අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ගුඩ්ස් මොර්නින්ස් :D :D

    ඔන්න ඔක්කොටොම කිව්වා
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔරවනවා නෙමේ එරවෙනවා උදේ පාන්දර කොමෙන්ට්ස් දැක්කම :(

    ඔන්න මම නම් ඊයේ රෑ මුකුත් කිව්වේ නෑ උබට :P
    උබ පවුනේ :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූට ගෙදර ඉඳන් ඔන්ලයින් එන්න බෑ මචන් :lol::lol:

    ආ තෝ තාම ලැගා ගහගෙන ඉන්නවද ? අනේ බන් උඹ වගේ චීත්තයක් දැක්කමයි .... :eek::lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක කිව්වේ අර බස් චන්දරේට :P

    සිරාවට ඌ නම් අමු නාකියෙක් වගේ බන් .. ලොල් !! බඩ දාල, දත් හැලිලිලා බාප්පා කෙනෙක් වගේ !! ඌ ගෙදර ඉන්න විදිහ දැක්කම ගිහි ගේ කලකිරෙනවා !! :rofl::lol: