Mahinda Chinthanaya rocks !!

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්න ගොබ්බයෙකුට මාත් ඉස්සර රිප්ලයි කරා පන දාගෙන..ඇත්ත තත්වෙ දැනගත්තට පස්සෙ මටම විලි ලැජ්ජයි ඌත් එක්ක දේශපාලනේ කතා කරපු එක ගැන. කඩේකට ගිහින් බඩුවක් ගන්නෙ නෑ, බඩුවක මිලක් දන්නෙ නෑ. ඒ උනාට කතා කරන්නෙ දේශපාලනේ ගැන. ඔය වගේ හරක් රැලක් තමයි ඉතින් ආණ්ඩුවේ ඉන්නෙ එකනේ මේක ආසියාවේ ආශ්චාර්ය වෙලා තියෙන්නෙ.

    මම නම් මීහරක්‌ එක්ක දේශපාලනේ කතා කරන එක නවත්තල තියෙන්නෙ. මගේ මතය කියල පැත්තකට වෙලා ඉන්නව. මීහරක්‌ ඉතින් මඩේ බැහැගෙන මඩ නාගෙන උම්බෑ කිය කිය ඉන්නව.

    Mama nam kalinma oya scene eka kiwwa,
    නුවනැත්තෝ 100ක් එක්ක කතා කරත් එක මෝඩයෙක් එක්ක කතා කරන්න බෑ කියල කතාවක් තියනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane gon booruwo umbala chande deela thiyenne prathipathiyak nethi unta kiyala denwath therenawada mee haarak petiyo??:P:P

    මගෙන් අහ ගන්නෙ නැතුව හිටපන්,:lol: අපිට ඔය සමිබන්ධන්ල එක්ක හොර ‍ගිවිසුමි ගහපු දේශදෝහින්ට චන්දෙ දෙන්ඩ කිසිම උවමනාවක් නැ,උබලටය වගේ.අපි කවදාවත් උබල ව‍ගේ දෙමල කොටි හිතවාදින්ට චන්දෙ දෙන්නෙත් නැ :P:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මුලු රටටම එකම එලියක්..

    Hanging-Oil-Lamps1.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තුන් වේලට කන්ඩ නැ කියල පෝස්ටි දාන එවුන්,විදුලි බිල වැඩ් ‍කරොත් කියයි,දැන් ඉන්නෙ ලයිටි නැතුව කියල :lol::lol::P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන් තුන් වේලට කන්ඩ නැ කියල පෝස්ටි දාන එවුන්,විදුලි බිල වැඩ් ‍කරොත් කියයි,දැන් ඉන්නෙ ලයිටි නැතුව කියල :lol::lol::P

    උබට විහිලු,උබලා වගේ දේශප්‍රේමියොත් ඉන්නවනේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    ඇයි මචන් උඹ හෙන ෆන් එකෙන් වගේ කතා කරන්නෙ??:baffled::confused:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මගෙන් අහ ගන්නෙ නැතුව හිටපන්,:lol: අපිට ඔය සමිබන්ධන්ල එක්ක හොර ‍ගිවිසුමි ගහපු දේශදෝහින්ට චන්දෙ දෙන්ඩ කිසිම උවමනාවක් නැ,උබලටය වගේ.අපි කවදාවත් උබල ව‍ගේ දෙමල කොටි හිතවාදින්ට චන්දෙ දෙන්නෙත් නැ :P:P

    අනේ පලයං බන් යන්න.එතකොට උබලා චන්දෙ දුන්නේ කුඩු දුම්න්ද .කුඩු මර්වින් වගේ තරුණ පරපුර විනාශ කරපු කාලකන්නින්ට නේ.යකෝ කොටි වගේ නෙමෙයි මුන් ජාතිය විනාශ කරන්නේ ම්තුරු වෙසින්ම ඉදලා

    ඒකක් මතක තියාගනින් උබගේ මහ එකා කිරි පොවලා මහ ඇමති තනතුරට ගෙනාව පිල්ලෙයාන් කියන මහ කොටියා දැන් සම්බන්දන්ලට එකතු වෙලා පොලිස් ඉඩම් බලතල ඉල්ලනවා.එතකො එවා හරිද.උබේ නරි වාදම රෙද්ද උස්සලා බලපං කකුල් දෙකන් බේරෙන හැටි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    පොඩි සංශෝධනයක් කරලා..

    විදුලි බිල 25% – 40% කින් ඉහලට

    February 15, 2012 at 2:34 pm | Lanka C News.

    ඉන්ධන මිල ඉහල යාමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය විසින් බෙදා හරින විදුලිය සඳහා අය කරන ගාස්තුද සංශෝධනයකට ලක් කොට තිබේ.
    නව සංශෝධන මහජන උපයෝගිතා කොමිසම විසින් නියම කරනු ලැබ ඇත.
    නව මිල ගණන යටතේ පරිභෝජනය කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණය ඒකක 30කට අඩු නම් 25%කින්ද, 31-60 අතර නම් 35%කින්ද, ඒකක 60ට වඩා වැඩි නම් 40%කින්ද විදුලි බිල ඉහල යයි.

    :baffled:
     
    :baffled::baffled::baffled:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    විදුලි බිල 25% – 40% කින් ඉහලට

    February 15, 2012 at 2:34 pm | Lanka C News.

    ඉන්ධන මිල ඉහල යාමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය විසින් බෙදා හරින විදුලිය සඳහා අය කරන ගාස්තුද සංශෝධනයකට ලක් කොට තිබේ.
    නව සංශෝධන මහජන උපයෝගිතා කොමිසම විසින් නියම කරනු ලැබ ඇත.
    නව මිල ගණන යටතේ පරිභෝජනය කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණය ඒකක 30කට අඩු නම් 25%කින්ද, 31-60 අතර නම් 35%කින්ද, ඒකක 60ට වඩා වැඩි නම් 40%කින්ද විදුලි බිල ඉහල යයි.

    :baffled:

    කෝ මේ මහා එකාගේ රෙදි අපුල්ලන උන්
     
    erozzzan

    Member
    Jan 13, 2012
    10
    2
    0
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    erozan.jpg

    eating-shit.jpg
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මගෙන් අහ ගන්නෙ නැතුව හිටපන්,:lol: අපිට ඔය සමිබන්ධන්ල එක්ක හොර ‍ගිවිසුමි ගහපු දේශදෝහින්ට චන්දෙ දෙන්ඩ කිසිම උවමනාවක් නැ,උබලටය වගේ.අපි කවදාවත් උබල ව‍ගේ දෙමල කොටි හිතවාදින්ට චන්දෙ දෙන්නෙත් නැ :P:P

    ane nugath higanno den thoma piligatha tho prathipathi nethi ekekta chande dunna kiyala. (eka wahaganna politics wala sadakalika mithuru hathuru kiyala nikan dodawanna epa).

    den katai pukai wahagena hitapan ai edagena naganne nethiwa. :lol:

    (ochara thada wune man nama daala rep kapapu hindada ponsan? (ane sorry erozan) :lol:)
     
    Last edited:

    ISoo

    Member
    Jan 19, 2010
    682
    60
    0
    ubala wage irisiyawa, kuhakakama tiyna minussu inna ratakata kochchara sewaya karath wdk na bn...:growl::growl::no:

    okkotama kalin minissunge akalpa wenas karnna oni!! bada gna newei heta gana hitapan....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට විහිලු,උබලා වගේ දේශප්‍රේමියොත් ඉන්නවනේ
    ඇයි මචන් උඹ හෙන ෆන් එකෙන් වගේ කතා කරන්නෙ??:baffled::confused:

    මම අටලෝ දහමින් එචිචර කමිපා වෙන්නෙ නැ,නැත්නමි මට බැනල තියෙන බැනිල්ලට මේක දාල දුවන්ඩ වෙන්නෙ.:lol::lol::lol: කුල් එකේ හිටියාම එල තමයි :)
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මම අටලෝ දහමින් එචිචර කමිපා වෙන්නෙ නැ,නැත්නමි මට බැනල තියෙන බැනිල්ලට මේක දාල දුවන්ඩ වෙන්නෙ.:lol::lol::lol: කුල් එකේ හිටියාම එල තමයි :)

    අනේ උබේ බුද්ධාලම්බන ප්‍රිතිය දෝරේ ගලන හැටි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයං බන් යන්න.එතකොට උබලා චන්දෙ දුන්නේ කුඩු දුම්න්ද .කුඩු මර්වින් වගේ තරුණ පරපුර විනාශ කරපු කාලකන්නින්ට නේ.යකෝ කොටි වගේ නෙමෙයි මුන් ජාතිය විනාශ කරන්නේ ම්තුරු වෙසින්ම ඉදලා

    ඒකක් මතක තියාගනින් උබගේ මහ එකා කිරි පොවලා මහ ඇමති තනතුරට ගෙනාව පිල්ලෙයාන් කියන මහ කොටියා දැන් සම්බන්දන්ලට එකතු වෙලා පොලිස් ඉඩම් බලතල ඉල්ලනවා.එතකො එවා හරිද.උබේ නරි වාදම රෙද්ද උස්සලා බලපං කකුල් දෙකන් බේරෙන හැටි

    දැන් කවුද උබට කියුවෙ මම ඔකුන් දෙන්නට චන්දෙ දුන්න කියල :P:P:lol: මෝඩ කතා කියන්ඩ එපා :P හතු‍‍රො හැම තැනම ඉන්නව තෝරල බේරල ගන්ඩ දැනගන්ඩ ඔනේ.:yes:

    ඔකුන් මොනව ඉල්ලුවත් අපි පොලිස් හා ඉඩම් බලතල දෙන්නෙ නැනේ. :) ඉඩමි හා පොලිස් බලතල ඉල්ලන එක වැරදියි තමයි,හැබැයි දෙන්නෙ නැනේ.ඒක හින්ද එචිචර ඇගට ගන්ඩ එපා :) අනික උතුරැ නැගෙනහිර පළාත් එකතු කරන්ඩ ඔය පිල්ලයාන් ඉල්ලුවෙ නැනේ,ඒත් සමිබන්ධන් එක්ක හොර ගිවිසුම ගහපු අපතය නමි ඒකත් කරන්ඩ පොරන්දු උනා,ගිවිසුමෙන්ම.ඔයාගෙ අන්තිම කැල්ල විකාරයක් :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane nugath higanno den thoma piligatha tho prathipathi nethi ekekta chande dunna kiyala. (eka wahaganna politics wala sadakalika mithuru hathuru kiyala nikan dodawanna epa).

    den katai pukai wahagena hitapan ai edagena naganne nethiwa. :lol:

    (ochara thada wune man nama daala rep kapapu hindada ponsan? (ane sorry erozan) :lol:)

    දැන් කවුද පිළිගත්තෙ, :P මොන විකාරයක් කියනවද මන්ද. උබම මොකක් හරි කියල,ටිකකට පස්සෙ කියනව ඒක මම පිළිගත්තලු, :lol::lol: උබට පිස්සු. :P
    උබ මගේ රෙප් කැපුවද ,ඒ කියන්නෙ හොදටම බයිටි කියලනේ :lol::lol::lol::P කවුද කියුවෙ මගෙ රෙප් කපපුවාම තද වෙනව කියල , උබ විතරක්ද තව කොචිචර රෙප් කපල තියෙනවද,මම රෙප් ගැන වැඩිය හොයන්නෙ නැ,නිකන් බො‍ලද කතා කියන්ඩ එපා., :P:P
    හැබැයි හොදම දේ ඒක නෙමේ,
    හොදම දේ තමයි උබ හොදටම බයිටි වෙලා,රෙප් කැපුව කියල පිළිගත්ත එක. :lol::lol::lol:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    දැන් කවුද උබට කියුවෙ මම ඔකුන් දෙන්නට චන්දෙ දුන්න කියල :P:P:lol: මෝඩ කතා කියන්ඩ එපා :P හතු‍‍රො හැම තැනම ඉන්නව තෝරල බේරල ගන්ඩ දැනගන්ඩ ඔනේ.:yes:

    ඔකුන් මොනව ඉල්ලුවත් අපි පොලිස් හා ඉඩම් බලතල දෙන්නෙ නැනේ. :) ඉඩමි හා පොලිස් බලතල ඉල්ලන එක වැරදියි තමයි,හැබැයි දෙන්නෙ නැනේ.ඒක හින්ද එචිචර ඇගට ගන්ඩ එපා :) අනික උතුරැ නැගෙනහිර පළාත් එකතු කරන්ඩ ඔය පිල්ලයාන් ඉල්ලුවෙ නැනේ,ඒත් සමිබන්ධන් එක්ක හොර ගිවිසුම ගහපු අපතය නමි ඒකත් කරන්ඩ පොරන්දු උනා,ගිවිසුමෙන්ම.ඔයාගෙ අන්තිම කැල්ල විකාරයක් :P:P
    [/QUO

    අපි ඇගට ගන්නේ නැ . එත් කටිනුයි අධෝ මාර්ගයෙනුයි උබල මහ උන් කතා කරනකොට හිරිකිතයි.ඉන්දියනු සාම ගිවිසුම අත්සන් කරපු වෙලේ රට ගිනිතියපු මහින්දලා එම ගිවිසුමෙන් ජනවාර්ගික ප්‍රශ්ණය විසදන්න හදනකොට අපිට හිනා යන්නේ මම අර දෙවෙනියට කියපු මාර්ගයෙන්