කරුණා බුදු දහම වැළඳ ගනියි.

rabuton

Banned
Feb 8, 2012
372
66
0
කරුණා බුදු දහම වැළඳ ගනියි.

homefacebooktwitter

මිනීමරපු අංගුලිමාල රහත් වුණා නම් ඇයි මට ගරහන්නේ – කරුණා

February 12, 2012 at 12:03 pm | Lanka C News.

karuna-new.jpg
තමන් දැන් බෞද්ධ දර්ශණය අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් නිතර බෞද්ධ පොත පත ඇසුරු කරන බවත් නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් පවසයි.
සති අන්ත ලංකාදීප පුවත් පත හා සම්මුක සාකච්චාවකට එක්වෙමින් වැඩි දුරටත් අදහස් දක්වන ඒ මහතා මෙසේද කියා සිටී.
‘මම එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ වී සිටි බව ඇත්ත. එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරීත්වයෙන් යහපතක් නොවෙන බව තේරුම් ගිය නිසා එයින් ඉවත් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වුනා. බෞද්ධ ඉතිහාසයේ චණඩාශෝක ධර්මාශෝක වුණා. ඒ ඉතිහාස කතාව මේ රටේ ජනතාව මහ ඉහලින් පිළිගන්න එකක්. ධර්මාශෝක රජ්ජුරුවන්ගේ පුතා මිහිඳු හාමුදුරුවෝ මේ රටේ බුද්ධාගම ස්ථාපති කරන්න එවුවා. දියණිය සංගමිත්තාව ශ‍්‍රී මහා බෝධිය වැඩම කලා. ධර්මාශෝක යුද්ධය කල කිරුණා. සත්‍ය තේරුම් ගත්තා. මම ඒ තරම් විශිෂ්ඨ නොවුනත් යුද්ධයෙන් වන විනාශය තේරුණාට පස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වුනා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසිලා මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කලා. මම ඒවා කියන්න යන්නේ නැහැ. මිනී මරපු අංගුලිමාල, රහතන් වහන්සේ තමක් වුනා නම් ඇයි මට විතරක් ගරහන්නේ’

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
කරුණා ප්‍රභාකරන්ට වඩා දහස් ගුණයක් බුද්ධිමත් මට පේනහැටියට.
යුද්ධේ ඉවර වෙන්න ඉස්සෙල්ලා පැන්නා මේ පැත්තට නැත්නම් කරුණටත් මැරෙන්න වෙන්නේ.
ඊට පස්සේ මහින්දව ලංකරගෙන ගාණට මන්ත්‍රීකමකුත් ගත්තා දැන් කරුණට හොද ගෙයක් තියෙනවා, මාරියෝගේ බඩු ඉන්නවා[1], විදේශ සවාරි තියෙනවා ,දැන් බුද්ධාගමට ආවේ අනාගතේ ජනාදිපති කමට ඉල්ලන්නද දන්නේ නෑ. මොකද මේ රට පාලනය කරන්න පුලුවන් බෞද්ධ කෙනෙකුට විතරක් නිසා.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැ‍රැද්දක් තමන් අතින් සිද්ධ උනා කියලා පිලිගන්න එකම උතුම් ගුණයක්,දැන් තියෙන්නෙ මේ මනුස්සයට බනින එක නවත්තලා දාල,කරණ හොඳ වැඩකට සහය දෙන එක...
     
    • Like
    Reactions: blood_brotha

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    යුද්ධ කරලා සම්පූර්ණයෙන්ම කොටින් පරද්දන්න හමුදාව මෙහෙයවපු ජෙනරල් අද ඇතුලේ. මොකද ඔළුව හරියට පාවිච්චි කරපු නැති නිසා අන්තිම කාලේ.
    කොටින් එක්ක එකතුවෙලා සම්පූර්ණ නැගෙනහිර පාළාතම අල්ලගෙන හිටපු කරුණා අද හොදට සැපේ
    මොකද යුද්ධය ඉවරවෙන්න කලින් ඔළුව පාවිච්චි කරලා ගාණට පැන්න නිසා.

    ප්‍රභාකරන් < ෆොන්සේකා < කරුණා < මහින්ද.
    බුද්ධි මට්ටම යන්නේ මේ විදියට.
     
    • Like
    Reactions: platinumweb
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Oya ABCDEFGHIJKLMNOPQRSTUWXYZ News karayo kiuwa paliyata owa wiswasa karanna epa.. meka eththa wennethi eth ithin me pitarataka inna ekek kiyapu paliyata oka eththa wenne nehe.. karuna Buddist unoth mama mage avatar eke danawa im gay kiyala :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කලු පූසා;12080729 said:

    කරුණා කියටවත් බෞද්ධ වෙන්නෙ නැ,වෙලත් නැ,ඔය කියලා තියන වචන ටික Hit කර ගන්න පුලුවන් ටොපික් එකක් දාල තියෙන්නෙ...
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    කරුණා කියටවත් බෞද්ධ වෙන්නෙ නැ,වෙලත් නැ,ඔය කියලා තියන වචන ටික Hit කර ගන්න පුලුවන් ටොපික් එකක් දාල තියෙන්නෙ...

    තමන් දැන් බෞද්ධ දර්ශණය අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් නිතර බෞද්ධ පොත පත ඇසුරු කරන බවත් නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් පවසයි
    අනේ හරකෝ,
    කරුණා බුදු දහම අනුව ජීවත් වෙන්න උත්සහ කරනවා.බුදුන්ගේ විනය ධර්ම වලට අනුව ජීවිත හැඩ ගස්වගන්න ඕන කෙනෙක් බෞද්ධයෙක්.තොපි වගේ කුරුසේ ඉස්සරහා බෞතීස්ම වෙන ආගමක් නෙවෙයි බුදු දහම කියන්නේ.ඒවගේම කාමබෝගී භික්ෂූන්ගේ කකුල් ලෙවකන ආගමක් නෙමෙයි බුදුන්ගේ දහම.ඒක දර්ශනයක්.අධ්‍යාත්මික ගුණවත් භික්ෂූන්ට විතරයි බෞද්ධයන් ගරු කරන්නේ.:angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තොපි වගේ කුරුසේ ඉස්සරහා බෞතීස්ම වෙන ආගමක් නෙවෙයි බුදු දහම කියන්නේ.ඒවගේම කාමබෝගී භික්ෂූන්ගේ කකුල් ලෙවකන ආගමක් නෙමෙයි බුදුන්ගේ දහම.ඒක දර්ශනයක්.අධ්‍යාත්මික ගුණවත් භික්ෂූන්ට විතරයි බෞද්ධයන් ගරු කරන්නේ.:angry::angry:

    :confused::confused:දැන් මං මොකෙක් කියලාද හිතාගෙන ඉන්නෙ??
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැ‍රැද්දක් තමන් අතින් සිද්ධ උනා කියලා පිලිගන්න එකම උතුම් ගුණයක්,දැන් තියෙන්නෙ මේ මනුස්සයට බනින එක නවත්තලා දාල,කරණ හොඳ වැඩකට සහය දෙන එක...
    :yes: aniwaa machan
    යුද්ධ කරලා සම්පූර්ණයෙන්ම කොටින් පරද්දන්න හමුදාව මෙහෙයවපු ජෙනරල් අද ඇතුලේ. මොකද ඔළුව හරියට පාවිච්චි කරපු නැති නිසා අන්තිම කාලේ.
    කොටින් එක්ක එකතුවෙලා සම්පූර්ණ නැගෙනහිර පාළාතම අල්ලගෙන හිටපු කරුණා අද හොදට සැපේ
    මොකද යුද්ධය ඉවරවෙන්න කලින් ඔළුව පාවිච්චි කරලා ගාණට පැන්න නිසා.

    ප්‍රභාකරන් < ෆොන්සේකා < කරුණා < මහින්ද.
    බුද්ධි මට්ටම යන්නේ මේ විදියට.

    haebayi yudde dinanana karunaath sup ekak dunnaa:yes:;)