කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්න ගොබ්බයෙකුට මාත් ඉස්සර රිප්ලයි කරා පන දාගෙන..ඇත්ත තත්වෙ දැනගත්තට පස්සෙ මටම විලි ලැජ්ජයි ඌත් එක්ක දේශපාලනේ කතා කරපු එක ගැන. කඩේකට ගිහින් බඩුවක් ගන්නෙ නෑ, බඩුවක මිලක් දන්නෙ නෑ. ඒ උනාට කතා කරන්නෙ දේශපාලනේ ගැන. ඔය වගේ හරක් රැලක් තමයි ඉතින් ආණ්ඩුවේ ඉන්නෙ එකනේ මේක ආසියාවේ ආශ්චාර්ය වෙලා තියෙන්නෙ.
මම නම් මීහරක් එක්ක දේශපාලනේ කතා කරන එක නවත්තල තියෙන්නෙ. මගේ මතය කියල පැත්තකට වෙලා ඉන්නව. මීහරක් ඉතින් මඩේ බැහැගෙන මඩ නාගෙන උම්බෑ කිය කිය ඉන්නව.
Mama nam kalinma oya scene eka kiwwa,
නුවනැත්තෝ 100ක් එක්ක කතා කරත් එක මෝඩයෙක් එක්ක කතා කරන්න බෑ කියල කතාවක් තියනවනේ.

අපිට ඔය සමිබන්ධන්ල එක්ක හොර ගිවිසුමි ගහපු දේශදෝහින්ට චන්දෙ දෙන්ඩ කිසිම උවමනාවක් නැ,උබලටය වගේ.අපි කවදාවත් උබල වගේ දෙමල කොටි හිතවාදින්ට චන්දෙ දෙන්නෙත් නැ 







