ඔරවනවා නෙමේ එරවෙනවා උදේ පාන්දර කොමෙන්ට්ස් දැක්කම![]()


ඔන්න මම නම් ඊයේ රෑ මුකුත් කිව්වේ නෑ උබට![]()
උබ පවුනේ![]()

නෑ... නෑ .. ෆිස්සුද ... මට මල නොපනී !!![]()


මූට ගෙදර ඉඳන් ඔන්ලයින් එන්න බෑ මචන්![]()

නෑ ඉතින් අර වයසට යනකොට මිනිස්සුන්ට මලපනිනවා වැඩී කියල කියනවානේ ඒකයි![]()


මූට ගෙදර ඉඳන් ඔන්ලයින් එන්න බෑ මචන්![]()


ඒක කිව්වේ අර බස් චන්දරේට![]()

