iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machn gevey ultra eke patch eka dammot apita wena sim ekak use karanna barida?

    එක ගෙන හරියටම කියන්න දන්නේ නැ.. මට මෙහෙ ටෙස්ට් කරන්න එකක් නැ. මෙහෙ තියෙන ඔක්කොම ඒවා ෆ්ක්ටරි අන්ලොක් ඒවා. මන් ටිකක් හොයල බලල කියන්නං..
     
    • Like
    Reactions: dkp

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    machan mata podi help ekak denna mage thiyenne 3GS ekak eth ekata videos danna ba sync we na song and pics sync wenawa hari format ekata covert ka damma mama danna thanakin ahuwa egollo kiwwa phne eka software danna wenawa ki mata help ekak denna plzz
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mata podi help ekak denna mage thiyenne 3GS ekak eth ekata videos danna ba sync we na song and pics sync wenawa hari format ekata covert ka damma mama danna thanakin ahuwa egollo kiwwa phne eka software danna wenawa ki mata help ekak denna plzz

    හොද convter එකක් බාවිතා කරලා mp4 වලට convrt කරගන්න. ඊට පස්සේ itunes වලට add කරලා sync කරගන්න පුළුවන්, :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan.. Dan Mage ip4 ekata baseban preserve karala ios5 Danny ynne... Ita passe jailbreak krnne khmd.. Ehm krnkot baseband update wean ekk nane??? Coz mm gevey sim ekk use krnne

    කෙස් එකක් වෙන එකක් නැ. හරියට කරපන්. youtube එකේ තියෙන ඕනේ තරං videos
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    eke bn (AppSync for iOS 5.0+) kiyana eka install wela thiyene

    ක්‍රැක් කරපුව sync කරන්නේ මෙහෙමයි.

    1. itunes ඕපන් කරගෙන device එක කොනෙක්ට් කරන්න.
    2. auto sync වෙන්න පටන් ගත්තොත් එක cancel කරලා දාන්න.
    3. device එක right click කරලා. Transfer Purchase කොටන්න
    15-2-2012-11-01-15-AM.jpg

    4. ක්‍රැක් කරපු ඒවා ටික itunes එකට downland උනාට පස්සේ. sync කරලා බලන්න.
     
    rahul t

    Member
    Jan 13, 2009
    10
    1
    0
    අය්යේ මම අලුතින් itunes account ක් හදන්න ගියා..එකෙන් credit card number එකක් ඉල්ලනවනේ..කලින් account එක හදද්දී ඉල්ලුවේ නැ...මොකෝ කරන්න ඕන ??
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අය්යේ මම අලුතින් itunes account ක් හදන්න ගියා..එකෙන් credit card number එකක් ඉල්ලනවනේ..කලින් account එක හදද්දී ඉල්ලුවේ නැ...මොකෝ කරන්න ඕන ??

    දැන් terms and condition වෙනස් වෙලා. ඒ උනාට පුළුවන් මේ ලින්ක් එක බලන්න..

    http://support.apple.com/kb/ht2534
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    දැන් terms and condition වෙනස් වෙලා. ඒ උනාට පුළුවන් මේ ලින්ක් එක බලන්න..

    http://support.apple.com/kb/ht2534

    Math phone eka gaththu dawas wala, last november wala wadiya danne nathi nisa PC eken account eka hadanna giyama Credit card no eka illuwa..

    ath mama phone ekenma gihin baluwa register wenna puluwanda kiyala..
    phone eken giyama Credit card type eke None option eka tibuna welawata..

    passe 4ne ekenma register unu account eken thamai dan wada keranneth.. :)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ක්‍රැක් කරපුව sync කරන්නේ මෙහෙමයි.

    1. itunes ඕපන් කරගෙන device එක කොනෙක්ට් කරන්න.
    2. auto sync වෙන්න පටන් ගත්තොත් එක cancel කරලා දාන්න.
    3. device එක right click කරලා. Transfer Purchase කොටන්න
    15-2-2012-11-01-15-AM.jpg

    4. ක්‍රැක් කරපු ඒවා ටික itunes එකට downland උනාට පස්සේ. sync කරලා බලන්න.

    ela thanks macho wade goda umba hinda thamai iphone eka iphone ekak widiyata use karane umba thama mewa okoma kiyala dune umbanam ela aa thanks