කිඹුලා....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපේ එලකිරියේ සිටිනා කිඹුලන්ට මෙවැනි වැඩ බැරිය. :lol::lol::cool::cool::cool:

    402552_333775356667739_100001058317997_1087000_1727720235_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙනරත් සහ ගිනි මකරා........
    අහුවෙයව් කෝ තොපි දෙන්න පන පිටින්.......
    පෙන්නන්න කිඹුල් දත් වල රගේ...........!!!!!!!:ග්‍රවුල්:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    photoshop
    :yes::yes::yes::yes:
    බලහන් අපේ එකා ගේ ඔළුවෙ එක දිය පොදක් නෑ.....මේ දැන් දියෙන් උඩට ආව නම් වතුර තියෙන්න එපායැ සරුවාංගෙම.......
    එපික් ෆේල්.......
    අපේ වරිගෙට මඩ ගහන්න කරපු වැඩක්............!!!!!:growl::growl::dull::dull::frown:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඊළගට කිඹුල් තඩියත් අරන් අරූ පියාඹලා යනවා. ළමයි ටිකක් ඒකදැකලා හූ............. කියනවා . කිඹුලා කට අරිනවා. කිඹුලා වැටිලා චප්පා වෙනවා. :P