වෑඩ ගොඩක් අස්සේ මේ පෑත්තට ආවේ....බම්ප් එකක් දාල ත්‍රෙඩ් එක උඩට ගන්නවට වඩා අර්තවත් සින්දුවක්දාලම ගන්න හිතුනා....

අහසින් පොලොවට කඩා වෑටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුන්චි පුතේ මගේ පුන්චි දුවේ...
මන්දිර වාසල පෑල්පත අගුපිල
කොයි දරුවොත් දරුවොයි මෙලොවේ..
නුබලා ඉන්න නිසාද මේ ගෙට
අනාත නිවසයි පට බෑදුනේ....
ගෙනත් දෙතී රස මසවුලු මවුවරු
දරුවනි ඉන් නුබේ කුස පිරුනේ..
නෑති බෑරි කම් මෑද අහක දමන්නද
නුබේ මවු ලෑමෑදේ කිරි එරුනේ..
පද මාලාව :- ප්‍රේම කීර්ති අල්විස් මහතා.
සන්ගීතය :- රෝහන වීරසින්හ මහතා.
ගායනය :- සුනිල් එදිරිසින්හ මහතා.
අම්ම තාත්තා නෑ දන්නේ
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුන්චි පුතේ මගේ පුන්චි දුවේ...
මන්දිර වාසල පෑල්පත අගුපිල
කොයි දරුවොත් දරුවොයි මෙලොවේ..
නුබලා ඉන්න නිසාද මේ ගෙට
අනාත නිවසයි පට බෑදුනේ....
ගෙනත් දෙතී රස මසවුලු මවුවරු
දරුවනි ඉන් නුබේ කුස පිරුනේ..
නෑති බෑරි කම් මෑද අහක දමන්නද
නුබේ මවු ලෑමෑදේ කිරි එරුනේ..
පද මාලාව :- ප්‍රේම කීර්ති අල්විස් මහතා.
සන්ගීතය :- රෝහන වීරසින්හ මහතා.
ගායනය :- සුනිල් එදිරිසින්හ මහතා.
Last edited:







