Mahinda Chinthanaya rocks !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්නෙ මහ හිගන්නො ටිකක්,මුන්ට කන්ඩත් නැලු , ඉන්නෙ බඩගින්නෙලු, බඩුමිල වැඩිලු :lol::lol::lol: වස ලැජ්ජාවයි යකෝ,උබලද ගෙවල් වලට බඩු ගෙනියන්නෙ :lol::lol::lol: මම හිතාගෙන හිටියෙ මේකේ ඉන්නෙ අපේ වයසෙ කොල්ලො කියල. බලගෙන ගියාම ඉන්නෙ පවුල් අවුල් තියෙන එවුන් :P:P පවුලට කන්ඩ නැත්නමි බන් මෙතනට වෙලා විකාර කියව කියව ඉන්ඩ එපා,පාරට බැහැල කූලි වැඩක් හරි කරපල්ල :P:lol: නැතුව කටට වැටෙන කමි බලන් ඉන්ඩ එපා.
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    මම හිතාගෙන හිටියෙ උබලට තියෙන්නෙ ඇහේ දොශ විතරයි කියල බලාගෙන ගිහාම කනේ දෝශත් තියෙනව.:lol::lol::lol: දැන් කවුද කියුවෙ චිනෙන්,රැසියාවෙන් ආයුධ නිකන් දුන්න කියල .මම නමි කවදාවත් අහල තිබිබෙ නැ,උබලට පස්සුද ?????

    ඒ රටවල් අපිට යුද්ධයට උදවු කරා කියුවෙ මෙහෙමයි.ඇමරිකාව වගේ බටහර රටවලින්,ඉන්දියාවෙන් පවා සල්ලි වලටවත් අපට ආයුධ දුන්නෙ නැ.ඒහොම වෙලාවක දෙයියො වගේ පිහිට උනේ චිනෙ,රැසියාව,පාකිස්ථානය තමයි.ආයුධ ගේන්ඩ තැනක් තිබිබෙ නැත්නමි කජු ඇට, කොස්ඇට වලින්ද යුද්ධය කරන්නෙ.?? ඒ විතරක්ද අරහෙන් ඇමරිකාව සමිබාදක දාන්ඩ හදන්ද්දි දෙපාරක්ම නිශේධ බලය පාවිචිචි කරල අපේ යුද්ධය,අපේ රට බේර ගත්තෙ කවුද??? චිනෙයි,රැසියාවයි තමයි.අපි නිශේධ බලය අපි ගත්තෙ සල්ලි දිල නෙමේනෙ,
    මේවා උබල නොදන්නෙ මැරිල ඉපදුන හින්දද?????? පුදුම අපත කතා කියන්නෙ ලැජ්ජයි.ඇමරිකායට දිගෙන හිටපල්ලකො හරියයි :P:baffled:

    උඹ ඔක්කොම දන්න නිසා මම මේ නිකමට දැනගන්න අහන්නේ මචන්......අර කරේජස් කියන නැව නේවි එකට දුන්නේ කවුද????
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    පලයන් පි0බතා යන්න..
    තෝ හැමදාම ගෙදරින් නිකන් කකා බිබී හිටියට මේකේ ඉන්න හුගක් මෙම්බර්ස්ලා දුක් මහන්සි වෙලා හම්බ කරන්නෙ..
    උබ මහින්දත් එක්ක නිදියගෙන එනව මෙතන පොර ටෝක් දෙන්න,,
    තෝ එලකිරි එකට 2011 ඇවිල්ලා තියෙන්නෙ..
    සීනියර් මෙම්බර්ස්ලට කතා කරන්න ඉගෙන ගනින් අවලමා..
    තෝයි , තොපෙ අවජාතක සුනිමලුයි දෙන්නාම රෙදි නැතුව මහින්දට කඩේ යනවා කියල මුලු එලකිරි එකම දන්නවා..
    පි0බතා..
    :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔක්කොම දන්න නිසා මම මේ නිකමට දැනගන්න අහන්නේ මචන්......අර කරේජස් කියන නැව නේවි එකට දුන්නේ කවුද????

    කවුද කියුවෙ මම ඔක්කොම දන්නව කියල???? :lol::P:P කරේජස් කියල නැවක් ගැන අහල නැ නේවි ඒකේ තියෙන,සමහර විට තියෙන්ඩ පුලුවන්,නේවි එකේ නැවු ලිස්ටි එකක් නැ මම ගාව,දැන් කොහෙන්ද ඒක ගෙනාවෙ?? කවුරැහරි සුද්ධ කරන්ඩද හදන්නෙ?:rolleyes::lol:
     
    KvKran

    Member
    Dec 2, 2011
    3
    0
    0
    2zyftpg.png
    Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
    Hambanthota navu enne nathi varaya,
    Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
    viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
    .
    .
    .
    .
    .
    mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!

    ..................................................​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    මම හිතාගෙන හිටියෙ උබලට තියෙන්නෙ ඇහේ දොශ විතරයි කියල බලාගෙන ගිහාම කනේ දෝශත් තියෙනව.:lol::lol::lol: දැන් කවුද කියුවෙ චිනෙන්,රැසියාවෙන් ආයුධ නිකන් දුන්න කියල .මම නමි කවදාවත් අහල තිබිබෙ නැ,උබලට පස්සුද ?????

    ඒ රටවල් අපිට යුද්ධයට උදවු කරා කියුවෙ මෙහෙමයි.ඇමරිකාව වගේ බටහර රටවලින්,ඉන්දියාවෙන් පවා සල්ලි වලටවත් අපට ආයුධ දුන්නෙ නැ.ඒහොම වෙලාවක දෙයියො වගේ පිහිට උනේ චිනෙ,රැසියාව,පාකිස්ථානය තමයි.ආයුධ ගේන්ඩ තැනක් තිබිබෙ නැත්නමි කජු ඇට, කොස්ඇට වලින්ද යුද්ධය කරන්නෙ.?? ඒ විතරක්ද අරහෙන් ඇමරිකාව සමිබාදක දාන්ඩ හදන්ද්දි දෙපාරක්ම නිශේධ බලය පාවිචිචි කරල අපේ යුද්ධය,අපේ රට බේර ගත්තෙ කවුද??? චිනෙයි,රැසියාවයි තමයි.අපි නිශේධ බලය අපි ගත්තෙ සල්ලි දිල නෙමේනෙ,
    මේවා උබල නොදන්නෙ මැරිල ඉපදුන හින්දද?????? පුදුම අපත කතා කියන්නෙ ලැජ්ජයි.ඇමරිකායට දිගෙන හිටපල්ලකො හරියයි :P:baffled:

    දැන් කවුද කියුවෙ මේ තෙල් මිල වැඩ් උනේ යුද්ධය හින්ද කියල :lol::lol: මහ මෝඩ කතා කියන්නෙ :P:P

    යුද්ධයට උදවු කරපු චිනෙට,ආයෝජන වලට ඉඩමි ඔනෙනමි ඉඩමි දුන්නට මොකද වෙන්නෙ??? අනික චිනෙට විතරද ඉඩමි දෙන්නෙ???? ඔව තර්ක නෙමේ.නිකන් ඉඩමි ලියල දෙන්නෙ නැනේ, ආයෝජකයො එනවනමි ඔනෙ රටක එවුන්ට ඉඩමි දෙයි.ආයෝජකයන්ඩ ඉඩමි දෙන්නෙ නැතුව උන් අහසෙද ආයෝජනය කරන්නෙ???? :lol::P

    උබල ලංකාවට කෙලවෙනකමි බලන් ඉන්නෙ එවුන් කියල අපි දන්නව.ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ,යුද්ධෙට ගරහන එවුන් ගැන ආයේ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ.ඒක උබලගෙ ජාන වල දෝශයක්,ඉපදුන රටට කෙළවෙයන් කෙළවෙයන් කියාගෙන හිටපන් හරියයි :confused:

    ඇමතිගෙ අදායම ලක්ෂ 5ක් වෙන්නෙ හොරකකමි කරල වෙන්ඩ ඇති,වහාම දන්න තොරතුරැ අල්ලස් සහ දුෂන විමර්ෂණ ඒකකයට බාර දිපන්,කියව කියව ඉන්නෙ නැතුව,ඒකයි වෙන්ඩ ඔනේ.

    මූ හරියට කතාකරන්නේ 2005 න් පස්සේ හමුදාව මුල ඉඳන් පටන් ගත්තා වගෙනේ. එතකන් තිබුනු වාහන, ආයුධ සහ අනෙක් ඔක්කොම විනාශ කරලා අලුතෙන් ගේන්න වෙන්නැති මෙච්චර ණය ගන්න ඇත්තේ.........
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ ඔක්කොම දන්න නිසා මම මේ නිකමට දැනගන්න අහන්නේ මචන්......අර කරේජස් කියන නැව නේවි එකට දුන්නේ කවුද????

    ඕක ඇමරිකාවෙන් 2004 දී දුන්නේ නෙවි එකට පරිත්‍යාගයක් හැටියට. දැන් නෙවි එකේ "සමුද්‍රා" නැව කියලා කියන්නේ මේ නැව මම හිතන විදියට. :yes:
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    ඕක ඇමරිකාවෙන් 2004 දී දුන්නේ නෙවි එකට පරිත්‍යාගයක් හැටියට. දැන් නෙවි එකේ "සමුද්‍රා" නැව කියලා කියන්නේ මේ නැව මම හිතන විදියට. :yes:

    ඔය ඉන්නේ එළ කොල්ලෙක්......;);););)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පලයන් පි0බතා යන්න..
    තෝ හැමදාම ගෙදරින් නිකන් කකා බිබී හිටියට මේකේ ඉන්න හුගක් මෙම්බර්ස්ලා දුක් මහන්සි වෙලා හම්බ කරන්නෙ..
    උබ මහින්දත් එක්ක නිදියගෙන එනව මෙතන පොර ටෝක් දෙන්න,,
    තෝ එලකිරි එකට 2011 ඇවිල්ලා තියෙන්නෙ..
    සීනියර් මෙම්බර්ස්ලට කතා කරන්න ඉගෙන ගනින් අවලමා..
    තෝයි , තොපෙ අවජාතක සුනිමලුයි දෙන්නාම රෙදි නැතුව මහින්දට කඩේ යනවා කියල මුලු එලකිරි එකම දන්නවා..
    පි0බතා..
    :angry::angry::angry::angry:

    සිනියර් නෙමේ ජුනියර් උනත් හිගන්නනමි,හිගන්නම තමයි :lol::lol::lol: තුන් වේලට කන්ඩ නැ කියල පෝස්ටි දාන්නෙ ‍‍බොරැවට නෙමේනේ :lol::lol: තමන්ගෙ තියෙන නැතිබැරි කම හින්ද තමයි කියවන්නෙ.කරන්ඩ දෙයක් නැ ඉතින්,දුක් මහන්සි වෙලා හම්බ කරාට නිසි අදායමක් එන්නෙ නැති එකට,මම මක් කොරන්නද?????? :lol::lol::P අනේ මම හොදට මෙම්බර්ස්ලා කතා කරනව,මම කාටවත් කුණු හරපෙන් බැනල තියෙන තැනක් පෙන්නපන් පුලුවන්නමි.බැලපන්කො උබල දාල තියෙන ටැග් ටික,උබලම තමයි කතා කරන්ඩ දන්නෙ නැත්තෙ :lol::lol::lol:

    හැබැයි උබේ කතාවෙන් සැහෙනට කන්ඩ නැති එවුන් ඉන්නව කියන දේ පැහැදිලි උනා.මොකක් හරි අසරණ සරන වියාපෘතියක් පටන් ගන්ඩ ඔනේ තුන් වේලටම කන්ඩ නැති එළකිරි සාමාජිකයන්ට උදවු කරන්ඩ :lol::lol::lol::lol::lol::lol::P:P දැන් උබට මචන් තුන්වේලට කන්ඩ තියෙනවද??? ලැජ්ජා වෙන්නෙ නැතුව කියපන් :rofl::rofl::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda Chinthanaya... 02-14-2012 02:27 PM jepponta kade yana nisa

    EROZAN AND SUNIMAL
    WAL BALLO , THOPI HITANNE KAPANA REP WALATA BAYE API KATA WAHAGENA IDI KIYALADA?
    WAL BALLO.:angry::angry::angry:

    මේක නම තියෙන හින්ද කියන්නෙ.මම රෙප් කැපුවද කියල GTRZ අයියගෙන් අහල බලන්ඩ,වැඩේ ඉවරයිනෙ.මට උබේ රෙප් කපන්ඩ උවමනාවක් නැ.වෙන ඔනෙම කෙනෙකුටත් මම රෙප් කැපුවද කියල දැනගන්ඩ ඔනෙ නමි කරැනාකරල GTRZ අයියගෙන් අහන්ඩ.මගෙත් රෙප් තොගයක් කැපිල තියෙනව,මම නමි ඔව හොයන්නෙ නැ :P:P
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    මම හිතාගෙන හිටියෙ උබලට තියෙන්නෙ ඇහේ දොශ විතරයි කියල බලාගෙන ගිහාම කනේ දෝශත් තියෙනව.:lol::lol::lol: දැන් කවුද කියුවෙ චිනෙන්,රැසියාවෙන් ආයුධ නිකන් දුන්න කියල .මම නමි කවදාවත් අහල තිබිබෙ නැ,උබලට පස්සුද ?????

    ඒ රටවල් අපිට යුද්ධයට උදවු කරා කියුවෙ මෙහෙමයි.ඇමරිකාව වගේ බටහර රටවලින්,ඉන්දියාවෙන් පවා සල්ලි වලටවත් අපට ආයුධ දුන්නෙ නැ.ඒහොම වෙලාවක දෙයියො වගේ පිහිට උනේ චිනෙ,රැසියාව,පාකිස්ථානය තමයි.ආයුධ ගේන්ඩ තැනක් තිබිබෙ නැත්නමි කජු ඇට, කොස්ඇට වලින්ද යුද්ධය කරන්නෙ.?? ඒ විතරක්ද අරහෙන් ඇමරිකාව සමිබාදක දාන්ඩ හදන්ද්දි දෙපාරක්ම නිශේධ බලය පාවිචිචි කරල අපේ යුද්ධය,අපේ රට බේර ගත්තෙ කවුද??? චිනෙයි,රැසියාවයි තමයි.අපි නිශේධ බලය අපි ගත්තෙ සල්ලි දිල නෙමේනෙ,
    මේවා උබල නොදන්නෙ මැරිල ඉපදුන හින්දද?????? පුදුම අපත කතා කියන්නෙ ලැජ්ජයි.ඇමරිකායට දිගෙන හිටපල්ලකො හරියයි :P:baffled:

    දැන් කවුද කියුවෙ මේ තෙල් මිල වැඩ් උනේ යුද්ධය හින්ද කියල :lol::lol: මහ මෝඩ කතා කියන්නෙ :P:P

    යුද්ධයට උදවු කරපු චිනෙට,ආයෝජන වලට ඉඩමි ඔනෙනමි ඉඩමි දුන්නට මොකද වෙන්නෙ??? අනික චිනෙට විතරද ඉඩමි දෙන්නෙ???? ඔව තර්ක නෙමේ.නිකන් ඉඩමි ලියල දෙන්නෙ නැනේ, ආයෝජකයො එනවනමි ඔනෙ රටක එවුන්ට ඉඩමි දෙයි.ආයෝජකයන්ඩ ඉඩමි දෙන්නෙ නැතුව උන් අහසෙද ආයෝජනය කරන්නෙ???? :lol::P

    උබල ලංකාවට කෙලවෙනකමි බලන් ඉන්නෙ එවුන් කියල අපි දන්නව.ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ,යුද්ධෙට ගරහන එවුන් ගැන ආයේ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ.ඒක උබලගෙ ජාන වල දෝශයක්,ඉපදුන රටට කෙළවෙයන් කෙළවෙයන් කියාගෙන හිටපන් හරියයි :confused:

    ඇමතිගෙ අදායම ලක්ෂ 5ක් වෙන්නෙ හොරකකමි කරල වෙන්ඩ ඇති,වහාම දන්න තොරතුරැ අල්ලස් සහ දුෂන විමර්ෂණ ඒකකයට බාර දිපන්,කියව කියව ඉන්නෙ නැතුව,ඒකයි වෙන්ඩ ඔනේ.

    අපෝ අල්ලස් කොමිසම නම් නියමෙට වැඩ.....ෆයිල් එක අරින්න විතරයි ඕනේ...විපක්ෂේ එකෙක් නම් පහුවෙනිදා ම ආණ්ඩුවේ ....ආණ්ඩුවේ එකෙක් නම් පහුවෙනිදා ම ෆයිල් එක ලොවෙත් නෑ........බේරුවල රත්තරන් මල්ලිගේ කේස් එක මතකනේ...
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සිනියර් නෙමේ ජුනියර් උනත් හිගන්නනමි,හිගන්නම තමයි :lol::lol::lol: තුන් වේලට කන්ඩ නැ කියල පෝස්ටි දාන්නෙ ‍‍බොරැවට නෙමේනේ :lol::lol: තමන්ගෙ තියෙන නැතිබැරි කම හින්ද තමයි කියවන්නෙ.කරන්ඩ දෙයක් නැ ඉතින්,දුක් මහන්සි වෙලා හම්බ කරාට නිසි අදායමක් එන්නෙ නැති එකට,මම මක් කොරන්නද?????? :lol::lol::P අනේ මම හොදට මෙම්බර්ස්ලා කතා කරනව,මම කාටවත් කුණු හරපෙන් බැනල තියෙන තැනක් පෙන්නපන් පුලුවන්නමි.බැලපන්කො උබල දාල තියෙන ටැග් ටික,උබලම තමයි කතා කරන්ඩ දන්නෙ නැත්තෙ :lol::lol::lol:

    හැබැයි උබේ කතාවෙන් සැහෙනට කන්ඩ නැති එවුන් ඉන්නව කියන දේ පැහැදිලි උනා.මොකක් හරි අසරණ සරන වියාපෘතියක් පටන් ගන්ඩ ඔනේ තුන් වේලටම කන්ඩ නැති එළකිරි සාමාජිකයන්ට උදවු කරන්ඩ :lol::lol::lol::lol::lol::lol::P:P දැන් උබට මචන් තුන්වේලට කන්ඩ තියෙනවද??? ලැජ්ජා වෙන්නෙ නැතුව කියපන් :rofl::rofl::lol::lol:

    අනේ පි0බතෝ..
    අපිට නම් දෙයියනේ කියලා තුන් වේලම උබට වඩා කන්න , බොන්න , අදින්න , යානවාහන තියෙනව..
    තෝට තමයි කන්න නැත්තේ,.
    ඒකයි රෙදි නැතුව කඩේ යන්නේ..
    මටත් අහන්න තියෙන්නේ උබට ගෙවන්නේ මේකේ ඉන්න පැය ගානටද ?
    නැත්තන් දාන රිප්ලයි ගානටද?:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපෝ අල්ලස් කොමිසම නම් නියමෙට වැඩ.....ෆයිල් එක අරින්න විතරයි ඕනේ...විපක්ෂේ එකෙක් නම් පහුවෙනිදා ම ආණ්ඩුවේ ....ආණ්ඩුවේ එකෙක් නම් පහුවෙනිදා ම ෆයිල් එක ලොවෙත් නෑ........බේරුවල රත්තරන් මල්ලිගේ කේස් එක මතකනේ...

    ඔහොම පණ බයේ දේශපාලනය කරන්ඩ බැ.අසාධාරණයක් තියෙනවනමි මරාගෙන මැරෙන්ඩ හරි සුදානමි වෙන්ඩ ඔනේ,:) උබල හෙන බයයිනෙ,ගුල් වලට‍ වෙලා විකාර කියවනව.සක්ෂි තියෙනව නමි ඔප්පු කරන්ඩ ඔනේ, නැතුව වැල් බයිල කියවල හරි යන්නෙ නැ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    යුද්ධේ ඉවර වෙනකම් ජනාධිපති තුමා කරපු දේවල් මිනිස්සු ඉවසුවා රට වෙනුවෙන් සහ හමුදාවට දෙන සහයෝගයක් වශයෙන්. බඩු මිල ගණන් වැඩියි කියල කවුරුත් ඒ කාලේ පාරට බැස්සේ නැහැනේ. එතකොට ජනාධිපතිට වගේම මේ ලංකාවේ හැම මිනිහටම මේ නිදහසේ ගෞරවයට අයිතියක් තියනවා. ඒ හින්ද යුද්ධේ ඉවර කරා කියල හිතුමතේට ණය ගන්න ජනාධිපතිට ලයිසන් දීල නැහැ. ජනාධිපති ණය ගත්තට ගෙවන්න වෙන්නේ ලංකාවේ සියලු පුරවැසියන්ට.
    අනිත් එක තමයි, ලංකාවේ ජනාධිපතිගේ අනුදැනුම ඇතුව වෙන වැරදි වැඩ දැක්කම ණය ගෙවන්නේ එයාගේ කවුරුහරිද කියල හිතෙනවා. ලෝකේ ලොකුම කැබිනට්ටුව. සිය ගණන් නඩ කැන්දන් රට සවාරි යෑම (ගණිකාවන් හෙන්චයියන් ඇතුළුව) , මිහින් ගුවන් සේවය ඇරඹීම, ඉතා විශාල වාණිජ පොලී අනුපාත වලට ගත්තු ණය වලින් කරන බොරු සංවර්ධන වැඩ, දැයට කිරුල වගේ බොරු ප්‍රදර්ශන සඳහා කෝටි ගණන් වැය කිරීම, නාමල් බබාගේ රේස් ආසාව සන්සින්දුවන්නට හමුදාව යොදා වැලි ගෝනි අද්දවා දහස් ගණන් වැඩ කරන ජනතාව පීඩාවට පත් කොට colombo night race පැවැත්වීම, ගොඩ පෙරකදොරුවෙක් වෙන්නටවත් මොලේ කලඳක් නැති නාමල් බබාට කොපි කිරීමට පහසුකම් ලබාදී නීති විභාගය පාස් කරවීම, ලංකාවේ ව්‍යවසායක් කිරීමට කැමති කෙනෙක්ට කුට්ටිය දෙනතුරු කිසිම අවස්තාවක් නොලැබෙන පරිදි වංචාව සහ දූෂණය ඔඩු දුවා යාමට සැලැස්වීම, මර්වින්, SB , කුඩු දුමින්ද වැනි සිරගෙදර හෝ මානසික රෝහලේ සිටිය යුතු වූවන්ට තනතුරු ලබා දීම. 18 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා රටේ නිදහස්ව සහ ස්වාධීනව තිබිය යුතු අධිකරණය, හමුදා, රාජ්‍ය සේවය, පොලිසිය වන් ආයතන විධායකයට ගැති කොට ගැනීම, වැනි මෙකී නොකී බොහෝ දේ ඇත.

    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉන්නේ එළ කොල්ලෙක්......;);););)

    උබත් මාර එකෙක් තමයි,ඇමරිකාට බනිද්දි ජාන කකියනව.:lol::lol: සුද්දව සුද්ද කරන්ඩ, සුද්ද දුන්න පරන තුවක්කුවක් ගැන කියවනව :lol::lol: සුද්ද තුවක්කුව දිල ඒකට දාන උන්ඩ දෙන්නෙ නැතිව හිටියාම උබ හිතන් ඉන්නවද දන්නෙ නැ,රණවිරැවට පුලුවන් කියල එකට බයිනෙත්තුවක් හයිකරගෙන ගිහින් කොටියට ඇනල මරන්ඩ.:P:P::lol: මහ රට හරක් ඉන්නෙ,සුද්දගෙ ලොවන්ඩ තියෙනවනමි ඊට වැඩිය දෙයක් නැ.:baffled::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔහොම පණ බයේ දේශපාලනය කරන්ඩ බැ.අසාධාරණයක් තියෙනවනමි මරාගෙන මැරෙන්ඩ හරි සුදානමි වෙන්ඩ ඔනේ,:) උබල හෙන බයයිනෙ,ගුල් වලට‍ වෙලා විකාර කියවනව.සක්ෂි තියෙනව නමි ඔප්පු කරන්ඩ ඔනේ, නැතුව වැල් බයිල කියවල හරි යන්නෙ නැ.

    ඉතින් අපි මෙච්චර ඕවාට විරුද්දවනේ කතා කරන්නේ? මේ උඹ අන්ධද? එක්කෝ බීරිද? :confused:

    දැන් කව්ද ඕවට එහෙම නැහැ කිය කිය දඟලන්නේ? අපිද එක්කෝ ආණ්ඩුව කරන නාස්තිය දූෂණය ගැන කතා කරන්න බය උඹද? එක පැහැදිලි කරපන්කෝ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    reputation_neg.gif
    Mahinda Chinthanaya... 02-14-2012 02:28 PM mada PS editing.

    කොන්ද පන නැති නපුංසක සුනඛ පුත්‍රයෙකුට රිදිලා, මුන්ව ජාතක කරලා තියෙන්නේ පදුරු යටද කොහෙද ? කොන්ද පන නැහැ,
     
    • Like
    Reactions: Tom Riddle