එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    Bajaj Pulsar Fan Club

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
    මොකා මොන හරුපේ කිව්වත් ඉන්දියන් ඉතිහාසේ හොදම බයික් එක පල්සර් එක
     
    Last edited:

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    314991_242962975766243_100001576261609_717140_326579651_n.jpg

    374211_242962855766255_100001576261609_717139_1212469570_n.jpg

    302615_242962525766288_100001576261609_717136_862551222_n.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mamath avooooo..... Photo gahalama dannam.. mata kiyapallako 4to upload karana widiya........ ela ela "rattaran" good start....!!!!!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: උඹ නම් බයික් කාල petrol බීපු ඩයල් එකක් වගේ.. :cool: Threads ටික උපරිමයි! :D රෙප් දුන්න කලින්, :sorry: දැන් ආයෙ දෙන්න බෑ ලු..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේමචන්ලා හෑමෝම අහනවා ස්පෙයාර් පාට් ගන්න.හෙල්මට් ගන්න. අරව ගන්න. මේවා ගන්න තෑනක් කියපන් කියලා.කොහෙන් ගත්තත් කමක්නෑ සිංහල කඩේකින් ගනිල්ලා,උබලට වෑරදුනත් එතකොට රටට ජාතියට වරදින්නේනෑ
     
    • Like
    Reactions: and

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපිට පල්සර් නෑනේ... :(
    තියෙන්නේ ප්ලැටිනාසර්... :D
     

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    මෙන්න මගේ වන්ඩිය....
     

    Attachments

    • rsz_374222_2358797611261_1289895521_32052281_567454208_n.jpg
      rsz_374222_2358797611261_1289895521_32052281_567454208_n.jpg
      43 KB · Views: 1,115

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපෝ අයිත්නම් මටනම් pulsar එපා. මාස 6k ඇඳෙ හිටියා.pulsar එකේ දන්නවනේ හප්පුනම අවුල එන්නේ කොතනටද කියල.එලවන එවුන් පරිස්සමින් පලයල්ලා.මන් මාර දුකක් වින්දා

    මෙන්න මගේ එක හැප්පුනයින් පස්සේ :sorry::sorry::sorry:


    2qipulj.jpg


    s2s9s3.jpg


    2vjzaxg.jpg


    මෙන්න ගත්ත දවසේ ටිකක්

    20z4evq.jpg


    35m1k7c.jpg


    මේ bike එකේ තියෙන අවුල speed එකේ හැටියට break නැ
    :no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපෝ අයිත්නම් මටනම් pulsar එපා. මාස 6k ඇඳෙ හිටියා.pulsar එකේ දන්නවනේ හප්පුනම අවුල එන්නේ කොතනටද කියල.එලවන එවුන් පරිස්සමින් පලයල්ලා.මන් මාර දුකක් වින්දා

    මෙන්න මගේ එක හැප්පුනයින් පස්සේ :sorry::sorry::sorry:


    2qipulj.jpg


    s2s9s3.jpg


    2vjzaxg.jpg


    මෙන්න ගත්ත දවසේ ටිකක්

    20z4evq.jpg


    35m1k7c.jpg


    මේ bike එකේ තියෙන අවුල speed එකේ හැටියට break නැ
    :no::no::no:

    mama kiwwa. owage yanna puluwan unata brake na kiyala. oka gana thred ekakma damma. owa bike wala waradi walatath wada ubalage waradi macho

    http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    monawa unath aparade kiyanna ba happana eka lassanata happala thiyenawa... hik hik
     
    Last edited:
    Status
    Not open for further replies.