අද මැච් එකේ අපි ඔස්ට්රේලියානුවන්ව දැනට තියාගන සිටින Run Rate ඒක හොඳයි. ඒක තුනයි ගානක්. වෝනර් ව මාලිංග දවා ගත්තා. ඒක ලොකු වාසියක්. තව විකට් කිහිපයකුත් ඕනේ. අපි මේ ත්රෙඩ් එකේ මැච් එකේ ලකුණු පොස්ට් කරමු.
Godak kalekata passe maharoof wa daala..pudumai
මහරුෆ් පොන්ටින් ගේ විකට් ඒක ගත්තා නේද.
තව විකට් එකක් ගිහින්.
Australia 37/3 (11.3 ov)

ඊළඟට Hussey ව අවුට් කරගත්තා නම් හරි.
මහරුෆ් ගේ බොලින් නම් නියමයි.
14.6
Maharoof to Forrest, no run
14.5
Maharoof to Forrest, no run, full length on off stump, Forrest defends it down the track.
Does this Forrest also bowl heavy-balls and offcutters? He is a bit of a Watson clone with the bat.
14.4
Maharoof to Forrest, no run, short of a length, Forrest goes back and steers to the off side.
14.3
Maharoof to Forrest, no run, on the pads, Forrest tries to tuck it square but can't get the single away.
14.2
Maharoof to Forrest, no run, holds the length back, Forrest moves across and defends to the off side.
14.1
Maharoof to Forrest, no run, Maharoof continues to plug away, on a length wide of off stump, and Forrest leaves.

