Top Gear Kiyanne Tv Series Ekak Neda Ban
Mama Nam Balala Ne
Bapu Ekek Innawada![]()
ඔව් මල් බබා. YouTube එකෙනුත් බලන්න පුලුවන්.
Top Gear Kiyanne Tv Series Ekak Neda Ban
Mama Nam Balala Ne
Bapu Ekek Innawada![]()
Elane Hitu Balanna
ඔව් මල් බබා. YouTube එකෙනුත් බලන්න පුලුවන්.
mage laga seeson 1 - season 17 tiyenawa.. 36 Gb...
ඔව් මල් බබා. YouTube එකෙනුත් බලන්න පුලුවන්.

Captain ජැක් ස්පැරෝ;12077029 said:අඩේ උඹලා එළකිරි එකට වැඩේ කරගෙන යනවා ඈ......
තැන්ක්ස් මචන්ලා ත්රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනාට..........
![]()
![]()
![]()
![]()
![]()
![]()

meka ubeda ? 

Captain ජැක් ස්පැරෝ;12077029 said:අඩේ උඹලා එළකිරි එකට වැඩේ කරගෙන යනවා ඈ......
තැන්ක්ස් මචන්ලා ත්රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනාට..........
![]()
![]()
![]()
![]()
![]()
![]()
Captain ජැක් ස්පැරෝ;12073710 said:ආපෝ උඹෙන්ද මුල්ම Comment එක.....
ෂික්.....
මේ ත්රෙඩ් එක නවත්තලා දාන්නවත් වෙයි.....![]()
![]()

Ferrariහරි.....,
කට්ටියම කියන්න බලන්න, ලෝකෙ තියෙන හොදම කාර් නිෂ්පාදන සමාගම මොකද්ද කියලා.....?

බෙන්ට්ලි.. ?හරි.....,
කට්ටියම කියන්න බලන්න, ලෝකෙ තියෙන හොදම කාර් නිෂ්පාදන සමාගම මොකද්ද කියලා.....?

Subaru RB-320
![]()
මේ කාර් එක ටිකක් සුවිශේෂයි කිව්වොත් නිවැරදියි, මොකද මෙයාගේ නමේ හැටියටම මේ කාර් හැදුවේ ලෝකෙටම 320 , ඒ කිව්වේ එංගලන්තේ " ඩොමෙස්ටික් " මාදිලියක් විදියට....
RB කියන්නේ ලෝක ශූර රැලි ධාවක රිචඩ් බර්න්ස් ගේ නමේ මුල අකුරු. මේ අති විශේෂ ධාවකයා 1993,1994,1995,1999,2000,2001,2002 හා 2003 වර්ශවල සුබාරු ලෝක රැලි ධාවකකණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම 2001 සමස්ථ ශූරතාවය සුබාරු කණ්ඩායමට හිමි කර දෙනවා.ඒත් 2005 නොවෙම්බර් 25 දා අවුරුදු කීපයක ඉදන් පීඩා වින්ද මොලේ පිලිකාවක් නිසා රිචඩ් බර්න්ස් මිය යනවා. ඔහු සිහි කරල තමා සුබාරු සමාගම 2007 දි මෙයාව කරළියට දැම්මේ. මේ කාර් එකේ කොටසක "In Memory of Richard Burns" කියලා සදහන් වෙනවා.
පෙනුමෙන් ටිකක් විතර "STI-9" එකට සමාන වුනත් මෙයා ආවේ "" සුබාරු ප්රො ඩ්රයිව් පැක් එකත් එක්ක. ගොඩාක් උපාංග වැඩියි. මේ හැඩකාරයා කරලියට බැස්සේ 2007 වුනත් සුබාරු වලට හා රිචඩ් බර්න්ස්ට ආදරය කරන හැමෝම තාමත් මෙයාට ලෙංගතුයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ශික්.. දන්නවා නං එන් නෑ...Captain ජැක් ස්පැරෝ;12077112 said:

(ඔහොම යං.. )හරි.....,
කට්ටියම කියන්න බලන්න, ලෝකෙ තියෙන හොදම කාර් නිෂ්පාදන සමාගම මොකද්ද කියලා.....?