machn gevey ultra eke patch eka dammot apita wena sim ekak use karanna barida?
app sync කියන එක ඉන්ස්ටෝල් වෙළද කියල බලන්න
meka kohetada bn install wenne


cydia---> Manage----> Packages.. othana thama thiyenne machan[ethana pennanne naththam right side eke uda thiyanawa simple kiyala ekata touch ekak denna install welanam pennanawa![]()
machan mata podi help ekak denna mage thiyenne 3GS ekak eth ekata videos danna ba sync we na song and pics sync wenawa hari format ekata covert ka damma mama danna thanakin ahuwa egollo kiwwa phne eka software danna wenawa ki mata help ekak denna plzz

Machan.. Dan Mage ip4 ekata baseban preserve karala ios5 Danny ynne... Ita passe jailbreak krnne khmd.. Ehm krnkot baseband update wean ekk nane??? Coz mm gevey sim ekk use krnne
eke bn (AppSync for iOS 5.0+) kiyana eka install wela thiyene
අය්යේ මම අලුතින් itunes account ක් හදන්න ගියා..එකෙන් credit card number එකක් ඉල්ලනවනේ..කලින් account එක හදද්දී ඉල්ලුවේ නැ...මොකෝ කරන්න ඕන ??
දැන් terms and condition වෙනස් වෙලා. ඒ උනාට පුළුවන් මේ ලින්ක් එක බලන්න..
http://support.apple.com/kb/ht2534



දැන් terms and condition වෙනස් වෙලා. ඒ උනාට පුළුවන් මේ ලින්ක් එක බලන්න..
http://support.apple.com/kb/ht2534

ක්රැක් කරපුව sync කරන්නේ මෙහෙමයි.
1. itunes ඕපන් කරගෙන device එක කොනෙක්ට් කරන්න.
2. auto sync වෙන්න පටන් ගත්තොත් එක cancel කරලා දාන්න.
3. device එක right click කරලා. Transfer Purchase කොටන්න
![]()
4. ක්රැක් කරපු ඒවා ටික itunes එකට downland උනාට පස්සේ. sync කරලා බලන්න.