සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    වෑඩ ගොඩක් අස්සේ මේ පෑත්තට ආවේ....බම්ප් එකක් දාල ත්‍රෙඩ් එක උඩට ගන්නවට වඩා අර්තවත් සින්දුවක්දාලම ගන්න හිතුනා....;)

    අහසින් පොලොවට කඩා වෑටීලද
    අම්ම තාත්තා නෑ දන්නේ
    මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුන්චි පුතේ මගේ පුන්චි දුවේ...

    මන්දිර වාසල පෑල්පත අගුපිල
    කොයි දරුවොත් දරුවොයි මෙලොවේ..
    නුබලා ඉන්න නිසාද මේ ගෙට
    අනාත නිවසයි පට බෑදුනේ....

    ගෙනත් දෙතී රස මසවුලු මවුවරු
    දරුවනි ඉන් නුබේ කුස පිරුනේ..
    නෑති බෑරි කම් මෑද අහක දමන්නද
    නුබේ මවු ලෑමෑදේ කිරි එරුනේ..




    පද මාලාව :- ප්‍රේම කීර්ති අල්විස් මහතා.
    සන්ගීතය :- රෝහන වීරසින්හ මහතා.
    ගායනය :- සුනිල් එදිරිසින්හ මහතා.
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් මම අද තමා මේක දැක්කෙ... කතා දෙකක් නෑ... සුපිරියි මචන් උඹේ වැඩේ.... මට හිතෙනව අපේ අර නූල මේ පැත්තට ගමු කියලත් උඹල සෙට් එකේ වැඩ දැක්කම .... නියමයි මචන්... දෙකක් නෑ අති සුපිරියි වැඩේ.... ජය වේවා....
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මම අද තමා මේක දැක්කෙ... කතා දෙකක් නෑ... සුපිරියි මචන් උඹේ වැඩේ.... මට හිතෙනව අපේ අර නූල මේ පැත්තට ගමු කියලත් උඹල සෙට් එකේ වැඩ දැක්කම .... නියමයි මචන්... දෙකක් නෑ අති සුපිරියි වැඩේ.... ජය වේවා....
    ගොඩක් ස්තුතියි මචන් :):)
    එ නූල මෙ පැත්තට ගන්න හිතුවෙ ඇයි ගොඩක් අය ඉන්නෙ නම් talk section එකෙ තමා
    හැබැයි මෙකෙ thread යට යන්නෙ නැ ලේසියට:P
     

    Jaya_sri

    Member
    Jan 27, 2012
    14
    4
    3
    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    ගලා ගලා යන ගඟේ පිරී දිය
    ඇළේ දොළේ ඇසුරට වී
    සිනා සිසී වන පෙතේ හිඳී
    රස බිබී මුවන් තුඩ ඇතිරී....

    සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ බිඳී ලොව සිතුසේ
    ඔබේ මගේ පැල බෙදී බිඳී යන
    සුළං කැරැල්ලේ දුකසේ...


    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    ගලා ගලා යන ගඟේ පිරී දිය
    ඇළේ දොළේ ඇසුරට වී
    සිනා සිසී වන පෙතේ හිඳී
    රස බිබී මුවන් තුඩ ඇතිරී....

    සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ බිඳී ලොව සිතුසේ
    ඔබේ මගේ පැල බෙදී බිඳී යන
    සුළං කැරැල්ලේ දුකසේ...


    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක
    බොහොම සන්තොසයි මචන් ඔයාගෙ 5වෙනි පොස්ට් එකම මෙ ත්‍රෙඩ් එකෙ සින්දුවක් දාපු එකට
    රෙප් ++
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ආවාදෝ........ සංසාරේ
    මා හා බැදී සැමදා යාවි
    මාගෙ සෙවනැල්ල සේ
    ආවාදෝ........ සංසාරේ...........//

    ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
    තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ...//
    මිහිරේ ගී ගැයුනාවේ තනිය නසා තනිය නසා..

    කතරේ වාරුකා පැයුමෙන් වේලුනා
    වැහැලා ඒ බිමෙ මී මලක් පිරුනා...//
    සිහිල ලබා සිහිලැල්ලෙ නිවී ගියා නිවී ගියා...

    ගුණදාස කපුගේ:love:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    අසුරු සෑනින් එක මොහොතකදී

    මගේ හිතට වෑදුන සින්දුවක්...

    හොදද බලන්න...


    අසුරු සෑනින් එක මොහොතකදී
    කාලය නෑවතී යලි ඈරබී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා
    මගේම වී ඔබ
    අපේම වී අප ඉපෑදේවා..

    යෙහෙලියන්ගේ ඉගි දිනක සෑබෑ වී
    ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
    මතු යම් දවසක හෑකි වේවා
    ඔබේම වී මා
    මගේම වී ඔබ
    අපේම වී අප ඉපෑදේවා..

    සෙනෙහෙ විමානේ කිරුල දරන දා
    සිගිති තොලක කිරි සිනහා දකින්නට
    එක සෙවනකදී හමු වේවා
    ඔබේම වී මා
    මගේම වී ඔබ
    අපේම වී අප ඉපෑදේවා..

    ගායනය යමුනා විනෝදනී මහත්මිය​


     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගේ හිතට වෑදුන සින්දුවක්...

    හොදද බලන්න...


    අසුරු සෑනින් එක මොහොතකදී
    කාලය නෑවතී යලි ඈරබී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා
    මගේම වී ඔබ
    අපේම වී අප ඉපෑදේවා.​

    අහන්න දෙයක් නැ බන් මගෙත් ආසම සින්දුවක්:love::love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ කදුලින් නිමාවූ මාවතේ..මාවතේ
    ඔහු සමගින් ඔබ මන්දහාසෙන් යන ගමනේ
    මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා........

    වාසනාවන් අහිමි පෙම්වතියේ
    නිමල පෙම් චේතනාවෙන් නිහඩ වූ වේදනාවෙන්
    අහිංසක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා

    පාලු කුටියේ මා පරාජිතවී
    නිදා නොනිදා හිදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
    ඔබේ සෙනෙහේ නොනිමි පහන් දල්වූ පහනක් වීලා

    එඩ්වඩ් ජයකොඩි:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පුංචි දෝනි තරහ වෙලා පුංචි දෑසේ කදුලු සලා

    පුංචි දෝනි තරහ වෙලා පුංචි දෑසේ කදුලු සලා
    රනින් මාල ගේනවා කියා තාත්තා දුව රවටලා
    පුංචි දෝනි තරහ වෙලා............//

    ගල් ලෑලි ගල් කුරු නෑනේ.....
    දුට ඉස්කොලේ ගුටි කන්න වේදෝ
    සුදු ගවුම ඉරිලා ගියාදෝ......
    යාලුවෝ ඇයට ඔච්චම් කලාදෝ...ඕ...ඕ.......
    ඉවසන්න මා පුංචි දෝනි නුබ හින්දානේ මා දුක් විදින්නේ

    ලොතරැයිය තව කව්ද ගන්නේ....
    ලක්ශයේ දිනුම මටනේ ලැබෙන්නේ
    නුබ මාලිගාවේ තබන්නේ......
    එය දැක ගන්න මට පින් ලැබේදෝ...ඕ....ඕ....
    ඉටුවේවිදෝ පැතුම මාගේ සාප නොකරන්න තාත්තාට දූගේ

    H.R.ජෝතිපාල:(:(



     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ..

    සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ..
    පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ
    ඔබ ආදරය කලේ..........//

    තරු නැති කලුවර පාලු අහස් ගැබ
    පුරා හඳක් සේ පායා ආ ඔබ
    කිමදෝ ...........වෙන්ව ගියේ

    ඔබේ පෙමට වෙන්වූ මා හදවත්
    හදුනන්නට බැරි වීදෝ ඔබ හට
    ඇයි මා ...........ඇතැර ගියේ

    ලක්ශ්මන් විජේසේකර:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගෙ කදුලින් නිමාවූ මාවතේ..මාවතේ
    ඔහු සමගින් ඔබ මන්දහාසෙන් යන ගමනේ
    මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා........

    වාසනාවන් අහිමි පෙම්වතියේ
    නිමල පෙම් චේතනාවෙන් නිහඩ වූ වේදනාවෙන්
    අහිංසක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා

    පාලු කුටියේ මා පරාජිතවී
    නිදා නොනිදා හිදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
    ඔබේ සෙනෙහේ නොනිමි පහන් දල්වූ පහනක් වීලා

    එඩ්වඩ් ජයකොඩි:(

    පුංචි දෝනි තරහ වෙලා පුංචි දෑසේ කදුලු සලා
    රනින් මාල ගේනවා කියා තාත්තා දුව රවටලා
    පුංචි දෝනි තරහ වෙලා............//

    ගල් ලෑලි ගල් කුරු නෑනේ.....
    දුට ඉස්කොලේ ගුටි කන්න වේදෝ
    සුදු ගවුම ඉරිලා ගියාදෝ......
    යාලුවෝ ඇයට ඔච්චම් කලාදෝ...ඕ...ඕ.......
    ඉවසන්න මා පුංචි දෝනි නුබ හින්දානේ මා දුක් විදින්නේ

    ලොතරැයිය තව කව්ද ගන්නේ....
    ලක්ශයේ දිනුම මටනේ ලැබෙන්නේ
    නුබ මාලිගාවේ තබන්නේ......
    එය දැක ගන්න මට පින් ලැබේදෝ...ඕ....ඕ....
    ඉටුවේවිදෝ පැතුම මාගේ සාප නොකරන්න තාත්තාට දූගේ

    H.R.ජෝතිපාල:(:(




    සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ..
    පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ
    ඔබ ආදරය කලේ..........//

    තරු නැති කලුවර පාලු අහස් ගැබ
    පුරා හඳක් සේ පායා ආ ඔබ
    කිමදෝ ...........වෙන්ව ගියේ

    ඔබේ පෙමට වෙන්වූ මා හදවත්
    හදුනන්නට බැරි වීදෝ ඔබ හට
    ඇයි මා ...........ඇතැර ගියේ

    ලක්ශ්මන් විජේසේකර:(

    සුපිරිය..... මචන් පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියත් සදහන් කරන්න.... එවිට අපි වගේ අයට ගොඩාක් වැදගත්.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුපිරිය..... මචන් පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියත් සදහන් කරන්න.... එවිට අපි වගේ අයට ගොඩාක් වැදගත්.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    මචන් පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියගෙ නම් හොයාගන්න හරි අමාරුයිනෙ මචන් :(:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යාළුවා කොතරම් වැඩ තිබුනත් මෙය නම් මගාරින්න එපා... තවත් ගී මෙහි දමන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...! :angry::angry::angry::angry:
    ස්තුතියි සහො ඔන්න ගොඩ දවසකින් මේ පැත්තෙ ආවා ඔන්න උබෙ ඉල්ලිම සලකලා මීට පස්සෙ ගිත හැම එකෙම පද රචකයා,තනු නිර්මාන ශිල්පියා සදහන් කරන්න හිතා ගත්තා:rolleyes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රැලකින් තනිවී වන මැද සරන්න

    රැලකින් තනිවී වන මැද සරන්න
    කැකුලු තුරුනු යාමේ
    ඇතෙකුට ඇත්දල යුවලක් වාගෙයි
    මට ඔබගේ ප්‍රේමෙ

    හබල බිදී ගොස් පෙරලුනු ඔරුවක්
    ලෙස පාවෙන දිවියේ
    රුවල් මසාදි ගොඩගනු රිසියෙන්
    වෙසෙනා මියුලැසියෙ

    තුඩ තුඩ තබමින් නෙක නෙක පලවෙල
    කවා පොවා සනහා
    පෙරුම් පුරනවද මතු බුදුවන්නට
    මට දී රැකවරනා....

    ගායනය-අබේවර්දන බාලසුරිය
    පද රචනය-ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය-රෝහණ වීරසිංහ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැගව ගියේ
    ඉවත ගලා ගිය කදුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ
    .........................

    ඔහුට පුදන්නට පුජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලදුනේ
    පෙති ගිලිහි ගිය පරසතු කුසුමක
    සුවද කොහේ කොතැනද රැදුනේ

    ආ මග වැරදී ඔබද ඔහුද මා
    දයිවයේ තුන් මංසල හමුවේ
    බලා සිටිනු මිස හඩා වැටෙන්නට
    කදුලක් නැ දෙනයන පිපුනේ

    ගායනය- කරුණාරත්න දිවුල්ගනේ

    මෙන්න youtube

    Machan You Tube Link Eka Waradi...:oo::oo::oo: