[FONT="]මගේ පියා දෙවියන් දිවය ලෝක විශ්වාශ කරන්නේ නෑ තඹ සතේකට. දවසක් දා තාත්තට මෙහෙම දෙයක් වුනා. තාත්තට රෑ මැද පපුව පොඩ්ඩක් රිදිලා තියෙනවා. එත් එකක්ම තාත්ත දැක්ක කිව්වා ඒක අශ්ව කරත්තයක සුදු ඇඳගත්ත මිනිහෙක් තාත්ත දිහා බලාගෙන ඉන්නවා.ඉතින් තාත්තට හරි ආස හිතුනලු ඒකට යන්න.
හරි ලස්සනයි ලු ඒ සිද්ධිය. හැබැයි තාත්තට ඒක පාරම මතක් වෙලා මාවයි අම්මවයි. ඒක නිසා තාත්ත යන්න කැමති වෙලා නෑ.
[/FONT]

එයා දැක්කලු එයා ඇදට වෙලා ඉන්නවා. එයා උත්සහ කළා ලු ඇදෙන් නැගිටලා යන්න. ඒත් කලුපාට උස මහත කට්ටියක් වට වෙලා හිටියලු. එයා යන්න හදනකොට ඒ කව්රු හරි එයාව 









එයා දැක්කලු එයා ඇදට වෙලා ඉන්නවා. එයා උත්සහ කළා ලු ඇදෙන් නැගිටලා යන්න. ඒත් කලුපාට උස මහත කට්ටියක් වට වෙලා හිටියලු. එයා යන්න හදනකොට ඒ කව්රු හරි එයාව
"තෝ හිටපු තැනට පල"
කියල ඇදලා දානවලු.





[/FONT][FONT="][/FONT]hilda kumari gana kiynkota matat tiynwa kathawak kiyna oya hilda kumari hitiya kiyne hilda eke 7th wind eke 157,158 kiyna room 2n ekaka oya 157 room eke mata dwsak taniyma ina set una patta siddiykut una rata dannamko kathawa





නැවතත් පැහදිලි කිරීමක් අවශ්‍යයි මේ සම්භන්ධව..
මේක මට වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අයියා කෙනෙකුට 95 , 96 කාලයේ වෙච්චි එකක්.
මේකේ නම් ගම් විතරක් මනක්කල්පිතයි...


අපිට මුලින්ම හම්බුනෙ හිල්ඩා ඔබේසේකර හොස්ටල් එකෙ හත්වෙනි වින්ඩ් එකෙ 157 කියන රූම් එක අපි 4ක් හිටියා ඔය හිල්ඩා කුමාරි කියල ප්‍රසිද්ද හොල්මනට සම්භන්ද ගැනු ලමයා හිටියෙත් ඔය 157 හෝ 158 කියන කාමර දෙකෙලු

එකට කොච්චර ලයිට් දම්මත් දවස් දෙක තුනකින් පිච්චෙනවලු හේතුවක් නම් දන්නැ 
දවසක් සෙනසුරාදා දවසක මට ගෙදර යන්නත් බැරි වෙලා හොස්ටල් ඉන්න සෙට් උනා අනිත් රූම් වල උන් ඔක්කොම දොරවල් වහල ගිහින් මගෙ කරුමෙට
මගෙ ලග යතුර තියන්නෙත් 157 විතරයි සෙනසුරාදට ඉතින් හොස්ටල් වල ගන්න දෙයක් නැ රෑට පට්ටම පාලුයි ඇයි හැමෝම ගෙදර යනවනෙ

ඕන රෙද්දක් වෙන්න කියලා මම නිදාගන්න සෙට් උනා ලයිට එකත් දාලා තමා නිදාගත්තෙ මොකද හිල්ඩා කුමාරි ආවත් හොදට පෙනවනෙ
කොහොමින් හරි අහැරගන ඉදලා රැ 1-2 විතර වෙද්දි මට සැරටම නින්දක් ගියා මට නින්දක් ගියොත් ඉතින් ආයේ ලෙසියට ඇහැරෙන්නෙ නැ ඒත් පාන්දර 3ට විතර මම උඩ විසිවෙලා ඇහැරුනා හත් ඉලව්වයි කවුදෝ දොරට ගහනවා


හොස්ටල් එකෙත් මෙලෝ සද්දයක් නැ මොනව කරන්නද අදනම් හිල්ඩා කුමාරිම තමා ටිකක් වෙලා අහගන හිටියා දොරට ගහන එක නවතින්නෙම නැ

ඕන කුමාරියක් හිටියදෙන් දොර ඇරලා බලනවා කියලා හිතගත්තා හිමිට දොර කරකලා තනි ඇහෙන් බැලුවා මෙන්න බොලේ ඉන්නවා කලුවට කලු එකෙක් හිටගන මොකාද පෙන්නෙත් නැ ඇයි දෙය්යනෙ ලයිටුත් නැනෙ












..... ඒත් පුලුපුලුවන් වෙලාවට දාලතියෙන ඔක්කෝම සිද්දි කියවනව...... එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම ගොඩක් ස්තූතියි භූත කොටුව ඇදන් යනවට

.....





..... වෙද බුවාගෙ ගුලි වගයක් විශවෙලා අම්මට මාංශපේශී දියවන ලෙඩක් හැදුන

...... medicine is poison ~ poison is medicine....... කියල අහල ඇතිනේ....... ඉතින් වෙදමහත්තයට බැනල වැඩකුත් නෑ
. (අම්මගේ අන්තිමකාලෙ වෙනකොට ඇඟේ තිබුනේ හමයි නහරයි ඇටයි පමනයි......) මරණය පැහැදිලියි...... ඒත් මේ නියත මරණය මම අම්මට විතරක් නෙමෙයි මුලු පවුලටම හැංගුව
...... මොකද මම කැමති වුන් නෑ මොකෙක්වත් "මගේ අම්ම හෙට අනිද්ද මැරෙනව" කියන පනිවිඩේ වැරදිලවත් අම්මට දෙනවට.......
*(ඔය හේතුව නිසාම මම මොනම හේතුවකටවත් පිටස්තර කෙනෙක් ගෙට ගන්න ඉඩ දුන් නෑ
...... මොකෝ කට්ටිය ගෙට ඇවිත් අම්ම දැක්ක ගමන්, අයියෝ... බුදු ටීචර් මොකෝ මේ වුනේ???...... මගේ අම්මෝ.... අයියෝ..... ඇයි මේ??....... කිය කිය, අමාරුවෙන් පන ගැටගහන් ඉන්න මනුස්සයට පනපිටින් ඉන්දැද්දිම වෙස්සන්තර ජාතකේ කියවන්න ලෑස්තියෙනව



.............)
.
(මම වෙජි වුනාට බල්ලො එහෙම නෑ
....ඉතින් චිකන් බත් මුල ගේනකන් (රෑට බත් කාලත්) මුන් දෙන්න (ආ.... පූසො දෙන්න අමතක වුනා) මුන් හතර දෙනා මම එනකන් ගේට්ටුව මුරකරනව) නාල කියල, බත් ටිකක් බෙදන් කකා..... අයි.ටී.එන් නිවුස් රිපීට් ටෙලිකාස්ට් එකයි බී.බී.සී.යි බලල 2ට 3ට විතර නිදාගන්නව.... අම්මත් කොච්චර අමාරුවුනත් මමත් එක්ක ටීවී බලල දවසේ වැඩකටයුතු, ඕප දූප අහල ඉවරවෙලා තමයි නින්දට යන්නේ
.......


) හදිස්සියේම පුතේ මට නිදිමතයි කියල.... අම්ම මට කියල ඇඳට එක්කරන් ගියා...... මාත් ඉතින් හැම දෙයක්ම සූදානම් කරල අම්ම නිදාගත්තට පස්සේ ටී වී බල බල හිටියේ...... ඉතින් ඔහොම ටී වී බල බල ඉන්නකොට එකපාරටම.......




එකපාරටම "සුදුමහත්තයා..........." කියල කෑගහුව........ 

(රොබොට් යකෝ රොබොට්...... අම්ම විතරක් ආදරේට
අතිශය පෞද්ගලිකව ගෙදරට විතරක් කියන නම
)

අම්ම මට කිව්ව අම්මට පිටිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් ඔලුවෙ ගාන්න කියල......
අම්ම මොන යකාටත් බය නෑ.... (බය වුන කතාවක් තියෙනව පස්සේ කියන්නම්
) ඉතින් වැඩි තැතිගැනීමක් හෝ සිහිමඳගතියක් තිබුන් නෑ
)
, පස්සෙ අම්ම ඇහැරිල ඒත් කට්ටිය ඇඳ වටකරන් ඉඳල
......
, තාත්ත
, අම්මගෙ මැරිච්ච නැන්දල
මාමල
, වැඩට හිටිය
උන්, වෙන එකක් තියා ඒ දවස් වල මළ අම්මගෙ මල්ලි කෙනෙකුත්
ඇඳ වටේ ඉඳගෙන එන්න එන්න අපි ලඟට එන්න කියල පින්සෙන්ඩුවෙනවලු......


, ලොකුදුවේ දැන් හිටිය ඇති මෙහෙ වරෙන් කිව්වලු
, අම්මගෙ මල්ලි (හින්නි මල්ලී) ලොකු අක්කේ අපි පාලුවෙන් හිටියේ මෙහේ වරෙන් කිව්වලු
........ මේ සිද්දිය අම්ම පියවි සිහියෙන් ඉන්දැද්දී වෙලා තියෙන්නේ......
අම්මටත් මේ මොකෝ මේ කියල හිතාගන්න බැරිවෙලා.... අම්මටත් නිකන් මැරිච්ච ගෑනියෙක් ගානට හිතිල
..... ඒත් ටිකෙන් ටික කල්පණාවෙලා..... මම මුන් ඔක්කෝම ඇඳිනුවට මුන් ඔක්කෝම මැරිලනේ කියල
...... ඒක තමයි ක්ලික් වුන ගමන්, පල යන්න පල යන්න උඹල මැරිල කියල කෑගහල තියෙන්නේ........







........ එදා තාත්තයි අම්මව බේරන් තියෙන්නේ.......

පස්සේ අම්ම ඇහුව, පුතේ මට යන්න කාලෙ හරි නේ කියල???
මට මළ හොඳ එක..... මම අම්මටත් කෑගහල
.....බය නැතිව ඉන්න කියල ශේප් කරා.... කෝකටත් හැමවිටම අම්මව තනි නොකරන්න වගබලාගත්ත........
....... මේ ලඟදි එකෙක් දාල තිබුන "වෙනසේ" අංගම් හටනේ විසුධ්දි අංගම් වල එකෙක්-සීයකට ගහන සාස්තරය..... (පුදුමයි ඌ ඒක ප්‍රසිද්දියේ කියපු එක
.....

..... ඊට අමතරව අම්මට ආදරේ අම්මට ලැදි සම්ය දෘශ්ටික, අමනුශ්‍යයන් ගතින් දුබල අම්මව ඔසවන්න ශක්තිය ලබාදෙනව
....... ඒවගේම කිසිදු මිසදිටු අමනුශ්‍යයෙක්ට අම්ම සමග ගනුදෙනුකරන්න ඉඩක් ලැබෙන් නැතිවෙනව
(නොතේරෙන උන්ට - පවර් ස්ටියරින් වාහනේක ස්ටියරින් වීල් එකේ සැහැල්ලුව හිතට ගනිල්ලකෝ
.... ඒ වගේ තමයි...... හරියට පරණ මොරිස් මයිනරේකර පවර් ස්ටියරින් දැම්ම වගේ
)








රොබොට් අයියා.......මට මේ දවස්වල භූත කොටුව පැත්තේ කරක්ගහන්න පිලිතුරු දාන්න වෙන්නෑ..... ඒත් පුලුපුලුවන් වෙලාවට දාලතියෙන ඔක්කෝම සිද්දි කියවනව...... එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම ගොඩක් ස්තූතියි භූත කොටුව ඇදන් යනවට
.....
කිහිපදෙනෙක්ම කියල තිබුන මරණාසන්න අත්දැකීම් කිහිපයක් ගැන....... බෙදාගන්න අකමැතිව හිටියත් මමත් කෙටි මරණාසන්න අත්දැකීමක් දාන්නම්.........![]()
අත්දැකීම දාන්න ඉස්සෙල්ලා අම්මට පිං
කතාව කෙටිම කෙටි කරන්නම්, මගේ අම්මගේ හදිසියේ ඇතිවුන වචන උච්චාරණයේ අපහසුතාවයකට කොතරම් ඉංගිරිසි බෙහෙත් කලත් ප්රිතිපල ඉතා සෙමින් වූ නිසා වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් අපි ඔක්කෝම අමාරුවේ වැටුන..... වෙද බුවාගෙ ගුලි වගයක් විශවෙලා අම්මට මාංශපේශී දියවන ලෙඩක් හැදුන
...... medicine is poison ~ poison is medicine....... කියල අහල ඇතිනේ....... ඉතින් වෙදමහත්තයට බැනල වැඩකුත් නෑ
*මොනව වුනත් ඊට් පස්සේ අම්මට බෙහෙත් කරද්දී, අම්මට දීර්ගායුශ පතල, බොන බෙහෙතේ ගුණය වැඩිවෙන්න කියල, මම අම්මට පොඩි සෙත්ශාන්තියක් කරල පොඩි පිරිත් නූලක් එහෙම දාල නොපෙනෙන පැත්තෙන් වෙන්න ඕන දේ, ලෙඩේ බරපතලකම දැනගත්ත ගමන්ම කළා.....
ඒත්........ලස්සනට හිටිය අම්ම, බලන් ඉන්දෙද්දී ඇටසැකිල්ලක් ගානට දියවෙලා යන්න පටන්ගත්ත...... (අම්මගේ අන්තිමකාලෙ වෙනකොට ඇඟේ තිබුනේ හමයි නහරයි ඇටයි පමනයි......) මරණය පැහැදිලියි...... ඒත් මේ නියත මරණය මම අම්මට විතරක් නෙමෙයි මුලු පවුලටම හැංගුව
...... මොකද මම කැමති වුන් නෑ මොකෙක්වත් "මගේ අම්ම හෙට අනිද්ද මැරෙනව" කියන පනිවිඩේ වැරදිලවත් අම්මට දෙනවට.......
*(ඔය හේතුව නිසාම මම මොනම හේතුවකටවත් පිටස්තර කෙනෙක් ගෙට ගන්න ඉඩ දුන් නෑ
...... මොකෝ කට්ටිය ගෙට ඇවිත් අම්ම දැක්ක ගමන්, අයියෝ... බුදු ටීචර් මොකෝ මේ වුනේ???...... මගේ අම්මෝ.... අයියෝ..... ඇයි මේ??....... කිය කිය, අමාරුවෙන් පන ගැටගහන් ඉන්න මනුස්සයට පනපිටින් ඉන්දැද්දිම වෙස්සන්තර ජාතකේ කියවන්න ලෑස්තියෙනව
.............)
ආ.....අනික් දේ......... මට කියන්න ඕන... මේ අද්භූත සිද්දිය වෙනකොට අම්ම අතිශය දුර්වල තත්වේ නෙමෙයි හිටියේ.... අසනීපෙන් හිටියත් අපෙන් පොඩි උදව්වක් ඇතුව එයා එයාගේ වැඩ තිනියම කරන් යන කාලේ......
මම ඔය කියන දවස්වල ගෙදර එන්නේ රෑ 11-12ට, ගෙදර ඇවිත් ඔෆිස් එකේ බත්මුල බල්ලො දෙන්නට කන්න දාල(මම වෙජි වුනාට බල්ලො එහෙම නෑ
....ඉතින් චිකන් බත් මුල ගේනකන් (රෑට බත් කාලත්) මුන් දෙන්න (ආ.... පූසො දෙන්න අමතක වුනා) මුන් හතර දෙනා මම එනකන් ගේට්ටුව මුරකරනව) නාල කියල, බත් ටිකක් බෙදන් කකා..... අයි.ටී.එන් නිවුස් රිපීට් ටෙලිකාස්ට් එකයි බී.බී.සී.යි බලල 2ට 3ට විතර නිදාගන්නව.... අම්මත් කොච්චර අමාරුවුනත් මමත් එක්ක ටීවී බලල දවසේ වැඩකටයුතු, ඕප දූප අහල ඉවරවෙලා තමයි නින්දට යන්නේ
.......
දවසක් මහ අමුතු සිදුවීමක් වුනා......
අම්ම මාත් එක්ක රතු ඉර (මතක හැටියට) ආසාවෙන් බල බල ඉඳල (අම්ම ආසයි ගොබ්බයො ටික මරාගන්නව බලන්න) හදිස්සියේම පුතේ මට නිදිමතයි කියල.... අම්ම මට කියල ඇඳට එක්කරන් ගියා...... මාත් ඉතින් හැම දෙයක්ම සූදානම් කරල අම්ම නිදාගත්තට පස්සේ ටී වී බල බල හිටියේ...... ඉතින් ඔහොම ටී වී බල බල ඉන්නකොට එකපාරටම.......
පල පල...... උඹළ මැරිළ....... පල පල!!!!! පලයං යන්න!! කියල කෑගහලඑකපාරටම "සුදුමහත්තයා..........." කියල කෑගහුව........
දැන් තොපි බලයි කව්ද යකෝ සුදුමහත්තය කියල(රොබොට් යකෝ රොබොට්...... අම්ම විතරක් ආදරේට
අතිශය පෞද්ගලිකව ගෙදරට විතරක් කියන නම
)
මමත් උඩ ගියා.....
දිව්ව අම්මගෙ කාමරේට..... අම්මත් කොන්ඩේ කඩන් ඇස් ලොකු කරන් බලන් ඉන්නව්.......අම්ම මට කිව්ව අම්මට පිටිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් ඔලුවෙ ගාන්න කියල......
හ්ම්ම්....... අම්ම ශේප් (ඉස්සෙල්ලත් ශේප් තමයි පිරිත් තෙල් ගෑවට පස්සේ තවත් ශේප්අම්ම මොන යකාටත් බය නෑ.... (බය වුන කතාවක් තියෙනව පස්සේ කියන්නම්
) ඉතින් වැඩි තැතිගැනීමක් හෝ සිහිමඳගතියක් තිබුන් නෑ
)
මාත් ඉතින් ඇඳේ ඉඳන් ඇහුව මොකෝ වුනේ කියල...... අම්ම කිව්ව අම්ම අඩ නින්දේ ඉන්නකොට අම්මගේ නෑ සනුහරේම ඇඳ වටේට ආව කියල, පස්සෙ අම්ම ඇහැරිල ඒත් කට්ටිය ඇඳ වටකරන් ඉඳල
......
අම්මගෙ අම්ම, තාත්ත
, අම්මගෙ මැරිච්ච නැන්දල
මාමල
, වැඩට හිටිය
උන්, වෙන එකක් තියා ඒ දවස් වල මළ අම්මගෙ මල්ලි කෙනෙකුත්
ඇඳ වටේ ඉඳගෙන එන්න එන්න අපි ලඟට එන්න කියල පින්සෙන්ඩුවෙනවලු......
ආච්චි, ලොකුදුවේ දැන් හිටිය ඇති මෙහෙ වරෙන් කිව්වලු
, අම්මගෙ මල්ලි (හින්නි මල්ලී) ලොකු අක්කේ අපි පාලුවෙන් හිටියේ මෙහේ වරෙන් කිව්වලු
........ මේ සිද්දිය අම්ම පියවි සිහියෙන් ඉන්දැද්දී වෙලා තියෙන්නේ......
අම්මටත් මේ මොකෝ මේ කියල හිතාගන්න බැරිවෙලා.... අම්මටත් නිකන් මැරිච්ච ගෑනියෙක් ගානට හිතිල
..... ඒත් ටිකෙන් ටික කල්පණාවෙලා..... මම මුන් ඔක්කෝම ඇඳිනුවට මුන් ඔක්කෝම මැරිලනේ කියල
...... ඒක තමයි ක්ලික් වුන ගමන්, පල යන්න පල යන්න උඹල මැරිල කියල කෑගහල තියෙන්නේ........
මම එවෙලේ එතනට ආපු හැටියේ කට්ටිය අන්ත්‍රස්දාන වෙලා...
හ්ම්ම්ම්........
මේ සිද්දිය අම්මට වගේම මටත් හෙන පසුතැවීමක්, හා කනස්සල්ලට හේතුවක් වුනා..... මගේ අධ්‍යයනයන්ට අනුව මළගිය උන් බුරුතු පිටින් වටකරගෙන එන්න කියල කතාකරන්නේ අදාල කෙනාගේ ආයුශ ඉවරයි, වැඩිම මාසයක් අතරතුර සෙට්ට පෝච්චි ශුවර් කියන එකයි......
ඔහොම ඉන්න අතර තුර තව දවසක් අම්ම ටොයිලට් එකේ ඉන්නකොට පොඩ්ඩක් නින්ද යන්න වගේ ඇවිත් එකපාරටම ආච්චි අතින් ඇදල මෙහෙවරෙන් කියල සැරකරල........ එදා තාත්තයි අම්මව බේරන් තියෙන්නේ.......
ඒ දින කීපයට දෙතුන්වතාවක් එක එකා අම්මට එන්න කියල පනිවිඩ ගේන බව අම්ම මට කිව්ව.....පස්සේ අම්ම ඇහුව, පුතේ මට යන්න කාලෙ හරි නේ කියල???
මට මළ හොඳ එක..... මම අම්මටත් කෑගහල
.....බය නැතිව ඉන්න කියල ශේප් කරා.... කෝකටත් හැමවිටම අම්මව තනි නොකරන්න වගබලාගත්ත........
ඒත් මගේ හිත කියනව, අම්ම ඉන්නේ සතියයි කියල..... ඕන මගුලක් කියල තව තත්පරයක් හරි වැඩියෙන් ජීවිත් කරගන්න මම ගියා අත්භූත සරණ සොයාගෙන.... ගිහින් විස්තරේ කිව්ව........ පොඩි වියදමක් දරල, අම්මවත් ගෙනියල පොඩි ආරක්ශාවක් දැම්ම......![]()
ඒකෙන් වෙනෙ දේත් කියන්නම්කෝ....... මේ ලඟදි එකෙක් දාල තිබුන "වෙනසේ" අංගම් හටනේ විසුධ්දි අංගම් වල එකෙක්-සීයකට ගහන සාස්තරය..... (පුදුමයි ඌ ඒක ප්‍රසිද්දියේ කියපු එක
.....
ටිකක් ඒ වගේ එකක්.... අපි කරගත් ආරක්ශාවෙන් අම්මගේ චිත්ත ශක්තිය ශරීර ශක්තියට වඩා ඉහලට ගෙන්නගන්නව..... ඊට අමතරව අම්මට ආදරේ අම්මට ලැදි සම්ය දෘශ්ටික, අමනුශ්‍යයන් ගතින් දුබල අම්මව ඔසවන්න ශක්තිය ලබාදෙනව
....... ඒවගේම කිසිදු මිසදිටු අමනුශ්‍යයෙක්ට අම්ම සමග ගනුදෙනුකරන්න ඉඩක් ලැබෙන් නැතිවෙනව
(නොතේරෙන උන්ට - පවර් ස්ටියරින් වාහනේක ස්ටියරින් වීල් එකේ සැහැල්ලුව හිතට ගනිල්ලකෝ
.... ඒ වගේ තමයි...... හරියට පරණ මොරිස් මයිනරේකර පවර් ස්ටියරින් දැම්ම වගේ
)
ඇත්තටම මේක බලන්ඉන්න කෙනෙක්ට තේරෙන් නෑ..... මම මේ පිළිඹඳව හැදෑරපු නිසා මමත් දන්නේ........
වැඩේ සාර්තකයි..... ඉන් මතු කිසිම අමනුශ්ය බියක් අම්මට ඇතිවුනේ නෑ.......... මරණය පෙනිපෙනි හිටි අම්ම මේ ආරක්ශාව නිසා වසර තුනකට ආසන්න කාලයක් සිහිකල්පනාව ඇතිව, ඇඟේ මළ මුත්‍ර කරගන් නැතිව ඉඳල මියපරලව ගියා.......![]()
මේකෙ වැදගත් අනෙක් කරුණ..... අම්මගේ මේ ලෙඩේ හැදුන සියලු දෙනා වසරක් ඇතුලත අනන්ත දුක් විඳල මැරිල යන නමුත් මගේ අම්ම මේ ලෙඩේ හැදිල අවුරුදු හතරහමාරක් පහක් විතර ජීවත්වීමයි....... අම්මට බෙහෙත් කරපු ස්ණායු සම්භන්ද ලංකාවේ හොඳම දොස්තරත් අම්මගේ මේ දිගු ආයුකාලය ගැන තාමත් ඉන්නේ පුදුමෙන්........
ආයෙත් අම්මට පින්......
රොබොට් අයියා.......
මෙන්න මෙකයි හිලඩා කුමාරිගෙ කාමරෙ සින් එකඅපිට මුලින්ම හම්බුනෙ හිල්ඩා ඔබේසේකර හොස්ටල් එකෙ හත්වෙනි වින්ඩ් එකෙ 157 කියන රූම් එක අපි 4ක් හිටියා ඔය හිල්ඩා කුමාරි කියල ප්‍රසිද්ද හොල්මනට සම්භන්ද ගැනු ලමයා හිටියෙත් ඔය 157 හෝ 158 කියන කාමර දෙකෙලු




. භූත කොටුව තමන්ගේ දැනුමෙන් පෝෂණය කරන හැමෝටම බොහොම ස්තුතියි
. ඒ වගේම, එහෙම තමන්ගේ කතා දාන අයව දිරිමත් කරන හැමදෙනාටමත් බොහොම ස්තුතියි
. රොබොට් අයියේ උබට බොහොම ස්තුතියි මම දාපු හැම අදහසකටම කමෙන්ට් කරලා දිරි ගැන්නුවට
. ස්තුති කතාව අවසන්.
. එහෙම අහන්නේ ඒ අයගේ අත්දැකීම් හරි දාල භූත කොටුවට උදව් කරන්නයි. සමහර අය තමන්ගේ අත්දැකීම් කියන්න පටන් ගන්නේ මෙන්න මෙහෙමයි. "මම මේක මෙච්චර කල් කාටවත් නොකිව්වේ මේවා කිව්වම බයිට් එකට ගනීවි කියල හිතල
" කියලයි. ඉතින් බොහොම අමාරුවෙන් එහෙම අහගත්ත දේවල් ටිකක් දාන්නයි මේ හදන්නේ. මේ දාන්නේ එහෙම අහගත්ත එක කතාවක්. අනිත් කතා ටිකත් ඉඩ ලැබෙන විදියට දාන්නම්. මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි
. යම් තරමක අත්බුත සිදුවීමක්. ඔක්කොටම කලින් කියන්නේ මේක මගේ අත්දැකීමක් නොවෙයි.
.(රටලුනේ හිටිය කියන්නේ.) කොහොම හරි බැදලා ටික දවසක් ගියාම තමයි දැනගෙන තියෙන්නේ ඒ අයියට මොකක් හරි ආවේස වීමක් තියෙනවා කියල. වැඩේ කියන්නේ එහෙම ආවේස වෙච්ච වෙලාවට මිනිහ කතා කරන්නේ අමුතුම හෙන සැර කට හඩකින්ලු. කොහොම හරි කට්ටඩි මහත්තයෙකුත් එක්කගෙන ඇවිත් අයියව බලවල තියෙනවා මොකක්ද මේකට හේතුව කියල. ඒ කෙනා කියල තියෙනවා බලවත් යක්ෂයෙක් ඉන්නවා කියල ඇඟේ
. ඒ පාර මේකට විසදුමක් විදියට ඒ කෙනා කියල තියෙනවා මේ වෙනුවෙන් යම්කිසි සෙත් ශාන්තියක් කරන්න ඕන කියල. ඒ කියන්නේ ඒ බලගතු යක්ෂයව අයින් කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්නේ ඒ කෙනා ඉන්න ගෙදර උනත් මේ කෙනා කියල තියෙනවා ගෙදර කරලා බෑ, මේක කරන්න යන්න ඕන කියල අනුරාධපුරයට.
. පිරිමි කට්ටිය කතා වෙලා තීරණය කරාලු එන පොට හොද නැති නිසා දොර කඩන්න. දැන් කට්ටියම හිතන්නේ මිනිහ ඇතුලේ මැරිලා ඇති කියලයි. ඉක්මන් උන කට්ටිය දොරට ගහල ගහල දොර කඩල. හිතා ගන්න පුලුවන්ද දොර කැඩුවම දකින්න ලැබුනේ මොකක්ද කියල?
).