මචං ලා මාර වැඩේ බං... මට දැන් දවස් 4-ක් 5ක් ඉඳලා ඉක්මනට මහන්සි දැනෙනවා.. ම්ගේ හදවතේ ගැස්ම මට දැනෙනවා... ඒක සාමන්ය ප්රමාණයට වඩා වැඩි බවක් මට දැනෙනවා... මචං ලා මම ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න යන්න වෙයි ද...