::::Elakiri Cars | Official Thread ::::

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
දැන් කාලෙ අපිට කාර් ගැන කතා කරොත්, රේසින් කාර් සම්බන්දව ඇසෙන වචනයක් තමයි GT-R කියන කියන එක. මේකට තේරුමක් තියෙනව. Georgia Tech Racer යන්න මින් තේරුම් වෙයි. මෙය අධි වේගී රථ වාහන සම්බන්දයෙන් හදුන්වාදුන් නියායක් ලෙසද සැලකේ.
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි හිතුවෙ නැති උනාට.....
    මෙම කාරයතමයි ලොව දැනට නිෂ්පාධිත වේගවත්ම කාරය. (Nissan GT- RR වර්ගය)
    මෙම කාරය සමග දැනට න්ෂ්පාධිත කාර් වර්ග 23ක් සමග තරග කර ඇති අතර, ඉන් මෙය පළමු තැන ගෙන ඇත.

    එතකොට බුගාටි වේරොන් එක ? :rolleyes:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මේ ගිය අවුරුද්දෙ එලියට දාන්න තිබුනු කර් එකක්. මේකෙ ආරක්ෂාව අඩුයි කියලා දාන්න දුන්නෑ. Pagani Zonda-R. NFS Hot pursuit(2010) සෙල්ලම් කරපු අය මේ කාර් එක දැකලා ඇති. ඒත් මේ අවුරුද්දේ මේ කාර් එක එලෙයට දායි. එතකොට මේ කාර් එක තමයි වේගවත්ම කාර් එක වෙන්නේ.



    pagani-zonda-r_5.jpg



    pagani-zonda-r_10.jpg


    pagani-zonda-r_16.jpg


    pagani-zonda-r_14.jpg


    pagani-zonda-r_11.jpg


    pagani-zonda-r_9.jpg


    pagani-zonda-r_8.jpg


    pagani-zonda-r_6.jpg


    pagani-zonda-r_2.jpg





     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    එතකොට බුගාටි වේරොන් එක ? :rolleyes:

    යාලුවා Bugatti Veyron එක 2010 වෙනකන් තිබුන වේගවත්ම කාර් එක විදියට. ඒත් මම කිව්ව පරීකෂනේදී Bugatti Veyron එකට හම්බුනේ 5වැනි තැන.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාලුවා Bugatti Veyron එක 2010 වෙනකන් තිබුන වේගවත්ම කාර් එක විදියට. ඒත් මම කිව්ව පරීකෂනේදී Bugatti Veyron එකට හම්බුනේ 5වැනි තැන.
    ආ වෙන්න ඇති... ටොප්ගියර් සීසන් 17 තිබුනෙ බුගාටි එක තමයි උඩින්ම... ඊට කලින් කෝර්නිග්සෙග්,පැගානි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Bugatti Veyron The Fastest Car in the world

    Bugatti-Veyron-Super-Sport-thumb.jpg


    The Fastest Car in the world
    The Bugatti Veyron EB 16.4 is a mid-engine Grand Touring Car. The Super Sport version is the fastest production car in the world, with an average speed of 431.072 km / h (miles 267,856 hours). The original version has a top speed of 253.6 miles per hour (408.1 km / h) Designed and developed by the German Volkswagen group and produced by Bugatti Automobiles SAS at its headquarters in Château St Jean in Molsheim (Alsace, France), was the chief designer Hartmut Warkuss Veyron, and the road was designed by Jozef Kaban of Volkswagen, with Much of the work Engineering under the guidance of former VW engineer, Bugatti Engineering implemented and now head Wolfgang Schreiber.
    The car driver Pierre Veyron, after the French, the 24 Hours of Le Mans win in 1939 while racing for the original Bugatti firm said. It was named “Car of the Decade” (2000-2009) of the BBC TV series Top Gear.
    A number of specific variants are produced, including two Targa tops.



    The Veyron has coupled a 8.0 liter W16 engine with sixteen cylinders in four banks of four, the equivalent of two narrow-angle V8 engines in a “W” configuration. Each cylinder has four valves for a total of sixty four, but eight of the narrow range configuration to two overhead camshafts driving two banks of cylinders one need only four camshafts.




    Bugatti-Veyron-Engine1.jpg



    Bugatti-Veyron-Engine-1024x768.jpg





    bugatti-veyron-interior.jpg


    මම හිතන්නෙ මේ වාර්ථා පරණ ඇති....
    අළුත් ඒවා හොයලා බලන්න ඕනෙ
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    ආ වෙන්න ඇති... ටොප්ගියර් සීසන් 17 තිබුනෙ බුගාටි එක තමයි උඩින්ම... ඊට කලින් කෝර්නිග්සෙග්,පැගානි...

    ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
    මෙන්න අලුත්ම TOP GEAR LIST එක....



    • Nissan GT-RR
    • Lamborghini Aventador
    • McLaren MP4-12C
    • Noble M600
    • Mercedes-Benz SLS AMG Roadster
    • Vauxhall Corsa VXR Nurburgring
    • Fiat Panda
    • Ferrari FF
    • Bentley Continental V8
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
    මෙන්න අලුත්ම TOP GEAR LIST එක....

    • Nissan GT-RR
    • Lamborghini Aventador
    • McLaren MP4-12C
    • Noble M600
    • Mercedes-Benz SLS AMG Roadster
    • Vauxhall Corsa VXR Nurburgring
    • Fiat Panda
    • Ferrari FF
    • Bentley Continental V8

    මේ සීසන් 18 එපිසෝඩ් 1 එකේ විදිහටද ?

    මං ඒක තාම බැලුවෙ නෑ.. :no::(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
    මෙන්න අලුත්ම TOP GEAR LIST එක....

    • Nissan GT-RR
    • Lamborghini Aventador
    • McLaren MP4-12C
    • Noble M600
    • Mercedes-Benz SLS AMG Roadster
    • Vauxhall Corsa VXR Nurburgring
    • Fiat Panda
    • Ferrari FF
    • Bentley Continental V8
    Top Gear Kiyanne Tv Series Ekak Neda Ban
    Mama Nam Balala Ne
    Bapu Ekek Innawada:oo: