::::Elakiri Cars | Official Thread ::::

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නෑ මචන් 2012 ජනවාරි 3වෙනි සතියෙ. මම දැක්කා release කරා කියලා දාල තියෙනව.
    11.gif
    11.gif
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28

    ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
    මෙන්න අලුත්ම TOP GEAR LIST එක....



    • Nissan GT-RR
    • Lamborghini Aventador
    • McLaren MP4-12C
    • Noble M600
    • Mercedes-Benz SLS AMG Roadster
    • Vauxhall Corsa VXR Nurburgring
    • Fiat Panda
    • Ferrari FF
    • Bentley Continental V8

    Fiat Panda??? :nerd: :nerd: umbata sure da machng? man nam hithanne nea eka echchara fast kiyala?

    mewage ekak echchara fast kiyala umbata hithenawada?


    2012-Fiat-Panda-Front-Angle-588x441.jpg
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    McLaren F1

    මේ හැඩකාර වැඩකාරයා ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනෙම නැති තරම්. මේ සුපිරි මැක්ලරන් රථ නිපදවුනේ 106ක් වගේ බොහොම සුලු ගණනක්. ඒ 1992 - 1998 දක්වා කාලය තුලයි. මේ වැඩකාරයා ලෝක පූජිත වුනේ 1998දි තැබු ලෝක වාර්ථාව නිසයි.ඒ 231 mph (372 Km/h) වේගයක් ලබගනිමින් හා වේග සීමා පනවනය (REV limiter) ඉවත් කර 242.95 mph (391 Km/h) වේගයකුත් ලබා ගත් නිසයි.

    මේ රථය නිර්මාණය කලේ ලෝක පූජිත මෝටර් රථ සැලසුම් කරුවෙකු වන " ගෝර්ඩන් මර්‍රේ " මහතායි. මේ වැඩකරයා ලෝක වේගවත්ම රථය විදිහට අවුරුදු 10කට වැඩි කාලයක් රදවාගෙන තුබු වාර්ථාව බිදිනු ලැබුවේ බුගාටි වර්‍රන් (Bugatti Veryon ) රථයයි.

    මෙම රථය සුවිශේෂ වන්නේ මෙහි එන්ජිම බලය නිපදවීමට කෘතිම ප්‍රේරණ ( චූශන ) ක්‍රම කිසිවක් යොදා ගන්නේ නැති වීමයි.( Forced Induction). ඒ කියන්නේ ටර්බෝ , සුපර්-චාජර් වගේ උපාං
    කිසිවක් මෙයා තුල නැහැ. ඒ කියන්නේ මෙම රථයේ එන්ජිම ස්වාභාවික- චූශන ක්‍රමයක් යොදාගන්නා එන්ජිමක් (Naturally Aspirated ). ඒ අතින් බැලුවාම මෙයා තාමත් වීරයෙක්. මෙම රථය හිමි කරගන්නා ගැනුම් කරුවන්ගේ සුවිශේෂිකම නිසාම , මෙහි සිදුවන් ඕනෑම දෝශයකට මැක්ලරන් සමාගම සෘජුවම වග කියනවා. කාරය තුල ඇති මොඩමයක් මගින් ඒ වෙලෙම කරනා දෝශ නිරික්ශ්නයන් ගේන් නිගමනවලට එලඹේන අතරම , එය සාර්ථක නොවුවොත් , කර්මාන්තශාලාව විසින් පුහුණු ඉන්ජිනේරුවෙක් ගුවන් මගින් රථය ඇති තැනට එවනු ලබනවා.


    MCLAREN1.JPG


    MCLAREN2.JPG


    MCLAREN3.JPG


    MCLAREN5.JPG


    MCLAREN4.JPG
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    McLaren F1

    මේ හැඩකාර වැඩකාරයා ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනෙම නැති තරම්. මේ සුපිරි මැක්ලරන් රථ නිපදවුනේ 106ක් වගේ බොහොම සුලු ගණනක්. ඒ 1992 - 1998 දක්වා කාලය තුලයි. මේ වැඩකාරයා ලෝක පූජිත වුනේ 1998දි තැබු ලෝක වාර්ථාව නිසයි.ඒ 231 mph (372 Km/h) වේගයක් ලබගනිමින් හා වේග සීමා පනවනය (REV limiter) ඉවත් කර 242.95 mph (391 Km/h) වේගයකුත් ලබා ගත් නිසයි................

    අඩේ තොරතුරුනම් මාර වැදගත් වෙනවා ඈ............
    11.gif
    11.gif
    11.gif
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    ලෝකෙ අල්ලන්න හදන තව කාර් එකක්.......
    splash-ccxr-special-edition-01-1080x550.jpg



    Technical Specifications CCXR Special Edition

    Performance

    Acceleration: 0-100 km/h (0-62 mph) 2.9 seconds
    0-200 km/h 8.75 sec. 0-200-0 km/h 13.55 sec.
    0-300-0 km/h: 27.8 Sec.
    Top Speed: 400+ km/h (250+ mph) (without rear wing)
    Braking distance: 32m (100-0 km/h)
    Lateral G-force: 1.5 G
    Fuel consumption: Highway travel: 18 l/100 km (E85 fuel),
    Combined: 22 l/100km (E85)
    Weight-to-power ratio: 1.26 kg/hp
    Weight distribution: 45% front, 55% rear

    Aerodynamics

    Cd. 0,36 Frontal area 1.867 m2
    Total Downforce at 250 km/h: 350 kg
    Flat underside of chassis. Venturi tunnels at rear of chassis/body.
    Chassis

    Carbon fbre with aluminium honeycomb and integrated fuel tanks for optimal weight distribution and safety. Monocoque torsional rigidity: 58,000 nm/degree.
    Weight including tanks: 72 kg.
    Front and rear suspension: Double wishbones, two-way adjustable VPS gas-hydraulic shock absorbers, pushrod operated. Electronically adjustable ride height.
    Front: Cro-Mo subframe, with integrated crash members.
    Rear: Semi-stressed engine and gearbox with support struts, for optimal rigidity and no engine inertia movements.
    Fully machined aircraft aluminium uprights, with SKF LeMans specifcation 150mm angle contact ball bearings.
    GKN hollow/gun-drilled driveshafts.
    Koenigsegg Z-style progressive and lightweight anti-roll bars front and rear.
    Engine

    Koenigsegg aluminium V8, 4 valves per cylinder, double overhead camshafts.
    Displacement: 4800 cc
    Compression: 9.2:1
    Sequential, multipoint fuel injection.
    Twin Rotrex centrifugal superchargers with response system, 1.6 bar boost pressure.
    Dry sump lubrication with oil spray piston cooling.
    Power output: 1018 Bhp at 7000 rpm
    Maximum torque: 1080 Nm (796 ft/lb) at 5600 rpm
    Carbon fbre intake manifold with optimised intake tracts.
    Patented response charge system for optimal engine response.
    Tig-welded ceramic-coated stainless steel exhaust manifold with merge collector.
    Emission levels: Euro IV
    Weight: 178 kg
    Transmission

    Specially developed transversal 6-speed gearbox, with optional paddle-shift.
    Torque sensitive limited slip differential.
    Clutch: Dual Plate, Ø 240 mm. (in paddle-shift version without Clutch pedal)
    Final ratio: 3,364
    1st gear: 2,875
    2nd gear: 1,773
    3rd gear: 1,267
    4th gear: 1,000
    5th gear: 0,833
    6th gear: 0,711
    Reverse gear: 3,000



    Steering

    Rack and pinion power-assisted steering. 2.7 turns lock-to-lock.
    Turning circle: 11 metres. TRW electro-hydraulic power-assisted.
    Brakes

    Front brakes: Ventilated ceramic discs Ø 380 mm, 34 mm wide. 8-piston light alloy Brembo monoblock calipers. Power-assisted.
    Rear brakes: Ventilated ceramic discs Ø 362 mm, 32 mm wide. 6-piston light alloy AP Racing callipers. Power-assisted.
    Traction Control

    F1-style for optimal performance with 5 different handling modes.
    Wheels

    Koenigsegg forged alloy wheels with centre locking
    Front: 19" x 9.5"
    Rear: 20" x 12.5"
    Tyres

    Michelin Pilot Sport 2 (or Cup tires)
    Unidirectional with asymmetric tread pattern
    Front: 255/35 – 19" (Y)
    Rear: 335/30 – 20" (Y)
    Body

    Two-door, two seater with removable hardtop stowable under the front hood lid. Body made from pre-impregnated carbon fbre/kevlar and lightweight sandwich reinforcements.
    Electrical System

    Solid state digital semiconductors - no fuses or relays. Can bus operated and fully programmable functionality.
    Equipment

    Visible carbon body, dual airbags, Edition rear wing, winglets, large front splitter, detachable storable hardtop with glass roof, power windows, adjustable pedals and steering column, adjustable seats in rake and length, carbon ceramic brakes with ABS, hydraulic lifting system, power steering, power brakes, satnav, rear camera, DVD, CD, I-pod connection, sat radio, climate control, digital warning and info system, G sensor, alarm, tyre monitoring system, silver key, leather car- pets, roof stowage bag, car cover, forged aluminium wheels, Chrono instrument cluster.
    Extra Equipment

    Paddle-shift, carbon wheels, ftted luggage, special leather and colour requests, Inconell exhaust system.
    Dimensions

    Total length: 4293 mm (169")
    Total width: 1996 mm (78.6")
    Total height: 1114 mm (44")
    Ground clearance

    100 mm (3.9")
    Fuel capacity

    70 litres (18.5 US gallons)
    Luggage compartment

    120 litres (31.7 US gallons)
    Dry weight

    1280 kg (2821 lbs)


     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....


     
    • Like
    Reactions: actinide

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....




    machan me video eka nam mara gathi ban.. hithata wadinawa.:) a wagema blue car ekath maxxa.... tfs +++