කාලයත් එක්ක ඕවා හරි යනවා මචන්.
මමත් කාලයක් ඔහොම තමා හිටියේ.
දැන් ඒ ගතිය නෑ.

ආපහු Chance එකක් දෙන්නේ මගේ හිතටද වෙන කෙල්ලෙක්ටද?
අපෝ ඕනෙතරම් ඉන්නවා කෙල්ලෝ හිනාවෙන්න ඇස්කරකවන්න මම Hornet එකේ Full face නැතුව Town එකේ රවුමක් ගියොත්, ප්රශ්නය තියෙන්නේ මගේ ස්වරූපයේවත්, සල්ලිවල වත් නෙවෙයි.. මගේ ඇතුලතින් සෑහෙන්න කලකිරිලා, කෙල්ලෙක්ව දැක්කත් බඩුවක් දිහාබලන බැල්මක් හෙලනවා මිසක් එයින් එහාට දෙයක් කොහොමත් හිතෙන්නේ නෑ
පැලෙන්න Love කරපු එකෙක් 1st Love පස්සේ Knockout උනා කිව්වම ඉස්කෝලේ යන උන් තාමත් හිතන්නේ මම බොරු කියනවා කියලා, ආදරයක් ගැන නොහිතෙන්න තරම් මාව Change/Bain wash වෙලා![]()
it's been 7 years and still the same![]()



ai ban ohoma kellon ta inna bari ... but hamoooma ehema na ban ... it depends ... patta dukai ban .. api gana hithanakota .. uba thawama podi wadi owata..............hondai article eka nam. eath mata podi prashnayak thiyenawa...
Pettiya kiyanne mokakda?


matath oya case eka thiyenawa machan ... oya welawata thamay me elakiri ye me wage tread ekaka ta awith mama wage inna thawath ekek innawa kiyala hitha hada ganna eka .... iyeth mama kella ekka katha karana gaman elakiri ye mehema porawal innawa kiwwama eya hina una ... hmmm anemanda ban ... matath sahenna aul .... mama samahara welawa ta kella ekka hitiyath hina wela mata ona taram mathak wenawa pahu giya scene ... ada machan mama gedara yanakota mama aapu ayya ge gaani parana kolla ekka wedding ekakadi katha karala ouuta full aul ..eka mathak unu welawe idan matath awul ban .,.. ubata dakina hama kella ma badu wage ne penne .. mata mage kellawa ma baduwa wage peenawa a welawata ehema kiyala mama eyata waira karanna ba ban eth mata taamath prasnayak eya wadiyen ma aadare mata da nattam kalin set eka ta da kiyala ... aduma gaaney mama nathi tikey hari wena ekek diha nobala hitiyanam hitanna thibba meya mata adare kara ta passewath adare danagattha kiyala ... mama 1st love eken ehata nogiyath patta ma duka magenuth passe tawa ekek ta dawasakata hari i love you kiwwa eka .. lokey hati machan .. mama uba ta mukuth kiyan naa ... eth wadak na machan ..mama mage kella ta kiwwa ma oya nattam mama wena ekak gana hitan na badin na kiwwa ma .. a gollon ge widihata hitanne ..ewa baila kawada hari badivi kiyala .... no idea ... mage kella nattam mamath uba wage ohe idi..... hmmm uba kiwwa ara kello balana kathawa ....sahathika aththa ban ...kellek wa daaganna eka maha wadak nemi .. epa wela ban matath ... kello nemi lokeyma tiththai ,.... mona karuma kaalakanni lokayak da ai ban kenek ta awankawa adare karanna bari ... a feelings un ta nadda ???

... මගේ යාලුවො කියන්නේ.. උඹ love කරපු කෙල්ල කරපු වැඩේ ගැන හිතලා ඒකිට වෛර කරලා ඒකිටම පේන්න පට්ට කෑල්ලක් දාගනින් කියලා
... කාටවත් පේන්න බොරු කලාට, මටම බොරු කරන්න බෑ
, කියන්න තරම් කැතකුත් නෑ මගේ හිතේ
(හිතුනොත් "Your Pics" thread එකේ Photo එකක් දාන්නම්) ඒක මගේ ජීවිත කතාව විතරයි!!!it's been 7 years and still the same![]()
mehema kiwwama thamai oi hithata wadinne,nice post,dan nathi ewa godak dana gatta.. :*

කවදා හෝ උබේ උරුමකාරි උබට ලැබෙනවා.මම අද කිව්වා කියලා කොහේ හරි නොමැකෙන්න ලියලා තියපන්.
එතකන් උබේ වැඩ උබ එලටම කරගෙන පලයන්.

හා හා... මගේ යාලුවො කියන්නේ.. උඹ love කරපු කෙල්ල කරපු වැඩේ ගැන හිතලා ඒකිට වෛර කරලා ඒකිටම පේන්න පට්ට කෑල්ලක් දාගනින් කියලා
... කාටවත් පේන්න බොරු කලාට, මටම බොරු කරන්න බෑ
මෙහෙමයි මම ජීවිතේ ගැන කලකිරිලා නෑ, කෙල්ලෝ, love විතරයි.. ඒ හැරෙන්න ලස්සනට ජීවත් වෙනවා, fun එකේ ඉන්නවා, සල්ලි තියෙනවා Computer Eng. කෙනෙක්.. අවශ්‍ය වෙලාවට Oil මාරු කරනවා, කියන්න තරම් කැතකුත් නෑ මගේ හිතේ
(හිතුනොත් "Your Pics" thread එකේ Photo එකක් දාන්නම්) ඒක මගේ ජීවිත කතාව විතරයි!!!



හික්.. සිරාවටම දිවුලගනේගේ සිංදුව ගැන ඔච්චරම විශ්වාස කරන්න එපා බං![]()
