අපේ_පොලීසිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ තරම් දෙයක් අරූට කරන්න තරම් මම වරදක් කලා නේ බොල..
    අරු හරි වේලාවට විසිල් එක ගහන්නේ නැතිව මම පහු කරලා ගියාට පස්සේ මම කොහොම ද දන්නේ මට තමයි අරූ විසිල් එක ගහලා නවත්වන්න ගියේ කියලා..
    අනික මම පොලීස් කාරයාව දැක්කෙත් නෑ.. දැක්කා නම් මම එහෙම යනවා යෑ..
    ඒ හින්දායි නවත්වන්නේ නැතිව ගියේ..
    සයිඩ් මිරර් එකෙන් දැක්කා අරු එනවා වෙන වෑන් එකෙන්.. ඒත් මම නවත්වන්න ගියේ නෑ.. අරු වෑන් එකේ ඉදලා අත දික් කරලා කිව්වා නවත්වපන් හුත්$$ කියලා..
    අර වෑන් කාරයා පොලිස් කාරයාට ලකුණු දා ගන්න ඕනෑවට. මගේ වාහනය හරස් කරලා පාරේ නැවැත්තුවා. මට ඊට පස්සේ මම බැහැලා ඇහුවා මොකක් ද බුදු සර් ප්‍රශ්නේ කියලා.. ඊට පස්සේ තමයි මෑන් ඇහුවේ ලයිසන් එක දෙන්න කියලා.. මම කිව්වා ලයිසන් එක නම් නෑ පු% පොඩ්ඩක් දෙන්නද කියලා.
    උඹලාට මේවා කිව්වාට විශ්වාස කරන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් නෑ..

    දැන් ඉන්න පොලිස් කාරයෝ නරකයි :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව්, ඒක වැරැද්දක් මම නෑ කියලා කිව්වේ නෑ නේ..
    මගේ වේලාවට අරුන් දෙන්නාගේ ලොල්$ අරන් බේරැනා උන් දෙන්නා හොද දෙන්නෙක්...
    හොද වෙලාවට කවුරැවත් දැක්කේ නෑ.. උන් දෙන්නා ගේ දෙක තුවක්කුවක් වගේ..
    අරුන් ලග වාහනයක් තිබ්බා නම් වාහනේ ඇතුලට ගිහින් කරන්න දෙනවා...

    දැන් ඉන්න පොලිස් කාරයෝ නරකයි:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oka une machan kegalla pahu karala mawanellata kalinda kiyapan.. matah ohoma ekak una. :rofl:

    නෑ, මචන්.. උඹ කියන ප්ලෙස් එකේ නෙවෙයි.. වරකාපොල පහු වේලායි මේ සීන් එක වුනේ..
    ඊට පස්සේ උඹට මොනවා ද වුනේ.. අරුන් දෙන්නාගේ පෙනුම කොයි වගේ ද කියපන්..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113

    නෑ, මචන්.. උඹ කියන ප්ලෙස් එකේ නෙවෙයි.. වරකාපොල පහු වේලායි මේ සීන් එක වුනේ..
    ඊට පස්සේ උඹට මොනවා ද වුනේ.. අරුන් දෙන්නාගේ පෙනුම කොයි වගේ ද කියපන්..

    eka porak usa porak anika kota mahatha ekek. mahaththayge dade one nam api gewannam kiyala thama salli gaththe,matath wela yana nisa deela giya,
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නැ බං..මු කියලු මං මොස්ට්‌ වොන්ට්ඩ් ගහනවා මං ත්‍රාසයට කැමති කියල.ඊට පස්සේ පොලිස් කාරයෝ දෙන්න ළිදක් කපාගෙන පැනල උන්ම වහ ගත්තලු :(

    මොකද්ද බුදු සර් ප්‍රශ්නේ :P


    :lol::lol::lol::lol::lol::lol:


    +Rep
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    funny-police-434x339.jpg


    ඉම්සා මාට්ටු :(

    Pig Ahu wela :rolleyes: + Rep
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    එතන හිටියා නම් බලන්න තිබුණා මූ නැමිලා අල්ලා-ගෙන හිටපු විදිහ. Most Wanted ගහලා ඇත්ත ලෝකේ ඒ වගේ හීන මවාගෙන රඟනවා. අනේ ගොනෝ උඹ නම්. උඹලගේ තාත්තා මේක කියෙව්වනම් එයාට හිතෙයි " මූව හැදුවට වඩා හොදයි සරමේ පිහදාගත්තනම් " කියලා.
    ගොන් ආතල්. මේ වගේ එවුනුත් අපේ රටේ වාහන drive කරනවනේ. :lol:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අය්යෝ සල්ලි.:lol:. අපිත් පලවෙනි පාර පොලිස්සියට අහු උනාම ඔහොමයි බන්.:dull:. ඒ පොඩි කාලේ..:P දෑන් අහු උනත් ඔහොම කාටවත් කිය කිය යන්නේ නෑ....ගොන් ජෝක් නොදා හිටපන් බ්න්..:oo:..උබ පොලිස්සියේ උන් ගෑන දන්නේ නෑ නේ. උබ බබා නේ...:baffled::eek:
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මාර සින් එක කියන්නේ මචං අපේ ස්කොලේ සපෝර්ට් මීට් එකට මරතොන් එකක් තිබ්බ එකට ඔක්කොම කොල්ලෝ බයික් වල අවේ . ඔන්න මරතොන් එක පටන් අරන් බාගයක් දුර යද්දී මග ඉදන් පොලිසියෙන් අල්ලනවා මාර සීන් එක මට බයික් පහකට විතර ඉස්සරහින් ගියේ අපේ ස්කොලේ සර් කෙනෙක්.මම හිතුව මිනිහා පොලිස් කාරයව ශේප් කරයි කියල .මොන ශේප් ද මිනි පොලිස් කරය ගාවට ගිය විතර පොලිස් මහත්තය දුන්න නේද මුගේ මූනට කනේ පාරක් .මම එතනින් ම බයික් එක හරවගත්තු ගමන් පස්ස බැලුවේ ගෙදට්ට ඇවිල්ල.පස්සේ ස්කෝලෙට ගියාම තමයි දන්නේ සර් ය කනේ පාර කාල තියෙන්නේ හෙල්මට් දාන්නේ නැතිව ඇවිල්ල කියල.පික්ෂු නෙහ්!!!

    ඔන්න මමනම් කියන්නේ නැ මොකද්ද ස්කොලේ කියල ඊය චාටර් හු........
    :eek::eek::eek::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    @ the start
    කොහොමත් මට මිටර් වුනා මට වෙන්න ඇති ගහන්න ඇත්තේ කියලා ..

    later
    මම කොහොම ද දන්නේ මට තමයි අරූ විසිල් එක ගහලා නවත්වන්න ගියේ කියලා..



    @ the start

    අපි ඉතින් දෙකේ පනහේ පොලිසියට කවද්ද බය වුනේ.. :P
    අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ.. ;)..

    later
    අනික මම පොලීස් කාරයාව දැක්කෙත් නෑ.. දැක්කා නම් මම එහෙම යනවා යෑ..

    ai ban me napunsakayek wage harena harena athata katha kiyanne ? uba hithan inne ube mano loka wala katha wiswasa karanna meke inna unuth uba wage bolada hithn mawagaththa loka wala jiwath wena aththa jiwathayak nathi computere issaraha wadi wela inna anathayo kiyalada ?