Buying a New Laptop!!!

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගේ Sonic Gear Armageddon 7 එක මතකයි නේ ඒක ගත්තේ Metropolitran එකේ තාම පිස්සු බල්ලා වගේ වැඩ :yes:
    s1.jpg

    Thread


    ඔන්න අද හෙටම laptop එකක් අරන් දෙන්න හදන්නේ කාටද කියල වැඩක් නෑනේ:angry:... හරි‍යට Set උනොත් දෙකක් ගන්නවා :yes:
    බොසා කිව්වොත් කිව්වා වගේ laptops වල Pics මේකෙම දානවා ඊට කලින් මට හොඳ Brand එකක් සහ Location එකක් කියන්න
    Metropolitran උන් ගැන නම් ඉහටත් උඩින් happy, අද උන්ගේ Prices අහන්න ගිහින් උන් අහනවා කොහොමද Sub එක හොඳද කියලා, මාර Friendly උනා
    laptop දෙකක් ගන්න නිසා Budget එක 60,000 විතර (එකකට) මේක තමයි හිතාගෙන ඉන්නේ නම් Acer Link
    60,000 පනිනවා එහෙම උනොත් අමාරු කරනවා :angry:
    මම Desktop use කරන එකෙක් ඒ නිසා laptop use කරන අය අවවාද අනුශාසනා දාන්න :D

    සැලකිය යුතුයි: මේ සතිය ඉවර වෙන්න කලින් ගන්න ඕනේ Metro එකේ උන් කිව්වා ඩොලර් වැඩිවෙන නිසා බඩු ගනන් යයි කියලා:angry:
    laptop දෙක ගැහැණු ලමයි දෙන්නෙකුට ඔන්න කෙලින්ම කිව්වා, ඒනිසා බර, කොල්ලෝ use කරන තරම් බරපතල වෙන්න ඕනේ නෑ
    Pics අනිවා දානවා :)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ade mage eka wikunanawa one nam kiyapan

    Use කරපු එකක් දෙන්න නම් කොහොමත් බෑ, පහුවදාට මාව ඉතුරු වෙන එකක් නෑ :rofl:


    15R එකේ ගනන් සැරවැඩී බං, දෙකක් ගන්න ඕනේ නිසා අමාරුකරනවා නැත්නම් මම ගන්නේ Dell :)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය