::::Elakiri Cars | Official Thread ::::

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිතන්නෙ... දැනට ලෝකයේ තියෙන හොදම රැලි කාර් එකත් සුබාරු මොඩ්ල් එකක්....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Subaru RB-320

    rbtribute.gif

    මේ කාර් එක ටිකක් සුවිශේෂයි කිව්වොත් නිවැරදියි, මොකද මෙයාගේ නමේ හැටියටම මේ කාර් හැදුවේ ලෝකෙටම
    320 , ඒ කිව්වේ එංගලන්තේ " ඩොමෙස්ටික් " මාදිලියක් විදියට..............

    නියමයි මචන්....
    තැන්ක්ස් තොරතුරු වලට.........

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: coolparkinglot

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මෙන්න උත්තරේ....

    දැනට මේ ලෝකෙ හොදම කාර් නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන්නේ Mercedes Benz ආයතනයයි. මෙයත් නිතර වෙනස් වෙන ලේඛනයක්. 2010 වර්ෂයේ හොදම සමාගම ලෙස Lamborghini සමාගම පත් වුනා. 2011 වර්ෂයේ එය වෙනස් වූයේ ඔවුන් නිෂ්පාදනය කල Mercedes Benz SLR McLaren Stirling Moss කාරය නිසයි.
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මෙන්න උත්තරේ....

    දැනට මේ ලෝකෙ හොදම කාර් නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන්නේ Mercedes Benz ආයතනයයි. මෙයත් නිතර වෙනස් වෙන ලේඛනයක්. 2010 වර්ෂයේ හොදම සමාගම ලෙස Lamborghini සමාගමයි. 2011 වර්ෂයේ එය වෙනස් වූයේ ඔවුන් නිෂ්පාදනය කල Mercedes Benz SLR McLaren Stirling Moss කාරය නිසයි.
    McLaren එක නේ.....
    පට්ට කාර් එක.....
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    Captain ජැක් ස්පැරෝ;12077326 said:
    එහෙමද...... :confused: :confused:

    2011?

    නෑ මචන් 2012 ජනවාරි 3වෙනි සතියෙ. මම දැක්කා release කරා කියලා දාල තියෙනව.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න උත්තරේ....

    දැනට මේ ලෝකෙ හොදම කාර් නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන්නේ Mercedes Benz ආයතනයයි. මෙයත් නිතර වෙනස් වෙන ලේඛනයක්. 2010 වර්ෂයේ හොදම සමාගම ලෙස Lamborghini සමාගම පත් වුනා. 2011 වර්ෂයේ එය වෙනස් වූයේ ඔවුන් නිෂ්පාදනය කල Mercedes Benz SLR McLaren Stirling Moss කාරය නිසයි.
    ;):cool: mama hari yakow :lol: