No further comments![]()
ප්‍රශ්නයක් නෑ මම දැන් හැම ෙවලාෙවම ෙම් ප්රශ්නය අහන්නම් මට පිළිතුරක් අවශ්‍යයි.
No further comments![]()
THey have wired to B'live in Lord Buddha's words but Buddha said do not just B'live in his word unless you realise it of ur own
These guys are wired to B'live in one thing
අෙන් පිළිතුරක් ෙදන්නෙකා් ෙකාෙහද පැනලා දුවන්ෙන්
ඔව් පිලිම වන්දවාව මා ප්‍රතික්ශෙප කරමි, නමුත් ජෙසුස් වහන්සෙගෙ පින්තුරයක් ලග තබාගැනිමෙහි වරදක් නොමැති පිලිම වලට ඇස් කන් නැති අතර දෙවියන්වහන්සෙ යනු Spirit එකකි එම නිසා එතුමා වනදනා කල යුතු වන්නෙ මුලු ආත්මයෙන්මයඔබතුමා ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෙෂ්ප කරනවද නැද්ද ???
"God is spirit, and his worshipers must worship in spirit and in truth."
elsewhere Bible tells us that "God is Love" so any one who does not love does not know GOD
අතිෙර්ක ප්රශ්නය
ඔබතුමා ප්‍රතිමා වන්දනාම ප්‍රතික්ෙෂ්ප කරන කෙතා්ලිකයින්ෙගන් කැඩිලා ගිය කල්ලියක අනුගාමිකෙයක් ෙන්ද ???
Yes it is one of the great thing sermon by Lord Buddha. We have freedom to choose.
Yeah I truely love some most of his teachings when it comes to "Humanity" I like that freedom he gave to you , but if is not true he won't be resposible for it agreed?
Can you tell, which thing we not realize.
Can you tell me which part you have realize by now? I know you are born Buddhist (A Strong Buddhist) so you might have realise something by now ?
Brother Buddha just show you the way, but Jesus can lead you the way by the power of the holy spirit
He needs you machan he has choosen me to give this msg (I know you will go mad when you see this msg) but that is the truth that is why I am here just to give you another option
But remember one thing I do not want to force you to b'live neither Jesus Christ
If you really like to know him from the bottom of your heart I assure you by the power of the holy spirit you will see GOD before you die
May God bless you
ප්‍රශ්නයක් නෑ මම දැන් හැම ෙවලාෙවම ෙම් ප්රශ්නය අහන්නම් මට පිළිතුරක් අවශ්‍යයි.
ඔව් පිලිම වන්දවාව මා ප්‍රතික්ශෙප කරමි, නමුත් ජෙසුස් වහන්සෙගෙ පින්තුරයක් ලග තබාගැනිමෙහි වරදක් නොමැති පිලිම වලට ඇස් කන් නැති අතර දෙවියන්වහන්සෙ යනු Spirit එකකි එම නිසා එතුමා වනදනා කල යුතු වන්නෙ මුලු ආත්මයෙන්මය






නැත මා කිසිම පල්ලියකින් කැඩි ගිය කෙනෙකු නොවේ නමුත් මා ලොකයාගෙන් කැඩි දෙවියන්වහන්සෙව අත්දැකපු , ඇත්ඩ්දකින එතුමා පිලිබද නොබියව සාක්ශි දෙන නැතැත්තකු පමණ ඔබ කොතරම් උත්සහ කරත් නියම කතොලිකයන් මෙහි පැමින මට විරුද්ධව කතා නොකරයි,
එ වගෙම කතොලියකන් කිසිම විටකදිවත් බෞද්දයන් ඇද ගැනිමට උත්සහ නොකරන අතර ගෙවල් ගනේ නොයන බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි එපමනක් නොව තව දහම අදහගෙන ඔවුන් ඔවුන්ගෙ පාඩුවේ ජිවත් වන බව මා හොදන්ම දන්න කරුනකි එය මා අගය කරමි,
දැන් ඔබත් බුදුපිලිම වන්දනාව හො අනෙකුත් දෙවියන්ගෙ පිලිම වන්නදාව පිලි නොගන්න වුනත් මා ඔබව තෙරවාදයෙන් කැඩි ගිය කෙනෙකු ලෙස නොදකින අතර පිලිම වන්දනාව ප්‍රතික්ශෙප කරන කතොලිකයෙකු කියා මා එයින් කැඩි ගිය කෙනෙකු ලෙස නොදකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
ඔ්ක මුලින්ම කිව්වනම් ඉවරෙන් අසූචි නාෙගන ගද ගහන්න පටන් ගන්න කලින්.
දැන් ඔන්න අෙප් Y2K තුමා ෙත්වත්ත අැතුලු අෙප් කාදිනල්තුමා අගරදගුරැ වරැ සිටින පල්ලි ප්‍රතික්ෙෂ්ප කලා. ෙම්වා ෙම් Thread එක බලන අය ෙහාදින් මතක තියා ගන්න. මම අලුත් Thread එකකුත් දානවා ෙම් පිලිබදව.
එ් වෙග්ම උඹ ෙබෘද්ධ අපිටෙන් කියන්ෙන් පිළිම ගස් ගල් වලට වදිනවා කියලා ඊට කලින් එ්ක උෙඹ්ම ෙරා්මානු කෙතා්ලික අයට පැහැදිලි කරලා නිවරදි කරෙගන හිටිෙයාත් ෙහාදයි ෙන්ද ????
නියම කෙතා්ලිකයින්ට විරැද්ධවෙන් දැන් උඹ මත ප්‍රකාශ කරලා තිෙයන්ේන. පල්ලි වලින් ෙනෙවයි මුලු ෙලා්කෙයන්ම කැඩිලා ගිය, බයිබලෙය් ෙකාටසක් අරෙගන නමක් දාෙගන තමන් හරියි කියාෙගන අනිත් සියලු අාගම් අපහාසයට ලක්කරන එක් අන්තවාදී මිසදිටු කල්ලියක අනුගාමිකෙයක් පමණයි. ෙබාෙහාම හරි
හෙන් අම්ෙම් Y2K ෙබාෙහාම දියුණු ෙවලා ෙන්. අැත්ත අැත්ත නියම කෙතා්ලිකෙයා් එෙහම තමයි. නමුත් ප්‍රශ්ෙන් උඹලෙග් කල්ලි තාම ෙගයින් ෙගට යන එක අතැරලා නෑ. ෙනාෙයකුත් අලුත් අලුත් උපකුම භාවිතා කරමින් කාටහරි ෙතාණ්ඩුව දාන්න බලනවා.
Y2K තුෙමා් එෙහම මත ෙදකක් තිෙයන්ෙන බෑෙන්. ෙමෙහමයි අපිට වැඩක් නෑ උඹලා ෙකාෙහාම කැඩිලා ගියත් ෙමාන අරමුනකින් අලුත් කල්ලියක් පිහිටුවා ගත්තත්. නමුත් අපිට පුශ්ෙන් තිෙයන්ෙන් උඹලෙග් ඔය කල්ලි කරන බලු වැඩ පිළිබදවයි.
උෙඹ් කල්ලිය එවැනි ෙද්වල් ෙනාකරනවා කියන්න එපා ෙමාකද මම මූනට මුන ගැහිලා ඔෙබ් කල්ලිෙය් ෙකෙනක් එක්ක කතා කරලා තිෙයනවා. ෙමාරටුෙව්දීම. ඉතින් එ් අවස්ථාෙවදි එ් යකා කතා කෙලත් ෙකලින්ම බුදු දහම විෙව්චනය කරමින් ඔබෙග් ගති පැවතුම්ම ෙපන්නුම් කරමින් තමයි.
අන්න එ්කටයි අපි විරැද්ධ නැතුව උඹලා ඔ්න ෙදයක් කර ගත්තට අපිට කමක් නෑ. එක අතකින් ලංකාෙව් තිෙයන කෙතා්ලික සභාව අැතුලු අෙනකුත් වග කිවයුතු ස්ථාන සහ පුද්ගලයිනුත් ෙම්කට වගකියන්න ඔ්ෙන්. ෙමපමණ අන්තවාදී කල්ල ලංකාව තුලට රිංගෙගන අහිංසක මිනිසුන් රවට්ටමින් කරන බලු වැඩ වලට.
01 උඹ ප්‍රතිමා වන්දනාව පිළිගන්ෙන් නෑ (ෙරා්මානු කෙතා්ලිකයින්ෙග් සහ ෙබෘද්ධයින්ෙග්)
02 උඹ ෙරා්මානු කෙතා්ලිකෙයක් ෙනෙවයි යම් නිකායක අනුගාමිකෙයක්.
හරි උඹ අැත්ත පිළිගන්න තරම් නිහතමානී වුනාෙන් මම තව ෙදයක් කියන්නම් දැන් උඹ මීට පස්ෙස් ෙබෘද්ධයින්ට නිග්‍රහ කරන එකත් නව්ත්තන්න. එතෙකාට උඹට කිසි පුශ්නයක් පැනනගින්ෙන් නෑ. දුක් විදලා Copy Paste කරන්න ඔ්ෙනත් නෑ. ෙබාරැ තර්ක ෙගනැල්ලා නාගන්න ඔ්ෙනත් නෑ.
පුතේ මම බෞද්ධාගමට නිගරු කරේ නැ මම කලේ බෞද්ධයන්ගෙ මනස විවෘත කිරිමට යම් සාධක ඉදිරිපත් කිරිමයි එයට මට ඇයිතියක් තියෙන්වා ඔබට තියෙන්නෙ අකමැති නම්, පලක් නැ කියලා හිතෙනවා නම් දැක්කෙ නැ වගෙ ඉන්න ඔබට කෙන්ති යනවාට මට කරන්න දෙයක් නැ එක ඔබේ මානසික තත්වයක්
සතය Copy paste වෙන එක හොදයි බොරුව පුටුගනන් Copy pasteවනවාට වඩා එහෙම නෙද?
උෙඹ් නිකාෙය් කියලා තිෙයන ෙද්වල් ෙම් Religious Section ඔ්න තරම් දාන්න උඹට නිදහස තිෙයනවා කවුරැත් මුකුත් කියන්ෙන් නෑෙන්
හැබැයි අන්යඅාගමිකයින්ට අපහාස කරන්න එපා.
අපහස කිරිමයි ප්‍රශ්න කිරිමයි යනු දෙකක් බව මතක තබාගන්න
2 කොටස
පලමු කොටස කියෙව්වේ නෑත්නම් ඒක කියවලා එන්න යාලුවනේ... මේක විතරක් කියවලා මෝඩ ප්‍රශ්න අහන්න එපා... මේක විතරක් කියවලා වෑඩක් නෑ
1 කොටසට ලින්ක් එක- http://www.elakiri.com/forum/showthread.php?p=11977185#post11977185
haleemdeen - Is Bible God's Word ? Live Debate......is this thread urs?
2 කොටස
සර්ව බලදාරී දෙවියන් = මෑවුම්කාර දෙවියන්the difference between "Deviyo" and GOD
ඔන්න අපි වෑඩේට බහිමු
There is no other GOD or GOds except fallen agels or God's angels in Buddhsim there are many gods but in Christianity they are not really GODs at all1. යාලුවනේ බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ (භහු වචන)කියලා ....
2. සර්වබලදාරී දෙවියන් GOD (ඒක වචන) කියන්නේ මු තමයි පොර, මු තමයි සේරම මෑව්වේ, මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ, කියලා කියන එකෙක්......
Mind your words son you have to answer to this in that great day
කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු ", "සදලන්කාව-සිරිලන්කාව", "මස්කට්- බාස්කට්" වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්
දෙවිවරු (බහු වචන) පවතිනවායි කියන එක මම/අපි පිලිගන්නවා.. විද්‍යාත්මකවත් පෑහෑදිලි කරන්නත් පුලුවන් කියලා මම කිව්වනේ....
චිදාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද? හොදයි බලමු මෙ දරුවාගෙ පැහැදිලි කිරිම
2 කොටස - සර්ව බලදාරී දෙවියන් = මෑවුම්කාර දෙවියන්
මෙයා ඈවිත් අමුතුම පොරක්... අපේ ලෝකෙ මෑව්වෙ මෙයා..අපේ ලොකෙ පාලනේ කරන්නෙ මෙයා ..අපිවත් මෑව්වෙ මෙයා...මෙයාවම අදහපන්..මෙයා විතරයි එකම දෙයියා. කියන කෙනෙක් මෙයා..
මම මෙතනදි පුලුවන් තරම් සරල උදාහරන ගන්නම්
නිව්ටන්ගේ දෙවන සමීකරනය ගම්මු... යම් වස්තුවක් මත ක්‍රියාකරන භාහිර අසන්තුලිත බලය එම වස්තුවේ ස්කන්දයේත් ත්වරනයේත් ගුනිතයට අනුලොමව සමානුපාතික වේ... මෙන්න මේක තමයි අපේ භව්තික ලෝකෙට හුගාක් වෑදගත් වෙන සරලම සමීකරනය
F=ma
F= m (v1-v2)/t
කාලයt වේගයv යන මානදෙක අද්යාත්මික අදෘශ්‍යමාන ජීවියෙක්ට පවතී යයි සිතමු... නමුත් ස්කන්දය? ස්කන්දයට අගයක් ගන්න ඒ ජිවියෙක්ට බෑ.. =0
F = m (v1- V2)/t
m=o
.'. f = 0
ඒ කිව්වෙ අපේ බව්තික ලෝකෙට බලයක් යොදන්න අද්යාත්මික ජීවියෙක්ට බෑ...![]()
මල කෙලියයි මාර සින් එකක් නේ හා
දෑන් කියයි කොන්ටම් නියුට්ට්රෝනියානු භව්තික විද්‍යාව වෙනස් කියලා.. හරි එහෙනම්
(භව්තික) ශක්තිය- මුලු ලෝකෙම වෙනස් කරපු අයිස්ටයින්ගේ සමීකරනය
e = mc^2 e=ශක්තිය c=velocity of light
e = 0 c^2
e = 0
එහෙනම් අපිට පහෑදිලිව කියන්න පුලුවන් අද්යාත්මික ජීවියෙක්ට(අපට නොපෙනෙන බව්තික ශරීරයක් නෑති) භව්තික ලෝකයක් මවන්න බෑ කියලා
අද මෙකත් බිද වැටිලා?
සාපේක්ශ වාදය(සාපේක්ශතා වාදය නෙමේ)-- නිමල් කමල් අමල් යාලුවො තුන් දෙනෙක් ඉන්නවා... නිමල් අඩි 4ක් උසයි... අමල් අඩි 4 අගල්2ක් උසයි... කමල් අඩි 4 අගල්හයක් උසයි.... මුන් තුදෙනා දුපතක පොඩිකාලෙම අතරමන් වෙලා තනියම හෑදෙන උන්.... දෑන් කමල් කියනවා මම තමයි උසම එකා කියලා... අමල් කියනවා මම නිමල්ට වඩා උසයි කියලා... දෑන් මුන් මුන්ගෙ මතයක් හදා ගන්නවා. දවසක මුන් ආපහු තමන්ගෙ රටට එනවා. එදාට මුන්ට දෑනෙනවා මුන් තුන් දෙනාම මිට්ටො කියලා.. බලන්න.... මේ ලොකෙ සෑම දෙයක්ම සාපෙක්ශයි.. අම්මා කුස්සියේ පොලවට සාපේක්ශව ඉඩන් උයනවා... බල්ලට සාපේක්ශව අපි වෑඩි කලක් ජිවත් වෙනවා
දෑන් ඔය දෙයියනම් මේ ලෝකෙ මෑව්වේ... මෑන් මොකකට සාපේක්ශවද භව්තික ලෝකය මෑව්වේ?? දෙයියා මොකකට සාපේක්ශව පෑවතිලාද අපේ පෑවෑත්ම හෑදුවේ....මේකෙන් සනාත වෙනවා කිසිම ආරම්භයක් පෑවෑත්මක් භව්තික අංගයක් නෑති දෙවියාට මේ ලෝකය මවන්නත් බෑ... ඒක සුරන්ගනා කතාවක් කියලා
මේ ලොකයෙ ප්රබලතම පුද්ගලයා පනුවෙකු ගානට වැටෙන්නෙත් සර්වබාලදාරි දෙවියන් ඉදිරියෙදි.
ඔබ නොහිතපු පැත්තකුත් මම මතක් කරන්නම් ඔය නිමන් කමල් සහ ලොකයා සමාන උසක් වුනා නම් කව්ද උස? කව්ද කොට? අසමානකම් විවිධත්වය තුල සාපෙක්ශ සන්කල්ප රදා පවතිනවා සමානාත්වය එකීය බව තුල සාපෙක්ශත්වයට ඉඩක් නැ
ගුරුත්වාකර්ශනය ගනනයේදී ඈයි අපි අපේ ස්කන්දය අතහරින්නේ?
G= m1 m2/R^2
ඒ අපේ ස්කන්දය පෘතුවියේ ස්කන්දයට සාපෙක්ශය අංශු මාත්‍රයක් තරම් නිසා
එහෙනම් මෙහෙම හිතමු ... මුලු විශ්වයම සෑලකු විට පෘතුවිය යනු මහ මුහුදේ පාවෙන පුන්චි තෙල් බිදුවක් වගේ දෙයක්.... ඒකෙනුත් පෘතුවියටට සාපේක්ශව අපිව සෑලකුවහම අපි මේ වායු ගෝලයේ පාවෙන දූවිලි අන්ශුවක් වගේ කුඩ දෙයක්... ඉතින් යාලුවනේ මෙච්චර ලොකු විශ්වයක් මවන්න තරම් විශාල හා හෑකියාවක් අති සර්ව බලදාරී උන්නාන්වෙට පොයින්ද අපිවගේ නොගිනිය හෑකි තරම් කුඩා අන්ශු මාත්‍ර ජිවියෙක් කොරන දේවල් දිහා බලන් ඉදලා.. උන්ගෙම වෑඩ වලට අගිලි ගගහා.. උන්වම මව මවා ඉන්න? ඒක හරියට අපේ ජනාදිපතිතුමා මුලු ලන්කාවම ගෑන යොදන අවදානයට වඩා වෑඩි අවදානයක් ගෝල් ෆේස් එකේ පිට්ටනියේ තනකොල ගහක් යට ඉන්න කුබි රන්චුවකට පෑය 24ම 365 දවසෙම යෙදෙව්වොත් වගේ වෑඩක්
ඔබ හිතන විදිහට අපිත් සත්වයෙක් නමුත් බයිබලයට අනුව අපිත් දෙවියන්ගෙ ස්වරුපයට මවන ලද ඉතා සිවිශෙසි කෙනෙක් ඔබෙ ශරිරයෙ ප්‍රමානය නොවෙයි වටින්නෙ ඔබතුල තිබෙන මනුස්සත්වය අනෙක කොහෙවත් සදහන්වනෙන් නැ අපෙ අගමෙ දෙවියන් වහන්සෙ අපෙ වැඩවලට ඇගිලි ගගහ ඉන්නවා කියලා කියන්නෙ අපිට අපේ වැඩක් කරගන්න නිදහස දිලා තියෙන්වා කියලා ඔබතුමා ආගම් ගැන මුලින්ම දැනගෙන තර්ක ගෙන එනන උත්සහ කරන්න
I am waiting for itලෝකය ස්භාවිකව පහල වෙන්න බෑ(මම බුදු දමේ ලෝකය අතිවිම ගෑන වෙනම කියන්නම් part 3) කියන අපේ උත්තමයො කොහොමද කියන්නේ දෙවියන් වහන්සේව හදපු කෙනෙක්, මවපු කෙනෙක් නෑ කියලා
අනික මේ ලොකේ මවන්න තරම් දක්ශ එතුමා ඈයි අපි වගේ දෙයියව ගනන් ගන්නෙ නෑති උන් මෑව්වේ? හාවා මස් කන්නෙ නෑ නේ... අන්න ඒවගේ අපිටත් පෑහෑදිලි අනන්‍යතාවයක් දුනේ නෑත්තේ ඈයි දෙවියන්ව අදහන්න..
He do not want or create robots එහෙම කලා නම් ඔබට නිදහසක් නැ, වයින් කරපු බොනික්කන් ඔබතුමාට අවස්ශ වුනත් එතුමන්ට අවස්ස නැ
ඈයි ලොකයේ පෑහදිලි සලකුනක් නෑත්තේ . චින බෝනික්කන්ගෙ වගේ made by god කියලා අපෙත් ගහන්න තිබුබබෙ?
ඔනැ තරම් සලකුනු තියෙනවා නමුත් ඔබට ගානක් නැ, එ විතරක් නෙමෙයි එතුමා ජෙසුස් වහන්සෙ නමින් මෙ පොලවට අවා , ඔබට අවස්ශ සිය්ලුම සාදක තිබෙනවා එතුමා ගැන නමුත් ඔබ එකම දෙයක් පමණ්ක් පිලිගන්නමනෙ යන්නෙ Your soul has it but you have to accept that he is the one who create you
කියන එකත් ප්‍රශ්නයක් තමයි. හෑබෑයි මම එහෙම අහන්නේ නෑ... එහෙම ඈහුවනම් ලොවෙත් නති කතන්දර ටිකක් මෙතෙන්ට copy paste කරයි.... ඒක හින්දා මම මේ කොටස අත අරිනවා.....SIZE]????[/
[/LEFT]
ඔන්න ඔයනිසා මම කියනවා සර්ව බලදාරී දෙවියන් විද්‍යාත්මක නෑ...ලෝකය මෑවිම,මෑදිහත් වීම කියන ඒවා ඒක පුහු මනස්ගාතයක් කියලා... 3 කොටසෙදි මම ලෝකය ආරම්භය ගෑන බුදුදහමට අනුව විද්‍යාත්මකව පෑහෑදිලි කරනවා
ඔබ කිසිම දෙයක් ඔප්පු කරලා නැ ඔනැම කෙනෙකුටද කියන්න පුලුවන් බුදු දහම මනස්ගාත කියලා, තවත් කෙනෙකුට කියන්න පුලුවන් බුදුදහම හොදයි නමුත් නිවනක් කියලා දෙයක් නැ කියලා, තව කෙනෙකු ඉන්න පුලුවන් බුදුදහමෙ නැවත ඉපදිමක් පිලි නොගන්න (මගෙ යලුව්න් ගොඩාක් එහෙම කියනවා) ඉතින් ඔබ මෙතන කිසිම දෙයක් බිදදමලාත් නැ ගොඩනගලාත් නැ
කනගාටුයි ඔබෙ උත්සහය ගැන
සෑ යු- මෙහි අති බොහෝ භව්තික යන වචනයේ අදහස භව්තික-අද්යාත්මික යුගලයේ වචනයයි...
මම සාමාන්‍ය මනුස්සයෙක්. බුදුදහම මහා සාගරයනම් ඒකෙන් මම දන්නවා ඈත්තේ අල්පෙනිත්තක් ඒ මුහුදට දාලා දහස් වාරයක් ගෑසුවහම ඉතුරු වෙන ජල කොටස වගේ ටිකක්...... බුදුන්වහන්සේගේ පයට පෑගුනු දුවිල්ලකට තරම්වත් මම සමාන නෑ.. මම වටහාගත් දේ වෑරදිනම් කියලාදෙන්න,,,,,,
goal should be "SMART" right ?
ඔබ කොහොමද දන්නෙ නිවනක් තියෙන්වා කියලා? ඔබ බුදුන්ගෙ වචන විශ්චාස කරනවා නොවේද?
ඔබ හිතන විදිහට මෙ ලොකයෙ සියල්ලම අනිතයද? "මම" කියා කෙනෙකු නොමැතිද?
[/U]මේකට මට ලෑබෙන ප්‍රතිචාරත් බලලා හෙට බුදු දහමෙන් ලෝකේ දෙයියා මෑව්වා කියනව වගේ ගොන් කතාවක් කියලා නෑත්තේ ඈයි කියලා කියන්නම්
හෑබෑයි ඒක වෙන්නේ ඔයාලා මට දක්වන ප්‍රතිචාර මත.... ඒ කිව්වේ comments මත... කව්රුවත් මට රෙප් දෙන්න එපා
අවන්කව පිලිතුරක් දෙනවා නම් මම ප්‍රශ්නයක් අහන්නම් බැරි වෙලාවත් බුදු එහෙම දෙයක් කිව්වා නම් අද ඔබ කොතන ඉදිවිද?
මට දෑනුම ලබාදුන් මගේ බුදු හිමියන්ට.. මහා සංගරත්නයට.....මගේ ජීවන මග හෑඩකල රේනුකානේ චන්ද්‍රවිමල හිමියන්ට... මගේ අපවත් කරවූ ගංගොඩවිල සෝම හිමියන්ට....මට ඉගෑන්වු ගුරු වරුනට...කෑලනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීටයේ නලින්ද සිල්වා මහතා ඈතුලු මාගේ ආචාර්ය මන්ඩලයට. මගේ අම්මට තාත්තට....විශේශයෙන් සුද්දගේ පනම් දෙක බයිනෙත්තුව ඉදිරියේ දෙකට නෑමී සුද්දට පක්කලි කම් කිරීමට කුරුස එල්ලා නොගෙන සිංහ ගර්ජනා කර සිංහයො වගේ මියගිය මාව සම්‍යක් දෘශ්ටික දරුවෙක් කල මගේ මුත්තට, කිරිකිත්තට, පනත්තට, සියලු මුත්තන්ට.... බවුද්ද සාසනය ආරක්ශා කල දුටුගෑමුනු පරපුරේ අපේ රනවිරුවන්ට නමස්කාර වේවා.............පිං අයිති වේවා
ඔබ කොහොමද කියන්නෙ ඔබ සම්‍යක් දෘශ්ටික දැරුවෙක් කියලා?![]()
අඩේ කව්ද බන් එ කෙනා ... කොල්ලො ඔබලා අනෙක් ආගම්වලට ගහනවා අපහස කරනවා ඉතින් අපිටත් ඔනැ ඔබලාගෙ දහමෙත් ප්‍රශන තියෙන බව ඔබට විවෘතව ඔප්පු කරලා පෙන්වන්න
මම කිසිදු මුලධර්මවාදි කොටසකට අයිති නැ ඔබට මා කීපාරක් නම් කිව්වා ද නැවත්ත මම ඔබට එ ගැන කියන්න යන්නෙ නෑ
පුතෙ මම ඉදිරියටත් මගෙ මත ප්‍රකාශ කරනවා ඔබතුමා මොනවා කිවත් මාව මාරා දැමුවත් මම ජෙසුස් වහන්සෙ වෙනුවෙන් නිතරම සාක්ශි දර්නවාමයි
ඔබෙ අවවද තර්ජන වලට බොහොම ස්තුති
අඩේ කව්ද බන් එ කෙනා ... කොල්ලො ඔබලා අනෙක් ආගම්වලට ගහනවා අපහස කරනවා ඉතින් අපිටත් ඔනැ ඔබලාගෙ දහමෙත් ප්‍රශන තියෙන බව ඔබට විවෘතව ඔප්පු කරලා පෙන්වන්න
මම කිසිදු මුලධර්මවාදි කොටසකට අයිති නැ ඔබට මා කීපාරක් නම් කිව්වා ද නැවත්ත මම ඔබට එ ගැන කියන්න යන්නෙ නෑ
පුතෙ මම ඉදිරියටත් මගෙ මත ප්‍රකාශ කරනවා ඔබතුමා මොනවා කිවත් මාව මාරා දැමුවත් මම ජෙසුස් වහන්සෙ වෙනුවෙන් නිතරම සාක්ශි දර්නවාමයි
ඔබෙ අවවද තර්ජන වලට බොහොම ස්තුති



මෙලෝ රහක් නැහැ . 

Y2K.ඔතන තමයි ඔය අනාගත්ත තැන . කලිනුත් මම කිව්වනේ සදුන් කොටෙකුයි අසුචි ගොඩකුයි පහරන්න පහරන්න වෙන දේ මොකක්ද කියල . එකම තමයි ඔයාට වෙන්නේ
පුතෙ මම මෙ ඔබෙන් අහන්නෙ දැන් මම අනාගෙන නම් ඇයි මෙ ඔබට කෙන්ති යන්නෙ? මම අනාගෙන නම් එක ඔබට හොදයි නෙ?
.ඔබවහන්සේ කොතරම් මෝඩ උගතෙක් උනත් බුදුදහම ප්‍රශ්න කරන්න කරන්න වෙන්නේ . ඔබලාගේ අගමැ හෙළුව පෙනෙන එකයි
මම දන්න විදිහට ඔබ නිර්වානය පැත්ත පලාතකවත් නැ ඉතින් ඔබෙ දහම අනුව බුදුදහම තියෙන්නෙ ඔබ වගෙ අයට නෙමෙයි මම හිතන්නෙ
ඇත්තටම බුදුදහමේ කිසිම ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නේ තියන්නේ උඹල වගේ කොන්තත් කරන මෝඩ ලෝගු කාරයොන්ට .
ප්‍රශ්න නැත්නම් අහලා තියෙන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න කො? ඇයි මෙ කලබල ඇයෙත් කොන්තරාත්තුවක් ගැන කතා කරනවා අබියොගවලට මුහුන දෙන්න බියද? මම නම් සියුරු ඇදගෙනත් නැ ලොග්ගු ඇදින්නෙත් නැ වැදගත්වෙනෙන් මිනිස් කමයි
උඹ නෙමෙයි බන් මොකා සාක්ෂි දරුවත් වැඩක් තියනවද ?
ඉතින් මහත්තයො වැඩක් නැත්නම් ඇයි ඔබ මගෙ පස්සෙන්ම එන්නෙ? එක එලකිරි කට්ටිය තිරනය කරයි ඔබ තුමා කලබල වෙන්න එපා මහත්ත්යො
ඔය සාක්ෂි දරුවා කියල උඹටවත් උඹේ ජෙසුටවත් නැත්තම් ඔය කියන GOD ටවත් වෙන සෙත මොකක්ද ?
ඔබතුමා වගෙ නැතිවුනු බැටලුවන් එහෙමත් නැතිනම් අකීකරු පුත්‍රයන් තැවත් සිත් හැරිමක් වන එක කොච්චර දෙයක්ද? සතයයයි සිතා වෙනත් මාර්ගවල අතරමන් වෙන අයට හරි මග කියා දෙන එක කොච්චර හොද දෙයක් ද?
උඹේ උත්තරේ දියන් . ඕකට බයිබලේ තියන හැලිනම් දැකල දැකල එපා වෙලා දැන් උඹ දැන් රෙප්ල්ය්වත් කියවන්න හිතෙන්නේ නැහැ . එචරට අප්පිරියයි .
සතයට ඔබ එතරම් පිලිකුල් කරන්නෙ මන්ද? අනෙ යාලුවා මෙක මම පොදුවේ ලියන්නෙ ඔබතුමාට අනිවාර්ය කර නැහැ පිලිතුරු දිම
සමහර ත්‍රෙඩ් වල උඹම ප්‍රශ්න අහල උඹම උත්තර දෙනවා .මෙලෝ රහක් නැහැ . :
එකක් කියන්නෙ එවගෙ දෙයකට නෙ මහත්තොයො ඔයා ලදරුවෙක් ද? මෙලො රහක් නැහැ කිය කිය මෙගෙ එවටම පිලිතුරු දෙනවා පව් මචන් ඔබ
God bless you brother
පුතෙ මම මෙ ඔබෙන් අහන්නෙ දැන් මම අනාගෙන නම් ඇයි මෙ ඔබට කෙන්ති යන්නෙ? මම අනාගෙන නම් එක ඔබට හොදයි නෙ?



මම දන්න විදිහට ඔබ නිර්වානය පැත්ත පලාතකවත් නැ ඉතින් ඔබෙ දහම අනුව බුදුදහම තියෙන්නෙ ඔබ වගෙ අයට නෙමෙයි මම හිතන්නෙ![]()
ප්‍රශ්න නැත්නම් අහලා තියෙන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න කො? ඇයි මෙ කලබල ඇයෙත් කොන්තරාත්තුවක් ගැන කතා කරනවා අබියොගවලට මුහුන දෙන්න බියද? මම නම් සියුරු ඇදගෙනත් නැ ලොග්ගු ඇදින්නෙත් නැ වැදගත්වෙනෙන් මිනිස් කමයි
ඉතින් මහත්තයො වැඩක් නැත්නම් ඇයි ඔබ මගෙ පස්සෙන්ම එන්නෙ? එක එලකිරි කට්ටිය තිරනය කරයි ඔබ තුමා කලබල වෙන්න එපා මහත්ත්යො
සතයට ඔබ එතරම් පිලිකුල් කරන්නෙ මන්ද? අනෙ යාලුවා මෙක මම පොදුවේ ලියන්නෙ ඔබතුමාට අනිවාර්ය කර නැහැ පිලිතුරු දිම![]()
අනාගත්ත කිය කියා ඉන්නවා මිසක් පිලිතුරු නැත අනෙ මන්දා ප්‍රශ්න කිරිම මෙතරම් පිලිකුල් කලෙ කවරෙකුද? ප්‍රශන වලට නිහඩ නම් ඉන් කියවෙන්නෙ කුමක්ද?
අනේ මිසදිටුවෝ තෝ ඔය ප්‍රශ්න වලට හරියටම පිළිතුරැ බලාපොරොත්තු වෙනවද ?? තෝ බලාපොරොත්තු වෙන්නේ අපහාසය පමණයි. තෝ ගිහින් බලපන් පිළිතුරැ දීපු ප්‍රශ්න කොයි තරම් සැරයක් උඹ නැවත නැවත අහලා තියෙනවද කියලා. අනික තෝ වගේ අන්තවාදී මිසදිටු කල්ලියක බලු කොන්ත්‍රාත් කරන මන්ද බුද්ධිකයෙකුට පිළිතුරැ නොදී සිටීම තමයි හොද.






මරු. අනික් අයට මෝඩයා කියමින් බනින ඔබතුමාගේ මොලයේ තරම නම් කදිමයි. දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන අය දන්නවා ඒක සුරංගනා කතාවක් කියලා? මේක තමා ඔබතුමාගේ විශිෂ්ඨ මොලයේ තර්කය. අපට තේරෙන් නැති නිසා ඔබතුමා ඔය කියන දෙවියන් විශ්වාස කරමිනුත් එය සුරංගනා කතාවක් බව දන්න කීප දෙනෙක් ගැන උදාහරණ,links දෙන්න පුලුවන්ද?අද කතෝලික බොහෝ දෙනෙක්ට එය වැටහිලා තියෙනවා කියලනම් හිතන්න පුලුවන්. බලන්න ඔය කතෝලිකයින්ට තම ආගම ගැන තියෙන ගෙෘරවය කොයි තරම් හීන වෙලාද කියලා. මෑත කාලයේ ඔබත් දකින්න ඇති පිළිම විනාශ කරමින් ඉතාලියේ මිනිස්සු කෝලහාල කරනවා. එච්චර ඕනේ නෑ අද Hollywood වල තියෙන චිත්‍රපටි TV Series අරන් බලන්න කතෝලිකයින්ම තමන්ගේ ආගම උපහාසයට ලක් කරනවද ??
මහත්තයෝ මෝඩ කතා කතා කරන්න එපා. මම එක ප්‍රශ්නයක් අහන්නද තරහ ගන්න එපා මම කිව්වොත් ඔබේ සීයා ඔබේම සීයා කියලා ඔබ කොහොමද ඔප්පු කරන්නේ කියලා ඒක ඔබට ඔප්පු කරන්න පුලුවන්ද (සදාචාරයට විරැද්ධනම් මෙය අයින් කරන්නම්).
ඒ මොකද ඉතිහාස පොත් විනාශ කරන්නේ? ඔබතුමාට දන්ත ධාතුව බුදුන්ගේ කියා ඔප්පු කරගන්ඩ බැරි එකට විසඳුමක්ද ඉතිහාස පොත් විනාශ කරන එක? ඔබතුමාගේ මේ අති සියුම් තරක මට තේරෙන් නැහැ.එහෙමනම් මේ ලෝකේ තියෙන ඉතිහාස පොත් ඔක්කෝම විනාශ කරලා දැනට ශේෂව පවතින භෙෘතික වස්තු සියල්ලත් ඔප්පු කරන්න බෑ කියලා නිකන් හිටියම හරිද නිකන් විහිලු කරන්න එපා.
හැමදෙනාම දන්න දේ ඇත්ත කියලා පිලිගන්නේ මෝඩයෝ විතරයි. බුදුන් කිවුවා කවුරුත් දන්න දේ, කියන දේ ඇත්ත කියලා පිලිගන්ඩ එපා කියලා, තමා තර්කයෙන් සොයා බලන තෙක්. ඊජිප්තු දෙවියෙක් වන "හෝරස්" ගේ කතාව බැලුවොත් ජේසු තුමාගේ මූලාරම්භය ගැන වැටහේවි. අනික ඔබතුමාට අධ්‍යනය කරන්ඩ උවමනාවක් නැති, ඒ අනුව ඔබතුමා දන්නේ නැති දේවල් ගැන කියන්ඩ ගිහිල්ලා නිකන් මෝඩයෙක් වෙන්ඩ එපා.මට එහෙම අධ්‍යයනය කරන්න කිසිම උවමනාවක් නෑ නමුත් අපි හැම දෙනාම දන්න දේ තමයි මම කිව්වේ(මරියතුමියගේ කුසින් ජේසු බිළිදා මෙලොව එලිය දුටු බව). හොදයි එතකොට ජේසුස් වහන්සේත් මේ ලෝකෙට මැවිලා අහසින් පහත් වෙච්ච කෙනෙක්ද (දෙවියන් වහන්සේ විසින් මවපු කෙනෙක්ද)?? මොකක්ද එතුමන්ගේ මූලාරම්භය. දන්නේ නැති හින්දා අහන්නේ ???
නැහැ ඔබතුමා අදහස් කල දේය මට හොඳට තේරෙනවා. නමුත් මා පෙන්වා දුන්නේ ඔබතුමා ප්‍රකාශ කලේ අදහස් කල දෙය නොවේ කියා(වචන හරඹයක් විතරයි ). ඔබතුමා දැන් කීප දෙනෙකුටම මෝඩයා කියා ආමන්ත්‍රණය කලා මා දැක්කා. මා මේ පෙන්වා දුන්නේ ඔබතුමාට තමා අදහස් කරන දෙයවත් හරියට වචනයට පරිවර්තනය කරන්ඩ බැහැ, අනිත් අයට මෝඩයා කීමට නම් දෙපාරක් හිතුවේ නැහැ නේද??එකගයි. නමුත් මම අදහස් කලේ ඒක කියන්න නෙවෙයි නමුත් මම හිතනවා ඒක ඔබ තේරැම් ගත්තේ නැති හින්දා මම නැවත පැහැදිලි කරන්න යන්න උවමනා නෑ ඒක ටිකක් සදාචාරයට විරැද්ධයි වගේ
Yes. Meditation is mainly help to concentrate the mind. You can't do any thing without your mind concentration