මේ ලගදී මමයි යලුවෙකුයි පොඩි ෂොට් එකක් දාලා හයියෙන් සින්දුවක් දාගෙන ගියා හික්කඩුවට.. පොලිසියෙන් අල්ලුවා... බෑලුම් පිම්බුවා... බඩු මාට්ටුයි.... උසාවී දෑම්මා... රුපියල් 5000කට කෙල උනා... ලයිශන් එක මාස 2ක් කෑන්සල්... අපි ශේප් එකට කතා කරේ නෑහෑ.. ඈත්තටම අපිත් කරේ වෑරෑද්දක් නිසා... උසාවී තියෙන්නේ මිනිස්සුන්ට යන්න තාමා.....පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්
පැටියා;12111178 said:තොට මොන ඇත්ත ජීවිතයක්ද බං පිම්පියෝ? මම හිතන්නෙ අර ලවු සිද්දිය වගේ මේකත් ගොතපු ටොම්බා පචයක් කියලා![]()
මේ ලගදී මමයි යලුවෙකුයි පොඩි ෂොට් එකක් දාලා හයියෙන් සින්දුවක් දාගෙන ගියා හික්කඩුවට.. පොලිසියෙන් අල්ලුවා... බෑලුම් පිම්බුවා... බඩු මාට්ටුයි.... උසාවී දෑම්මා... රුපියල් 5000කට කෙල උනා... ලයිශන් එක මාස 2ක් කෑන්සල්... අපි ශේප් එකට කතා කරේ නෑහෑ.. ඈත්තටම අපිත් කරේ වෑරෑද්දක් නිසා... උසාවී තියෙන්නේ මිනිස්සුන්ට යන්න තාමා.....


ඇත්ත කියපන් උඹට උනේ මේක නේද
ඔව්, ඉතින් උඹලාට කොහෙන්ද ඒ වගේ දෙයක් කරන්න පුලුවන්..
පොලිසිය දැක්කාම උඹලාගේ කලිසම තෙත් වෙන එකේ..![]()


ඒත් ඉතින් අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ
hambooo

වැරදිලා හාස්‍යයට කියලා දාන්න හදලා තියෙන්නේමේකත් උබ අනුන්ගේ හෝර්නට් බයික් එකක පික්චර්ස් දාලා උබේ කිව්වා වගේ තමයි පොර ටෝක් දෙන්නේ එ වුනාට ටොම් පච අත අරින්නේ උබට වඩා බන් මල් බබා හොදයි දැකලා නැති අය මේ ලින්ක් වලට ගිහින් බලන්න .මු ගේ බොරැවලට අහු වෙන්න එපා පම්පෝරිය විතරයි
මේ තියෙන්නේ මෙයාගේ බයික් එකලු
http://www.elakiri.com/forum/showpost.php?p=3676098&postcount=4
මෙ පෙඡ් එකට ගිහින් බලන්න කෝ මේයාගේ බයික් එකේ නියම අයිති කාරයා
http://www.elakiri.com/forum/showthread.php?t=133696&page=13
http://www.elakiri.com/forum/showthread.php?t=133696&page=14
මෙයා හිතේ මවාගෙන ඉන්න ලොකයක ඡිවත් වන කෙනෙක් ගෙදරින් එලියට වත් ගිහින් නැති කෙනෙක් ඡිවිතේ තියෙන්නේ ඔන්ලයින් කොමියුනිටි ලෝකෙක .



පොන්ස්ලා එච්චර දෙයක් කරන්නෑ කියල හිතන්න ඇති
ඔව්, සමහර අයට මෙහෙම හිතන්න පුලුවන් පල් හොරෙක් ගේ පෙනුමක් නැති හින්දා අරු මගේ වාහනය බැලුවේ නැති වෙන්න පුලුවන්..
ඒත්.. එහෙමයි කියලා නිතියට පිටු පාන්න පුලුවන් ද ?![]()
Originally Posted by r.pathirana
මේකත් උබ අනුන්ගේ හෝර්නට් බයික් එකක පික්චර්ස් දාලා උබේ කිව්වා වගේ තමයි පොර ටෝක් දෙන්නේ එ වුනාට ටොම් පච අත අරින්නේ උබට වඩා බන් මල් බබා හොදයි දැකලා නැති අය මේ ලින්ක් වලට ගිහින් බලන්න .මු ගේ බොරැවලට අහු වෙන්න එපා පම්පෝරිය විතරයි
මේ තියෙන්නේ මෙයාගේ බයික් එකලු
http://www.elakiri.com/forum/showpos...98&postcount=4
මෙ පෙඡ් එකට ගිහින් බලන්න කෝ මේයාගේ බයික් එකේ නියම අයිති කාරයා
http://www.elakiri.com/forum/showthr...133696&page=13
http://www.elakiri.com/forum/showthr...133696&page=14
මෙයා හිතේ මවාගෙන ඉන්න ලොකයක ඡිවත් වන කෙනෙක් ගෙදරින් එලියට වත් ගිහින් නැති කෙනෙක් ඡිවිතේ තියෙන්නේ ඔන්ලයින් කොමියුනිටි ලෝකෙක .
කොහෙද බං මං කියලා තියෙන්නේ මේක මගේ එකක් කියලා..
උඹලා වැරදි මතයෙන් හිතුවාට මම පළි යෑ..
ඌ පොලිස් කාරයා එනවා දැක්කම ඌ ඉන්න තැන බොක විලයි ලු... අර කාර්ටුන් වල වගේ දුවන්න පටන් ගත්තලු.. දිව්වම එක තැනලු දිවෙන්නේ බොක ගොඩේ.. ලිස්සනවලු.. ලිස්සල වැටුනලු. පොලිස් කාරය කනෙන් අල්ලලා මූව නැගිට්ටවන්න ඇත්තේඇත්ත කියපන් උඹට උනේ මේක නේද![]()
