::::Elakiri Cars | Official Thread ::::

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
Elane Hitu Balanna
PIMP My Ride
Ekath Patta

:D:D:D:D:D
11.gif
11.gif
11.gif
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;12077029 said:
    අඩේ උඹලා එළකිරි එකට වැඩේ කරගෙන යනවා ඈ......
    තැන්ක්ස් මචන්ලා ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනාට..........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :baffled::baffled: meka ubeda ? :dull::dull:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    Captain ජැක් ස්පැරෝ;12077029 said:
    අඩේ උඹලා එළකිරි එකට වැඩේ කරගෙන යනවා ඈ......
    තැන්ක්ස් මචන්ලා ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනාට..........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ෂෝක් අයිතිකාරයා.....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12073710 said:
    ආපෝ උඹෙන්ද මුල්ම Comment එක.....
    ෂික්.....
    මේ ත්‍රෙඩ් එක නවත්තලා දාන්නවත් වෙයි..... :sorry: :sorry:

    අඩෝ මේකා අර ගොනා විකුනලද දන්නැහැ:D:D:rofl:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හරි.....,
    කට්ටියම කියන්න බලන්න, ලෝකෙ තියෙන හොදම කාර් නිෂ්පාදන සමාගම මොකද්ද කියලා.....?
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Subaru RB-320

    rbtribute.gif

    මේ කාර් එක ටිකක් සුවිශේෂයි කිව්වොත් නිවැරදියි, මොකද මෙයාගේ නමේ හැටියටම මේ කාර් හැදුවේ ලෝකෙටම
    320 , ඒ කිව්වේ එංගලන්තේ " ඩොමෙස්ටික් " මාදිලියක් විදියට....

    RB කියන්නේ ලෝක ශූර රැලි ධාවක
    රිචඩ් බර්න්ස් ගේ නමේ මුල අකුරු. මේ අති විශේෂ ධාවකයා 1993,1994,1995,1999,2000,2001,2002 හා 2003 වර්ශවල සුබාරු ලෝක රැලි ධාවකකණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම 2001 සමස්ථ ශූරතාවය සුබාරු කණ්ඩායමට හිමි කර දෙනවා.ඒත් 2005 නොවෙම්බර් 25 දා අවුරුදු කීපයක ඉදන් පීඩා වින්ද මොලේ පිලිකාවක් නිසා රිචඩ් බර්න්ස් මිය යනවා. ඔහු සිහි කරල තමා සුබාරු සමාගම 2007 දි මෙයාව කරළියට දැම්මේ. මේ කාර් එකේ කොටසක "In Memory of Richard Burns" කියලා සදහන් වෙනවා.

    පෙනුමෙන් ටිකක් විතර "STI-9" එකට සමාන වුනත් මෙයා ආවේ "" සුබාරු
    ප්‍රො ඩ්‍රයිව් පැක් එකත් එක්ක. ගොඩාක් උපාංග වැඩියි. මේ හැඩකාරයා කරලියට බැස්සේ 2007 වුනත් සුබාරු වලට හා රිචඩ් බර්න්ස්ට ආදරය කරන හැමෝම තාමත් මෙයාට ලෙංගතුයි.

    car_photo_212599_25.jpg

    car_photo_212536_25.jpg

    car_photo_212601_25.jpg

    car_photo_212541_25.jpg

    car_photo_212543_25.jpg

    car_photo_212538_25.jpg

    car_photo_212604_25.jpg

    car_photo_212537_25.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි.....,
    කට්ටියම කියන්න බලන්න, ලෝකෙ තියෙන හොදම කාර් නිෂ්පාදන සමාගම මොකද්ද කියලා.....?
    බෙන්ට්ලි.. ? :rolleyes:

    වොක්ස්වැගන් ??

    මර්සිඩීස්.. ? :rolleyes:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    Subaru RB-320

    rbtribute.gif

    මේ කාර් එක ටිකක් සුවිශේෂයි කිව්වොත් නිවැරදියි, මොකද මෙයාගේ නමේ හැටියටම මේ කාර් හැදුවේ ලෝකෙටම
    320 , ඒ කිව්වේ එංගලන්තේ " ඩොමෙස්ටික් " මාදිලියක් විදියට....

    RB කියන්නේ ලෝක ශූර රැලි ධාවක
    රිචඩ් බර්න්ස් ගේ නමේ මුල අකුරු. මේ අති විශේෂ ධාවකයා 1993,1994,1995,1999,2000,2001,2002 හා 2003 වර්ශවල සුබාරු ලෝක රැලි ධාවකකණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම 2001 සමස්ථ ශූරතාවය සුබාරු කණ්ඩායමට හිමි කර දෙනවා.ඒත් 2005 නොවෙම්බර් 25 දා අවුරුදු කීපයක ඉදන් පීඩා වින්ද මොලේ පිලිකාවක් නිසා රිචඩ් බර්න්ස් මිය යනවා. ඔහු සිහි කරල තමා සුබාරු සමාගම 2007 දි මෙයාව කරළියට දැම්මේ. මේ කාර් එකේ කොටසක "In Memory of Richard Burns" කියලා සදහන් වෙනවා.

    පෙනුමෙන් ටිකක් විතර "STI-9" එකට සමාන වුනත් මෙයා ආවේ "" සුබාරු
    ප්‍රො ඩ්‍රයිව් පැක් එකත් එක්ක. ගොඩාක් උපාංග වැඩියි. මේ හැඩකාරයා කරලියට බැස්සේ 2007 වුනත් සුබාරු වලට හා රිචඩ් බර්න්ස්ට ආදරය කරන හැමෝම තාමත් මෙයාට ලෙංගතුයි.

    car_photo_212599_25.jpg

    car_photo_212536_25.jpg

    car_photo_212601_25.jpg

    car_photo_212541_25.jpg

    car_photo_212543_25.jpg

    car_photo_212538_25.jpg

    car_photo_212604_25.jpg

    car_photo_212537_25.jpg

    බොහොම වැදගත්, හොද post එකක්......
    11.gif
    11.gif
    11.gif