patta video ekak ne ban edennama hadala thiyenawaජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....


patta video ekak ne ban edennama hadala thiyenawaජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....


ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
මෙන්න අලුත්ම TOP GEAR LIST එක....
- Nissan GT-RR
- Lamborghini Aventador
- McLaren MP4-12C
- Noble M600
- Mercedes-Benz SLS AMG Roadster
- Vauxhall Corsa VXR Nurburgring
- Fiat Panda
- Ferrari FF
- Bentley Continental V8
මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ... 
431kmph. කෙලින් පාරක ගිහින් මේ යෝධයව පරද්දන්න කාටවත් බෑ. කොටින්ම කියනවනම් Nissan GT-R එකේ speedometer එකේවත් නෑ එච්චර වේගයක්. Veyron ලොක්කගේ 8000cc තඩි එන්ජිමක් තියෙන්නේ. 1100+ BHP. ඒ වගේම අවුල තියෙන්නේ car එක බර වැඩියි. ඒක නිසා වංගු අස්සේ යනකොට ටිකක් අවුල්.


Bugatti Veyron vs McLaren F1
කට්ටිය තේරුම් ගන්න මේ fastest cars අපි හිතන විදිහට නෙමේ තෝරලා තියෙන්නේ..මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ...
එක නිසා මේ list එකේ උඩට එන්න ගොඩක් කරුණු බලපානවා.. power, handling, weight, pickup (0-100 time), gear ratios සහ තවත් බොහෝ කරුණු. ඕවා ඔක්කොම සපිරුණු car එකකට තමා race track එකක වේගෙන්ම යන්න පුළුවන්.
එක නිසා කට්ටිය පටලවගන්නෙපා. Bugatti Veyron Super Sport එක තමා තාමත් ලෝකෙ වේගවත්ම road car එක.431kmph. කෙලින් පාරක ගිහින් මේ යෝධයව පරද්දන්න කාටවත් බෑ. කොටින්ම කියනවනම් Nissan GT-R එකේ speedometer එකේවත් නෑ එච්චර වේගයක්. Veyron ලොක්කගේ 8000cc තඩි එන්ජිමක් තියෙන්නේ. 1100+ BHP. ඒ වගේම අවුල තියෙන්නේ car එක බර වැඩියි. ඒක නිසා වංගු අස්සේ යනකොට ටිකක් අවුල්.
ඔන්න ඕකයි කතන්දරේ.. අවුල් ලිහෙන්න ඇති කියලා හිතෙනවා අවුල් අයගේ...
මම කියපු දේ සැකයි නම් මේ video ඒක බලන්න. 2:50 ඉදන් හොදම හරිය යන්නේ...Bugatti Veyron vs McLaren F1
thx Mr.Mafia 4 posting d list.![]()


මාෆියගේ ෆෙරාරි වන්ඩිය නම් පාර කියල කිව්වෙ බන්
වෙන කාගෙද ඉතින් ෆෙරාරි මිසක්appata uta ferrari ekak thiyeda?
වෙන කාගෙද ඉතින් ෆෙරාරි මිසක්
Machan Uba Muslimda ?

ekath ekakpissuda ban.. ai ehema ahuwe? avatar eka nisada?![]()

ජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....
machan me video eka nam mara gathi ban.. hithata wadinawa.a wagema blue car ekath maxxa.... tfs +++



ade mcn matath diyanko banna wewak ne bng ...uben ganna widihak nedda?
කට්ටිය තේරුම් ගන්න මේ fastest cars අපි හිතන විදිහට නෙමේ තෝරලා තියෙන්නේ..මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ...
එක නිසා මේ list එකේ උඩට එන්න ගොඩක් කරුණු බලපානවා.. power, handling, weight, pickup (0-100 time), gear ratios සහ තවත් බොහෝ කරුණු. ඕවා ඔක්කොම සපිරුණු car එකකට තමා race track එකක වේගෙන්ම යන්න පුළුවන්..............


කාර් ජැකා මල්ලි..................






meva balan athee gahanna puluvan banz! sexy
![]()










ekath ekak
thawa mama hithuwa sinhala be kiyala
muslimnewei ne ela ela![]()
ubata pissuda yako... mama Buddhist. anith eka mata sinhala ba kiyanne ai..
eka thanak pennapan mama sinhala naagaththa..