ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()
ජනාධිපතිතුමා ඉස්සල්ලාම ඉවර කරේ යුද්ධය තමයි,මම හිතන්නෙ යුද්ධයට ගිය මුදලින් හමිබන්තොට වගේ වරායන් 10-20 හදාගන්ඩ පුලුවන්.ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?
හමිබන්තොට වරාය බොහොම හොද වීයාපෘතියක්,හමිබන්තොට වරාය හදල ඉවර උනාම ඒක පහුකරගෙන සිංගප්පුරැවට යන නැවි අල්ල ගන්ඩ පුලුවන්, කිසිම අවුලක් නැතුව.
හැමදාම මැචි නැනේ තියෙද්දි ගහනව එචිචරයි.
විදුලිය නැති තාප විදුලි බලාගාර කොහෙද තියෙන්නෙ? මාස දෙක තුනකට කලින් වැස්ස නැති වෙලාවෙ රටටම බිද වැටිමි සහිතව හරි ලයිටි දුන්නෙ ඔය කියන එකෙන් තමයි.ඒක නැත්නමි රටම හිටිනව,ඒවගේ තව බලාගරායක් රටට ඔනේ.නැත්නමි වැස්ස වහිනකමි බලන් හිටියොත් සොරි වෙන්ඩ පුලුවන්.
අනිත් දේ තමයි ඔයාල කියන විදිහට ඔක්කොම හදන්නෙ නැතිව ඉන්ඩ ඔනේ,හිතල බලපන්කො මොකක් හරි හදන එකද හොද,නැත්නමි උඩට කට හරෝගෙන ඔහේ බලන් ඉන්න එකද හොද කියල.
ඒකේක කටිටිය කියනව කිසිම දෙයක් හදල නැ කියල
1 නැවි එන්ඩ වරාය හදන්ඩ ඔනනේ තාම හදාගෙන යනව,ඉවසල බලන්ඩ,අනිවාර්යෙන් ගොඩම යන වියාපෘතියක්.ඔකට චිනෙයි ඇමරිකාවයි ඇහගහගෙන ඉන්නෙ නිකන් නෙමෙයි.
2 අනේ ඔවි මැචි බලනව,මම දන්න ක්‍රිකටි වලට අනුවනමි ජාත්‍යන්තර ප්‍රමිතියට නැති ගවුන්ඩි වල මැචි ගහන්නෙ නැගවුන්ඩි හොදට හදල තියෙන්නෙ ඒකයි මැචි ගහන්නෙ.
3 තාප විදුලි බලාගාරෙ හදල තියෙන්නෙ ඒකෙන් තමයි දැන් මාස දෙකකට කලින් මුලු රටටම විදුලිය දුන්නෙ ජල විදුලි බලාගාර අන්තෙට හිදිල තියෙද්දි
දැන් ඔයා බංකු පොත දැක්කද?දැක්කනමි මම පිළිගන්නමි කියන කතාව
හරියට හදල තියෙන්නෙ අනික් ඒවා තාම හදනව ඉවසල බලන්ඩ පාට කන්නාඩි නැතුව.
උබට සැහෙනට තරු විසිවෙලා වගේ ,හැමතැනම තරුකියුවෙ නැවි පර්යන්තය හදල ඉවරයි කියල,කවුරැවත් කියුවෙ නැ ඔක්කොම හදල ඉවරයි කියල.
ඒකනේ මම කියුවෙ උබ ඉන්නෙ තරුවලින් පිරිචිච හින ලෝකෙක කියල.කියන දේ නෙමේ තේරුමි ගන්නෙ
![]()
උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ.දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????
උත්තරේ තමයි දිල තියෙන්නෙ,ඔකට වෙන දෙයක් කියන්ඩ නැ , ඒකත් තේරෙන්නෙ නැත්නමි ඉස්සල්ලා කියුව වගේම,උබව මොන්ඩිසෝරි යන්ඩ වෙනව![]()
ඉන්ධන පර්යන්තය හදන්ඩ ඔනේ ආර්ථික වාසි ලබන්ඩ.කඩයක් දැමිම වගේ අද දාල හෙට ලාබ ගන්ඩ බැ වරායක් හදල.හමිබන්තොට කියන්නෙ හොද වරායක්,දවසට ඔතනින් නැවු 300-400 යනව ඒකෙන් නවි 30-40 අපුවාම ඇති හොදටම, බෙහොම සාර්ථක වියාපෘතියක් ඒක නැවි වලට පහසුකමි හැදුවට බස්සෙ වරායෙඒක නැ කියනව නමි ඒක මොලේ අමාරැවක්
බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේහදන්ඩ හොද නමි විවෘත කරගත්තාම මොකද වෙන්නෙ ??
හැත්තෑවක් විතර හිටියට එකෙක්ට හොද තර්කයක් දාගන්ඩ බැනේ.මමම කියන ඒවට මොනව මොනව හරි කියව කියව ඉන්නව.
උබලට තර්ක කරන්ඩ ඉගෙන ගෙන එන්ඩ වෙනව,පවි බන් උබල පුදුම අනාත කමක් තියෙන්නෙ.
![]()
අන්න හරි ඒක තමයි,වාරය අනිවාර්යෙන් හරියනව,ආණ්ඩුව කරන දේවල් ඒකේක අයට ඒකේක විදිහට පෙන්ඩ පුලුවන්,ඒක එචිචර අවුලක් නැ,හැමෝම ආණ්ඩුවට පක්ෂ වෙන්ඩ ඔනේ නැ.
නෙදකින් මූ මහින්දයගේ ගූ හත්පොලේ ගාගෙන නහයෙයි කටෙයි හැමතැනම
මේ වගේ කාලකන්නි පෝන්නයෝ නිසා තමා රටේ මිනිස්සු දුක් විදින්නේ.


ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?
දැක්කනමි මම පිළිගන්නමි කියන කතාව 


