ඒ තරම් දෙයක් අරූට කරන්න තරම් මම වරදක් කලා නේ බොල..
අරු හරි වේලාවට විසිල් එක ගහන්නේ නැතිව මම පහු කරලා ගියාට පස්සේ මම කොහොම ද දන්නේ මට තමයි අරූ විසිල් එක ගහලා නවත්වන්න ගියේ කියලා..
අනික මම පොලීස් කාරයාව දැක්කෙත් නෑ.. දැක්කා නම් මම එහෙම යනවා යෑ..
ඒ හින්දායි නවත්වන්නේ නැතිව ගියේ..
සයිඩ් මිරර් එකෙන් දැක්කා අරු එනවා වෙන වෑන් එකෙන්.. ඒත් මම නවත්වන්න ගියේ නෑ.. අරු වෑන් එකේ ඉදලා අත දික් කරලා කිව්වා නවත්වපන් හුත්$$ කියලා..
අර වෑන් කාරයා පොලිස් කාරයාට ලකුණු දා ගන්න ඕනෑවට. මගේ වාහනය හරස් කරලා පාරේ නැවැත්තුවා. මට ඊට පස්සේ මම බැහැලා ඇහුවා මොකක් ද බුදු සර් ප්රශ්නේ කියලා.. ඊට පස්සේ තමයි මෑන් ඇහුවේ ලයිසන් එක දෙන්න කියලා.. මම කිව්වා ලයිසන් එක නම් නෑ පු% පොඩ්ඩක් දෙන්නද කියලා.
උඹලාට මේවා කිව්වාට විශ්වාස කරන්නේ නැත්නම් මට ප්රශ්නයක් නෑ..
දැන් ඉන්න පොලිස් කාරයෝ නරකයි

ලයිසොන් එක නෙමෙයිද ඉල්ලලා තියෙන්නේ?




+ Rep
. ඒ පොඩි කාලේ..
..උබ පොලිස්සියේ උන් ගෑන දන්නේ නෑ නේ. උබ බබා නේ...

..