NOLIMIT සහ ඇත්ත කතාව.....

Jul 10, 2011
5,011
473
0
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මම NOLIMIT ගැන එක්කෙනෙක් කියපු අදහසට ඒ ත්‍රෙඩ් එකේ නිර්මාත්රුකරු මට කියපු දේටය් කරපු දේ ගැන හිතලය්... මම ඒ ත්‍රෙඩ් එකය් අදහසය් පල්ලෙහා දාල තියෙනවා...

වැඩ්ඩා;12097979 said:
සිංහල කියවන්න බැරි එකෙක් ඇතුලට ඇවිත්...... :confused::confused:
කට්ටිය පිලිතුරු දෙන්න එපා මෙයාගේ මොඩ ප්‍රශ්න වලට.......... තෙරෙඩ් එක ජරා කරන්න ඇවිත් තියෙන්නේ....... කරුණා කරලා කවුරුවත් මෙයාට රිප්ලයි කරන්න එපා...

@බොරලුගොඩයා.... : එයාට ඔය ගැන කියන්න ඔනේ නම් වෙන තෙරෙඩ් එකක් ඔපන් කරන්න.... මෙතන දාන්න එපා

http://www.elakiri.com/forum/showthread.php?t=1349918&page=23

ඒ මදිවට මට කුනුහරපයෙන් බැනල මගේ රෙප් කපලත් තිබුන.. රෙප් කපුවටනම් කිසිම ප්‍රශ්නයක් නැ.. මම රෙප් හොයාගන්න බලපොරුත්තුවන් නෙමෙය් මෙතනට ආවේ...
මම එතනට් මගේ අදහස ඉදිරිපත් කරපු එක වැරදි කියල පිලිගන්නවා...

මම කලින් එළකිරි එකේ උනත් මුහුණු පොතෙන් උනත් නොලිමිට් ගැන පලවූ අදහස් ඕන තරම් කියවල තියෙනවා... ඒ උනත් මම ඒවාට උත්තර දෙන්න ගිහිල්ල නැ..එකට හේතුව එකේ කිසිම ඇත්තක් නැ කියනඑක විතරක් නෙමෙය් එහෙම කිව්වා කියල අන්තිමට එක නතරවෙන්නේ මොන වරද්දක්වත් කරලා නැති දෙමව්පියන්ගේ නම ඇදල තමය්...

ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මෙතන අහන්න පුළුවන්... ඒ උනත් මගේ කියල කොන්දේසි ටිකක් තියෙනවා... ඒවා හරි ආකාරවම පිළිපදින කැටියට විතරය් මම උත්තර දෙන්නේ...

1. නියම බෞද්දයෙක් හැටියට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න....
2. කුණුහරප බැ..
3. කිසිම ආගමට මඩගහන්න බැ.. මොකද මිනිස්සු කරන වැරදි වලට ආගම පලි නැ...
4. ඕනෑම ආගමට මඩ ගහන්න ඕනෑම කෙනෙකුට පුළුවන් ඒ නිසා ආගම් ගැන මෙතන කතාකරන්න බැ...
5.මේ නීති පහ අනිවාර්යෙන් පිළිපදින කට්ටියට විතරය් උත්තර හම්බෙන්නේ....

:yes::yes::yes:

මගෙන් පල්ලෙහා අහපු ප්‍රශ්නයකට උත්තරය් හැටියට මේක දාන්නම්... :D:D

nolimitg.jpg

nolimit2.jpg
 
Last edited:

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ara nolimit eke sinhala bhashawen nethiwam, english, tamil saha arabic walin witharak dunna caledar eka gena umba monawada kiyanne???
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඇයි මචන් nolimit එකේ 99.9% මුස්ලිම් උන් විතරක් වැඩ කරන්නෙ?

    ඒකෙන් බඩු ගන්නෙ 80% විතරම සින්හල අයනෙ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> නතරවෙන්නේ මොන වරද්දක්වත් කරලා නැති දෙමව්පියන්ගේ නම ඇදල තමය්...

    when you took the side of drug dealers, then your anti-social person.
    That's why people don't like you. Sorry about your innocent mother or father.
    but I can't control or stop them, because what if it's their child addicted to the
    drugs because of this big drug businessman. He will tell me leave alone and
    mind your own business.

    It's very dangerous to take the side of a drug dealer. That's where people will
    began to hate you.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ara nolimit eke sinhala bhashawen nethiwam, english, tamil saha arabic walin witharak dunna caledar eka gena umba monawada kiyanne???

    මම මේ ප්‍රශ්නය බලාපොරුත්තු වෙච්ච එකක් තමය් මචන්... ඔයා සාමානයෙන් නොලිමිට් එකෙන් බඩු ගන්න එක්කෙනෙක්ද?? එහෙනම් ඔය මේ ගැන පැහැදිලි වෙන්න තිබ්බ...

    සාමානයෙන් නොලිමිට් එකේ කලෙන්ඩර් ජාති දෙකක් ගාහනවා..
    1. බෞද්ද ක්‍රමයට පෝය දවස් ඔක්කොම දාලා මේ රටේ ඉන්න හෙමොටම දෙන්න පුළුවන් විදිහට..
    2. මුස්ලිම් ක්‍රමයට මුස්ලිම් කැලැන්ඩර් එකක් හැටියට ( මෙතන සැලකිය යුතු දේ මුස්ලිම් කට්ටියට කියල වෙනම වර්ෂ සහ මාස ගණන් කිරිමයක් තියෙබව.. ඔබත් මේ ගැන දැනුවත් වෙලා ඇති)

    මෙතන ප්‍රශ්නයට උනේ මුස්ලිම් ක්‍රමයට ගහපු කැලැන්ඩර් එක සිංහල එක්කෙනෙක් ගේ අතට පත් වීමය්.. මම කියනඑක බොරුනම් ඔබට ලගම තියන නොලිමිට් ශාකාවට ගිහිල්ල අහල දැනගන්න මම කියපු එක බොරුද ඇත්තද කියල?
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Mr. බොරලුගොඩ, පළමුවෙනි කාරනේ විදිහට නියම බෞද්ධයා කියන එක ඔයා නිර්වචනය කරන්න ඕනේ නෑ. නියම බෞද්ධයා වෙන එක අපි බලාගන්නම්.
    දෙවනි එක නම් මම අගය කරනවා. අනන් මනන් කුණුහැරප නැතිව වැඩේ ගෙනියන්න පුලුවන් නම් හොඳයි. ඒ වගේම රෙප් කප කප පිස්සු නටන්නත් ඕනේ නෑ
    තුන්වන කාරනේ විදිහට මිනිස්සු කරන වැරදි වලට ආගම පලි නෑ කිව්වාට සමහට තුච්ච ක්‍රියා කරන්න ආගමෙන්ම පෙළඹවනවා. ඒකට අනුබල දෙනවා. ඒවා සාධාරණීකරණය කරන්න උදව් දෙනවා. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. මේක හරියට ත්‍රස්තවාදය ගැන කතාකරන්න කියලා තහනම් වචනය විදිහට එක්තරා ආගමක නමක් යොදාගන්නවා වගේ (ඔන්න මම නම් ආගම ගැන මොනවත් කිව්වේ නෑ නමින් හොඳේ !!! )
    හරි මෙහෙම කියමුකෝ.
    1. මේ කඩය හිමිකාරයා තමන්ගේ සංස්කෘතික ආධිපත්‍යය රටේම පතුරවන්න සිංහල භාෂාව නැතුව කැලැන්ඩරේ ගැහුවා. නමුත් මේ කඩෙන් බඩු ගන්නේ බහුතර සිංහල ජනතාවක්.
    2. මත්ද්‍රව්‍ය චෝදනා (මම විස්තර කරන්න ඕනේ නෑ නේ)
    3. බොරැල්ල ශාකාවේ එකේ කැමරා හයිකිරීම(ඒක ගැන පොලීසියේත් පැමිනිල්ලක් තියෙනවා)
    4 ක්‍රෙඩිට් කාඩ් වංචා

    මම මේ නිකන් අහන්නේ ඔබතුමා nolimit ආයතනයේද වැඩකරන්නේ. මට නම් එහෙම හිතෙනවා වගේ
     
    • Like
    Reactions: sanoka

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    බොරලුගොඩ මහතා;12103149 said:
    මම මේ ප්‍රශ්නය බලාපොරුත්තු වෙච්ච එකක් තමය් මචන්... ඔයා සාමානයෙන් නොලිමිට් එකෙන් බඩු ගන්න එක්කෙනෙක්ද?? එහෙනම් ඔය මේ ගැන පැහැදිලි වෙන්න තිබ්බ...

    සාමානයෙන් නොලිමිට් එකේ කලෙන්ඩර් ජාති දෙකක් ගාහනවා..
    1. බෞද්ද ක්‍රමයට පෝය දවස් ඔක්කොම දාලා මේ රටේ ඉන්න හෙමොටම දෙන්න පුළුවන් විදිහට..
    2. මුස්ලිම් ක්‍රමයට මුස්ලිම් කැලැන්ඩර් එකක් හැටියට ( මෙතන සැලකිය යුතු දේ මුස්ලිම් කට්ටියට කියල වෙනම වර්ෂ සහ මාස ගණන් කිරිමයක් තියෙබව.. ඔබත් මේ ගැන දැනුවත් වෙලා ඇති)

    මෙතන ප්‍රශ්නයට උනේ මුස්ලිම් ක්‍රමයට ගහපු කැලැන්ඩර් එක සිංහල එක්කෙනෙක් ගේ අතට පත් වීමය්.. මම කියනඑක බොරුනම් ඔබට ලගම තියන නොලිමිට් ශාකාවට ගිහිල්ල අහල දැනගන්න මම කියපු එක බොරුද ඇත්තද කියල?
    ඒ කියන්නේ නොලිමිට් එකේ අයට මුස්ලිම් අයව අඳුන ගන්න විදිහක් තියෙනවාද හරියටම Select karala දෙන්න... එහනම් ඒගොල්ලන්ට හොඳ Discountත් දෙනව ඇති නේද....:P
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    nolimit උබට මේක කරනවට කියක් දෙනවා කිවුවද අනුන්ගේ සිනි කිරනැතුව හිටපන්
     
    • Like
    Reactions: uzi101

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    බොරලුගොඩ මහතා;12103149 said:
    මම මේ ප්‍රශ්නය බලාපොරුත්තු වෙච්ච එකක් තමය් මචන්... ඔයා සාමානයෙන් නොලිමිට් එකෙන් බඩු ගන්න එක්කෙනෙක්ද?? එහෙනම් ඔය මේ ගැන පැහැදිලි වෙන්න තිබ්බ...

    සාමානයෙන් නොලිමිට් එකේ කලෙන්ඩර් ජාති දෙකක් ගාහනවා..
    1. බෞද්ද ක්‍රමයට පෝය දවස් ඔක්කොම දාලා මේ රටේ ඉන්න හෙමොටම දෙන්න පුළුවන් විදිහට..
    2. මුස්ලිම් ක්‍රමයට මුස්ලිම් කැලැන්ඩර් එකක් හැටියට ( මෙතන සැලකිය යුතු දේ මුස්ලිම් කට්ටියට කියල වෙනම වර්ෂ සහ මාස ගණන් කිරිමයක් තියෙබව.. ඔබත් මේ ගැන දැනුවත් වෙලා ඇති)

    මෙතන ප්‍රශ්නයට උනේ මුස්ලිම් ක්‍රමයට ගහපු කැලැන්ඩර් එක සිංහල එක්කෙනෙක් ගේ අතට පත් වීමය්.. මම කියනඑක බොරුනම් ඔබට ලගම තියන නොලිමිට් ශාකාවට ගිහිල්ල අහල දැනගන්න මම කියපු එක බොරුද ඇත්තද කියල?

    machan umba oya kiyapau bauddha krametsa gahapu poya dawas gahala nolimit eken print karapu calendar ekaka screen shot ekak daapanko. man dekala thiyenne anith eka witharai.
     
    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;12103149 said:

    හෆ්ෆා එහෙමත් එකක්ද?එතකොට කෝ උබල අර අපි ඔක්කොම ශ්‍රීලංකීක කියන්නේ?අපි අපේ ආගම ගැන කතා කලොත් උබල පැනල කියන්නේ අපි ඔක්කොම ශ්‍රීලංකීක ජාති,ආගම් බේද නැ කියලා.එතකොට ඇයි බං මේ කලෙන්ඩර් දෙකක්?:dull:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඇයි මචන් nolimit එකේ 99.9% මුස්ලිම් උන් විතරක් වැඩ කරන්නෙ?

    ඒකෙන් බඩු ගන්නෙ 80% විතරම සින්හල අයනෙ

    ඔයාගේ ඔයා ප්‍රශ්නෙට මම උඩින් දාලා තියෙන ත්‍රෙඩ් එකේ උත්තර දුන්නා.. බොරුනම් ඔයා ඒ ත්‍රෙඩ් එකටත් ගිහිල්ල බලන්න...
    මම මේකෙත් උත්තර දෙන්නම්...

    ඉස්සෙල්ලම කියන්න ඔයා මේ ප්‍රශ්නේ අහන්නේ ඔයා මේ ගැන අද්‍යනය කරලද නැත්තම් හැමෝම කියන නිසා කියනවද?? ඔයාට මේකට සාක්ෂි තියනවද??
    ඔයා මොන ශාකාව ගැනද කියන්නේ?? උදාහරණයක් දෙන්න.. එත් සිංහල කොල්ලොය් සිංහල කෙල්ලොය් ඉන්න ඕන තරම ශාකාවල් මට උදාහරණ හැටියට දෙන්න පුළුවන්.. මොකද කෙල්ලන්ගේ 95 % ඉන්නේ සිංහල කෙල්ලෝ .. එකට තුවා මුස්ලිම් කෙල්ලෝ වැඩිය ජොබ් වලට යන්නැති කමය්...
    එතකොට ඔයගොල්ලෝ තර්කයක් ඉදිරිපත් කරලා තිබුනනේ නොලිමිට් එකට සිංහල කෙල්ලන්ව ගන්නේ මුස්ලිම් කොල්ලෝ එක්ක යාලු කරවන්න කියල... ඒකැ වෙන්න පුළුවන් දෙයක්ද??
    අනිත් එක මුස්ලිම් කොල්ලොත් එක්ක සිංහල කෙල්ලෝ යාලුවෙන්න නොලිමිට් එකටම යන්න ඕනෙද?? වෙන කොහෙවත් එහම වෙන්නේ නැද්ද??

    අනිත් දේ තමය් ඔයා කියපු 80% ගන්නේ සිංහල කට්ටිය කියල.. එකනම් සම්පූර්ණ ඇත්ත.. ඒ ගැන මම සතුටු වෙනවා... මේ රටේ සිංහල මිනිස්සු 80% ඉන්නේකේ ඒ ප්‍රතිෂතේ අනුව එකත් එහම නේද වෙන්නේ??
     
    Jul 10, 2011
    5,011
    473
    0
    machan umba oya kiyapau bauddha krametsa gahapu poya dawas gahala nolimit eken print karapu calendar ekaka screen shot ekak daapanko. man dekala thiyenne anith eka witharai.

    මට දැන් එක හොයන්න විදිහක් නැ මචන්... මොකද මම දැන් ඔෆීස් එකේ ඉන්නේ.. මට නිවාඩුවක් හම්බ වෙච්ච වෙලාවකට අනිවාර්යෙන් හොයල දාන්නම්..
    :):):):)
     
    Last edited:

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඒ කියන්නේ නොලිමිට් එකේ අයට මුස්ලිම් අයව අඳුන ගන්න විදිහක් තියෙනවාද හරියටම Select karala දෙන්න... එහනම් ඒගොල්ලන්ට හොඳ Discountත් දෙනව ඇති නේද....:P

    අනිවා මේකට දෙන්න උත්තරය ??:dull::dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12103149 said:
    මම මේ ප්‍රශ්නය බලාපොරුත්තු වෙච්ච එකක් තමය් මචන්... ඔයා සාමානයෙන් නොලිමිට් එකෙන් බඩු ගන්න එක්කෙනෙක්ද?? එහෙනම් ඔය මේ ගැන පැහැදිලි වෙන්න තිබ්බ...

    සාමානයෙන් නොලිමිට් එකේ කලෙන්ඩර් ජාති දෙකක් ගාහනවා..
    1. බෞද්ද ක්‍රමයට පෝය දවස් ඔක්කොම දාලා මේ රටේ ඉන්න හෙමොටම දෙන්න පුළුවන් විදිහට..
    2. මුස්ලිම් ක්‍රමයට මුස්ලිම් කැලැන්ඩර් එකක් හැටියට ( මෙතන සැලකිය යුතු දේ මුස්ලිම් කට්ටියට කියල වෙනම වර්ෂ සහ මාස ගණන් කිරිමයක් තියෙබව.. ඔබත් මේ ගැන දැනුවත් වෙලා ඇති)

    මෙතන ප්‍රශ්නයට උනේ මුස්ලිම් ක්‍රමයට ගහපු කැලැන්ඩර් එක සිංහල එක්කෙනෙක් ගේ අතට පත් වීමය්.. මම කියනඑක බොරුනම් ඔබට ලගම තියන නොලිමිට් ශාකාවට ගිහිල්ල අහල දැනගන්න මම කියපු එක බොරුද ඇත්තද කියල?

    ඒ කියන්නේ නොලිමිට් එකේ අයට මුස්ලිම් අයව අඳුන ගන්න විදිහක් තියෙනවාද හරියටම Select karala දෙන්න... එහනම් ඒගොල්ලන්ට හොඳ Discountත් දෙනව ඇති නේද....:P

    ඔන්න මෝඩ කතාවක් කියලා චාටර් උනා බොරලුගොඩ මහත්තයෝ. :P දැන් වත් සීනි කිරන එක නවත්තපන් :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හෆ්ෆා එහෙමත් එකක්ද?එතකොට කෝ උබල අර අපි ඔක්කොම ශ්‍රීලංකීක කියන්නේ?අපි අපේ ආගම ගැන කතා කලොත් උබල පැනල කියන්නේ අපි ඔක්කොම ශ්‍රීලංකීක ජාති,ආගම් බේද නැ කියලා.එතකොට ඇයි බං මේ කලෙන්ඩර් දෙකක්?:dull:

    එකනේ බන් උඹල ට කිසිම දෙයක් තේරුම් කරන්න බැරි...
    අපි සාමානයෙන් ඉංග්‍රීසි කැලැන්ඩර් එකට නෙමෙය් නෝම්බි අල්ලනවා උනත් අවුරුද්ද ගන්නවා උනත් කරන්නේ... අපේ වෙදගත් දවස් ගැන කියල එන්නේ එහම ගහන කැලැන්ඩර් වල පමනය්...
    උදාහරණයක් කිව්වොත් දෙමල මිනිස්සුන්ගේ අවුරුද්ද පටන් ගන්නේ අප්‍රේල් වල වගේ..
    සාමානයෙන් අපි නෝම්බි අල්ලන්නේ නෝම්බි මාසේ විතරක්ම නෙමෙය්.. නෝම්බි අල්ලන්න තව වෙනස් දවසුත් තියෙනවා... ඒවා බලන්න පුළුවන් ඉස්ලාම් විදිහට කරපු කැලැන්ඩර් එකක විතරය්...
    මම කියනඑක බොරුනම් උඹ දන්නා මුස්ලිම් යාලුවෙක් හිටියෝය්හ් උගෙන් අහල බලපන්...එහම මුස්ලිම් යාලුවෙක් නැත්තම් අනේ මන්ද... කොහම පැහැදිලි කරන්නද කියල...

    :baffled::baffled::baffled: