ජනතවගේ ජීවන බර නොහඳුනන ආණ්ඩුවේ නාස්තිය දූෂණයට එරෙහිව පෙළ ගැසුණු එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, පක්ෂ භේදයකින් තොරව සහබාගි වූවන්ටත් මෙලොවින් සමුගත් ඇන්තනි සොහොයුරාටත් මාගේ ප්‍රණාමය.







ආන්ඩුවේ නාස්තියට එරෙහිව ආවා නම් හොදායි, නමුත් JVP UNP නඩේ ඈත්තටම ඉන්නේ ජනතාවගේ පෑත්තේද නෑත්තන් බොරදියේ මාලු බාලා තියේන උප්පරවෑට්ටි ඔක්කොම දාලා කොහොම හරි බලය ගන්නද කියන එක නම් සෑකයි.
ඔය කෑ ගහන එකෙක්වත් තාම කියලා තියෙනවද උන් බලයට ආවොත් බඩු මිල අඩු කරනවා, පෙට්‍රල් ඩීසල් අඩුකරනවා කියලා.. අන්න එහෙම කරන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියලා පෙන්නන්න අපිට Action Plan එක, පිලිගන්න පුලුවන්නම් අපිත් එකෙන්ම බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න. අනිවා ඩෙෆා.
යුද්දයෙන් පසු රණවිරුවා වු ආමිකාරයා සහ පොලිස්කාරයා නෑවතත් බලු වී ඈත. උන්ගෑන කතා කොට වෑඩක් නෑත.
මොනවා උනත් සහෝදරයා මේ ආණ්ඩුව හැමදාම කලේ ජනතාව දාල අමාරුවේ රට සංවර්දනය කරනවා කියල බොරු
මවාපෑමක් කරපු එක .. මේ රට චිනට ගිය එක විතරයි හැමදාමත් උනේ..



මටත් පෙනෙන විදියට මේ උද්ඝෝෂණ පිටුපස්සෙ තියෙන්නෙ වැලේ වැල් නැති පරාජිතයින්ගෙ ආණ්ඩුව පෙරලා බලයට ඒමේ පටු උපාය මිසක් බහුතර පොදු ජනතාවගේ සැබෑ විරෝධය නෙවේ.
සැබෑ පොදු ජනතා විරෝධයක් මතුවන දාට මිනිස්සු පක්ෂ-පාට සහ දේශපාලකයෝ හැරදමා පාරට බසියි. එහෙම වුනදාට යමක් සිදුවේවි. එතකන් මේවා මාධ්‍යයන්ට ප්‍රවෘත්ති සපයන සෝඩා බොතල් විතරයි.
මේ ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙ මළකදන් හොයන් සටන්පාට හදාගෙන තමන්ගෙ පරාජිත බව වහගන්න හදන එවුන්....සහ උපන් රට පාවාදුන් කාලකන්නි කොටි හිතවාදීන්ගේ.
මහින්දව එපා කියනවා කියන්නේ මුන් වගේ සක්කිලින්ට හා කියන එකයි... ඉතින් මොකද කරන්නේ!
![]()
![]()
...සහ උපන් රට පාවාදුන් කාලකන්නි කොටි හිතවාදීන්ගේ.
මහින්දව එපා කියනවා කියන්නේ මුන් වගේ සක්කිලින්ට හා කියන එකයි... ඉතින් මොකද කරන්නේ!
![]()
![]()
ආන්ඩුවේ නාස්තියට එරෙහිව ආවා නම් හොදායි, නමුත් JVP UNP නඩේ ඈත්තටම ඉන්නේ ජනතාවගේ පෑත්තේද නෑත්තන් බොරදියේ මාලු බාලා තියේන උප්පරවෑට්ටි ඔක්කොම දාලා කොහොම හරි බලය ගන්නද කියන එක නම් සෑකයි.
ඔය කෑ ගහන එකෙක්වත් තාම කියලා තියෙනවද උන් බලයට ආවොත් බඩු මිල අඩු කරනවා, පෙට්‍රල් ඩීසල් අඩුකරනවා කියලා.. අන්න එහෙම කරන්න පුලුවන්නම් කරන්නේ කොහොමද කියලා පෙන්නන්න අපිට Action Plan එක, පිලිගන්න පුලුවන්නම් අපිත් එකෙන්ම බහිනවා පාරට ආන්ඩුව ගෙදර යවන්න. අනිවා ඩෙෆා


Sira kathawalankawe deshapalanaya karana hama ekama eka wage.issara wage neme dan.hama ekama balanne balayata awith rata hadanawata wada un hadenna.oya boruwata minissunta penna show dammata un un hari ekathuiy.mama nam oya ekekutawath chande deelath naha denneth naha..![]()

Eka eththa ban. oya kauruth pora kanne rata hadanna one kamakata nemeමොනවා උනත් සහෝදරයා මේ ආණ්ඩුව හැමදාම කලේ ජනතාව දාල අමාරුවේ රට සංවර්දනය කරනවා කියල බොරු
මවාපෑමක් කරපු එක .. මේ රට චිනට ගිය එක විතරයි හැමදාමත් උනේ..

ranil genanam katha karala wedak nehene
duka thama.