික් ෆේල්....... අපේ වරිගෙට මඩ ගහන්න කරපු වැඩක්............!!!!!
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Feb 9, 2012 #19 ඊළගට කිඹුල් තඩියත් අරන් අරූ පියාඹලා යනවා. ළමයි ටිකක් ඒකදැකලා හූ............. කියනවා . කිඹුලා කට අරිනවා. කිඹුලා වැටිලා චප්පා වෙනවා.
ඊළගට කිඹුල් තඩියත් අරන් අරූ පියාඹලා යනවා. ළමයි ටිකක් ඒකදැකලා හූ............. කියනවා . කිඹුලා කට අරිනවා. කිඹුලා වැටිලා චප්පා වෙනවා.
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Feb 10, 2012 #20 urajdrlk said: එළකිරියේ කිඹුලා වැඩ කාරයා........!! Click to expand... එකට කාපු බීපු අය තමයි ඉතින් ඕව දන්නේ. අපි නම් දන්නෑ...
urajdrlk said: එළකිරියේ කිඹුලා වැඩ කාරයා........!! Click to expand... එකට කාපු බීපු අය තමයි ඉතින් ඕව දන්නේ. අපි නම් දන්නෑ...