අපේ_පොලීසිය

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
පොලිසිය..................
ලංකාවෙ හොඳ පොලිසිය..........
3.gif
3.gif
3.gif
11.gif
 
Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්
මේ ලගදී මමයි යලුවෙකුයි පොඩි ෂොට් එකක් දාලා හයියෙන් සින්දුවක් දාගෙන ගියා හික්කඩුවට.. පොලිසියෙන් අල්ලුවා... බෑලුම් පිම්බුවා... බඩු මාට්ටුයි.... උසාවී දෑම්මා... රුපියල් 5000කට කෙල උනා... ලයිශන් එක මාස 2ක් කෑන්සල්... අපි ශේප් එකට කතා කරේ නෑහෑ.. ඈත්තටම අපිත් කරේ වෑරෑද්දක් නිසා... උසාවී තියෙන්නේ මිනිස්සුන්ට යන්න තාමා.....
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;12111178 said:
    තොට මොන ඇත්ත ජීවිතයක්ද බං පිම්පියෝ? මම හිතන්නෙ අර ලවු සිද්දිය වගේ මේකත් ගොතපු ටොම්බා පචයක් කියලා :P

    ලවු සින් එකේ මොනවා ද කියපු බොරුව.. ? උඹලාට මේ කතාව පිළි ගන්න බැරි නම්..
    කරබාගෙන හිටපන්...
    මම මේක කිව්වේ උඹලා වගේ එවුන්ට කාලයකින් ආතල් ගන්න ත්‍රේඩ් එකක් තිබ්බේ නෑ නේ..
    ඒ හින්දා හදපු එකක් කියලා හිතලා හිත හදා ගන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ලගදී මමයි යලුවෙකුයි පොඩි ෂොට් එකක් දාලා හයියෙන් සින්දුවක් දාගෙන ගියා හික්කඩුවට.. පොලිසියෙන් අල්ලුවා... බෑලුම් පිම්බුවා... බඩු මාට්ටුයි.... උසාවී දෑම්මා... රුපියල් 5000කට කෙල උනා... ලයිශන් එක මාස 2ක් කෑන්සල්... අපි ශේප් එකට කතා කරේ නෑහෑ.. ඈත්තටම අපිත් කරේ වෑරෑද්දක් නිසා... උසාවී තියෙන්නේ මිනිස්සුන්ට යන්න තාමා.....

    එක මචන් වැරැද්දක් වේලා තියෙන එක නේ..
    මෙකෙදි කිසිම වැරැද්දක් නැතිව නේ මේ දේ වුනේ.. අනික අරු පරක්කු වේලායි විසිල් එක ගැහුවේ..
    ඉතින් මම මගේ පාඩුවේ මගේ වේගය අඩු කරන්නේ නැතිව..
    වාහන 4 ක් වගේ පහු කරගෙන ඉදිරියට ආවා...
    මට සැකයක් තිබ්බා මට වෙන්න ඇති කියලා.. ඒත් මම හරවාගෙන යන්න හිතලාත්..
    ඇයි මම යන්නේ අරුට ඕනේ නම් එයි නේ කියලා නතර කරන්නේ නැතිව ගියා..
    මොනවා වුනත් මට ආව සැකයට මම නවත්තලා ගිහිල්ලා තිබ්බා නම් ඉතින්..
    ගොඩින් බේර ගන්න තිබ්බා මේ ප්‍රශ්නේ. වේලාව තමයි..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1. උඹගේ ඉස්සර ඉඳං පුරුද්දනේ බං වැරද්දක් කරලා සද්ද නැතිව දන්නේ නෑ වගේ ඉන්න එක? මම දන්නවනේ සීන් එක ලොල්.. උඹට හොඳ වැඩේ ඔය උන දේට. අපරාදේ උසාවි දාන්න තිබ්බේ.. උඹ පඩ ටෝක් දීල අලි සීන් එකේ අලි මිනියා වගේ හිටිය හිටිය නිසා.. උඹේ මාම හින්ද බේරුනා උඹ.

    2. අල්ලස් ගන්න එක වගේම දෙන එකත් වැරද්දක්. උඹ අල්ලස් දීලා ලජ්ජා නැතිව මේකේත් තව දානවා..
    3. අනුන්ගේ වැරදි හොයන්න කලින් තමුන්ගේ වැරදි හදාගන්න ඕනේ.. නීතියට ඇඟිලි දික් කරන්න බෑ තමුන් හරි නෙමෙයි නම්.
    4. උන් උන්ගේ රාජකාරිය හරියට කරනවද නැද්ද බලන්න මිනිස්සු ඉන්නවා එක උඹේ වගකීමක් නෙමෙයි.. අනික හැම පොලිසියේ කෙනෙක්ම ගොන් නෑ.. හොඳට හිනා වෙලා ලස්සනට තමුන්ගේ රාජකාරිය කරන මිනිස්සු ඉන්නවා.
    5. දඩ කොළ ලියන්න සෙට් උනානම් උන් උඹෙන් අල්ලස් ගන්න බලන්නේ නෑ මොකද ලියන ගානට උන්ටත් සල්ලි හම්බෙන නිසා.. එකයි උසාවි සීන් ඒකට අල්ලස් ගන්න ඇත්තේ.. මොනා උනත් වැරද්දක් කල නිසයි වැඩේ වෙලා තියෙන්නේ.. උඹ පිස්සෙක් වගේ අනික් වාහනේ ඉස්සර කරගෙන යන්න ඇති අනාරක්ෂිත විදියට. නිතිය හදල තියෙන්නේ ආරක්‍ෂිත විදියට වැඩ කරන්න සහ අනතුරු අඩු කරගන්නයි. ඌ හොඳටම තේරුම් ගන්න ඇති උඹ විසිල් කර එක ගනන් ගන්නැතිව ගිය බව.
    6. අනේ ඔව් උඹ Most wanted වගේ පාරේ යනවා කියපු එකා තමුන්ගේ ආරක්ශාවටම සීට් බෙල්ට් දාගන්න ඇති හික්ස්..!
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකත් උබ අනුන්ගේ හෝර්නට් බයික් එකක පික්චර්ස් දාලා උබේ කිව්වා වගේ තමයි පොර ටෝක් දෙන්නේ එ වුනාට ටොම් පච අත අරින්නේ උබට වඩා බන් මල් බබා හොදයි දැකලා නැති අය මේ ලින්ක් වලට ගිහින් බලන්න .මු ගේ බොරැවලට අහු වෙන්න එපා පම්පෝරිය විතරයි

    මේ තියෙන්නේ මෙයාගේ බයික් එකලු

    http://www.elakiri.com/forum/showpost.php?p=3676098&postcount=4

    මෙ පෙඡ් එකට ගිහින් බලන්න කෝ මේයාගේ බයික් එකේ නියම අයිති කාරයා :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=133696&page=13
    http://www.elakiri.com/forum/showthread.php?t=133696&page=14

    මෙයා හිතේ මවාගෙන ඉන්න ලොකයක ඡිවත් වන කෙනෙක් ගෙදරින් එලියට වත් ගිහින් නැති කෙනෙක් ඡිවිතේ තියෙන්නේ ඔන්ලයින් කොමියුනිටි ලෝකෙක .
     
    මෙයා හිතේ මවාගෙන ඉන්න ලොකයක ඡිවත් වන කෙනෙක් ගෙදරින් එලියට වත් ගිහින් නැති කෙනෙක් ඡිවිතේ තියෙන්නේ ඔන්ලයින් කොමියුනිටි ලෝකෙක
    .

    කොහෙද බං මං කියලා තියෙන්නේ මේක මගේ එකක් කියලා..:baffled:
    උඹලා වැරදි මතයෙන් හිතුවාට මම පළි යෑ..:rolleyes::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඔව්, සමහර අයට මෙහෙම හිතන්න පුලුවන් පල් හොරෙක් ගේ පෙනුමක් නැති හින්දා අරු මගේ වාහනය බැලුවේ නැති වෙන්න පුලුවන්..
    ඒත්.. එහෙමයි කියලා නිතියට පිටු පාන්න පුලුවන් ද ? :rolleyes:
    පොන්ස්ලා එච්චර දෙයක් කරන්නෑ කියල හිතන්න ඇති
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Originally Posted by r.pathirana
    මේකත් උබ අනුන්ගේ හෝර්නට් බයික් එකක පික්චර්ස් දාලා උබේ කිව්වා වගේ තමයි පොර ටෝක් දෙන්නේ එ වුනාට ටොම් පච අත අරින්නේ උබට වඩා බන් මල් බබා හොදයි දැකලා නැති අය මේ ලින්ක් වලට ගිහින් බලන්න .මු ගේ බොරැවලට අහු වෙන්න එපා පම්පෝරිය විතරයි

    මේ තියෙන්නේ මෙයාගේ බයික් එකලු

    http://www.elakiri.com/forum/showpos...98&postcount=4

    මෙ පෙඡ් එකට ගිහින් බලන්න කෝ මේයාගේ බයික් එකේ නියම අයිති කාරයා

    http://www.elakiri.com/forum/showthr...133696&page=13
    http://www.elakiri.com/forum/showthr...133696&page=14

    මෙයා හිතේ මවාගෙන ඉන්න ලොකයක ඡිවත් වන කෙනෙක් ගෙදරින් එලියට වත් ගිහින් නැති කෙනෙක් ඡිවිතේ තියෙන්නේ ඔන්ලයින් කොමියුනිටි ලෝකෙක .

    කොහෙද බං මං කියලා තියෙන්නේ මේක මගේ එකක් කියලා..
    උඹලා වැරදි මතයෙන් හිතුවාට මම පළි යෑ..

    උබනෙ බන් බයික් එකක් දාලා පොර ටෝක් දෙන්න පටන් අරන් තියෙන්නේ ගිහින් බලපන්කො
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇත්ත කියපන් උඹට උනේ මේක නේද:rofl::rofl:
    ඌ පොලිස් කාරයා එනවා දැක්කම ඌ ඉන්න තැන බොක විලයි ලු... අර කාර්ටුන් වල වගේ දුවන්න පටන් ගත්තලු.. දිව්වම එක තැනලු දිවෙන්නේ බොක ගොඩේ.. ලිස්සනවලු.. ලිස්සල වැටුනලු. පොලිස් කාරය කනෙන් අල්ලලා මූව නැගිට්ටවන්න ඇත්තේ :lol: