Best Sites for upload Images (Image sharing sites)

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
ඔන්න මම අද ඔයාලට කියන්නෙ Image අප්ලෝඩ් කරන්න හොඳ සයිට් ටිකක් ගැන..
අපි හුඟක් වෙලාවට කරන්නෙ ImageShack හරි photobucket වගේ එකකට දාන එක..


මම දැන් දෙනවා ඒ වගේ තවත් web sites ලිස්ට් එකක්ම.
මේකෙ Register වෙන්න ඕන නැති web sites වෙනමයි, Register විය යුතු web sites වෙනමයි මම දානව..




1-

මේ list එකේ තියෙන්නෙ කෙලින්ම Image Upload කරලා Share කරන්න පුලුවන් ටික. ඒ කියන්නෙ site එකේ Register වෙන්න ඕන නැහැ.

Code:
http://imagetwist.com
http://img.broadcasthe.net
http://img.sceper.eu
http://pic-hoster.net
http://s3.noelshack.com                          [French Site]
http://www.aedes.us
http://www.any-image.com
http://www.bayimg.com
http://www.bookofjesus.org
http://www.cislashack.com                        [French Site]
http://www.dropbox.com
http://www.dumpt.com
http://www.easilysharing.com
http://www.freebunker.com
http://www.freeimagehosting.net
http://www.freeimgshost.com
http://www.graphicshost.net
http://www.hapoelshack.com                       [French Site]
http://www.hapshack.com                          [French Site]
http://www.hidemyass.com/upload
http://www.ifotos.pl                             [Polish Site]
http://www.ijeax.net/index.php
http://www.imagebam.com
http://www.imagebanana.com
http://www.imagecargo.com
http://www.imagecross.com
http://www.imagerise.com
http://www.images.karachiundernet.com
http://www.imageshack.us
http://www.imagestorming.com
http://www.imagetroll.com
http://www.image-upload.net
http://www.imagevenue.com
http://www.imagezilla.net
http://www.img.xtremshare.com                    [French Site]
http://www.img-bb.com
http://www.imgcrave.com
http://www.imgflex.com
http://www.imgga.com
http://www.imghaven.com
http://www.imgit.org
http://www.imgkeep.com
http://www.imgplace.com
http://www.imgur.com
http://www.indexjunkie.com
http://www.iouppo.com/life
http://www.iouppo.com/lite
http://www.iraqpics.net
http://www.kingpic.net
http://www.lookpic.com
http://www.lulzimg.com
http://www.megapix.com
http://www.mixypics.com
http://www.myadultimage.com
http://www.picfront.org
http://www.pic-hoster.com
http://www.picloading.com
http://www.picsorlinks.com
http://www.pictransfer.de
http://www.pictureshoster.com
http://www.picvalley.net
http://www.picy.in
http://www.postimage.org
http://www.pukecat.com
http://www.qfqy.com
http://www.sdilej.eu
http://www.takshare.com
http://www.turboimg.com
http://www.udara.site50.net
http://www.updatepic.com
http://www.upit.cc
http://www.uploadhouse.com
http://www.uplowd.com
http://www.upurs.us
http://www.uyl.me
http://tinypic.com/
http://www.webforone.com
2-
මේ පහත දැක්වෙන ලිස්ට් එකේ තියන ඒවට නම් register වෙන්න ඕන..

Code:
http://www.alkaspace.com 
http://www.bravenet.com  
http://www.datazap.net 
http://www.divshare.com 
http://www.easyimage.us 
http://www.flickr.com 
http://www.friendistan.com 
http://www.host-a.net 
http://www.imageevent.com  
http://www.imagefra.me 
http://www.img4free.com 
http://www.listtailor.com  
http://www.majhost.com 
http://www.miamihost.net  
http://www.mynetimages.com  
http://www.onfinite.three10.com  
http://www.pbase.com  
http://www.photoasa.com  
http://www.photobucket.com 
http://www.photogra.com 
http://www.PhyreFile.com 
http://www.picoodle.com  
http://www.picturetrail.com  
http://www.piczs.com 
http://www.screenshots.cc 
http://www.sighost.com  
http://www.sixpop.com 
http://www.streetneeds.com 
http://www.walagata.com  
http://www.webshots.com 
http://www.yoxio.com/member.php





මට අමතර දෙයක් කියන්නත් ඕන. පුද්ගලිකව මම භාවිතා කරන්නේ Photobucket.com එක.

Photobucket_splash.png


මන්ද ඒකට තියනව පොඩි ගැජට් එකක් (Tool [Add-on]). ඒක Browser එකට Install කරගත්තම Right Click එකට එනව upload කරන්න..

එතකොට හුඟක් ලේසියි. මොකද e-mail එකක් වගේ දෙයක් computer එකට Save නොකරම එහි තිබෙන Images කෙලින්ම Photobucket එකට upload කරන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි එවෙලේම අපිට php-bb , [ IMG], Direct Links තුත් සයිට් එකට නොගිහින්ම generate කරල දෙනව. ඒක හරිම ලේසියි ඔයාලට elakiri.com එකට photos දාද්දි.





මෙන්න ඒ Add-on එක. මේක firefox වලට විතරයි තියෙන්නෙ.
Code:
https://addons.mozilla.org/en-US/firefox/addon/10035/
එලකිරි එකේ වැඩ කිඩ දාන්න මගේ මේ post එකත් හුඟක් වැදගත් වෙයි.

මම මේව ගත්තෙ අන්තර්ජාලය ඇසුරින්..



හිතට සතුටුයි නම් මගේ කොටු නිල් පැහැති කරලා යන්න..
:):)
 
Last edited by a moderator:

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
ඔයාලත් මීට අමතරව තියන දේවල් මෙතන දාන්න..
මම තව එකක් හොයාගත්ත.

Code:
www.imgnook.com/