Mahinda Chinthanaya rocks !!

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
උබට සැහෙනට තරු විසිවෙලා වගේ ,හැමතැනම තරු :lol::lol::lol: කියුවෙ නැවි පර්යන්තය හදල ඉවරයි කියල,කවුරැවත් කියුවෙ නැ ඔක්කොම හදල ඉවරයි කියල.:rofl: ඒකනේ මම කියුවෙ උබ ඉන්නෙ තරුවලින් පිරිචිච හින ලෝකෙක කියල.කියන ‍දේ නෙමේ තේරුමි ගන්නෙ :lol::P

appa ehemada. ehenam danmama gihin linde panapan. sahenna kal TV news walatama kiwwa ee waraya hadala iwarai kiyala. nodakin ponz. danna pakak kiyapan hu****o
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gong wasso den uba kiyanne eye pereda wedi une oka nisa kiyalada ??
    thama gahan patan gatte ne bola.
    eka gehuwama balamu.

    mang qwe miniho eeye pereda ape rate witarai mila ganan wedi une kiyala.
    ai loke anith ratawal walata balapewe nette ?
    ehenam loke tiyenne one rataal 3i uba kiyana widiyata ekane anith ratawal walata bala paan nette.
    :angry:

    ඒකට තමයි කියන්නෙ ආර්ථික විද්‍යාව කියල,අහල නැද්ද වෙළද පොල මිල උචිචාවචනය වෙන්ඩ එක නිවුස් එකකුත් ඇති කියල.ලෝක වෙළද පොලේ තෙල් මිල වැඩ්වෙලා තියෙන්නෙ, ගහනව කියද්දි මෙහෙම වැඩි උනානමි ගහුවොත් කොහොම හිටිද.පොඩිඩක් ටචි එකේ හිටපන් :yes: උබව මුල ඉදල පෙර පාසල් යවන්ඩ වෙනව,ආර්ථික විදයා දැනුම අන්තිමයි:P:lol:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    දැන් බඩු මිල ගනන් යන්නෙ ඉන්ධන මිල වැඩි හින්දනේ,ඔක තේරෙන්නෙ නැද්ද? :lol::lol:

    තණකොළ නැහැ ගහ මුදුනේ.... ඒකයි බිමට බහින්නේ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    :lol::lol: eka thamai. dawasak aragaththa madi welada koheda ai kagahanne :(:( linda pamani
    :lol:

    උබට සැහෙනට තරු විසිවෙලා වගේ ,හැමතැනම තරු :lol::lol::lol: කියුවෙ නැවි පර්යන්තය හදල ඉවරයි කියල,කවුරැවත් කියුවෙ නැ ඔක්කොම හදල ඉවරයි කියල.:rofl: ඒකනේ මම කියුවෙ උබ ඉන්නෙ තරුවලින් පිරිචිච හින ලෝකෙක කියල.කියන ‍දේ නෙමේ තේරුමි ගන්නෙ :lol::P

    උබ තමා හීන ලෝකේ ඉන්නේ..:yes: වරාය හදලා දැන් open කරලත් සැහෙන්න කල්..තාම එකෙන් හරියට ලාබයක් ගන්න බැරි වුනා..නිකන් බයිලා ගහන්න එපා බන්..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඒකට තමයි කියන්නෙ ආර්ථික විද්‍යාව කියල,අහල නැද්ද වෙළද පොල මිල උචිචාවචනය වෙන්ඩ එක නිවුස් එකකුත් ඇති කියල.ලෝක වෙළද පොලේ තෙල් මිල වැඩ්වෙලා තියෙන්නෙ, ගහනව කියද්දි මෙහෙම වැඩි උනානමි ගහුවොත් කොහොම හිටිද.පොඩිඩක් ටචි එකේ හිටපන් :yes: උබව මුල ඉදල පෙර පාසල් යවන්ඩ වෙනව,ආර්ථික විදයා දැනුම අන්තිමයි:P:lol:

    buruwaaa mang ahanne lankawata witarada bala paanne kiyala ??
    :angry:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Mihin Air

    mama giya sathiye lankawata dubai indan yanna Sri lankan air eken ticket 4k demma(with family)

    air port gihin beluwoth awith thibune Mihin air ekak. man ehuwa Air Hostess gen ey mehema nangi pennala akka denawa wage sri lankan ekata salli aran Mihin eke ekkan yanne kiyala.
    ekata eya bohoma sehelluwen kiyanawa. ow ow mihin air eka operate karanne Sri lankan air eken kiyala.

    oka patan ganna kota kiwwe laabeta ticket dena Flight ekak kiyala. den sri lankan ekata salli aran mihin eken ekkan yanawa.

    kiwwoth wiswaasa karanne. seat okkoma hariyata tree weel ekaka wage hema thenama irila.mage seat ekata issara seat eke thiyena Food tray eke lock eka kedila, selo tape ekakin alawala thibuna.
    Oya Mahanthathu kamata patan gathu eken satha pahak proyojanakuth nehe. meeta wada hondai okata wiyadam karapu salli tika Sri Lankan air eka diyunu karanna deela thibboth.

    Ape Rate harakunta owa therenneth nehe. owa janathaawata kiyanna kisima maadyak lanketh nehe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:

    උබ තමා හීන ලෝකේ ඉන්නේ..:yes: වරාය හදලා දැන් open කරලත් සැහෙන්න කල්..තාම එකෙන් හරියට ලාබයක් ගන්න බැරි වුනා..නිකන් බයිලා ගහන්න එපා බන්..

    උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ. :P දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????
     
    • Like
    Reactions: Sparxrc

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    mama giya sathiye lankawata dubai indan yanna Sri lankan air eken ticket 4k demma(with family)

    air port gihin beluwoth awith thibune Mihin air ekak. man ehuwa Air Hostess gen ey mehema nangi pennala akka denawa wage sri lankan ekata salli aran Mihin eke ekkan yanne kiyala.
    ekata eya bohoma sehelluwen kiyanawa. ow ow mihin air eka operate karanne Sri lankan air eken kiyala.

    oka patan ganna kota kiwwe laabeta ticket dena Flight ekak kiyala. den sri lankan ekata salli aran mihin eken ekkan yanawa.

    kiwwoth wiswaasa karanne. seat okkoma hariyata tree weel ekaka wage hema thenama irila.mage seat ekata issara seat eke thiyena Food tray eke lock eka kedila, selo tape ekakin alawala thibuna.
    Oya Mahanthathu kamata patan gathu eken satha pahak proyojanakuth nehe. meeta wada hondai okata wiyadam karapu salli tika Sri Lankan air eka diyunu karanna deela thibboth.

    Ape Rate harakunta owa therenneth nehe. owa janathaawata kiyanna kisima maadyak lanketh nehe.

    oka patta padui pita duwanne..owa yana viyadam okkoma ape pitin ne yanne..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    buruwaaa mang ahanne lankawata witarada bala paanne kiyala ??
    :angry:

    උත්තරේ තමයි දිල තියෙන්නෙ,ඔකට වෙන දෙයක් කියන්ඩ නැ , ඒකත් තේරෙන්නෙ නැත්නමි ඉස්සල්ලා කියුව වගේම,උබව මොන්ඩිසෝරි යන්ඩ වෙනව :lol::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ. :P දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????

    කොහොමත් බාගෙට හදලානේ open කලේ..:lol:ඒ කියන්නේ මේ අවුරුද්දේවත් නැවි ඇවිත් ලාබයක් ලබන්න බැරි වෙයි ද? :P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ. :P දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????

    ela ela umbath piligannawa bageta hadala open kare kiyala :yes::yes::D
    rep + :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අය්යෝ කට්ටියට තේරෙන්නේ නැනේ කොච්චර කිව්වත් ඉන්ධන මිල ඉහල යන්නේ අනේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල ඉහල ගිය හින්දනේ නැතුව මේ කවුරුත් කියනවා වගේ රටේ නය ගෙවා ගන්න නෙමේ :P අනික ජනධිපති තුමා එහෙම ජනතාවට අසාධාරණයක් කරයි කියල ඔය ගොල්ලෝ හිතනවද? මම නම හිතන්නේ නෑ බලන්න අපිට කොච්චාර ආදරේද කියල. ලංකාවේ මිනිස්සු අද කොච්චාර සන්තෝසෙන් ද එලියට බැහැල වැඩට යන්නේ. අනික ඉන්ධන මිල පොඩ්ඩක් වැඩි උනාට මොකෝ කට්ටියට හොදට පඩි හම්බ වෙනවනේ වැඩියෙනුත් එක්ක. බලන්නකෝ ටික කාලයක් යනකොට අපේ රට සිංගපුරුව වගේ එන්නේ නැද්ද කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් බාගෙට හදලානේ open කලේ..:lol:ඒ කියන්නේ මේ අවුරුද්දේවත් නැවි ඇවිත් ලාබයක් ලබන්න බැරි වෙයි ද? :P

    ඉන්ධන පර්යන්තය හදන්ඩ ඔනේ ආර්ථික වාසි ලබන්ඩ.කඩයක් දැමිම වගේ අද දාල හෙට ලාබ ගන්ඩ බැ වරායක් හදල.හමිබන්තොට කියන්නෙ හොද වරායක්,දවසට ඔතනින් නැවු 300-400 යනව ඒකෙන් නවි 30-40 අපුවාම ඇති හොදටම, බෙහොම සාර්ථක වියාපෘතියක් ඒක නැවි වලට පහසුකමි හැදුවට බස්සෙ වරායෙ :yes: ඒක නැ කියනව නමි ඒක මොලේ අමාරැවක්
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    419963_270528576352607_100001863991849_679549_2119232272_n.jpg
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ela ela umbath piligannawa bageta hadala open kare kiyala :yes::yes::D
    rep + :)

    බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ :lol: හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම‍ මොකද වෙන්නෙ ‍??
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉන්ධන පර්යන්තය හදන්ඩ ඔනේ ආර්ථික වාසි ලබන්ඩ.කඩයක් දැමිම වගේ අද දාල හෙට ලාබ ගන්ඩ බැ වරායක් හදල.හමිබන්තොට කියන්නෙ හොද වරායක්,දවසට ඔතනින් නැවු 300-400 යනව ඒකෙන් නවි 30-40 අපුවාම ඇති හොදටම, බෙහොම සාර්ථක වියාපෘතියක් ඒක නැවි වලට පහසුකමි හැදුවට බස්සෙ වරායෙ :yes: ඒක නැ කියනව නමි ඒක මොලේ අමාරැවක්

    එතකොට මචන් අර හෙනට වියදම් කරල ලොකු උත්සවයක් තිබ්බේ ඔය පර්යන්ත කෑල්ල හැදුවට විතරද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    ඉන්ධන පර්යන්තය හදන්ඩ ඔනේ ආර්ථික වාසි ලබන්ඩ.කඩයක් දැමිම වගේ අද දාල හෙට ලාබ ගන්ඩ බැ වරායක් හදල.හමිබන්තොට කියන්නෙ හොද වරායක්,දවසට ඔතනින් නැවු 300-400 යනව ඒකෙන් නවි 30-40 අපුවාම ඇති හොදටම, බෙහොම සාර්ථක වියාපෘතියක් ඒක නැවි වලට පහසුකමි හැදුවට බස්සෙ වරායෙ :yes: ඒක නැ කියනව නමි ඒක මොලේ අමාරැවක්

    වරාය හරි යනවා නම් අපිත් කැමති..මොකද ඔවා හැදුවේ මහින්දගේ බුදලෙන් නෙවෙයිනේ..
    රටට හරි යනවා නම් අපිත් කැමති..මේක අපේ රට නිසා..:yes: එත් මේ ආණ්ඩුව හරියට කරන එකම දේ මිනිස්සු රවට්ටන එක විතරයි.. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැත්තෑවක් විතර හිටියට එකෙක්ට හොද තර්කයක් දාගන්ඩ බැනේ.:lol::lol: මමම කියන ඒවට මොනව මොනව හරි කියව කියව ඉන්නව. :lol::lol: උබලට තර්ක කරන්ඩ ඉගෙන ගෙන එන්ඩ වෙනව,පවි බන් උබල පුදුම අනාත කමක් තියෙන්නෙ. :P