දැන් කාලෙ අපිට කාර් ගැන කතා කරොත්, රේසින් කාර් සම්බන්දව ඇසෙන වචනයක් තමයි GT-R කියන කියන එක. මේකට තේරුමක් තියෙනව. Georgia Tech Racer යන්න මින් තේරුම් වෙයි. මෙය අධි වේගී රථ වාහන සම්බන්දයෙන් හදුන්වාදුන් නියායක් ලෙසද සැලකේ.
අපි හිතුවෙ නැති උනාට.....
මෙම කාරයතමයි ලොව දැනට නිෂ්පාධිත වේගවත්ම කාරය. (Nissan GT- RR වර්ගය)
මෙම කාරය සමග දැනට න්ෂ්පාධිත කාර් වර්ග 23ක් සමග තරග කර ඇති අතර, ඉන් මෙය පළමු තැන ගෙන ඇත.

එතකොට බුගාටි වේරොන් එක ?![]()
ආ වෙන්න ඇති... ටොප්ගියර් සීසන් 17 තිබුනෙ බුගාටි එක තමයි උඩින්ම... ඊට කලින් කෝර්නිග්සෙග්,පැගානි...යාලුවා Bugatti Veyron එක 2010 වෙනකන් තිබුන වේගවත්ම කාර් එක විදියට. ඒත් මම කිව්ව පරීකෂනේදී Bugatti Veyron එකට හම්බුනේ 5වැනි තැන.
ඔව් ඒක තමයි Special Edition කියල තමයි සදහන් වෙන්නෙමචන් මල් බබා.... හොද pic එකක්. Bugatti Veyron FBG, කියන්නේ ප්රභූ අයට හදපු කාර් එක.
ආ වෙන්න ඇති... ටොප්ගියර් සීසන් 17 තිබුනෙ බුගාටි එක තමයි උඩින්ම... ඊට කලින් කෝර්නිග්සෙග්,පැගානි...
ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
මෙන්න අලුත්ම TOP GEAR LIST එක....
- Nissan GT-RR
- Lamborghini Aventador
- McLaren MP4-12C
- Noble M600
- Mercedes-Benz SLS AMG Roadster
- Vauxhall Corsa VXR Nurburgring
- Fiat Panda
- Ferrari FF
- Bentley Continental V8


Top Gear Kiyanne Tv Series Ekak Neda Ban
ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
මෙන්න අලුත්ම TOP GEAR LIST එක....
- Nissan GT-RR
- Lamborghini Aventador
- McLaren MP4-12C
- Noble M600
- Mercedes-Benz SLS AMG Roadster
- Vauxhall Corsa VXR Nurburgring
- Fiat Panda
- Ferrari FF
- Bentley Continental V8

මේ සීසන් 18 එපිසෝඩ් 1 එකේ විදිහටද ?
මං ඒක තාම බැලුවෙ නෑ..![]()