::::Elakiri Cars | Official Thread ::::

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....

    patta video ekak ne ban edennama hadala thiyenawa:sorry::(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    ඔයා හොද වෙලාවට මතක් කරේ යාලුවා.
    මෙන්න අලුත්ම TOP GEAR LIST එක....

    • Nissan GT-RR
    • Lamborghini Aventador
    • McLaren MP4-12C
    • Noble M600
    • Mercedes-Benz SLS AMG Roadster
    • Vauxhall Corsa VXR Nurburgring
    • Fiat Panda
    • Ferrari FF
    • Bentley Continental V8

    කට්ටිය තේරුම් ගන්න මේ fastest cars අපි හිතන විදිහට නෙමේ තෝරලා තියෙන්නේ..:no: මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ...
    එක නිසා මේ list එකේ උඩට එන්න ගොඩක් කරුණු බලපානවා.. power, handling, weight, pickup (0-100 time), gear ratios සහ තවත් බොහෝ කරුණු. ඕවා ඔක්කොම සපිරුණු car එකකට තමා race track එකක වේගෙන්ම යන්න පුළුවන්.:)

    එක නිසා කට්ටිය පටලවගන්නෙපා. Bugatti Veyron Super Sport එක තමා තාමත් ලෝකෙ වේගවත්ම road car එක.:yes: 431kmph. කෙලින් පාරක ගිහින් මේ යෝධයව පරද්දන්න කාටවත් බෑ. කොටින්ම කියනවනම් Nissan GT-R එකේ speedometer එකේවත් නෑ එච්චර වේගයක්. Veyron ලොක්කගේ 8000cc තඩි එන්ජිමක් තියෙන්නේ. 1100+ BHP. ඒ වගේම අවුල තියෙන්නේ car එක බර වැඩියි. ඒක නිසා වංගු අස්සේ යනකොට ටිකක් අවුල්.

    ඔන්න ඕකයි කතන්දරේ.. අවුල් ලිහෙන්න ඇති කියලා හිතෙනවා අවුල් අයගේ...:D:D

    මම කියපු දේ සැකයි නම් මේ video ඒක බලන්න. 2:50 ඉදන් හොදම හරිය යන්නේ...:rofl::rofl: Bugatti Veyron vs McLaren F1

    thx Mr.Mafia 4 posting d list.:)
     
    මාෆියගෙ ෆෙරාරි පාර නම් පට්ට තමයි:yes::P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජපන් නොතේරුනාට මොකද , මේ දැන්වීම හරිම සංවේදියි. අලුත් සුබාරු BRZ එක තමා මේ විඩීයෝවේ තියෙන්නේ , බලලාම කමන්ට් එකක් දාමු.....

    පට්ට ඇඩ් එක ඇ........
    11.gif

    machan me video eka nam mara gathi ban.. hithata wadinawa.:) a wagema blue car ekath maxxa.... tfs +++

    :yes::yes::yes:

    ade mcn matath diyanko banna wewak ne bng ...uben ganna widihak nedda?

    පොඩ්ඩක් ඔකගෙන් අහලා බලපන්.....
    ගන්න පුලුවන් වෙයි සමහරවිට........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කට්ටිය තේරුම් ගන්න මේ fastest cars අපි හිතන විදිහට නෙමේ තෝරලා තියෙන්නේ..:no: මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ...
    එක නිසා මේ list එකේ උඩට එන්න ගොඩක් කරුණු බලපානවා.. power, handling, weight, pickup (0-100 time), gear ratios සහ තවත් බොහෝ කරුණු. ඕවා ඔක්කොම සපිරුණු car එකකට තමා race track එකක වේගෙන්ම යන්න පුළුවන්..............

    විස්තර කරලා දුන්නට තැන්ස් ඈ........
    ගොඩක් වටින විස්තරයක්..........
    :yes::yes:

    කාර් ජැකා මල්ලි..................

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :love::love::love: meva balan athee gahanna puluvan banz! sexy :love::love::love::love::love::love::love:

    :eek::eek::eek::eek::eek:
    :baffled::baffled::baffled::baffled::baffled: