අපේ_පොලීසිය

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට්‌ වොන්ටඩ් ගේම් එකේ ද
යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
දීල චොර වෙලා එන්නේ.
අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
අයිනකින් නවත්තන් හිටියද.
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඌ පොලිස් කාරයා එනවා දැක්කම ඌ ඉන්න තැන බොක විලයි ලු... අර කාර්ටුන් වල වගේ දුවන්න පටන් ගත්තලු.. දිව්වම එක තැනලු දිවෙන්නේ බොක ගොඩේ.. ලිස්සනවලු.. ලිස්සල වැටුනලු. පොලිස් කාරය කනෙන් අල්ලලා මූව නැගිට්ටවන්න ඇත්තේ :lol:
    හිරිකිත නිසා සමහර විට ශොපින් උරයක් අතට දාලා අල්ලන්න ඇත්තේ.
    ගන්දස්කාරේ ඉන්න බැරි නිසා එතන පිරිසිදු කරන්න රුපියල් 1000ක් දෙන්න ඇති.
    බය උන පාර මූ 1500ක්ම දීලා:rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
    පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
    අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට්‌ වොන්ටඩ් ගේම් එකේ ද
    යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
    දීල චොර වෙලා එන්නේ.
    අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
    එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
    අයිනකින් නවත්තන් හිටියද.
    :lol: +Rep
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඔය වගේ සල්ලි ගන්න එවුන්ට ජීවිතේට හරියන්නේ නෑ බන්...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හිරිකිත නිසා සමහර විට ශොපින් උරයක් අතට දාලා අල්ලන්න ඇත්තේ.
    ගන්දස්කාරේ ඉන්න බැරි නිසා එතන පිරිසිදු කරන්න රුපියල් 1000ක් දෙන්න ඇති.
    බය උන පාර මූ 1500ක්ම දීලා:rofl::rofl:
    ඊයා සීන් එක.. දැන් මූ ආයෙත් අර විසිල් ගැහුවම ඇහෙන නැතිව ගියා වගේ ශේප් එකේ මේකෙන් මාරු වෙලා යයි ද දන්නා නේ බං? මූ ඉතිං ත්‍රාසයට කැමති මිනිහනේ :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එක මචන් වැරැද්දක් වේලා තියෙන එක නේ..
    මෙකෙදි කිසිම වැරැද්දක් නැතිව නේ මේ දේ වුනේ.. අනික අරු පරක්කු වේලායි විසිල් එක ගැහුවේ..
    ඉතින් මම මගේ පාඩුවේ මගේ වේගය අඩු කරන්නේ නැතිව..
    වාහන 4 ක් වගේ පහු කරගෙන ඉදිරියට ආවා...
    මට සැකයක් තිබ්බා මට වෙන්න ඇති කියලා.. ඒත් මම හරවාගෙන යන්න හිතලාත්..
    ඇයි මම යන්නේ අරුට ඕනේ නම් එයි නේ කියලා නතර කරන්නේ නැතිව ගියා..
    මොනවා වුනත් මට ආව සැකයට මම නවත්තලා ගිහිල්ලා තිබ්බා නම් ඉතින්..
    ගොඩින් බේර ගන්න තිබ්බා මේ ප්‍රශ්නේ. වේලාව තමයි..
    ඒ වෙලාවෙද්යි ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා මොකක්ද වැරැද්ද කියල ;) උඹ ඒවා මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරයි කියල වැඩක් නෑ.. එක ඌට කියන්න ඕනේ..
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    උසාවි දැම්මා නම් දඩේ ගෙවලා එනකම් මූට බල්ලා වගේ උසාවියෙ කූඩුවෙ ඉන්න වෙනවා
    අනිත් හිරකාරයොත් එක්ක එහම උනා නම් තමයි මූට බොග යන්නේ උන් පාගාව අරන් හරි මූව බේරලා හැබැයි මූ කුඩුවේ හිටියා නම් මෙහෙම ත්‍රෙඩ් දාන්නේ නෑ කීයටවත්.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඊයා සීන් එක.. දැන් මූ ආයෙත් අර විසිල් ගැහුවම ඇහෙන නැතිව ගියා වගේ ශේප් එකේ මේකෙන් මාරු වෙලා යයි ද දන්නා නේ බං? මූ ඉතිං ත්‍රාසයට කැමති මිනිහනේ :rofl:
    එහෙම උනොත් කනෙන් අල්ලලා මෙහෙ වර කියලා ඇදගෙන එමු. ඉටපස්සේ මූ MOD කියලා දාලා රෙප් දීලා ශේප් වෙන්න හදයි:rofl::rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    celebrity-pictures-homer-simpson-facepalm-copy.jpg

    තෝට ඉතින් පොලිස් කාරයක් ඇල්ලුවම නිකන් මැජික් වගේ ඇති නේ?:lol: මාව ඉස්සෙල්ලම පොලිස් කාරයෙක් ඇල්ලුවෙ 8 වසරෙදි:P මොන්ටිසොරි බබාලා වගේ උබන් උබලා:rofl::rofl:

    :rolleyes::rolleyes:

    ඊට පස්සේ අර දෙකේ පනහේ පොලිස් කාරයා

    උබ මහ ලොකු මිනිහා ගොන් ජොක් නොදා හිටපන්

    අනේ අර දෙකයි පනහේ කතාව මිනිහට ඇහෙන්න කිව්වනම් :rofl:

    පැටියා;12111178 said:
    තොට මොන ඇත්ත ජීවිතයක්ද බං පිම්පියෝ? මම හිතන්නෙ අර ලවු සිද්දිය වගේ මේකත් ගොතපු ටොම්බා පචයක් කියලා :P

    එහෙම කියන එක හරි නැහැ නේද :rofl:

    lori talk ponz :rofl:

    අහ්හ්, මයිත් :rofl:

    කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
    පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
    අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට්‌ වොන්ටඩ් ගේම් එකේ ද
    යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
    දීල චොර වෙලා එන්නේ.
    අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
    එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
    අයිනකින් නවත්තන් හිටියද.

    :lol::lol::rofl:

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D

    ඒකනෙ බං අපිත් ඔය මෙයා කියන ගේම් එක play කරල තියනව ඒත් මේ වගේ සීන් ඒකෙ උනා කියල නම් මතක නෑ
    :P:P:P Most wanted :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    කොහෙද බං මං කියලා තියෙන්නේ මේක මගේ එකක් කියලා..:baffled:
    උඹලා වැරදි මතයෙන් හිතුවාට මම පළි යෑ..:rolleyes::lol:

    Umbala pin karala nethuwa ethi...
    Menna ..

    මෙන්න මෙහෙමයි උබ ඒකෙ කියල තියෙන්නෙ.එතකොට අනුන්ගෙ බයික් වල ෆොටෝ දාන්න පිං කරන්න ඕනිද???
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මෙන්න මෙහෙමයි උබ ඒකෙ කියල තියෙන්නෙ.එතකොට අනුන්ගෙ බයික් වල ෆොටෝ දාන්න පිං කරන්න ඕනිද???
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මු කෙල්ලෙක් දාගත්ත කියන්න ඇත්තෙත් මෙහෙම වෙන්න ඇති :lol::lol: